tag:blogger.com,1999:blog-3442077057603696762.post4464841110211981653..comments2024-02-03T08:25:38.462-08:00Comments on ජීවිතය දකින්න...විඳවන්න නොව විඳගන්න....: වනචරයා....... නොහොත් ඔහු......බස්සාhttp://www.blogger.com/profile/04592485014211860260noreply@blogger.comBlogger32125tag:blogger.com,1999:blog-3442077057603696762.post-24455434482956428672012-06-12T02:40:08.391-07:002012-06-12T02:40:08.391-07:00ඇත්තතෙන්මඇත්තතෙන්මසංචාරකයාhttps://www.blogger.com/profile/05574180761324391805noreply@blogger.comtag:blogger.com,1999:blog-3442077057603696762.post-11387605242289984672012-05-31T23:19:17.627-07:002012-05-31T23:19:17.627-07:00යකෝ බොක්ක රත් උනා......යකෝ බොක්ක රත් උනා......Nuthana Manawayahttps://www.blogger.com/profile/16391892806459368818noreply@blogger.comtag:blogger.com,1999:blog-3442077057603696762.post-18413873220920905532012-02-23T19:13:11.027-08:002012-02-23T19:13:11.027-08:00අහලා නෑ කිව නිසා අහන්න සලස්වන්න හිතාගෙන ලින්ක් එක ...අහලා නෑ කිව නිසා අහන්න සලස්වන්න හිතාගෙන ලින්ක් එක දැම්මා මිසක් ඔබතුමා ඔය සින්දුවෙන් මේ පොස්ට් එක ලීවා වගේ අදහසක් දෙන්න මට කිසිසේත්ම වුවමනාවක් වුනේ නෑ. පොස්ට් එක කියවගෙන යද්දී පටස් ගාලා හිතට ආවේ මේ සින්දුව. ඒ නිසා ලින්ක් එක දැම්මා. එහෙම කියලා මේ පොස්ට් එකේ වටිනාකමේ කිසිම අඩුවක් නෑ. මගේ කොමෙන්ට් එක නිසා එහෙම වැරදි වැටහීමක් ඇති උනා නම් සමාවෙන්න. ඒ පිළිබඳව මගේ කණගාටුව.ගොඩයාhttps://www.blogger.com/profile/02401767499436894078noreply@blogger.comtag:blogger.com,1999:blog-3442077057603696762.post-41870296859034158802012-02-23T13:35:13.643-08:002012-02-23T13:35:13.643-08:00බොහොම ස්තූතියි...වැලි මැඩියා... ඔව් ඇත්තටම එහෙම උන...බොහොම ස්තූතියි...වැලි මැඩියා... ඔව් ඇත්තටම එහෙම උනා....බස්සාhttps://www.blogger.com/profile/04592485014211860260noreply@blogger.comtag:blogger.com,1999:blog-3442077057603696762.post-73663428269208346692012-02-23T13:34:44.312-08:002012-02-23T13:34:44.312-08:00බොහොම ස්තූතියි... ජිංජිබිරිස්.....බොහොම ස්තූතියි... ජිංජිබිරිස්.....බස්සාhttps://www.blogger.com/profile/04592485014211860260noreply@blogger.comtag:blogger.com,1999:blog-3442077057603696762.post-66226412028297264882012-02-23T13:34:20.991-08:002012-02-23T13:34:20.991-08:00බොහොම ස්තූතියි...සබිත්...බොහොම ස්තූතියි...සබිත්...බස්සාhttps://www.blogger.com/profile/04592485014211860260noreply@blogger.comtag:blogger.com,1999:blog-3442077057603696762.post-31417900364594327252012-02-23T13:33:56.858-08:002012-02-23T13:33:56.858-08:00බොහොම ස්තූතියි... හිතුවක්කාරී....බොහොම ස්තූතියි... හිතුවක්කාරී....බස්සාhttps://www.blogger.com/profile/04592485014211860260noreply@blogger.comtag:blogger.com,1999:blog-3442077057603696762.post-35338307117869425372012-02-23T13:33:29.498-08:002012-02-23T13:33:29.498-08:00බොහොම ස්තූතියි දිනේෂ්.....