tag:blogger.com,1999:blog-3442077057603696762.post1487824115135874046..comments2024-02-03T08:25:38.462-08:00Comments on ජීවිතය දකින්න...විඳවන්න නොව විඳගන්න....: නාඳුනන ගැඹුර.....බස්සාhttp://www.blogger.com/profile/04592485014211860260noreply@blogger.comBlogger20125tag:blogger.com,1999:blog-3442077057603696762.post-14495207819525090372012-08-05T09:46:35.829-07:002012-08-05T09:46:35.829-07:00හරිම සංවේදියි...මට අවුරුදු 20ක සීමාව පැනලා ඉවරයි.....හරිම සංවේදියි...මට අවුරුදු 20ක සීමාව පැනලා ඉවරයි....තාමත් මගේ තාත්තා මට වීරයෙක්..පණ වගේ මට ආදරෙයි..එයා මට ආදරේ පෙන්නුවා...තාමත්...මාත් එයාට ඒ වගේම ආදරෙයි..වෙන කාටත්ම වඩා වැඩියෙන් ආදරෙයි..

ඊෂා..Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3442077057603696762.post-52773145205092355812012-06-20T10:06:26.480-07:002012-06-20T10:06:26.480-07:00හිතට වදින සිතුවිල්ලක්.හිතට වදින සිතුවිල්ලක්.මයිලාhttps://www.blogger.com/profile/15893263580170327937noreply@blogger.comtag:blogger.com,1999:blog-3442077057603696762.post-54494416031180582772012-06-02T02:44:25.977-07:002012-06-02T02:44:25.977-07:00කියන්න වචන නැහැ :)කියන්න වචන නැහැ :)~ChAnDiKa~https://www.blogger.com/profile/00212375273299967742noreply@blogger.comtag:blogger.com,1999:blog-3442077057603696762.post-65089838571331311752012-04-29T02:34:34.306-07:002012-04-29T02:34:34.306-07:00දරැවන්ට හොද හෙට දවසක් හදන්න තමා මේ හැම දුකක්ම උහුල...දරැවන්ට හොද හෙට දවසක් හදන්න තමා මේ හැම දුකක්ම උහුලගෙන තාමත් මෙහෙට වෙලා ඉන්නෙ...වැදගත් මාතෘකාවක්......sampathhttps://www.blogger.com/profile/06035242531699996938noreply@blogger.comtag:blogger.com,1999:blog-3442077057603696762.post-77566554151251241692012-04-28T10:42:20.293-07:002012-04-28T10:42:20.293-07:00අයියේ වචන නෑ කියන්න මේ ගැන ගොඩක් ස්තුතියි මේ ලියපු...අයියේ වචන නෑ කියන්න මේ ගැන ගොඩක් ස්තුතියි මේ ලියපු වචන ටික නම් ගොඩක් වටිනවා.....keshanihttp://www.facebook.com/profile.php?id=100000897297559noreply@blogger.comtag:blogger.com,1999:blog-3442077057603696762.post-33438325626580672612012-04-27T19:15:14.528-07:002012-04-27T19:15:14.528-07:00Dnt knw what to say......u cn only understand ur f...Dnt knw what to say......u cn only understand ur father once u'v become one urself...strange na...but true...:)Shadow/හේමලයාhttps://www.blogger.com/profile/16864540805569940741noreply@blogger.comtag:blogger.com,1999:blog-3442077057603696762.post-70442421626870298382012-04-26T08:45:52.903-07:002012-04-26T08:45:52.903-07:00තාත්තා එහෙමත් නැත්නම් මට හුරු විදියට අප්පච්චි කොහො...තාත්තා එහෙමත් නැත්නම් මට හුරු විදියට අප්පච්චි කොහොමත් මුහුදේ පාවෙන ලොකු අයිස් කුට්ටියක් වගේ දහයෙන් එකක් ජලය මතුපිට ඉතිරි නවයම ජලය යට. ඒ ආදරේ තේරෙන්නේ තාත්තා කෙනෙක් වුණු දාටයි.

