නිළියන්ගේ කොට්ටා පොර තරඟේ අස්සේ...
දකිනා රැඟුම දැක මගේ හදවත ගැස්සේ...
මේ ගැන කවි පෙලක් ගොනු විය හිත අස්සේ...
නොකියා ඉන්නේ කොහොමද ඒ ගැන රිස්සේ
නැගලා පුවක් කඳ උඩ පා දිග ඇරලා..
බෙදිලා දෙකට ජයගෝසා හඬ නගලා..
වනලා පොලොස් ගැට හිරකල ගැට ගහලා..
පෙන්නවානේ මරු සෙල්ලම් නංගීලා...
පද්දා උකුල හිරකරගත් බිබික්කම...
තැලුනා වනන කොට කොට්ටය දෙපැත්තම...
කරලා මාරැ වැටෙනා අය දෙපැත්තට..
දුනනේ හිතට හරි ජොලියකි කමක් නැත..
කඳ බඩ මහතා ලොකු අක්කා නැග්ග විටේ..
නංගියා බය උනා දැක්කම කෙහෙල් කොටේ..
දිග ඇර දෑත ගස්සන විට රතු කොට්ටේ..
වැටකොළු ගිහින් පැටළුනි ඇගේ බෙල්ලේ වටේ..
සුදු පොඩි නංගි ඈ නම් හරි හැඩකාර..
දෙහි සහ දොඩම් හංගාගෙන එකපාර..
දෙනවිට වැරෙන් ලොකු අක්කා මිටි පාර..
ඉවසාගෙන හිටියේ වැටෙනා විට තුන්වාර..
ඇඳගෙන රෝස සළු පිළි හැඩ මනහාර..
වසා සිටිය ලැමැදේ ඇති හැඩකාර..
පෙනුනා යටින් ඇගේ හැටි විසයක්කාර..
නැහැ කිසි සමාවක් ඇයගෙන් මේ පාර..
ප්‍රතිවාදියා වැටෙනා හැටි දැක ඉපිලී..
පැන්නා අනිත් පැත්තට ඇය නොම පැකිලී..
පුවක් කඳට දැනෙනා සැප ගැන සිහිවී..
හිත නලියනවා මතකෙට එයි රෑ බෝවී..
පොඩි පොඩි දොඩම් පහුකාලෙදී වැල වෙනවා..
ලොකු අක්කගේ හැටි දැක්කම තේරෙනවා..
නදීසා දුවගේ දැගලිල්ලට බඩ දනවා..
ඉවසන් පපුව දවසක උඹ වැල කනවා..
කැව්ම කොකිස් අතිරහා සහ මුං අළුවා..
කෑම මේසේ උඩ නැවතී ලතැවෙනවා..
කට්ටිය වටවෙලා පොර පිටියේ සිටුවා..
අවුරුදු කෑම රස හිටගෙන රස බැළුවා..
ගැට තන එකට ගැටෙනා විට හරි ආස..
දිනලා පැනලා නටනා විට තංතෝස..
කරනා විටද එක එක බොරු පරකාස..
හිතුනා අනේ අපොයි විගඩං ඇයි මෙලෙස...
තැනදී පැත්තකට වෙනනට සිතුනාට..
කොට්ටා පොර පිටියෙන් සමුගත්තාට..
සිනමා නාටක ද මොඩලින් වලින් හෙට..
කප් ගහනවා නැහැ ඒ ගැන සැකක් මට..
(උපුටා ගැනීම් අන්තර්ජාලයෙනි)
පුවක් කඳට දැනෙනා සැප ගැන සිහිවී..
ReplyDeleteහිත නලියනවා මතකෙට එයි රෑ බෝවී....
පුවක් කොටේ වෙන්න තිබුනානම් .. කියලා හිතෙනවා ............. නේද බස්සායියේ
කවුද මේ නදීෂා එක්ක කොට පොර තරඟෙට හිටි අනෙක් කෙනා. අනේ අනේ හැබෑටම බස්සත් බලන්නෙම කොහේ හරි යන ගෑනු ලමයෙක් දිහානේ. :D:D:D
ReplyDeleteඅම්මෝ බස්සත් බලල තියෙන එව්වා :D
ReplyDeleteහැක හැක......මමත් බැලුවා ඕක...
ReplyDeleteපට්ට නෙහ්? ;-)
සිරාවට ඒගොලන්නගේ මූණ වල් වල හෙන රුදුරු බවක් දැක්කෙ නැද්ද කව්රුත්.....
