tag:blogger.com,1999:blog-3442077057603696762.post317912943280835055..comments2024-02-03T08:25:38.462-08:00Comments on ජීවිතය දකින්න...විඳවන්න නොව විඳගන්න....: කුවේණිගේ...... අහවල් එක.......බස්සාhttp://www.blogger.com/profile/04592485014211860260noreply@blogger.comBlogger28125tag:blogger.com,1999:blog-3442077057603696762.post-48814155672982673062013-07-13T14:40:10.887-07:002013-07-13T14:40:10.887-07:00ඔයිට කලින් ජංගි ෆ්ලෑශ් වෙන අවස්ථා තියනවා එකක් මත්ක...ඔයිට කලින් ජංගි ෆ්ලෑශ් වෙන අවස්ථා තියනවා එකක් මත්කයි සුරපුරට කන්‍යාවියක් දිල්හානිගේ සුදු ජන්ගිය. දෑසනිස ප්‍රීති රන්දෙනියගේ ජංගි දරේ, Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3442077057603696762.post-90949407823364691452012-06-16T23:10:42.774-07:002012-06-16T23:10:42.774-07:00Dan mewage film promote karanna danne pradana pujy...Dan mewage film promote karanna danne pradana pujya pakshaye nama giya ayaneda..film eke jangiya balala news wala me film eka tharan wisista deyal lankawe wena na kiwa neda pujyapakshayAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3442077057603696762.post-54989909217736304842012-06-12T22:04:12.429-07:002012-06-12T22:04:12.429-07:00අර බත් කත කෑල්ලඅර බත් කත කෑල්ලලිලංක රවිනාත්https://www.blogger.com/profile/10198071629501909304noreply@blogger.comtag:blogger.com,1999:blog-3442077057603696762.post-43865721565151984462012-06-12T02:49:18.739-07:002012-06-12T02:49:18.739-07:00eka sahathika aththa kathaawa... :Deka sahathika aththa kathaawa... :DAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3442077057603696762.post-19049959968726168382012-06-06T00:06:23.389-07:002012-06-06T00:06:23.389-07:00//සංගිලි ගල් දෙක එළියේ දාගෙන.... තට්ටම් නටව නටව ඉන...//සංගිලි ගල් දෙක එළියේ දාගෙන.... තට්ටම් නටව නටව ඉන්න කොටස්//

මෙහෙම ලිව්වම ඒකත් බලන්න හිතෙන එක ආයෙ අහන්නත් දෙයක්ද හෙහ් හෙහ්.. අදම යන්න ඕනෙ.

මාකටින් නේන්නං හැම තැනම. බොරුනම් බලන්නකො මේ පෝස්ට් එකේ ටොපික් එකම. [දොසක් කිව්ව කියල වැරදිලා සෝලි ගන්නව නෙමයි ඕං] :)නවම්http://www.nawammawatha.wordpress.comnoreply@blogger.comtag:blogger.com,1999:blog-3442077057603696762.post-13778594271486293562012-06-05T00:23:54.444-07:002012-06-05T00:23:54.444-07:00ඔක්කොම මාර්කටින් තමයි ඉතින්..ඔක්කොම මාර්කටින් තමයි ඉතින්..මල්සරා @ ≈ මගේ ජීවිතය ≈https://www.blogger.com/profile/07179345253372789375noreply@blogger.comtag:blogger.com,1999:blog-3442077057603696762.post-62453520585677808222012-06-04T03:50:42.765-07:002012-06-04T03:50:42.765-07:00//මා දන්නා තරමින් නිරුවත වඩාත්ම උචිත අයුරින් භාවිත...//මා දන්නා තරමින් නිරුවත වඩාත්ම උචිත අයුරින් භාවිතා වෙන්නේ ප්‍රංශ සිනමාවේ//

අනිවා !! ප්‍රංශ සිනමාව කියන්නෙ යථාර්ථවාදී සිනමා කර්මාන්තයක් , වෙලඳ පොලට වඩා නිර්මාණාත්මක ගුණය ගැන හිතලයි නිර්මාණ කරන තැනක් , හොලිවුඩ් සිනමාවෙත් බොහොම සුන්දර භාවිතාවන් ඕනි තරම් !

