tag:blogger.com,1999:blog-3442077057603696762.post2598849473520285814..comments2024-02-03T08:25:38.462-08:00Comments on ජීවිතය දකින්න...විඳවන්න නොව විඳගන්න....: රතුපස්වල නැවත කියවීම (කෙටි සටහනකි)බස්සාhttp://www.blogger.com/profile/04592485014211860260noreply@blogger.comBlogger11125tag:blogger.com,1999:blog-3442077057603696762.post-18655146473102741802013-12-21T14:31:00.350-08:002013-12-21T14:31:00.350-08:00කාලෙකින් ලියල නැහැ නේද?කාලෙකින් ලියල නැහැ නේද?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3442077057603696762.post-88355149794364925262013-09-13T09:53:02.621-07:002013-09-13T09:53:02.621-07:00///තවත් කාරණය නම් තවමත් පහව නොගිය පශ්චාත් යුධ මානස...///තවත් කාරණය නම් තවමත් පහව නොගිය පශ්චාත් යුධ මානසිකත්වයයි... පවතින රජයට එරෙහි ඕනෑම ක්‍රියාවලයකදී හෝ විවේඡනයදී රජය අනුගමනය කරනු ලබන්නේද යුද ජයග්‍රහනය විකුණාගෙන කෑමේ පිළිවෙතයි. එයින් ගම්‍ය වන කාරණය නම් නැවත නැවත යුද්ධය සිහිගැන්වීම තුලින් ඔවුන ලබන තෘප්තිය නොව අපට තවත් දශක ගනනකට යුද්ධය අමතක කරලිය නොහැකි බවයි.///

බස්සෝ........යුධ මානසිකත්වය තුල අපව තබාගන්නවා පමනක් නොවේ සෙමින් සෙමින් සිවිල් පරිපාලණයම හමුදාකරණයකට ලක් කරනවා කියලා මට හිතෙන්නේ.උදාහරණ නම් එමටයි.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3442077057603696762.post-20368044265495801272013-09-12T22:17:03.666-07:002013-09-12T22:17:03.666-07:00100%ක් එකඟයි.
හැම ආණ්ඩුවම ( මොන ආණ්ඩුව ආවත් තියන...100%ක් එකඟයි.

හැම ආණ්ඩුවම ( මොන ආණ්ඩුව ආවත් තියන අටමගලත් ඇතුළුව ) කරන්නේ යුද්ධය විකුණන් කෑම.. පශ්චාත් යුද මානසිකත්ව කළමනාකරණය කරන්න කිසිම උවමනාවක් නැහැ. යුද්ධේ අවසන් යැයි කියමින් දොඩවනවා. ඒ උනාට රණවිරුවෙකුගේ මානසිකත්වය ගොඩක් පහලටම වැටිලා. ඒ දේ ගැන හිතන්නේ නැහැ. ඒක අසාදාරණයක් එයාලට කරන.
ස්ත්‍රී දුෂණ, කොල්ලකෑම්, පාතාල ක්‍රියාකාරකම් සේවෙන් ඉවත් උන රණවිරුවන් අතින් වෙනවා වැඩි. එව්වට හේතු හොයන්න උවමනාවක් නැහැ. වගකිව යුත්තෝ උඩ ඉඳන් ජය පැන් බොද්දි පහල තුවක්කු හිමියා තමයි බෙල්ල කපා ගන්නේ..

