tag:blogger.com,1999:blog-3442077057603696762.post1941720908868319297..comments2024-02-03T08:25:38.462-08:00Comments on ජීවිතය දකින්න...විඳවන්න නොව විඳගන්න....: ඔබේ අයිතිය සහ වගකීම - 10 (අත්අඩංගුවට පත්වෙන්නට පෙර කියවන්න)බස්සාhttp://www.blogger.com/profile/04592485014211860260noreply@blogger.comBlogger11125tag:blogger.com,1999:blog-3442077057603696762.post-13922377166145204012014-02-21T20:16:04.377-08:002014-02-21T20:16:04.377-08:00This comment has been removed by the author.රෝහිත්https://www.blogger.com/profile/10378366498469133157noreply@blogger.comtag:blogger.com,1999:blog-3442077057603696762.post-6727812807907353542014-02-21T20:11:54.784-08:002014-02-21T20:11:54.784-08:00අපරාධකාරයොයි මේ හැම දේටම බිය විය යුත්තේ... අපරාධකර...අපරාධකාරයොයි මේ හැම දේටම බිය විය යුත්තේ... අපරාධකරුවන් පාලනය කිරීමට පොලිස් නිලධාරීන්ට හුරතල් ක්‍රම කියා දෙමු. එවිට රටේ අපරාධ හුගක් අඩු වේවි. මා දන්නා විදියට දැන් දැන් පොලිස් නිලධාරීන් අපරාධකරුවන්ටත් ගහනවා බනිනිවා අඩුයිලු.. ඇත්ත පාඩුවේ හිටියනම් පොලිස් නිලධාරීන්ට කවුරුත් බනින්නේ නෑනේ. මමනම් කියන්නේ වැරදි කරනවුන්(හොරු,මංකොල්ල කරුවන්,අපරාධකරුවන්) පිලිබද දැනගත්තහම ඔහුන් ගෙනල්ලා හුරතල් කරලා අධිකරණය මගින් ඇතුලට දැම්මනම් හරි.. ටික කාලයකින් නැවතත් එලියට ඇවිත් තවතව ලොකු වැඩ කරලා ඇතුලට ගිහිල්ලා එන්න ඔහුන් කොච්චර ආස වෙයිද.. කරපු වැඩ වලට වඩා ලොකු වැඩ කොච්චරනම් ආසාවෙන් කරයිද...<br />මේ රටට ඉදිරියේදී එහෙම වෙන්න කියලත්,පොලිස් නිලධාරීන්ට තමන්ට පැවරුණු රාඡකාරිය පමණක්ම කරන්න ශක්තිය ධෛර්ය ලැබෙන්න කියලත් පාර්ථනා කරනවා..<br />මෙහෙම උණාම රටටත්,රටේ අසරණ ඡනතාවටත් දෙයියන්ගෙම පිහිටයි...., වැරදි කරන්නවුන්ට බයක් සැකක් නැතිව තව තවත් ලස්සනට,හොදට වැඑදි කරන්න පුලුවන් වෙන එක රටට කොච්චර සෙතක්ද...රෝහිත්https://www.blogger.com/profile/10378366498469133157noreply@blogger.comtag:blogger.com,1999:blog-3442077057603696762.post-51703751830908356242013-02-09T05:18:15.904-08:002013-02-09T05:18:15.904-08:00//අත්අඩංගුවට ගත් අයෙක් පැය 24 ක කාලයක් ඇතුලත ප්‍රද...//අත්අඩංගුවට ගත් අයෙක් පැය 24 ක කාලයක් ඇතුලත ප්‍රදේශයේ මහේස්ත්‍රාත් වෙත ඉදිරිපත් කළ යුතුය.//<br />බෑ බෑ දැන් ඒවා හරියන්නේ නෑ. දැන් පැය 48 ක් තියාගන්න ඕන කියලා පනත සංශෝදනය කරගත්තා. මේ තමා පස්චාත් යුධ සමයේ පාලකයන්ගේ ජවනිකා.Anonymoushttps://www.blogger.com/profile/11909359497793522165noreply@blogger.comtag:blogger.com,1999:blog-3442077057603696762.post-5484752737441276622013-02-09T05:16:45.700-08:002013-02-09T05:16:45.700-08:00//අත්අඩංගුවට ගත් අයෙක් පැය 24 ක කාලයක් ඇතුලත ප්‍රද...//අත්අඩංගුවට ගත් අයෙක් පැය 24 ක කාලයක් ඇතුලත ප්‍රදේශයේ මහේස්ත්‍රාත් වෙත ඉදිරිපත් කළ යුතුය.