බොහොම ස්තූතියි දිනේෂ්.....බස්සාhttps://www.blogger.com/profile/04592485014211860260noreply@blogger.comtag:blogger.com,1999:blog-3442077057603696762.post-31634115668253745792012-02-23T10:25:24.021-08:002012-02-23T10:25:24.021-08:00ශානිගේ ඇස් වලට කඳුළු පිරුනා......ශානිගේ ඇස් වලට කඳුළු පිරුනා......Nimal (Desertfrog)https://www.blogger.com/profile/11541156718695031815noreply@blogger.comtag:blogger.com,1999:blog-3442077057603696762.post-89866067827640246912012-02-23T08:48:54.663-08:002012-02-23T08:48:54.663-08:00ඒක ගිය සැරෙත් උනා නේද ???ඒක ගිය සැරෙත් උනා නේද ???duliponlinehttps://www.blogger.com/profile/11270408630132792435noreply@blogger.comtag:blogger.com,1999:blog-3442077057603696762.post-32529168943103258022012-02-23T05:04:31.887-08:002012-02-23T05:04:31.887-08:00මාත් ඔය කියන අනිත් බිලොග් පොස්ට් එක දැක්කා මේවගේ ද...මාත් ඔය කියන අනිත් බිලොග් පොස්ට් එක දැක්කා මේවගේ දේවල් අපිට අමතක නොවෙන්න ආපහු පෝස්ට් එකක් දාපු එක හොදයිජිංජි බිරිස්https://www.blogger.com/profile/00860184790791343533noreply@blogger.comtag:blogger.com,1999:blog-3442077057603696762.post-27898955850029953672012-02-23T03:51:17.473-08:002012-02-23T03:51:17.473-08:00ලක්ෂ්මන් හිල්මිගේ සිංදුවක් තියනවා!ඒක ගැන බ්ලොග් පෝ...ලක්ෂ්මන් හිල්මිගේ සිංදුවක් තියනවා!ඒක ගැන බ්ලොග් පෝස්ට් එකකුත් දැක්කා කොහේ හරි!Sabithhttps://www.blogger.com/profile/18279567013476315313noreply@blogger.comtag:blogger.com,1999:blog-3442077057603696762.post-31463833768257868382012-02-23T02:24:43.461-08:002012-02-23T02:24:43.461-08:00දුකයි!!! මමත් මේක කොහෙහරි කියෙව්වා..මතක නෑ කොහෙද ක...දුකයි!!! මමත් මේක කොහෙහරි කියෙව්වා..මතක නෑ කොහෙද කියලා..හිතුවක්කාර කෙල්ලhttps://www.blogger.com/profile/11006838400704978212noreply@blogger.comtag:blogger.com,1999:blog-3442077057603696762.post-27507558007762581452012-02-22T23:04:33.696-08:002012-02-22T23:04:33.696-08:00"ඇත්ත කකුලට රිදුනා කියලා බොරු කකුලට දැනුනේ නැ..."ඇත්ත කකුලට රිදුනා කියලා බොරු කකුලට දැනුනේ නැහැ...."

මේ වචන පේලිය නිසා හිතට ඇති උනේ ලොකු දුකක්.. ඇය ඉක්මන් උන නිසානේ වරදක් නැතිව ඔහු ලැජ්ජවාට පත් උනේ..Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-3442077057603696762.post-88108645340301747512012-02-22T21:33:30.335-08:002012-02-22T21:33:30.335-08:00බොහොම ස්තූතියි ඇනෝ....
මම 100 % ක්ම එකඟයි ඔබත් එක්...බොහොම ස්තූතියි ඇනෝ....
මම 100 % ක්ම එකඟයි ඔබත් එක්ක.... මිනිස්සු එදත් අදත් හෙටත් සැබෑ රණ විරුවොත් එක්ක ඉන්නවා... නමුත් ඒක ගමන්ගේ බලය පවත්වා ගැනීමට ගැටළුවක් ලෙස දකින කොටසක් තමයි ඒ අයව මිනිස්සුන්ගෙන් ඈත් කරන්නේ....