මම - Bora Diyaka Induwara
Anonymoushttps://www.blogger.com/profile/16693206091319752836noreply@blogger.comtag:blogger.com,1999:blog-3442077057603696762.post-91212829791975939162013-09-11T09:06:59.647-07:002013-09-11T09:06:59.647-07:00'පොයින්ට් ඇන්ඩ් ෂූට්' කියා ක්‍රමයක් ඡායාරූ...'පොයින්ට් ඇන්ඩ් ෂූට්' කියා ක්‍රමයක් ඡායාරූප ශිල්පයේ මිසක් හමුදා පුහුණුවේ කොහෙවත් නැත. පසුගිය දශක දෙක තුල එවැනි පුහුණුවක් නොදුන් බව, පාබල හමුදා ඒකකයක අණදෙන නිලධාරියකු වශයෙන් සේවය කළ මම වගකීමෙන් කියමි. සෑම හමුදා සෙබළකුටම දෙන මූලික පුහුණුව සම්පූර්ණයෙන් ම න්‍යායාත්මක කරුණු පදනම් කරගත් පුහුණුවකි. (දේශන සහ ප්‍රයෝගික පාඩම් අනිවාර්යයෙන් කෙරෙයි) ඒ පුහුණුවේ කොටසක් ලෙස මානව හිමිකම්ද ඇතුළත්ය. (ඒවා කොතෙක් දුරට ක්‍රියාත්මක කලාද යන්න වෙනමම විමසා බැලිය යුතුය) පුහුණු කටයුතු පිළිබඳව හොඳින්ම දන්නා මම එය වගකීමෙන් කියමි. එබැවින් ඔබගේ ප්‍රකාශය, අවලංගු, ශූන්‍ය, සහ නොමග යවන සුළු මෙන්ම දැඩිව ප්‍රතික්ෂේප කළයුතු ප්‍රකාශයකි. දශක දෙකකට පෙර තිබුනේ කෙබඳු පුහුණුවක්දයි ඔබට කිවහැකිද? පොයින්ට් ඇන්ඩ් ෂූට් යන්න සාධක සහිතව ඔප්පු කළ හැකිද? ඔබ අදහස් කරන්නේ 'ඉවක් බවක් නැතුව හැරුන හැරුන අතේ වෙඩි තියපල්ලා' කියා හමුදාවට ඉගැන්වූවා කියා කීමටනම්, සංග්‍රාමික මූලික න්‍යායන් ගැන හෝ ඔබට කිසිදු දැනීමක් නැති බව මම නොබියව කියමි. ඒ ආකාරයට හැරුන හැරුන අතේ වෙඩි තියන්නට ගියොත් ඒ හමුදාව ඉක්මනින් සතුරාට යටත්වෙනු නොඅනුමානය.

වලංගු කරුණු මෙන්න මේවාය.

1. ක්‍රියාන්විත අවශ්‍යතාව මත අඩු අධ්‍යාපන සුදුසුකම් සහිත පුද්ගලයන් හමුදාවට බඳවාගැනීම නිසා ඔවුන් අතින් සිදුවියහැකි වැරදි අපමණය.

2. පශ්චාත් යුද මානසිකත්ව කළමනාකරණය ප්‍රාමාණික වශයෙන් ප්රශස්ත මට්ටමක නොපවතී.

3. බල තන්හාවෙන් පෙලෙන පාලකයෝ ත්‍රිවිධ හමුදාව දේශපාලනීකරණය කිරීමේ ප්‍රතිඵලයක් ලෙස පාදඩකරණයවීමේ අවදානමක් දැඩිව මතුව ඇත.

4. තමන්ට උපදෙස් ලබාගැනීමට කිසිවකු නැත්නම් 'ලද පුහුණුව' අනුව හමුදාව ක්‍රියාකිරීම ජාත්‍යන්තරවද පිළිගන්නා සාධාරණ කරුණකි.

හමුදාව කිසිවිටකත් උවමනාවට වඩා පිම්බීම අනවශ්‍ය වන අතර, වැඩගෙන ඉවත දමන මෙවලමක් ලෙස සලකා කටයුතු කිරීම නොමනාය.

ඔබ කැමතිනම් රතුපස්වල පිළිබඳව මා ලියන ලද ලිපි දෙකක් පහත සබන්දියාවන්ගෙන් බලන්න.

පළමුවැනි ලිපිය මෙතනින්

දෙවැනි ලිපිය මෙතනින්vicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.comtag:blogger.com,1999:blog-3442077057603696762.post-42422902993404418052013-09-11T05:56:04.943-07:002013-09-11T05:56:04.943-07:00තවමත් "ආරක්ෂක අංශ" සාමාජිකයින් යුධ මානසි...තවමත් "ආරක්ෂක අංශ" සාමාජිකයින් යුධ මානසිකත්වයෙන් සිවිල් මානසිකත්වය වෙත යොමුකිරීමේ ක්‍රියාවළියක් නැත...

