tag:blogger.com,1999:blog-3442077057603696762.post3945885065783921612..comments2024-02-03T08:25:38.462-08:00Comments on ජීවිතය දකින්න...විඳවන්න නොව විඳගන්න....: කිචිය...කුචිය සහ ආතල්.... 18+බස්සාhttp://www.blogger.com/profile/04592485014211860260noreply@blogger.comBlogger24125tag:blogger.com,1999:blog-3442077057603696762.post-41065411613122694362012-02-16T02:45:37.332-08:002012-02-16T02:45:37.332-08:00ඔය කතාව සමුද්‍ර දේවියෙ වෙන්න ඇති. නැත්නම් සාගරිකගෙ...ඔය කතාව සමුද්‍ර දේවියෙ වෙන්න ඇති. නැත්නම් සාගරිකගෙ. ඒ විස්තර කිව්වොත් පුදුම හිතෙයි. කල්ලි වලට සෙට් වෙල යන කෙල්ලො යන්නෙ කොල්ලන්ගෙ කරේ. හැම එකා එක්කම නටනව. අතින් අල්ලනව. අනිනව. කොනිත්තනව ඉතින් ඒවට කැමති උන්ට විතරයි සීට් දෙන්නෙ නැත්නම් ඉඩ තිබුනත් දෙන්නෑ. බැරි වෙලා හරි වාඩි උනොත් මගදි එක එක විදියෙ දේවල් වලින් වාඩි උන එකාට එපා වෙනව. අජ පල් ඒවයෙ ගිහින්ම බලන්න.පුදුම අප්පිරියාවක් හිතෙයිAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3442077057603696762.post-71359135229042578042011-12-17T22:08:54.658-08:002011-12-17T22:08:54.658-08:00ඇස් රිදෙනව බන් කියවන්න අමාරුයි. font එක ලොකු කරල t...ඇස් රිදෙනව බන් කියවන්න අමාරුයි. font එක ලොකු කරල theme එක මාරු කරහන්කො.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3442077057603696762.post-58964991840694301212011-11-29T17:49:28.092-08:002011-11-29T17:49:28.092-08:00මරු කතා ටික.මරු කතා ටික.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3442077057603696762.post-81742009879608971052011-11-13T00:01:30.467-08:002011-11-13T00:01:30.467-08:00train eka vitharak newi bus eka oita eha. ape pa...train eka vitharak newi bus eka oita eha. ape paththeth hoda jack pappek. ... uta wayasa prshnayak na.... ona lady vitharai.....Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3442077057603696762.post-12098684086462217072011-11-08T08:51:40.530-08:002011-11-08T08:51:40.530-08:00අඩේ බස්සො එතකොට පිරිමින්ගෙ හිරි ඔතප් බිඳින කාන්තා ...අඩේ බස්සො එතකොට පිරිමින්ගෙ හිරි ඔතප් බිඳින කාන්තා පාර්ශවයට මුකුත්ම නෑ එතකොට .......

