tag:blogger.com,1999:blog-3442077057603696762.post3072970978612165978..comments2024-02-03T08:25:38.462-08:00Comments on ජීවිතය දකින්න...විඳවන්න නොව විඳගන්න....: නොදනී.....බස්සාhttp://www.blogger.com/profile/04592485014211860260noreply@blogger.comBlogger23125tag:blogger.com,1999:blog-3442077057603696762.post-17579654562463375822011-12-19T00:24:31.968-08:002011-12-19T00:24:31.968-08:00මෙහෙම අය අදත් ඇති හෙටත් ඉදී.........කවුද වැරදි කිය...මෙහෙම අය අදත් ඇති හෙටත් ඉදී.........කවුද වැරදි කියලා කොහොමද කියන්නේ???? මේක තමා සංසාරේ....... ජීවිතය විඳිනවා නැත්තම් විඳවනවාKT ගේ බ්ලොග් අඩවියhttps://www.blogger.com/profile/15413320634238253187noreply@blogger.comtag:blogger.com,1999:blog-3442077057603696762.post-48444269726177894322011-10-31T09:01:12.390-07:002011-10-31T09:01:12.390-07:00@ බූරැ බබා...ඔබ පටන් ගත්ත තැන හරියටම හරි...අර කථාව...@ බූරැ බබා...ඔබ පටන් ගත්ත තැන හරියටම හරි...අර කථාවක් තියෙන්නේ අපිට යමත් වෙනස් කරන්න අවශ්‍ය නම් මුලින්ම අපි වෙනස් විය යුතුයි කියලා... ඔව් අපිට පුලුවන් නම් මේ දේවල් දිහා මීටත් වඩා මානුෂිකව බලන්න, අන්න එදාට මේ ලොකේ ගොඩක් ලස්සන වෙයි...බස්සාhttps://www.blogger.com/profile/04592485014211860260noreply@blogger.comtag:blogger.com,1999:blog-3442077057603696762.post-88815123044654555162011-10-31T08:58:08.020-07:002011-10-31T08:58:08.020-07:00@ ගලයා....බොහොම ස්තූතියි සහෝදරයා මේ පැත්තේ ආවට...ක...@ ගලයා....බොහොම ස්තූතියි සහෝදරයා මේ පැත්තේ ආවට...කමක් නැහැ.. පරක්කු වෙලා හරි එන එක හොඳයි..නෑවිත් ඉන්නවට වඩා...
ඔවි මම තමයි ඒ බස්සා...බස්සාhttps://www.blogger.com/profile/04592485014211860260noreply@blogger.comtag:blogger.com,1999:blog-3442077057603696762.post-23196229907054624892011-10-30T12:41:55.706-07:002011-10-30T12:41:55.706-07:00අපි කොච්චර මේ දේවල් වෙනස් කරන්න ඕන කියලා කිව්වාට අ...අපි කොච්චර මේ දේවල් වෙනස් කරන්න ඕන කියලා කිව්වාට අපිත් ඔය ගොඩේමයි කියලා හිතෙන්නේ මේ වෙලාවට.

අම්මෙක් තාත්තෙක් නැතිව හැදෙන මිනිස්සු දිහා අපි බලන්නේ වැරදි ඇහැකින්. අපි කවදාවත් අපේ ළමෙක් එක්ක එයාලව මික්ස් කරන්න කැමතිත් නෑ නේ. ඒක තමයි මේ සමාජේ හැටි. නමක් නැති අම්මෙක් තාත්තෙක් වෙනුවෙන් තියා තාත්තෙක් ඉන්න අර උප්පැන්න සහතිකයේ නම නැති ළමයාටත් ඔය සෙතේම තමයි.
වෙනස් කරන්න කොතනින් පටන් ගන්නද කියලා හිතාගන්න බෑ.Buru Babehttps://www.blogger.com/profile/05522470310072007341noreply@blogger.comtag:blogger.com,1999:blog-3442077057603696762.post-84548658266004072872011-10-30T11:42:00.161-07:002011-10-30T11:42:00.161-07:00මං නං ටිකක් පරක්කු වැඩියි ඉත්ං..කමක් නෑ අදනේ මෙහෙට...මං නං ටිකක් පරක්කු වැඩියි ඉත්ං..කමක් නෑ අදනේ මෙහෙට ආවේ...
සමාජය හිරගෙවල් ඇතුලෙ ඉන්න ඒ වගේ මිනිස්සු ගැන මොන විදියට ද හිතන්නේ,....ඒත් ඒ මිනිස්සුන්ගේ ඇතුල බැලුවම පුදුම කටුකයි..සමාජය එයාලගේ හිත් දූෂණය කරලා...
පව් අසරනයෝ...
ළමා නිවාස වලට ළමයි දානවා..ඒත් ඒවා ඇතුලෙ පොඩි පිරිමි ලමයින්ට වෙන්නේ මොන තරම් නපුරු දේවල්ද නේද?
සුපිරි ලියවිල්ල...සමාජය නියමෙට කොනිති ගහලා තියෙනවා......
විශිෂ්ටයි.......
