tag:blogger.com,1999:blog-3442077057603696762.post2959171720444396681..comments2024-02-03T08:25:38.462-08:00Comments on ජීවිතය දකින්න...විඳවන්න නොව විඳගන්න....: ප්‍රේමය නම් රාගයෙන් තොර (එහෙම වෙන්න පුලුවන්ද...?)බස්සාhttp://www.blogger.com/profile/04592485014211860260noreply@blogger.comBlogger43125tag:blogger.com,1999:blog-3442077057603696762.post-81245180197871603492012-06-29T21:29:59.838-07:002012-06-29T21:29:59.838-07:00මට මතකයි මම බැලුව prestige කියල movie එකක් ඒක magi...මට මතකයි මම බැලුව prestige කියල movie එකක් ඒක magic tricks ගැන හැදුනු කතාවක්. කෙනෙක් ඒ වගේ ඒක trick එකක් හොයාගන්න ජීවිතකලයක් කැපකරනව. ඒක මිනිස්සුන්ට ප්‍රදර්ශනය කරපු වෙලාවේ ඉඳං මිනිස්සු ඒක සිද්දධ වෙන්නේ කොහොමද කියල හොයනවා. එකේ ඒක තැනක තියනවා මේකේ කතා නායකයන් දෙන්නගෙන් එක්කෙනෙක් විශේෂ කාසියක් ළමයෙකුගේ අතට දීල කියනවා කවදාවත් තමන්ගේ trick ඒක හෙළි කරන්න එපා! ඒ දේ නොකරනකන් ඒ මිනිස්සු ඔයාගේ පස්සෙන් එයි, ඔයාව අදහයි. එත් ඒක එලි කරපු දවසට ඔයාගෙන් වැඩක් නෑ.

ඒ වගේ තමයි ජීවිතය හා ආදරය කියන්නේ මේකේ රහස හොයාගන්නකන් මේකේ තේරුම හොයාගන්නකන් අපි ඒක ගැනම හිතනවා එත් කවදාහරි මේවගේ තේරුම දැනගත්ත දවසට! ජීවිතය ආදරය ගැන තියන උවමනාව මිනිස්සුන්ට අඩුවෙලා යයි. ස්වභාවධර්මය කියන්නේ අපිට තාමත් හොයා ගන්න නොහැකි උන හුඟක් දේවල් නිර්මාණය කල දෙයක්.Asankahttps://www.blogger.com/profile/18044983817132903928noreply@blogger.comtag:blogger.com,1999:blog-3442077057603696762.post-53180493195480047522012-06-02T05:58:20.848-07:002012-06-02T05:58:20.848-07:00sanda eliyase achintyai.permaya nam,hariyata isuru...sanda eliyase achintyai.permaya nam,hariyata isurumuni(shell craving)pem yuwala wagema inna one.habai podakwath ehemehe wunonth be.kantha saha pirimi athara pvt premayta wada,(sathya) premaya is the first.Anonymoushttps://www.blogger.com/profile/16467758693885854744noreply@blogger.comtag:blogger.com,1999:blog-3442077057603696762.post-84674601019649227912012-04-17T01:05:06.637-07:002012-04-17T01:05:06.637-07:00even u accept that sex cms into the equation of lo...even u accept that sex cms into the equation of love....
I hope that u run into a new topic with this idea..
"Do girl have to be a virgin before get married" (I mean people jus do care about virginity of the girl, I just hv to say they are kinda fools n that's pure stupidity :( )
then it'll become like in arrange marriages did they found love?
or when u a virgin couple get married do they found love????dulan sasiduhttps://www.blogger.com/profile/03127245145013587797noreply@blogger.comtag:blogger.com,1999:blog-3442077057603696762.post-91902961857797471352012-04-07T00:15:26.842-07:002012-04-07T00:15:26.842-07:00මං දන්නෙ නෑ බස්සා. නොදන්න දේට නොදන්නව කියන්න එපැයි...මං දන්නෙ නෑ බස්සා. නොදන්න දේට නොදන්නව කියන්න එපැයි.නවම්http://www.nawammawatha.wordpress.comnoreply@blogger.comtag:blogger.com,1999:blog-3442077057603696762.post-80189776194640747682012-04-06T10:30:09.543-07:002012-04-06T10:30:09.543-07:00බොහොම ස්තූතියි බීට්ල්....
ඇයි ලිංගිකත්වය කියන කෑල...බොහොම ස්තූතියි බීට්ල්....