ඒක හරි අසාධාරණයිනෙ ......පන්සල් හංදියhttps://www.blogger.com/profile/13036476600553118843noreply@blogger.comtag:blogger.com,1999:blog-3442077057603696762.post-36257941023157247392011-11-07T05:56:39.127-08:002011-11-07T05:56:39.127-08:00නියම කතා සෙට් එක. "අන්කල් හිතන විදියට මෙයාගේ ...නියම කතා සෙට් එක. "අන්කල් හිතන විදියට මෙයාගේ ලස්සනම මොකක්ද ?"මේ කතාව නියමයි කෙල්ලට වහ කන්න හිතෙන්න ඇතිනලින්(S.W.)https://www.blogger.com/profile/02120116214776988110noreply@blogger.comtag:blogger.com,1999:blog-3442077057603696762.post-76812445649787331722011-11-06T13:21:00.644-08:002011-11-06T13:21:00.644-08:00මාධව... බොහොම ස්තූතියි සහෝදරයා...මාධව... බොහොම ස්තූතියි සහෝදරයා...බස්සාhttps://www.blogger.com/profile/04592485014211860260noreply@blogger.comtag:blogger.com,1999:blog-3442077057603696762.post-41223233674322969482011-11-06T13:20:30.817-08:002011-11-06T13:20:30.817-08:00@ ගොඩයා....බොහොම ස්තූතියි....නීතිය ගැන යම් අවබෝධයක...@ ගොඩයා....බොහොම ස්තූතියි....නීතිය ගැන යම් අවබෝධයක් තියන එක හැමදේකටම හොඳයි... එතකොට අපි කරන වැරැද්ද හෝ අපිට මුන දෙන්න වෙන් වැරැද්ද පිළිබඳ වැටහීමක් තියනවා අඩුම ගානේ....බස්සාhttps://www.blogger.com/profile/04592485014211860260noreply@blogger.comtag:blogger.com,1999:blog-3442077057603696762.post-91348912665388660032011-11-06T13:17:47.181-08:002011-11-06T13:17:47.181-08:00@ බුරැ බබා... ඔබ කලදේ හරියටම හරි... නැවතත් කියන්න...@ බුරැ බබා... ඔබ කලදේ හරියටම හරි... නැවතත් කියන්නේ... අපිට නිහඬව සිටීම තුල ලැබුන දෙයක් නැහැ ... අකමැත්තෙන් උනත් අපිට සමහර දේවල් උදුර ගන්න වෙනවා... සමාජයකට නීතිය සහ නීතියේ ක්‍රියාකාරීත්වය හරිම වැදගත්... මේව ගැන කථා නොකලොත්... විරුද්ධ නොවුනොත් හෙට බස් එක ඇතුලේ දුෂණය කරලා යයි...බස්සාhttps://www.blogger.com/profile/04592485014211860260noreply@blogger.comtag:blogger.com,1999:blog-3442077057603696762.post-43753731592087656062011-11-06T13:15:15.792-08:002011-11-06T13:15:15.792-08:00හිරැ ගේ ලෝකය...බොහොම් ස්තූතියි...සතුටුයි ඒදේ තේරැම...හිරැ ගේ ලෝකය...බොහොම් ස්තූතියි...සතුටුයි ඒදේ තේරැම් ගැනීම ගැන..බස්සාhttps://www.blogger.com/profile/04592485014211860260noreply@blogger.comtag:blogger.com,1999:blog-3442077057603696762.post-42999908037806391662011-11-06T12:14:11.623-08:002011-11-06T12:14:11.623-08:00@ චන්දික.... ස්තූතියි සහෝදරයා....@ චන්දික.... ස්තූතියි සහෝදරයා....බස්සාhttps://www.blogger.com/profile/04592485014211860260noreply@blogger.comtag:blogger.com,1999:blog-3442077057603696762.post-71681548789601469062011-11-06T12:06:21.340-08:002011-11-06T12:06:21.340-08:00@ සොඳුරැ සිත... ඇත්ත... ඒක නිසා තමයි මේ වගේ දෙවල් ...@ සොඳුරැ සිත... ඇත්ත... ඒක නිසා තමයි මේ වගේ දෙවල් කියන්න උත්සහා කරන්නේ...නිහඬව සිටීම තුල ලැබුන දෙයක් නැහැ සොඳුරැ... අකමැත්තෙන් උනත් අපිට සමහර දේවල් උදුර ගන්න වෙනවා... සමාජයකට නීතිය සහ නීතියේ ක්‍රියාකාරීත්වය හරිම වැදගත්... මේව ගැන කථා නොකලොත්... විරුද්ධ නොවුනොත් හෙට බස් එක ඇතුලේ දුෂණය කරලා යයි...බස්සාhttps://www.blogger.com/profile/04592485014211860260noreply@blogger.comtag:blogger.com,1999:blog-3442077057603696762.post-40969328432922937132011-11-06T11:19:56.780-08:002011-11-06T11:19:56.780-08:00ehapaththe kochchiya! maxxa! :D :D :D :D niyama ...ehapaththe kochchiya! maxxa! :D :D :D :D niyama kathandara tikak!මාධව විදුරංගhttps://www.blogger.com/profile/06925836155276608475noreply@blogger.comtag:blogger.com,1999:blog-3442077057603696762.post-13622767857845590602011-11-06T07:24:12.745-08:002011-11-06T07:24:12.745-08:00කෝච්චි කතා ටික නම් ෆුල් ආතල්....
කිරි ගොට්ටේ කතාව ...කෝච්චි කතා ටික නම් ෆුල් ආතල්....
කිරි ගොට්ටේ කතාව නම් අදමයි ඇහුවේ.....
ඒත් මේ කතාව ඇතුලේ තියෙන හරය වැදගත්.........
සොඳුරු අක්කා කියන්නා වගේ දැන් ලංකාවේ නීති දැනන් හිටියට වැඩක් නෑ.....
අවනීතිය රජ වෙලා...සා----ට ගිය රට.......
ඒත් ඉත්න් අපි රටේ නීතිය දැන ගෙන ඉන්න ඕන..ඒක උවමනා වෙනවා කොයිම වෙලාවක හරි....
ඔය උසාවියත් උපකල්පනය කරනවා කියන්නේ රටේ මිනිස්සු රටේ නීතිය 100% දන්නවා කියලලුනේ.........ගලයාhttps://www.blogger.com/profile/03481645391589456391noreply@blogger.comtag:blogger.com,1999:blog-3442077057603696762.post-1478775626415604852011-11-06T03:06:44.860-08:002011-11-06T03:06:44.860-08:00ලංකාවේ වගේ රටක සංස්කෘතිය එක්ක ගැහැණිය මේ වගේ අවස්ථ...ලංකාවේ වගේ රටක සංස්කෘතිය එක්ක ගැහැණිය මේ වගේ අවස්ථාවලදි නිහඬ වෙනවා. ඒක හින්දම තමයි එම අපරාද වැඩි වෙන්නෙත් කියලා මට හිතෙන්නේ. මේ ගැන මා ඕන තරම් කතා කරලා තියෙනවා.
මේ තමයි මට ලංකාවෙදි සිදු වූ දෙය.
මා හා මගේ යෙහෙළියන් දෙදෙනෙක් රෑ දුර ගමන් බසයකට නැගලා වෙන්කරගත් සීට් වල යනවා. මගේ එක යෙහෙළියක් නීති අංශයේ කෙනෙක් අනිත් එක්කෙනා ජනමාධ්‍ය.ටිකකින් මට පේනවා ඒ දෙන්නාගේ සීට් එකට ඔය වගේ අසීමිත විදියට නින්ද යන පිරිමි. මගේ ඉවසීමේ සීමාවේ රතු ඉර දැන් කෑගහනවා. උන් දෙන්නටත් නින්ද ගිහින්ද කොහෙද සද්දයක් නෑ.
ටිකකින් මම කැඩිච්ච සිංහලෙන් ටිකක් අලි වංශෙන් බැන්නා. එතකොට අර මිනිස්සු යන්න ගියා එතනින්. ටිකකින් මගේ යාළුවෝ දෙන්නා මට හිනා වෙනවා මචන් උඹ බස් වල සිස්ටම් එක දන්නේ නෑ. අපි ඕක කිව්වා නම් අපිට වෙන්නේ අනිත් මිනිස්සු ඔක්කොගෙන්ම බැනුම් අහගන්න එක. මේ සෙනස අස්සේ ලැජ්ජාවට පත් වෙන එක කියලා. ඒත් ඉතින් උඹ ඒලියන් කෙනෙක් වගේ හින්දා උඹට මුකුත් කිව්වේ නෑ කියලා. ඔන්න නීතිය දන්න මිනිස්සුත් හැසිරෙන විදිය.Buru Babehttps://www.blogger.com/profile/05522470310072007341noreply@blogger.comtag:blogger.com,1999:blog-3442077057603696762.post-84547000705884287012011-11-06T02:20:07.692-08:002011-11-06T02:20:07.692-08:00නියමයි......
අපූරු රටාවකින්, ගැඹුරක් පෙන්නලා දීලා...නියමයි......