බොලිවුඩ් වල අඩ නිරුවතත් එක්ක ලස්සන දේවල් කරන්න හදපු උත්සාහයන් දෙක තුනක් මම දැකලා තියෙයි හැබැයි එතනින් එහාට යන එක නම් තව වසර කිහිපයක් යන කන් අසීරු වෙන්න පුලුවන්

ලංකාවේ කලාත්මක සිනමා නිර්මාණ වල නිරුවත 'සුන්දරත්වයක්' විදිහට භාවිතා වුනු අවස්ථාවක් මම දැකල නැහැ ,

බහුතරයක් ආවේ මස්කඩ , වාණිජ සිනමාවේ අධ්‍යක්ෂක වරුන්ට නම් ඉතින් 'ගල්' තමා :)බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili !https://www.blogger.com/profile/04964309794918319777noreply@blogger.comtag:blogger.com,1999:blog-3442077057603696762.post-60685071230041851872012-06-04T03:44:19.430-07:002012-06-04T03:44:19.430-07:00නිරුවත කියන්නේ මාකට් කිරීමක් විතරක් නෙවෙයි කලාවේ උ...නිරුවත කියන්නේ මාකට් කිරීමක් විතරක් නෙවෙයි කලාවේ උපතේ ඉඳන්ම එන දෙයක් , ශෘංගාරාත්මක රසය දෙන කලා නිර්මාණ බිහි වුනේ කලාව මාකට් කරන වර්ථමානයේ විතරක් නෙවෙයි බොහොම ඈත අතීතයේ ඉඳන් , එහෙම නිර්මාණ බටහිර ශිෂ්ඨාචාර වල විතරක් නෙවෙයි ලංකාවෙත් , ඉන්දියාවෙත් දකින්න තියනවා