ඇයි ලිංගිකත්වය කියන කෑල්ල විතරක් අල්ලගෙන ඉන්නේ.... පට්ට නාකි උනාම ලිංගිතක්වය අඩු වෙනවාමයි කියමුකෝ.... ඒත් කැපවීමයි විශ්වාසයයි පවතිනවා නම් කොහොමද එහෙම වෙන්නේ....

උදාහරණයක් විදියට.... අපි හිතමු වයස 30 දි
කැපවීම - 25 (මොකද මේ වසසෙදී කාර්යභහුලයි)
විශ්වාසය - 75
ලිංගිකත්වය - 50 කියලා (මේවා මනින්නේ මොනවැයිනද කියලා අහන්න එපා දැන්)

මේ සමීකරනේ අනුව මේ ගනන් දැම්මොත්....
(25+75) x 50 = 5000

ඔය වගේ උත්තරයක්...

හිතන්න වයස 50 දී
කැපවීම - 85 (මොකද මේ වසසෙදී කාර්යභහුල නැහැ වෙලාව තියනවා)
විශ්වාසය - 90
ලිංගිකත්වය - 25 කියලා

මේ සමීකරනේ අනුව මේ ගනන් දැම්මොත්....
(85+90) x 25 = 4375

මේ විදියට ලිංගිකත්වය 0 උනත් ආදරේ ද වෙන්නේ නැහැ....බස්සාhttps://www.blogger.com/profile/04592485014211860260noreply@blogger.comtag:blogger.com,1999:blog-3442077057603696762.post-56609140161398659612012-04-06T10:21:24.021-07:002012-04-06T10:21:24.021-07:00බොහොම ස්තූතියි වර්ණා...
ඒත් හැමදාමක් කථා කලත් තව ත...බොහොම ස්තූතියි වර්ණා...
ඒත් හැමදාමක් කථා කලත් තව තව කරන්න දේ ඉතිරි කරන මාතෘකාවක්....බස්සාhttps://www.blogger.com/profile/04592485014211860260noreply@blogger.comtag:blogger.com,1999:blog-3442077057603696762.post-15148235694113169412012-04-06T10:20:18.262-07:002012-04-06T10:20:18.262-07:00බොහොම ස්තූතියි හි.හො.පි....බොහොම ස්තූතියි හි.හො.පි....බස්සාhttps://www.blogger.com/profile/04592485014211860260noreply@blogger.comtag:blogger.com,1999:blog-3442077057603696762.post-64945607966071805512012-04-06T10:19:40.930-07:002012-04-06T10:19:40.930-07:00බොහොම ස්තූතියි මහේෂ් මහත්මයාට.....
බොහොම පැහැදිලි...බොහොම ස්තූතියි මහේෂ් මහත්මයාට.....

බොහොම පැහැදිලියි...... මමත් එකඟයි ඔබතුමා එක්ක...බස්සාhttps://www.blogger.com/profile/04592485014211860260noreply@blogger.comtag:blogger.com,1999:blog-3442077057603696762.post-12813819223537505922012-04-06T10:18:37.544-07:002012-04-06T10:18:37.544-07:00බොහොම ස්තූතියි සොඳුරු...
ලස්සන සිංදුව.....බොහොම ස්තූතියි සොඳුරු...
ලස්සන සිංදුව.....බස්සාhttps://www.blogger.com/profile/04592485014211860260noreply@blogger.comtag:blogger.com,1999:blog-3442077057603696762.post-47838238759387496002012-04-06T10:18:06.168-07:002012-04-06T10:18:06.168-07:00බොහොම ස්තූතියි දිනේෂ්...
ඔව් ඒත් බොහෝ දෙනෙක් කියන...බොහොම ස්තූතියි දිනේෂ්...