ආ මේ මට අර සේයාරූ කණ්ඩායමේ දකින්න ලැබුණු බස්සද දන්නේ නෑ...
මම හිතනවා එයා කියලා....ගලයාhttps://www.blogger.com/profile/03481645391589456391noreply@blogger.comtag:blogger.com,1999:blog-3442077057603696762.post-45460637985043080422011-10-29T08:46:37.886-07:002011-10-29T08:46:37.886-07:00@ ගිම්හානි... නංගි දැන් දකින්නත් අමාරැයි නේ...ඔව්....@ ගිම්හානි... නංගි දැන් දකින්නත් අමාරැයි නේ...ඔව්... අපි දන්නේ නැතිද... එහෙමත් නැත්නම් දැනගෙන දන්නේ නැහැ වගේ ඉන්නවද කියන එකයි ගැටළුව..බස්සාhttps://www.blogger.com/profile/04592485014211860260noreply@blogger.comtag:blogger.com,1999:blog-3442077057603696762.post-3704047032972093132011-10-29T08:44:50.731-07:002011-10-29T08:44:50.731-07:00@ විසිතුරැ.... ස්තූතියි මචං...@ විසිතුරැ.... ස්තූතියි මචං...බස්සාhttps://www.blogger.com/profile/04592485014211860260noreply@blogger.comtag:blogger.com,1999:blog-3442077057603696762.post-43445988718827431992011-10-29T08:42:26.383-07:002011-10-29T08:42:26.383-07:00@ දුකා... ඔව් මචං... මේක අපි විසින්ම වෙනස් කල යුතු...@ දුකා... ඔව් මචං... මේක අපි විසින්ම වෙනස් කල යුතු තත්වයක්... එක්තරා මානව හිමිකම් ගැන කථාකරන පොරක් ආවා වවුනියාවට සම්මන්ත්‍රණයකට..පොරක් නොමෙයි පොරියක්... වැඩේ අවසන් කරලා යන්න ලෑස්තිවෙලා ඇය ඉල්ලීමක් කලා...

"මිස්ට ...... පුළුවන්නම් අපේ ගෙදර ඔය පොඩි පොඩි වැඩ කරගන්න පොඩි කොල්ලෙක් හොයලා දෙන්න බැරිද ?"බස්සාhttps://www.blogger.com/profile/04592485014211860260noreply@blogger.comtag:blogger.com,1999:blog-3442077057603696762.post-69357238986789912492011-10-29T08:36:25.339-07:002011-10-29T08:36:25.339-07:00@ සහෝධරයා... ස්තුතියි සහෝදරයා...@ සහෝධරයා... ස්තුතියි සහෝදරයා...බස්සාhttps://www.blogger.com/profile/04592485014211860260noreply@blogger.comtag:blogger.com,1999:blog-3442077057603696762.post-55639920164673626892011-10-29T08:35:34.705-07:002011-10-29T08:35:34.705-07:00@ පංසල් හංදිය.... ස්තුතියි සහෝදරයා... මේ සමාජ ක්ර...@ පංසල් හංදිය.... ස්තුතියි සහෝදරයා... මේ සමාජ ක්‍රමය පවතින සමාජය යනු....බස්සාhttps://www.blogger.com/profile/04592485014211860260noreply@blogger.comtag:blogger.com,1999:blog-3442077057603696762.post-84011396391562831462011-10-29T08:34:23.961-07:002011-10-29T08:34:23.961-07:00@ වින් චැට් කිරිල්ලී... ස්තූතියි මේ පැත්තේ ආවාට......@ වින් චැට් කිරිල්ලී... ස්තූතියි මේ පැත්තේ ආවාට....බස්සාhttps://www.blogger.com/profile/04592485014211860260noreply@blogger.comtag:blogger.com,1999:blog-3442077057603696762.post-76320801724513918192011-10-29T08:33:01.614-07:002011-10-29T08:33:01.614-07:00@ නලිනි චන්දිමා... දොස්තර නෝනා දැන් වැඩිය මේ පැත්ත...@ නලිනි චන්දිමා... දොස්තර නෝනා දැන් වැඩිය මේ පැත්තේ දකින්නත් නැහැනේ...ඔව් මේ ක්‍රමය වෙනස් විය යැතුයි... ඒක අපි හැමෝම දන්නවා.. මේක මේ රටේ තීරණ ගන්න උන්ට නොතේරෙන එකයි ප්‍රශ්ණේ..බස්සාhttps://www.blogger.com/profile/04592485014211860260noreply@blogger.comtag:blogger.com,1999:blog-3442077057603696762.post-9362060865346269642011-10-29T08:26:41.210-07:002011-10-29T08:26:41.210-07:00@ ජේ.ඩී. ස්තූතියි මචං... අපි හැමෝම දන්නවා මේ යන ක්...@ ජේ.ඩී. ස්තූතියි මචං... අපි හැමෝම දන්නවා මේ යන ක්‍රමය වැරදියි කියලා...එත් අපිත් ඒ ක්‍රමේටම අනුගත වෙනවා ඇර අපි යමක් කරන්න උත්සහ කරනවද කියන එකයි ප්‍රශ්ණේ..බස්සාhttps://www.blogger.com/profile/04592485014211860260noreply@blogger.comtag:blogger.com,1999:blog-3442077057603696762.post-71668737887770175592011-10-29T07:32:09.663-07:002011-10-29T07:32:09.663-07:00@ සොඳුරැ සිත... සුන්දර ජීවිතයක් සොයාගිය වරදට පාපත...@ සොඳුරැ සිත... සුන්දර ජීවිතයක් සොයාගිය වරදට පාපතරයින් විසින් මරාදැමුනු අසුන්දර ගැහැනිය... රසිකා...බස්සාhttps://www.blogger.com/profile/04592485014211860260noreply@blogger.comtag:blogger.com,1999:blog-3442077057603696762.post-74526969659526739752011-10-29T06:40:42.171-07:002011-10-29T06:40:42.171-07:00මේ වගේ ජීවිත කොච්චර ඇද්ද අපි නොදන්න නේදමේ වගේ ජීවිත කොච්චර ඇද්ද අපි නොදන්න නේදGimhanihttps://www.blogger.com/profile/04251423269523765966noreply@blogger.comtag:blogger.com,1999:blog-3442077057603696762.post-77774407511722939042011-10-29T03:23:35.183-07:002011-10-29T03:23:35.183-07:00සිරා!සිරා!Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3442077057603696762.post-85745188066148631362011-10-29T03:09:58.619-07:002011-10-29T03:09:58.619-07:00කාගෙද වැරැද්ද . . .