//<br />බෑ බෑ දැන් ඒවා හරියන්නේ නෑ. දැන් පැය 48 ක් තියාගන්න ඕන කියලා පනත සංශෝදනය කරගත්තා. මේ තමා පස්චාත් යුධ සමයේ පාලකයන්ගේ ජවනිකා.Anonymoushttps://www.blogger.com/profile/11909359497793522165noreply@blogger.comtag:blogger.com,1999:blog-3442077057603696762.post-39974893037614075322012-03-10T03:21:51.775-08:002012-03-10T03:21:51.775-08:00read all 10 articles about human rights . Actually...read all 10 articles about human rights . Actually very interesting when reading and thanks for sharing your experience with us. It will be very helpful if you can publish some unknown facts about traffic law in Sri Lanka too.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3442077057603696762.post-75869196157449102122012-01-21T19:47:57.486-08:002012-01-21T19:47:57.486-08:00ලංකාවේ පොලිස් uniform එක වෙනස් කලා නම් ඔය තද වෙච්ච...ලංකාවේ පොලිස් uniform එක වෙනස් කලා නම් ඔය තද වෙච්ච ගතිය ඇරෙඉ. ඔය රස්නේ වැඩි හින්දනේ ප්‍රශ්නේ . කොට කලිසම අන්දලා තිබ්බ කලේ හොඳට හොටියාලු.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3442077057603696762.post-73483146877911172092012-01-17T19:20:10.129-08:002012-01-17T19:20:10.129-08:00යාළුවා අභියෝගේ බාර ගන්නෙ නැහැ වගේ නේද ?... ඔහොම නම...යාළුවා අභියෝගේ බාර ගන්නෙ නැහැ වගේ නේද ?... ඔහොම නම් මේ බස්සාව බය කරන්න ලැබෙන්නේ නැහැ පුතේ... එහෙම බය නම් ලියන්නේත් නැහැ.....බස්සාhttps://www.blogger.com/profile/04592485014211860260noreply@blogger.comtag:blogger.com,1999:blog-3442077057603696762.post-46406398930912227632012-01-16T04:46:56.601-08:002012-01-16T04:46:56.601-08:00THO MAHA GANU PERETHAYEK, THO GEKATA WAD...THO MAHA GANU PERETHAYEK, THO GEKATA WADDAGANNAWATH HODA MINIHEK NEMEYAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3442077057603696762.post-22071131762690770902012-01-16T04:45:21.504-08:002012-01-16T04:45:21.504-08:00THO MANAWAHIMIKAM GANA KATHAKARALA MAY B...THO MANAWAHIMIKAM GANA KATHAKARALA MAY BLOG EKA BALANA KELLANWA AMARUWAY DANNA EPA. THO EHEMA KARAPU KELLEKGE IYYA KENEK THAMY MAMA.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3442077057603696762.post-10481266921837587382012-01-13T05:20:02.438-08:002012-01-13T05:20:02.438-08:00මේ ලියන යම් දෙයක් බොරැ කියා ඔප්පු කලොත්... මම බ්ලො...මේ ලියන යම් දෙයක් බොරැ කියා ඔප්පු කලොත්... මම බ්ලොග් ලීවීම අතඅරිනවා......ඔන්න ඔබට අභියෝගය... පුලුවන් නම් ඔප්පු කරන්න...එළියට ඇවිත්... කොන්ද කෙළින් තියාගෙන......බස්සාhttps://www.blogger.com/profile/04592485014211860260noreply@blogger.comtag:blogger.com,1999:blog-3442077057603696762.post-7366477476798356882012-01-13T04:49:42.502-08:002012-01-13T04:49:42.502-08:00BORU KIYANNA EPA YAKOBORU KIYANNA EPA YAKOAnonymousnoreply@blogger.com