ඔව් ඒත් බොහෝ දෙනෙක් කියන්නේ වෙනම කථාවක්නේ....බස්සාhttps://www.blogger.com/profile/04592485014211860260noreply@blogger.comtag:blogger.com,1999:blog-3442077057603696762.post-40792304472401187992012-04-06T10:17:27.066-07:002012-04-06T10:17:27.066-07:00බොහොම ස්තූතියි කකා....
අම්මපා ආය නම් බඳින්නේ නැහ...බොහොම ස්තූතියි කකා....
අම්මපා ආය නම් බඳින්නේ නැහැ....බස්සාhttps://www.blogger.com/profile/04592485014211860260noreply@blogger.comtag:blogger.com,1999:blog-3442077057603696762.post-43774232535385365782012-04-06T10:16:46.866-07:002012-04-06T10:16:46.866-07:00බොහොම ස්තූතියි ප්‍රවීනා...... රාගෙයන් තොර ආදාරයක් ...බොහොම ස්තූතියි ප්‍රවීනා...... රාගෙයන් තොර ආදාරයක් හොයන්නම් ..... ටිකක්අමාරැවෙයි... හැබැයි නැත්තේ නැහැ......බස්සාhttps://www.blogger.com/profile/04592485014211860260noreply@blogger.comtag:blogger.com,1999:blog-3442077057603696762.post-79197994398460895032012-04-06T10:15:36.641-07:002012-04-06T10:15:36.641-07:00බොහොම ස්තූතියි ඇනෝ....
ඔව් ඒක ඇත්ත තමයි..... අපි ...බොහොම ස්තූතියි ඇනෝ....
ඔව් ඒක ඇත්ත තමයි..... අපි නොදැනුවත්වම අපිත් ඒකේ පැටලෙනවා...බස්සාhttps://www.blogger.com/profile/04592485014211860260noreply@blogger.comtag:blogger.com,1999:blog-3442077057603696762.post-19792597383623427542012-04-06T10:14:42.284-07:002012-04-06T10:14:42.284-07:00බොහොම ස්තූතියි අභිත.....
වසයත් එක්ක ජීවිතේ ලබන අ...බොහොම ස්තූතියි අභිත.....