අපූරු රටාවකින්, ගැඹුරක් පෙන්නලා දීලා....

ඔබට ජය....!*ශිරූ ගේ ලෝකය *https://www.blogger.com/profile/09535093245669992783noreply@blogger.comtag:blogger.com,1999:blog-3442077057603696762.post-43425526460823941862011-11-05T17:12:29.321-07:002011-11-05T17:12:29.321-07:00"අයියේ ඒ යන්නේ අනිත් පැත්තේ කෝච්චිය....."..."අයියේ ඒ යන්නේ අනිත් පැත්තේ කෝච්චිය....."
බලන්න කොච්චර කැමැත්තෙන්ද ඉඳල තියෙන්නෙ....~ChAnDiKa~https://www.blogger.com/profile/00212375273299967742noreply@blogger.comtag:blogger.com,1999:blog-3442077057603696762.post-2934124495224130862011-11-05T11:30:02.750-07:002011-11-05T11:30:02.750-07:00මා පාසල් යන කාලේ වෙච්චි සිද්ධියක් මේකට එකතු කරන්න ...මා පාසල් යන කාලේ වෙච්චි සිද්ධියක් මේකට එකතු කරන්න අවසර.එතකොට තේරේවි ලංකාවේ නීතයේ තරම කොයි තරම් ද කියලා.

