tag:blogger.com,1999:blog-3442077057603696762.post2768776935659179354..comments2024-02-03T08:25:38.462-08:00Comments on ජීවිතය දකින්න...විඳවන්න නොව විඳගන්න....: ජීවිතය හැරී බලමිබස්සාhttp://www.blogger.com/profile/04592485014211860260noreply@blogger.comBlogger10125tag:blogger.com,1999:blog-3442077057603696762.post-9879618253384587732012-02-08T13:41:41.122-08:002012-02-08T13:41:41.122-08:00හරිම ලස්සනයි. කොටස් වශයෙන් කියවන නවකතාවක් වගෙයි......හරිම ලස්සනයි. කොටස් වශයෙන් කියවන නවකතාවක් වගෙයි.....sandyavihttps://www.blogger.com/profile/08545575959617809249noreply@blogger.comtag:blogger.com,1999:blog-3442077057603696762.post-34793208077944928812012-01-23T18:40:25.851-08:002012-01-23T18:40:25.851-08:00නියමයි අයියේ.... දිගටම ලියාගෙන යන්න ...... සුබපැත...නියමයි අයියේ.... දිගටම ලියාගෙන යන්න ...... සුබපැතුම් ...........Supun Rasankahttps://www.blogger.com/profile/11521819709417935353noreply@blogger.comtag:blogger.com,1999:blog-3442077057603696762.post-62997060933089370072012-01-21T08:10:37.733-08:002012-01-21T08:10:37.733-08:00ලස්සනයි!!!ලස්සනයි!!!හිතුවක්කාර කෙල්ලhttps://www.blogger.com/profile/11006838400704978212noreply@blogger.comtag:blogger.com,1999:blog-3442077057603696762.post-72052115713412153792011-12-08T00:43:38.125-08:002011-12-08T00:43:38.125-08:00ඇයි මේ කතාව මඟ නතර කළේ.... හොඳට ලියන් ඇවිත්. අනු ද...ඇයි මේ කතාව මඟ නතර කළේ.... හොඳට ලියන් ඇවිත්. අනු දුන්න වේදනාව සංසිඳුන නිසා ද ලියන්නෙ නැත්තේ.

හොඳ බස්සා වගේ කතාව දිගටම ලියන්න...

“පටන් ගත්ත නම් ඉවර කරන්න “Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3442077057603696762.post-24947959390719752952011-11-08T09:43:18.760-08:002011-11-08T09:43:18.760-08:00අතාරින්න එපා ලොක්කා .......අතාරින්න එපා ලොක්කා .......පන්සල් හංදියhttps://www.blogger.com/profile/13036476600553118843noreply@blogger.comtag:blogger.com,1999:blog-3442077057603696762.post-12541467722635864272011-06-18T14:52:00.155-07:002011-06-18T14:52:00.155-07:00@ගිම්හානී - මේ ලෝකේ අශාව කියනදේ පවතින තාක් ඔය දේ ඔ...@ගිම්හානී - මේ ලෝකේ අශාව කියනදේ පවතින තාක් ඔය දේ ඔය විදියමයි... ස්තූතියි ඔබට..බස්සාhttps://www.blogger.com/profile/04592485014211860260noreply@blogger.comtag:blogger.com,1999:blog-3442077057603696762.post-14127949784376111112011-06-15T05:34:06.629-07:002011-06-15T05:34:06.629-07:00දොස්තර නෝනාගේ comment එක මං ගොඩක් අගය කරනවා.. බොහො...දොස්තර නෝනාගේ comment එක මං ගොඩක් අගය කරනවා.. බොහොමත්ම ස්තුතියි.. මං හිතන්නේ මේක කමයි විය යුත්තේ කියලා..ෆට්ටයි..මැක්සා..වගේ කියනවට වැඩිය විචාරයක් තිබිය යුතුයි.. මං හිතන්නේ මේක මේහෙම්ම තියමු..
මේක ලිව්වේ දවස් කීපයකට..
දොස්තර නෝනත් පොඩි tube light case එක ලිපියක තිබුනා වගේ මතකයි..ඕක කනපිට පදයක් අනික්පිට හරවගන්න..බස්සාhttps://www.blogger.com/profile/04592485014211860260noreply@blogger.comtag:blogger.com,1999:blog-3442077057603696762.post-38926587013933654942011-06-14T21:12:13.417-07:002011-06-14T21:12:13.417-07:00ඇයි හැබෑට එයාට ජපන් නමක් දාලා තියෙන්නෙ? :P
පැටළුම...ඇයි හැබෑට එයාට ජපන් නමක් දාලා තියෙන්නෙ? :P