ඔය ජංගි කතන්දරේ ගත්තොත් එතන නම් තියෙන්නෙ අවර ගණයේ වෙලඳ උපක්‍රමයක් බව තමයි පේන්න තියෙන්නේ , ශෘංගාරය මුසු වුනු කලාත්ම රසයක් වෙනුවට කුතුහලයක් මිශ්‍ර වෙච්ච , අඩ නිරුවතත් සිනමාවට මැජික් එකක් වුනු සමාජයක පුරුෂ පාර්ශවේට කවන්න හදපු මාකටින් ගුලියක් . මොකද චිත්‍රපටි අධ්‍යක්ෂක කෙනෙක් , කැමරා ශිලිපියෙකුට විතරක් නෙවෙයි සාමාන්‍ය දැනීම තියන ඕනිම පොඩි එකෙකුට තේරෙන්න ඕනි රෙද්දක් ඇඳ ගත්ත ගැනියෙක් උඩකින් පනිත්දි යටින් කැමරාව ඇල්ලුවාම වෙනදේ ,පනින ඉරියව්වෙන් නම් මට හිතෙන්නෙ නිලියත් හිතා මතාම අදාල අවශ්‍යතාව අනුව පනිනවාය කියල . ඒ ඔක්කොමත් හරි ශොට් එක ගත්තට පස්සෙ උනත් ඕනි කමක් තිබුනා නම් ඕක ඉවත් කරන්න තිබුනාබුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili !https://www.blogger.com/profile/04964309794918319777noreply@blogger.comtag:blogger.com,1999:blog-3442077057603696762.post-58320450524554733252012-06-04T03:21:08.498-07:002012-06-04T03:21:08.498-07:00අනේ ඔබා මාමා නෑ නේ!අනේ ඔබා මාමා නෑ නේ!ලකී වික්‍රමසිංහhttps://www.blogger.com/profile/16977801520240354092noreply@blogger.comtag:blogger.com,1999:blog-3442077057603696762.post-23077128155313955052012-06-03T13:26:57.334-07:002012-06-03T13:26:57.334-07:00කවුරු මොනවා කිව්වත් නිරුවත කියන එක සිනමාවේදී යොදාග...කවුරු මොනවා කිව්වත් නිරුවත කියන එක සිනමාවේදී යොදාගැනීම වරදක් නෙවෙයි. නමුත් එය යොදාගන්නා ආකාරයේ වරදක්නම් අපිට දකින්න පුළුවන්.මා දන්නා තරමින් නිරුවත වඩාත්ම උචිත අයුරින් භාවිතා වෙන්නේ ප්‍රංශ සිනමාවේ.ලංකාවේ ඉඳලා ප්‍රංශයට කොච්චර දුරද නේද.කපන මණ්ඩලේත් කුවෙනිගේ ජංගිය කැපුවේ නැත්තේ හඳපාන පෙනෙයි කියල වෙන්ඩැති.හැබැයි මේ යන විදියට රට ජාතිය මාර්කට් කරලා අන්තිමේදී "යසෝදරා" කියල එකකුත් එන්ඩ බැරි නෑ ඔන්න.පිටවානhttps://www.blogger.com/profile/18199005389128745455noreply@blogger.comtag:blogger.com,1999:blog-3442077057603696762.post-16831684676013571502012-06-03T07:34:07.419-07:002012-06-03T07:34:07.419-07:00//මංගල ඡායාරෑපකරණය ගන්න.....බොහෝ විට ඒවා “පුර්ව සං...//මංගල ඡායාරෑපකරණය ගන්න.....බොහෝ විට ඒවා “පුර්ව සංසර්ග“ //තවත් බ්ලොග් එකක මේ වගේ අදහසක් දැක්කා... පංකාදු අදහස්ටිකනරකයා....!!https://www.blogger.com/profile/06178269636007509927noreply@blogger.comtag:blogger.com,1999:blog-3442077057603696762.post-2814227724920994762012-06-02T22:40:14.410-07:002012-06-02T22:40:14.410-07:00අනර්ගයි ..අනර්ගයි ..ෂා වදන්https://www.blogger.com/profile/14345194760235916298noreply@blogger.comtag:blogger.com,1999:blog-3442077057603696762.post-81373318417563432662012-06-02T13:29:59.498-07:002012-06-02T13:29:59.498-07:00සිරා කතාව.. මාත් ඔය කියපු රෝස පාර කේස් එක දැක්ක බු...සිරා කතාව.. මාත් ඔය කියපු රෝස පාර කේස් එක දැක්ක බුකියේ.. පහසුවෙන්ම අලෙවි වෙන ඉක්මනින්ම කෙනෙක් වැලදගන්න මාධ්‍ය.. :)Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-3442077057603696762.post-87242700728782340092012-06-02T12:35:53.223-07:002012-06-02T12:35:53.223-07:00වෙනස්ම ආාරෙකට ලියඋන මෙය නියමයි !!!වෙනස්ම ආාරෙකට ලියඋන මෙය නියමයි !!!˙·٠•●♥ හිරු එළිය ♥●•٠·˙https://www.blogger.com/profile/14030914773985830287noreply@blogger.comtag:blogger.com,1999:blog-3442077057603696762.post-84261118008408944692012-06-02T11:09:39.262-07:002012-06-02T11:09:39.262-07:00පෙන්නන උන් පෙන්නන්ඩ කැමතිනං, බලන උන් බලන්ඩ කැමතිනං...පෙන්නන උන් පෙන්නන්ඩ කැමතිනං, බලන උන් බලන්ඩ කැමතිනං, බලන්ඩ අකමැති උන්ට බලෙං පෙන්නන්නෙත් නැත්තං අපිට මොකෝ.දිනුකhttps://www.blogger.com/profile/13466821055615398126noreply@blogger.comtag:blogger.com,1999:blog-3442077057603696762.post-30226011914562729842012-06-02T06:12:14.539-07:002012-06-02T06:12:14.539-07:00අපෙන් පස්සෙ ඊලඟට එන පරම්පරාවට දෙයියන්ගෙ පිහිටයි..!...අපෙන් පස්සෙ ඊලඟට එන පරම්පරාවට දෙයියන්ගෙ පිහිටයි..!වීපොකුරෙ වීයාhttps://www.blogger.com/profile/05061570022693307816noreply@blogger.comtag:blogger.com,1999:blog-3442077057603696762.post-65542604351421380132012-06-02T06:07:20.085-07:002012-06-02T06:07:20.085-07:00අන්න ටෝක් එක...!අන්න ටෝක් එක...!වීපොකුරෙ වීයාhttps://www.blogger.com/profile/05061570022693307816noreply@blogger.comtag:blogger.com,1999:blog-3442077057603696762.post-28759632376677983142012-06-02T05:42:41.520-07:002012-06-02T05:42:41.520-07:00නිරුවත් රූපයකට වඩා අඩ නිරුවතක අමුතු සුන්දරත්වයක් ...නිරුවත් රූපයකට වඩා අඩ නිරුවතක අමුතු සුන්දරත්වයක් නම් තියෙනවා.. නමුත් ඒක ගැන අපි කතා කලොත් ඒ වලකමට... ඔය පොත් දහයක් පහලවක් ලිව්ව කෙනෙක් කතාකලොත් " අසම්භාව්යත්වය...