ReplyDeleteවැදගත්ම එක ඒ ගොල්ලං වැටෙද්දි අල්ලගන්න ඉන්න අය ස්වෙඡ්චාවෙන් ඉරිපත් වෙච්ච අයද, නැත්තං ඒ ජොබ් එකට එයාලට ගෙවනවද දන්නැ නේද බස්සා...
මාත් බැලුව.
ReplyDeleteපුවක් කඳට දැනෙනා සැප ගැන සිහිවී..
හිත නලියනවා මතකෙට එයි රෑ බෝවී
මාර අයිඩියාස් නේ උඹට එන්නේ.
නදීශා අක්ක 3 පාරක්ම කප් එක ඉස්සුවලු......:P
ReplyDeleteචිහ් . . මරු කවි ටික . .
ReplyDeleteඑළ කවි ටික
ReplyDeleteසිරාවටම එල ආ....... අඩේ මට මතක විදියට හැමදාම දිනන්නේ එකම සෙට් එකනේ...පුවක් තලලා පුරුද්දද කොහෙද? :P
ReplyDeleteමම කලින් පෝස්ට් එක කියවලා කමෙන්ට් එකකුත් දැමිමා
ReplyDeleteබස්සට මාර දැක්මක්නෙ තියෙන්නෙ... ;)
ReplyDelete/*ප්‍රතිවාදියා වැටෙනා හැටි දැක ඉපිලී..
පැන්නා අනිත් පැත්තට ඇය නොම පැකිලී..
පුවක් කඳට දැනෙනා සැප ගැන සිහිවී..
හිත නලියනවා මතකෙට එයි රෑ බෝවී..*/ ඔය කෑල්ලෙදි හිතුන ඒව කමෙන්ට් කරන්න බෑ බන් ;)
කාගෙ කාගෙත් හිත් වල කැකෑරෙන රහස.........සැබැවටම, එල කවි ටික
ReplyDelete:D :D :D
ReplyDeleteවීඩියෝ එක මම දැන්නේ දැක්කේ.. බස්සට එහෙම හිතුන එක වරදක් නෑ.. :)
ReplyDeleteඕහ් යේ.........
ReplyDeleteමසකට වරක් රතු පැහැ දියරෙන් සේදී
ReplyDeleteයනවා නොවෙද සිත් ඇති අය හොදින් දනී
පුවක් කඳට සිත් පිත් නැති සොවින් තැවී
උසුලාහිදී දහසක් කෙළසූ නංගී
හපෝයි මේං නියම පිළිතුරක්
Deleteඑලම කිරි..!
Deleteචීක් දැක්කේ නැහැ නේ. අපරාදේ...
ReplyDeleteබස්සෙක් උනත් ඌටත් රසඥතාවයක් තියන බව මේකෙන් පැහැදිලි වෙනව... :P
ReplyDeleteනොදකින්... මම ඒ වෙලාවෙ වෙන මොකක්හරි උලව්වක් බලල තියෙන්නෙ. අපරාදෙ චෑන්ස් එක....සැහ් !
ReplyDeleteහැබැයි මේ කවි ටිකෙනුත් ඇවිස්සෙනව නෙව සෘංගාරෙ හෙහ් හෙහ්... අපූරුයි
චිඃ මේ වීඩීයෝ එක කොලිටි මදි නොවැ සියුම් සෙලවීම් බලාගන්ට....
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDeleteවැටකොලු පැටලුණි බෙල්ල වටේ? හි හි හි. (Blogger profile eka kachal)
Deleteමරු අයියේ කොහොම මේක බලන්න ඇතිද කියලා හිතුනා :D
ReplyDeleteසිරා
ReplyDeleteමාත් ඕක බැලුවා..
නදීෂාට ඇටෑක් කරන්න එකෙක් නෑ ඉතින්..
නොදකින මගේ ඇස් මේව නොදැකපු...
ReplyDeleteහැම පරම වගේ අන්තිමට එන්නේ නදීශයි ජනකියි තමා.
ReplyDeletejanaki kiyanne Global GSM eke Shantha ge aluth gani.
ReplyDeleteඋබල ඕව බලද්දී මන් බුදි හොස්පිටල් ඇඳේ ..
ReplyDeleteමාස පහක් ඇද්දා එයි මතකෙට විගස මගේ
මාත් දැනුයි දැක්කේ මේ විගඩන් අප්‍රේල් මහේ
හොඳ වෙලාවට නොදැක්කේ ඇවිලෙන්න විසේ