පැටළුම දිග හැර ගන්නට හදන කථා නායකයා අපිට කියනවා පැටළුම ඇති වුණු හැටි. චරිත එකින් එක හඳුන්වා දෙන හැටි හොඳයි, ටිකෙන් ටික.. හරියට අපිත් ඒ අයව ආශ්රය කරලා තේරුම් ගන්නවා වගේ. ඒ වගේම කථා නායකයා තනි සුදු චරිතයක් නොකර, සමබර විදිහට ගෙනියනවා. අනූගෙ පිටතට පෙනෙන රූපයෙන් අනූගෙ සැබෑ සිත එළියට එන්නෙ දෙවෙනි පැටළුමේ අග හරිය වෙනකොට. එතකම්ම අපිට ඉඩ දීලා තියෙන්නෙ කථා නායකයව තේරුම් ගන්න.

මම බැලුවා ඔයාගෙ ඊමේල් එකක් තියෙනවද කියලා. නැති හින්දා මම මෙතනම කියන්නම්. කියවලා මකලා දාන්න කමෙන්ට් එක. කොටස් විදිහට කතාව ලියනකොට කොටස් අතර නොගැලපීමක් ඇති වෙන්න ඉඩ වැඩියි- පළවෙනි කොටසෙ මාලි මැඩම්, දෙවෙනි කොටසෙදි මාලි මිස් වෙනවා වගේ; ජානක සර් කියන ආමන්ත්රණය මිස්ටර් ජානක වුණා වගේ. ඇත්තටම මේ ආමන්ත්රණ දෙක නිසාම තමයි මට ඒක මතක හිටියෙත්- දෙපැත්තටම මැඩම්, සර් කියා ගත්තු නිසා. සමහරවිට දෙවෙනි කොටස ලියන්නට කලින් පළවෙනි කොටස ආපහු කියෙව්වනම් ලිවීම පහසු වෙයි.

අනික් මට කියන්නට ඕන වුණු කාරණය කොටසක් ඇතුළෙ සිද්ධි බෙදන එක ගැන. දෙවෙනි කොටසෙ, අර ඔෆිස් එකේදි දෙන්නම මාලි මිස් හමුවෙන තැනත්, දින සති මාස ගෙවෙන තැනත් අතර ඉඩක් වෙන් කළානම් හොඳයි. මොකද, එතන පැහැදිලිවම කතාව ලොකු පිම්මක් ඉස්සරහට පනින තැනක්නෙ.

මෙහෙම කිව්වට මල්ලි තරහ වෙන්නෙ නැති වෙයි කියලා හිතනවා. මම හරි ආසයි කෙටි කතා කියවන්න. ඔයාගෙ කවිවල තියෙන වචනෙකින් වචනෙකට පෑහිලා, එක දිගට ගලා යන ගතිය, කතාව තුළ අඩු වෙලා වගේ හිතුණු නිසයි මම කිව්වෙ. මේක කියෙව්ව ගමන් මකන්න.නලිනි චන්දිමාhttps://www.blogger.com/profile/05799800040067744611noreply@blogger.comtag:blogger.com,1999:blog-3442077057603696762.post-4527131815031184072011-06-14T15:54:21.633-07:002011-06-14T15:54:21.633-07:00අය්යෙ අපිට නොලැබෙන දේට අපි ආදරේ වැඩි නේද?අය්යෙ අපිට නොලැබෙන දේට අපි ආදරේ වැඩි නේද?Gimhanihttps://www.blogger.com/profile/04251423269523765966noreply@blogger.comtag:blogger.com,1999:blog-3442077057603696762.post-40186297105105273882011-06-14T13:18:13.047-07:002011-06-14T13:18:13.047-07:00අනුව ඔහිට අයිති වෙයිද?? අපි බලාන ඉමු...අනුව ඔහිට අයිති වෙයිද?? අපි බලාන ඉමු...Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.com