මේක තමයි ඇත්ත කාරණය. පහුගිය කාලේ සිදුවුණ දේවල් දිහා හිතල බැලුවොත් අපරාදේ කියල හිතෙනවා අඩුතරමින් ඒසිදුවිම්වලට එරෙහි වෙච්ච අය තනිවෙලා. ඒවායින් බැට කෑ අය ඊළඟ සතියේ හිනාවෙවී පොටෝවලට ඉන්නවා. කාටද මේව කියන්නේ....දයානන්ද රත්නායකhttps://www.blogger.com/profile/14581578803934995015noreply@blogger.comtag:blogger.com,1999:blog-3442077057603696762.post-51800520957609205632013-09-11T05:47:26.530-07:002013-09-11T05:47:26.530-07:00AWASANAYE OWHU APAGE PUKATA KELIYAHA.AWASANAYE OWHU APAGE PUKATA KELIYAHA.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3442077057603696762.post-86835721383030971702013-09-11T05:15:32.114-07:002013-09-11T05:15:32.114-07:00මෙන්න නීමොලර් ගේ කවියේ ලෝකල් වර්ෂන් එකක් ලියන්න මං...මෙන්න නීමොලර් ගේ කවියේ ලෝකල් වර්ෂන් එකක් ලියන්න මං ගත්තු උත්සාහයක්.
පළමුව ඔව්හූ ජෙප්පන්ව මැරූහ
අපි නිහඬව සිටියෙමු
ඒ අප ජෙප්පන් නොවන බැවිනි

ඉන්පසු ඔව්හූ දෙමලුන්ව මැරූහ
අපි නිහඬව සිටියෙමු
ඒ අප දෙමලුන් නොවන බැවිනි

ඉන්පසු ඔව්හු මාධ්‍යවේදීන් මැරූහ
අප නිහඬව සිටියෙමු
ඒ අප මාධ්‍යවේදීන් නොවන බැවිනි

ඉන්පසු ඔව්හූ කම්කරුවෙක් මැරූහ
අප නිහඬව සිටියෙමු
ඒ අප කම්කරුවන් නොවන බැවිනි

ඉන්පසු ඔව්හූ ධීවරයෙක් මැරූහ
අප නිහඬව සිටියෙමු
ඒ අප ධීවරයන් නොවන බැවිනි

මේ අතර ආයුධ පෙන්වන්න ගිය
අත්අඩංගුවේ පසුවුණු අයද වෙඩි වැදී මිය ගියහ
අප නිහඬව සිටියෙමු
ඒ අප අයිආර්සීකාරයින් නොවන බැවිනි

අවසානයේ ඔව්හූ අප කරා ආහ!

http://kathandara.blogspot.com/2013/08/blog-post.html

කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-3442077057603696762.post-46823910452391582422013-09-11T05:13:54.715-07:002013-09-11T05:13:54.715-07:00මෙන්න ඔය මාටින් නීමොලර් ගේ කවියේ සිංහල පරිවර්තනය W...මෙන්න ඔය මාටින් නීමොලර් ගේ කවියේ සිංහල පරිවර්තනය W3Lanka එකේ පල වුණු!

http://www.w3lanka.com/2010/02/blog-post_1844.html

කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-3442077057603696762.post-595859341374319342013-09-10T23:50:17.074-07:002013-09-10T23:50:17.074-07:00එලටම ලියල තියෙනව....එලටම ලියල තියෙනව....Lahiru Palihawadanahttps://www.blogger.com/profile/13224559465438825668noreply@blogger.comtag:blogger.com,1999:blog-3442077057603696762.post-36924094441109851882013-09-10T23:41:14.113-07:002013-09-10T23:41:14.113-07:00අගනා සටහනක් බස්සෝ..අගනා සටහනක් බස්සෝ..samakayawatehttps://www.blogger.com/profile/11785111678140845702noreply@blogger.comtag:blogger.com,1999:blog-3442077057603696762.post-55651440212341478202013-09-10T19:24:14.759-07:002013-09-10T19:24:14.759-07:00එවිට මා වෙනුවෙන් කථාකරන්නට කිසිවෙකු සිටියේ නැත..
...එවිට මා වෙනුවෙන් කථාකරන්නට කිසිවෙකු සිටියේ නැත..

අන්තිමට වෙන ඇත්ත කතාව බස්සා අයියේ...ළහිරු හිමේෂ්https://www.blogger.com/profile/13384082921108913777noreply@blogger.com