සමානාත්මතාවය කියල දෙයක් මූලි...කාගෙද වැරැද්ද . . .

සමානාත්මතාවය කියල දෙයක් මූලික හරය වුනු, කෙනෙක් උපතින් වසලයෙක් හරි බ්‍රාහ්මණයෙක් හරි වෙන්නේ නෑ කියලා කියපු සාස්තෘ කෙනෙක්ගේ ධර්මයක් එතුමාටත් වඩා හොඳින් අපි දන්නවා කියලා පෙන්වන්න හදන ඒත් ඒ ධර්මයේ කිසිම දෙයක් හදවතින් පිලි නොපදින අපි හැමෝගෙම . . .දුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-3442077057603696762.post-31855073152108602962011-10-29T00:21:16.937-07:002011-10-29T00:21:16.937-07:00සුපිරියි .... සිරාවටම . . . !!සුපිරියි .... සිරාවටම . . . !!Randika Sedarahttps://www.blogger.com/profile/18070663617039002955noreply@blogger.comtag:blogger.com,1999:blog-3442077057603696762.post-43470082046088929682011-10-28T22:09:20.760-07:002011-10-28T22:09:20.760-07:00ඇත්තටම සමාජ ක්රමයේ වැරැද්දම තමා .........ඇත්තටම සමාජ ක්රමයේ වැරැද්දම තමා .........පන්සල් හංදියhttps://www.blogger.com/profile/13036476600553118843noreply@blogger.comtag:blogger.com,1999:blog-3442077057603696762.post-57968186096248445432011-10-28T17:30:15.810-07:002011-10-28T17:30:15.810-07:00අපේ ගෙදර ඉස්සර උන්න පාලිත කියල ලමයෙක් ඔය වගේ.....අපේ ගෙදර ඉස්සර උන්න පාලිත කියල ලමයෙක් ඔය වගේ.....වින්චැට් කිරිල්ලි.https://www.blogger.com/profile/06353562107046628987noreply@blogger.comtag:blogger.com,1999:blog-3442077057603696762.post-28672410139614325212011-10-28T12:12:44.873-07:002011-10-28T12:12:44.873-07:00කොළ කෑල්ලක දාන අත්සනකට ලොකු තැනක් දෙන, සභ්‍යත්වය ඔ...කොළ කෑල්ලක දාන අත්සනකට ලොකු තැනක් දෙන, සභ්‍යත්වය ඔලුවෙ තියාගෙන කෑ ගහනමුත් මනුෂ්‍යත්වය ගෑවිලා නැති පාදඩ සමාජයෙ වැරැද්ද.
හිතට වදින විදිහට ලියලා තියෙනවා.නලිනි චන්දිමාhttps://www.blogger.com/profile/05799800040067744611noreply@blogger.comtag:blogger.com,1999:blog-3442077057603696762.post-28286198241898189842011-10-28T11:06:28.718-07:002011-10-28T11:06:28.718-07:00ෆුල් මඤ්ඤං වෙලා හිටෙ අන්තිමට කියවල ඉවර වෙනකම්. සුප...ෆුල් මඤ්ඤං වෙලා හිටෙ අන්තිමට කියවල ඉවර වෙනකම්. සුපිරි ලියවිල්ල හරිය........ සමජ ක්‍රමය තමා වැරදි ආයෙ ඒකේ කතා දෙකක් නැzzzzzzzzz :Dජේ.ඩීhttps://www.blogger.com/profile/12958910669618091546noreply@blogger.comtag:blogger.com,1999:blog-3442077057603696762.post-88330858172722556952011-10-28T10:37:10.460-07:002011-10-28T10:37:10.460-07:00Rasika ......Rasika ......Anonymousnoreply@blogger.com