වසයත් එක්ක ජීවිතේ ලබන අත්දැකීම් තුලින් මිනිස්සු ජීවිතේ තේරුම් ගන්නවා.....බස්සාhttps://www.blogger.com/profile/04592485014211860260noreply@blogger.comtag:blogger.com,1999:blog-3442077057603696762.post-11430351935823147982012-04-06T10:13:08.537-07:002012-04-06T10:13:08.537-07:00බොහොම ස්තූතියි සොඳුරු සිතැති මිනිසා....
වෙලාවකට ප්...බොහොම ස්තූතියි සොඳුරු සිතැති මිනිසා....
වෙලාවකට ප්‍රෝඩාවත් වගෙත් වෙනවා තමයි...හැකස්....බස්සාhttps://www.blogger.com/profile/04592485014211860260noreply@blogger.comtag:blogger.com,1999:blog-3442077057603696762.post-20404587417119100982012-04-06T10:12:16.496-07:002012-04-06T10:12:16.496-07:00බොහොම ස්තූතියි අඩවි රාජා.....
හ්ම්....බොහොම ස්තූතියි අඩවි රාජා.....
හ්ම්....බස්සාhttps://www.blogger.com/profile/04592485014211860260noreply@blogger.comtag:blogger.com,1999:blog-3442077057603696762.post-18976580188209258112012-04-06T09:49:48.520-07:002012-04-06T09:49:48.520-07:00බොහොම ස්තූතියි ප්‍රියන්ත....
ඔව් මේක බොහොම අමාරුවෙ...බොහොම ස්තූතියි ප්‍රියන්ත....
ඔව් මේක බොහොම අමාරුවෙන් හොයාගත්ත දෙයක්....
බස්සාගෙන්ම විතරයි....බස්සාhttps://www.blogger.com/profile/04592485014211860260noreply@blogger.comtag:blogger.com,1999:blog-3442077057603696762.post-69137834792966820332012-04-06T09:47:45.524-07:002012-04-06T09:47:45.524-07:00බොහොම ස්තූතියි පොඩ්ඩා..... ඔව් නොකියා කොහොමද ?බොහොම ස්තූතියි පොඩ්ඩා..... ඔව් නොකියා කොහොමද ?බස්සාhttps://www.blogger.com/profile/04592485014211860260noreply@blogger.comtag:blogger.com,1999:blog-3442077057603696762.post-85475472082385078392012-04-06T09:46:24.104-07:002012-04-06T09:46:24.104-07:00බොහොම ස්තූතියි ගිම්...
හ්ම්.... මුකුත්ම හිතෙන්නේ න...බොහොම ස්තූතියි ගිම්...
හ්ම්.... මුකුත්ම හිතෙන්නේ නැද්ද ගිම්.....බස්සාhttps://www.blogger.com/profile/04592485014211860260noreply@blogger.comtag:blogger.com,1999:blog-3442077057603696762.post-27790205688353922622012-04-05T10:49:33.703-07:002012-04-05T10:49:33.703-07:00aadaray kiyaa me loke deyak naha mama dakina widiy...aadaray kiyaa me loke deyak naha mama dakina widiyata api hungak dennek athara aadaraya kiyala kiyanne srungaaraya kiyana ekai.(sinhalen font sup wena widiyata sungaraya type karana amaarui. eakai mehema type kale) me loke bandim haa andunaaganim harenna love or freindship kiyala deyak naha. eakai mage adahasaAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3442077057603696762.post-55601414968178676992012-04-05T02:00:09.479-07:002012-04-05T02:00:09.479-07:00ආදරේ හරියට කිරි හොද්දක් වගේ ලු නේ.. අනේ මම නම් දන්...ආදරේ හරියට කිරි හොද්දක් වගේ ලු නේ.. අනේ මම නම් දන්නෑ.. ඕන **ක් ප්‍රීති වෙසක්.. :ඩීමල්සරා @ ≈ මගේ ජීවිතය ≈https://www.blogger.com/profile/07179345253372789375noreply@blogger.comtag:blogger.com,1999:blog-3442077057603696762.post-47413803089453191702012-04-04T09:06:32.059-07:002012-04-04T09:06:32.059-07:00ඇයි හත්දෙයියනේ සරළව හිතන්න බැරි.ඔය උලව්ව ගැන වෙන ක...ඇයි හත්දෙයියනේ සරළව හිතන්න බැරි.ඔය උලව්ව ගැන වෙන කොහෙද පොස්ට් එකකත් කොමෙන්ට කළා මතකයි.ඔය කියන රාගයෙන් තොර පවිත්‍ර ආදරයක් ඇත්තං මොන කෙං ගෙඩියකටද කොල්ලො දෙන්නෙක් හරි කෙල්ලො දෙන්නෙක් හරි බඳින්න හැදුවොත් ඔක්කොම කුලප්පු වෙන්නෙ.පවිත්‍ර ප්‍රේමයක් වෙන්ඩැති කියලා අගේ කොරන්නනෙ තියෙන්නෙ.අනික ඔය කියන්නා වගේ තට්ටෙ තියෙන කලු කොල්ලන්ටත් ඒ වගේම කෙල්ලෙක් කැමති උනා කියමුකො.ඒත් නිකමට හිතන්න පුරුෂ ලිංගයක් නැති කොල්ලෙක්ට (උපතින්ම නෙමෙයි කියමුකො.ඔන්න පස්සෙ කාලෙක අනතුරක් වෙලා මෙව්වා එක කපලා දාලා ) ඔය කියන සත්‍ය පවිත්‍ර ප්‍රේමවන්තියෙක් සෙට් වෙයිද දැන දැනම.ඕකෙ අනිත් පැත්තත් ඒකම තමයි.අනික කොල්ලංව තේරුම්ගන්න කෙල්ලො උත්සාහ කළ යුතු වගේම කෙල්ලන්ව තේරුම්ගන්න කොල්ලොත් උත්සාහ කළ යුතුයි.සංසර්ගය කියන්නේ අපරාධයක්වත් භයානක දෙයක්වත් නෙමෙයිනෙ.දිනුකhttps://www.blogger.com/profile/13466821055615398126noreply@blogger.comtag:blogger.com,1999:blog-3442077057603696762.post-12929524010268743362012-04-04T03:05:10.974-07:002012-04-04T03:05:10.974-07:00(කැපවීම + විශ්වාසය) x ලිංගිකත්වය = ආදරය
ලිංගිකත්...(කැපවීම + විශ්වාසය) x ලිංගිකත්වය = ආදරය
ලිංගිකත්වය බින්දුවටම බහින්නෙ නැතුව ඇති. ටික ටික අඩු වෙලා ගිහින් ආදරයත් අඩුම වෙලා යනව ඇති.හැබැයි බින්දුව වෙන්නෙ නැතිව ඇති.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3442077057603696762.post-61262025203979862122012-04-04T03:03:33.167-07:002012-04-04T03:03:33.167-07:00කසාද බැඳපු මනුස්සයෙක්/ගැහැණියකට වෙනත් ගැහැණියකට /ප...කසාද බැඳපු මනුස්සයෙක්/ගැහැණියකට වෙනත් ගැහැණියකට /පිරිමියෙකුට ආදරය කිරීම තහනම් ද? අශිලාචාර ද? අවිනීත ද?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3442077057603696762.post-404279801215273782012-04-03T23:59:36.460-07:002012-04-03T23:59:36.460-07:00ඕකම කෙල්ලෙක් කලොත්......
කොල්ලා රට ගියාම කොල්ලගෙන...ඕකම කෙල්ලෙක් කලොත්......

කොල්ලා රට ගියාම කොල්ලගෙන් නොලැබෙන පහස ලබාගන්න කෙල්ල වෙන කොල්ලෙක් එක්ක ඇසුරු කරනවා.. හැබැයි කෙල්ල කියනවා මම ආදරේ රට ඉන්න කොල්ලට විතරයි කියලා.ඒක සාධාරණද??ගැමියාගේ පත් ඉරුවhttps://www.blogger.com/profile/00804639739607842735noreply@blogger.com