"බුදු බව පතනා පියවරු වෙසෙනා
පූජා... පූජා වේවා"
අමරදේවයන් ගීයෙන් කිව්වේ ඒකනේ..දයානන්ද රත්නායකhttps://www.blogger.com/profile/14581578803934995015noreply@blogger.comtag:blogger.com,1999:blog-3442077057603696762.post-60374791206724358892012-04-26T08:38:53.080-07:002012-04-26T08:38:53.080-07:00එක තාත්තා කෙනෙක් අසරණ වෙද්දි තව තාත්තා කෙනෙක් එහෙම...එක තාත්තා කෙනෙක් අසරණ වෙද්දි තව තාත්තා කෙනෙක් එහෙම නොවෙන්න හේතුවක් නැද්ද?මහින්ද පුතාට කාර් රේස් යන්න රටේ සල්ලි නාස්ති කරද්දි තව තාත්තා කෙනෙක් පුතාට ෆුට් සයිකලයක් අරන් දෙන්න පෙරුම් පුරන එක ගැන මොකද හිතන්නෙ?දිනුකhttps://www.blogger.com/profile/13466821055615398126noreply@blogger.comtag:blogger.com,1999:blog-3442077057603696762.post-73660188804432356652012-04-26T06:29:49.858-07:002012-04-26T06:29:49.858-07:00හිතට වදිනව අයියේ.මටත් මගේ තාත්ත ගැන නියම කෝණයකින් ...හිතට වදිනව අයියේ.මටත් මගේ තාත්ත ගැන නියම කෝණයකින් බලන්න පුලුවන් වුණේ,තාත්තා කෙටිකතාව ඇසුරෙන් සන්නස්ගල සර් පන්තියෙදි කරපු විචාරයක් ඇහුවට පස්සෙකලාකාරයාhttps://www.blogger.com/profile/14600102790726625185noreply@blogger.comtag:blogger.com,1999:blog-3442077057603696762.post-13913242574390132352012-04-26T03:47:06.642-07:002012-04-26T03:47:06.642-07:00කුමාරිහාමි අඩනවත් එක්ක.ලිපිය තාත්තල ගැන, ඒ කියන්නේ...කුමාරිහාමි අඩනවත් එක්ක.ලිපිය තාත්තල ගැන, ඒ කියන්නේ අපි ගැන.ස්තුතියි බස්සෝ ගොඩාක් ඔයාට...!Anonymoushttps://www.blogger.com/profile/10086248073592864425noreply@blogger.comtag:blogger.com,1999:blog-3442077057603696762.post-75315992072130975182012-04-26T03:03:29.732-07:002012-04-26T03:03:29.732-07:00+++++++++++++++++++++++++
ඇත්ත, නොපෙන්වන ආදරය එක ...+++++++++++++++++++++++++

ඇත්ත, නොපෙන්වන ආදරය එක අතකට වැඩකට නෑ තමයි. ඒකෙන් තාත්තලා ලොකු පාඩුවක් කරගන්නේ.Kasunhttps://www.blogger.com/profile/11227054613067186603noreply@blogger.comtag:blogger.com,1999:blog-3442077057603696762.post-18694864063487866702012-04-25T21:23:47.721-07:002012-04-25T21:23:47.721-07:00මූණු පොතේ තිබුණ පළවෙනි කතාවත් (කතාවක් නෙවෙයි වාඛ්...මූණු පොතේ තිබුණ පළවෙනි කතාවත් (කතාවක් නෙවෙයි වාඛ්‍ය රචනාවක්)
පත්තරේ පළවුණු දෙවෙනි එකත් කියවලා තියෙනවා

