tag:blogger.com,1999:blog-3442077057603696762.post2983068341259996240..comments2024-02-03T08:25:38.462-08:00Comments on ජීවිතය දකින්න...විඳවන්න නොව විඳගන්න....: විත්තිකරැ මම වෙම්..බස්සාhttp://www.blogger.com/profile/04592485014211860260noreply@blogger.comBlogger13125tag:blogger.com,1999:blog-3442077057603696762.post-86801424465560288592014-02-16T07:59:21.718-08:002014-02-16T07:59:21.718-08:00Good yaluGood yaluAnonymoushttps://www.blogger.com/profile/10833850606808288179noreply@blogger.comtag:blogger.com,1999:blog-3442077057603696762.post-47633098880057978362012-11-29T07:43:36.077-08:002012-11-29T07:43:36.077-08:00නියමයිනියමයිAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3442077057603696762.post-76130095049806784552012-05-22T01:15:09.381-07:002012-05-22T01:15:09.381-07:00විත්තියටයි පැමිණිල්ලටයි දෙන්නටම එකතු වෙලා නීතිඥ මහ...විත්තියටයි පැමිණිල්ලටයි දෙන්නටම එකතු වෙලා නීතිඥ මහත්තොරුන්ට නෙලන්න තමයි අන්තිමට වෙන්නේ.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3442077057603696762.post-41484552223876229132011-11-08T09:23:45.535-08:002011-11-08T09:23:45.535-08:00මොන මඟුලකටද ඔය තරම් දේවල් කෙරුවෙ දුක් වෙන්න නං, කා...මොන මඟුලකටද ඔය තරම් දේවල් කෙරුවෙ දුක් වෙන්න නං, කාට හරි උදව් කලා කියලා හිත හදා ගන්නවා මිසක් ....පන්සල් හංදියhttps://www.blogger.com/profile/13036476600553118843noreply@blogger.comtag:blogger.com,1999:blog-3442077057603696762.post-2795009993514603162011-06-21T07:48:04.767-07:002011-06-21T07:48:04.767-07:00@ ගිණි අවි.... මගුලක් කථා කරනවා... හික්ස්..
@ පොඩ...@ ගිණි අවි.... මගුලක් කථා කරනවා... හික්ස්..

@ පොඩි කුමාරිහාමි... තීන්දුව දීලා ඉවරයි.. කොහොමත් එල්ලේන්න තමයි වෙන්නේ..

@ පූසා.. මොනවා කරන්නද ?.. ජීවිතේ හැටි ඔහොම තමයි..

@ කසුන්.. ස්තුතියි උඹට..උඹේ නම කියන හැම වෙලාවකම මං අතීතයට යනවා..සන්නස්ගල සර් ගේ වස්සානයේ සිහිනයට..බස්සාhttps://www.blogger.com/profile/04592485014211860260noreply@blogger.comtag:blogger.com,1999:blog-3442077057603696762.post-81801443721487391222011-06-21T01:03:45.953-07:002011-06-21T01:03:45.953-07:00වරිච්චි බිත්ති.. පොල් අතු හෙවිල්ලපු..
නුඹේ පැලට.. ...වරිච්චි බිත්ති.. පොල් අතු හෙවිල්ලපු..
නුඹේ පැලට.. ගොඩවුනු..
වරදට, නුඹව අත් නෑරපු..
ඉතින් මා එල්ලන්න..
නුඹට පෙම් කල වරදට..
නියමයි සහෝ..උඹ ගෙ කව් මං අගයන්නේ එහි ඇති අව්‍යාජ ගතිය නිසයි.kassarthttps://www.blogger.com/profile/00557101484711251007noreply@blogger.comtag:blogger.com,1999:blog-3442077057603696762.post-32770336920404009032011-06-20T19:13:37.842-07:002011-06-20T19:13:37.842-07:00අවසානය නොම දැනම
ආදරන් රැක බලා
කිරි පොවා ඇති කලේ
න...අවසානය නොම දැනම
ආදරන් රැක බලා
කිරි පොවා ඇති කලේ
නාගයෙක් නොවෙද ඔබ?පූසාhttps://www.blogger.com/profile/10261796231054870999noreply@blogger.comtag:blogger.com,1999:blog-3442077057603696762.post-64714752071380420652011-06-20T18:35:47.903-07:002011-06-20T18:35:47.903-07:00පේන විදියට විත්තිකරුත් ඔබයි, ජුරියත් ඔබයි, තීන්දුව...පේන විදියට විත්තිකරුත් ඔබයි, ජුරියත් ඔබයි, තීන්දුව දීලා තියෙන්නෙත් ඔබයි.

ඒ හන්දා ඉතින් එල්ලෙන්ට.Podi Kumarihamihttps://www.blogger.com/profile/14426747668343505125noreply@blogger.comtag:blogger.com,1999:blog-3442077057603696762.post-43292457699272478352011-06-20T15:59:56.606-07:002011-06-20T15:59:56.606-07:00රෙස්ලින් බලන්න ඔනෑ ද එහෙනම් එන්න http://wrestlings...රෙස්ලින් බලන්න ඔනෑ ද එහෙනම් එන්න http://wrestlingsl.blogspot.com/ගිනි අව් සහ ගිනි කෙලිhttps://www.blogger.com/profile/16065142789347763283noreply@blogger.comtag:blogger.com,1999:blog-3442077057603696762.post-31891910057210698782011-06-20T12:56:44.178-07:002011-06-20T12:56:44.178-07:00ස්තුතියි.... Dinesh ඔබට...ස්තුතියි.... Dinesh ඔබට...බස්සාhttps://www.blogger.com/profile/04592485014211860260noreply@blogger.comtag:blogger.com,1999:blog-3442077057603696762.post-75786767556506024362011-06-20T12:53:12.499-07:002011-06-20T12:53:12.499-07:00ඉතින් මා එල්ලන්න
නුඹට පෙම් කල වරදට
දෙසවන් වසාගෙන ...ඉතින් මා එල්ලන්න
නුඹට පෙම් කල වරදට
දෙසවන් වසාගෙන ඉන්නම්
නොඇසෙන්න නුඹෙ රලු වදන..
ඒත් නුඹම එන්න
තොන්ඩුව අරන් මගෙ ලගට
දෙනෙත් ඇරගෙනම මම ඉන්නම්
මියෙන මොහොතෙදි නුඹ ලග මම..Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-3442077057603696762.post-91611677757714615322011-06-20T12:27:47.955-07:002011-06-20T12:27:47.955-07:00ස්තුතියි....Luckeyස්තුතියි....Luckeyබස්සාhttps://www.blogger.com/profile/04592485014211860260noreply@blogger.comtag:blogger.com,1999:blog-3442077057603696762.post-53482969011371540262011-06-20T11:15:19.009-07:002011-06-20T11:15:19.009-07:00මේ තරම් කියද්දි
නො එල්ලා ඉනු කොහොම
බාල්කය උස වැඩිය...මේ තරම් කියද්දි
නො එල්ලා ඉනු කොහොම
බාල්කය උස වැඩියි
කඹය ගැට ගහගන්න
හැකිද අවසන් වරට
ඒ ටිකත් කර දෙන්නලකී සිරිhttps://www.blogger.com/profile/12648978989384322783noreply@blogger.com