ලෝකය ඉල්ලන්නේ නිරුවත නම් ඒක මාකට් කිරීමෙත් වැරැද්දක් මමනම් දකින්නේ නෑ...යසියාhttps://www.blogger.com/profile/00805700497737828614noreply@blogger.comtag:blogger.com,1999:blog-3442077057603696762.post-47820575327946025902012-06-02T04:43:13.161-07:002012-06-02T04:43:13.161-07:00ඔහොම යනකොට බනක් පිරිතක් වගෙ දෙයක් උනත් නිරුවත එලිය...ඔහොම යනකොට බනක් පිරිතක් වගෙ දෙයක් උනත් නිරුවත එලියට දාලා මාකට් කරන්න බැරි නෑLoku Johnhttps://www.blogger.com/profile/16199897588110948298noreply@blogger.comtag:blogger.com,1999:blog-3442077057603696762.post-61255434309939334632012-06-02T03:08:18.558-07:002012-06-02T03:08:18.558-07:00මේ ගැන කියවපු හොඳම ආටිකල් එකක් - http://conversion...මේ ගැන කියවපු හොඳම ආටිකල් එකක් - http://conversionxl.com/how-and-when-to-use-sex-to-sell-more/පිටස්තරයාhttps://www.blogger.com/profile/03915921140778771508noreply@blogger.comtag:blogger.com,1999:blog-3442077057603696762.post-39848095062518677222012-06-02T03:08:09.945-07:002012-06-02T03:08:09.945-07:00මාත් ඔය වීඩියෝ එක දැක්කා. මොනා කරන්නද. ඔක්කොම වාණි...මාත් ඔය වීඩියෝ එක දැක්කා. මොනා කරන්නද. ඔක්කොම වාණිජකරණය වෙලා හැමදේම විකුණන්නයි උත්සහ කරන්නේ.සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-3442077057603696762.post-43094745068556989142012-06-02T00:26:36.527-07:002012-06-02T00:26:36.527-07:00ජංගියට ස්තූතියි! ලිපිකරුවාගේ කතාව සම්පූර්ණ ඇත්ත!ජංගියට ස්තූතියි! ලිපිකරුවාගේ කතාව සම්පූර්ණ ඇත්ත!මාධව විදුරංගhttps://www.blogger.com/profile/06925836155276608475noreply@blogger.comtag:blogger.com,1999:blog-3442077057603696762.post-50051351105735399312012-06-02T00:23:50.995-07:002012-06-02T00:23:50.995-07:00මෙව්ව නොබලා ඉන්න එක ඇඟටයි සාක්කුවටයි දෙකටම හොඳා......මෙව්ව නොබලා ඉන්න එක ඇඟටයි සාක්කුවටයි දෙකටම හොඳා.... ඕවාගේ හොඳ නරක අඳුරගන්නනේ trailer එකක් දාලා තියෙන්නේ...ගැමියාගේ පත් ඉරුවhttps://www.blogger.com/profile/00804639739607842735noreply@blogger.comtag:blogger.com,1999:blog-3442077057603696762.post-92164863037869885192012-06-01T23:40:07.586-07:002012-06-01T23:40:07.586-07:00ඔන්න දැකපු නැති අයට බලා ගන්න.
කුවේණිගේ ජංගිය - h...ඔන්න දැකපු නැති අයට බලා ගන්න.

කුවේණිගේ ජංගිය - http://goo.gl/au3cvAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3442077057603696762.post-1098172529932964282012-06-01T23:22:56.642-07:002012-06-01T23:22:56.642-07:00මොනවා උනත් ශ්‍රී ලංකාවේ පළමු ජංගිය රිදී තිරේට ගෙනා...මොනවා උනත් ශ්‍රී ලංකාවේ පළමු ජංගිය රිදී තිරේට ගෙනාපු එකටනං පින් සිද්ධ වෙන්න ඕනේ! :)නාඩියා නාඩිරත්නhttps://www.blogger.com/profile/12437156261635181257noreply@blogger.com