කියන්න තියෙන්නෙ ඉතින් "පිය සෙනෙහසට කවි ගී ලියවුනා මදි" කියලා තමයි...Sumith Niriellahttps://www.blogger.com/profile/13131916819289540327noreply@blogger.comtag:blogger.com,1999:blog-3442077057603696762.post-40221247776301272002012-04-25T20:27:15.386-07:002012-04-25T20:27:15.386-07:00ඇත්ත... තාත්තලා ආදරේ පෙන්නන්නෙ නෑ තමා..ඒක අපි තේරු...ඇත්ත... තාත්තලා ආදරේ පෙන්නන්නෙ නෑ තමා..ඒක අපි තේරුම්ගන්න ඕනා.
සමහර විට තේරුම්ගන්නකොට පරක්කු වැඩි වෙලත් තියේවි.MR. KINGhttps://www.blogger.com/profile/08515047868063128208noreply@blogger.comtag:blogger.com,1999:blog-3442077057603696762.post-64013922279021147342012-04-25T20:21:22.266-07:002012-04-25T20:21:22.266-07:00හරිම සංවේදී කතාවක්. හිතට එන දේවල් ලියාගන්ට වචනත් න...හරිම සංවේදී කතාවක්. හිතට එන දේවල් ලියාගන්ට වචනත් නෑ වගේ. ඇහැට කඳුලකුත් ආවා. :(Podi Kumarihamihttps://www.blogger.com/profile/14426747668343505125noreply@blogger.comtag:blogger.com,1999:blog-3442077057603696762.post-10264579875700088422012-04-25T16:31:08.409-07:002012-04-25T16:31:08.409-07:00ඇත්තටම මම ඇඩුවා තවමත් අඩනවා.මගේ රත්තරන් තාත්තත් මේ...ඇත්තටම මම ඇඩුවා තවමත් අඩනවා.මගේ රත්තරන් තාත්තත් මේ වගේ.ඒත් අද මන් ලග නැහැ.මතකයි පොඩි කාලේ මාව අරන් කඩවල් වලට ගිහින් ඉල්ලන දේවල් ණයවෙලා හරි අරන් දුන්න හැටි.මගේ තාත්ත සල්ලි කාරයෙක් නෙමෙයි උනත් මට හැමදේම දුන්නා.ඒ ආදරේ කියන්න වචන නැහැ මට.එක මට එච්චරටම දැනුණා..කවදා හරි මගේ දරුවෙක්ටත් මේ වගේ ආදරයක් ලැබෙනවානම්...මගේ තාත්තාව මට ආයේ දකින්න ලැබේවි..dreamshttps://www.blogger.com/profile/07609098868220183168noreply@blogger.comtag:blogger.com,1999:blog-3442077057603696762.post-13460906051292133002012-04-25T14:00:55.022-07:002012-04-25T14:00:55.022-07:00ස්වභාවධර්මයෙන්ම තාත්තලා එහෙමලු.. අම්මලා කියන්න ඕනද...ස්වභාවධර්මයෙන්ම තාත්තලා එහෙමලු.. අම්මලා කියන්න ඕනදේ කිව්වත්.. ආදරය පෙන්නුවත්..
හදවතේ ආදරය ලේසියෙන් පෙන්වන්නෙ නැති තාත්තලාගෙ ඒ ආදරය හරි නිශ්ෂබ්දයි... ඒත් ගැඹුරුයි..
නාඳුනන ගැඹුර.. මාතෘකාව අගෙයි..! :)නන්ඳුhttps://www.blogger.com/profile/06088448597367335616noreply@blogger.comtag:blogger.com,1999:blog-3442077057603696762.post-3511199292146658242012-04-25T12:35:00.625-07:002012-04-25T12:35:00.625-07:00තාත්තගේ ආදරේ මට ලැබුනේ අවුරුදු හයක් වගේ පොඩි කාලයය...තාත්තගේ ආදරේ මට ලැබුනේ අවුරුදු හයක් වගේ පොඩි කාලයයි ඒත් ටික කාලෙට මගේ තාත්තා මට කියාදුන්න හැම දෙයක්ම තවම මගේ හිතේ තියනවා .හිස් අහසhttps://www.blogger.com/profile/02443105551422568890noreply@blogger.comtag:blogger.com,1999:blog-3442077057603696762.post-55335880926105848852012-04-25T12:02:46.900-07:002012-04-25T12:02:46.900-07:00ඒ නොපෙන්නන ආදරය ඇතුලේ මහා ලොකු ආදරයක් හැංගිලා තියෙ...ඒ නොපෙන්නන ආදරය ඇතුලේ මහා ලොකු ආදරයක් හැංගිලා තියෙනවා..Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-3442077057603696762.post-40739338629617617382012-04-25T10:21:43.842-07:002012-04-25T10:21:43.842-07:00බස්සො .....දරුවන්ට ආදරය පෙන්වන්න.... හඟවන්න.කියන්න...බස්සො .....දරුවන්ට ආදරය පෙන්වන්න.... හඟවන්න.කියන්න. තුරුළු කරගෙන ඉඹින්න..... නොපෙන්වන ආදරය මොකට ද. "එපමනයි"Sameera Rhttps://www.blogger.com/profile/04750566470191065703noreply@blogger.comtag:blogger.com,1999:blog-3442077057603696762.post-60856586624678469122012-04-25T10:02:56.733-07:002012-04-25T10:02:56.733-07:00ලියන්න දරුවො ගැන. පෙන්වන්න එයාලට හිතේ තිය ආදරය කොය...ලියන්න දරුවො ගැන. පෙන්වන්න එයාලට හිතේ තිය ආදරය කොයි තරම් ද කියලා.

මම මයෙ තාත්තට හරිම ආදරෙයි.මයෙ තාත්තත් කවදාවත් මට ආදරය කොච්චරද කියල කියලා නැහැ , හඟවල නැහැ.හැබැයි සැර වැරේ නම් කෙලවරක් නැහැ.

දිනක් මට වෙච්චි බොහොම දරුණු සිද්ධිය නැති නම්, තාත්තයෙ ආදරය කවදාවත් මට දැන ගන්න ලැබෙන්නෙ නැහැ.

ඒ දා දරුණු සිද්ධිය නිසා මා මිය යන්න වුනත් තිබුන බව මට මතකයි. මයෙ තාත්ත ඉකි ගගහ ඇඩුවෙ පොඩි දරුවෙක් වගේ.හොදටම දුකින් බයෙන්.මාව මැරෙයි කියල හිතල. මට ඒ වෙලාවෙ දි දැනුනෙ මරණ බියට වඩා සතුටක්.මයෙ නපුරු තාත්ත ලග මේ තරම් ආදරයක් ?

දෙවියො තාත්තව ලෝකයට එවුවෙ ආදරය ගොඩක් දීලා පෙන්වන්න එපා කියල තහනම් කරල ද?

බස්සො .....දරුවන්ට ආදරය පෙන්වන්න.... හඟවන්න.කියන්න. තුරුළු කරගෙන ඉඹින්න..... නොපෙන්වන ආදරය මොකට ද.Anonymousnoreply@blogger.com