ස්කෝලකාලේ සුදු ගවුම ඇන්දම බස් වල යන එන සමහර පිරිමි හිතන්නේ , ස්කොල ළමයින් නිසා සද්ද නොකර ඉවසන් ඉදිවි කියලා. එහෙමත් නැති නම් කිසිදෙයක් තේරෙන්නෙ නැහැ කියලා.ඉතින් දවසක් ස්කොල බස් එකක දි ඔය කියන සිද්දියක් වෙලා , බොහොම කාරුණික කොන්දොස්තර අයියට ඒ ගැහැණු ළමය මේ සිද්ධිය කීවා.කොන්දොස්තර අයියත් ගැහැණු ළමයගෙ ඉල්ලීමට හිත උණු වෙලා , මදක් පානය කරල ජැක් ගහපු කෙලින් ඉන්නවත් බැරි අර මනුස්සයට හොදවයින් බැනල බෙල්ලෙන් අල්ලල විසි කලා බස් එකෙන් එළියට.

ඒත් පහු වෙනිදා

ඒ බස් එක එනකම් මග රැකල හිටපු පිරිසක් අර කොන්දොස්තර අයියට නෙලල තිබ්බෙ මදි නොකියන්න .ඊට පස්සෙ ඒ අහිංසක මනුස්සය රස්සාවටත් නොයා මාස ගානක් හිටියා.

නීති කොච්චර දැනන් හිටියත් මේ ලංකාවේ පලක් නැහැ මයෙ බස්සෝ.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3442077057603696762.post-60566043450127925852011-11-05T10:44:22.058-07:002011-11-05T10:44:22.058-07:00@ ඔජායේ... වෙන්නැති...වෙන්නැති.... ස්තූතියි ඔබට......@ ඔජායේ... වෙන්නැති...වෙන්නැති.... ස්තූතියි ඔබට...බස්සාhttps://www.blogger.com/profile/04592485014211860260noreply@blogger.comtag:blogger.com,1999:blog-3442077057603696762.post-13598671316447254982011-11-05T10:43:32.711-07:002011-11-05T10:43:32.711-07:00@ තරිඳු ....ස්තූතියි තරිඳු.... කෝච්චි අත්දැකීම් කි...@ තරිඳු ....ස්තූතියි තරිඳු.... කෝච්චි අත්දැකීම් කියන්න පුලුවන් ඕන තරම්... හිනා වෙන්න අඬන්න වගේම ත්‍රාසජනක කථ පිරිලා තියනවා...පලමු පස්සේ..බස්සාhttps://www.blogger.com/profile/04592485014211860260noreply@blogger.comtag:blogger.com,1999:blog-3442077057603696762.post-50407008412299862912011-11-05T10:41:36.631-07:002011-11-05T10:41:36.631-07:00@ නෙරංජී.... ස්තූතියි....@ නෙරංජී.... ස්තූතියි....බස්සාhttps://www.blogger.com/profile/04592485014211860260noreply@blogger.comtag:blogger.com,1999:blog-3442077057603696762.post-67457911331593519282011-11-05T10:18:07.061-07:002011-11-05T10:18:07.061-07:00Negombo train ekee wennathi ... :PNegombo train ekee wennathi ... :Pඔජායෙ....https://www.blogger.com/profile/10291245600497559488noreply@blogger.comtag:blogger.com,1999:blog-3442077057603696762.post-56704410065338030962011-11-05T10:14:28.445-07:002011-11-05T10:14:28.445-07:00කියල වැඩක් නෑ,කෝච්චියේ වෙන වැඩ වලට කව්රුවත් ප්‍රචා...කියල වැඩක් නෑ,කෝච්චියේ වෙන වැඩ වලට කව්රුවත් ප්‍රචාරය දෙන්නේ නැහැ,ඔය office කෝච්චියකට කියල මමත් ගාල්ලේ ඉඳල දෙහිවල හරියට එනකන් වගේ හැමදාම සෙට් උන කාලයක් තිබ්බ.එකේ වෙච්ච කතා ගැන දැන් නම් ඉතින් මතකත් නෑ වගේ,හැමදාම මොකක්හරි කතාවක් තියෙනවා නේ .....Tharindu Eroshan Hendawitharanahttps://www.blogger.com/profile/15036169208962775842noreply@blogger.comtag:blogger.com,1999:blog-3442077057603696762.post-36037795452680489692011-11-05T09:36:53.490-07:002011-11-05T09:36:53.490-07:00හොඳ ප්රකාශයක්හොඳ ප්‍රකාශයක්Anonymoushttps://www.blogger.com/profile/13327194734025006888noreply@blogger.com