අදටත් සිවිල් ජනතා ගැටළුවලදී හමුදාව හොදාගැනීමෙන් වෙන්නේ ඒකම තමයි...
පොලීසියටත් ඒක පොදුයි...
තමන්ගේ පංතියේ එකාව... ඒ පංතියේම එකා ලවා මර්ධනය කරනවා .....

මේ මම මීට කාලෙකට උඩදී ලියපු ලිපියක්....

http://jbasnayaka.blogspot.com/2011/06/blog-post_16.htmlබස්සාhttps://www.blogger.com/profile/04592485014211860260noreply@blogger.comtag:blogger.com,1999:blog-3442077057603696762.post-12701639239868953012012-02-22T21:28:55.418-08:002012-02-22T21:28:55.418-08:00ඔව් සෑබෑ ජීවිතෙත් ඒ වගේ දේවල් ගොඩක් වෙනවා ගිමිහානි...ඔව් සෑබෑ ජීවිතෙත් ඒ වගේ දේවල් ගොඩක් වෙනවා ගිමිහානි නංගි... හැබැයි අපි ඒවට සංවේදී නැහැ... අපි දාගෙන ඉන්න පාට කණ්නාඩි අපිව ඒවට සංවේදී කරන්නෙ නැහැ.....බස්සාhttps://www.blogger.com/profile/04592485014211860260noreply@blogger.comtag:blogger.com,1999:blog-3442077057603696762.post-39367994435187307322012-02-22T21:27:18.789-08:002012-02-22T21:27:18.789-08:00ඔව් එහෙම දෙයක් වෙලා තියනවා නිසූපා.... හොයලා බලන්න....ඔව් එහෙම දෙයක් වෙලා තියනවා නිසූපා.... හොයලා බලන්න.... ඒ අයට සරත් ෆොන්සේකා කියන හමුදා සෙන්පතියාව අමතක වෙලා....බස්සාhttps://www.blogger.com/profile/04592485014211860260noreply@blogger.comtag:blogger.com,1999:blog-3442077057603696762.post-81624453367420409042012-02-22T21:25:51.392-08:002012-02-22T21:25:51.392-08:00බොහාම ස්තූතියි සාතන්.....බොහාම ස්තූතියි සාතන්.....බස්සාhttps://www.blogger.com/profile/04592485014211860260noreply@blogger.comtag:blogger.com,1999:blog-3442077057603696762.post-69275061290629083122012-02-22T21:05:54.930-08:002012-02-22T21:05:54.930-08:00ආරක්ෂක අංශ වලට සමාජය තුල තිබු පැහැදීම නැතිකළේ පාදඩ...ආරක්ෂක අංශ වලට සමාජය තුල තිබු පැහැදීම නැතිකළේ පාදඩ දේශපාලකයන් සහ උන්ගේ පදයට නැටූ හමුදා සහ පොලිස් ලොක්කන්ය..තමන් වෙනුවෙන් බෝධි පුජා කල, උපහාර බැනරයන් එල්ලූ,ලේ දන්දුන් මිනිසුන්ට එරෙහිව කටයුතු කිරීමට සිදුවන විට සෑම ආරක්ෂක අංශ සාමාජිකයෙක්ම ඒ පිලිබදව දෙවරක් සිතිය යුතුය.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3442077057603696762.post-59021983701828184962012-02-22T20:22:10.706-08:002012-02-22T20:22:10.706-08:00//දැයට කිරුළ ප්රසර්ශණයේ හිටපු හමුදාපතිවරැන්ගේ ලැය...//දැයට කිරුළ ප්රසර්ශණයේ හිටපු හමුදාපතිවරැන්ගේ ලැයිස්තුවෙන් හිටපු හමුදාපති සරත් ෆොන්සේකා ගේ නම ඉවත් කිරීම...//

මෙහෙම දෙයකුවෙ වෙලා තිබුනද?? හරි කැත වැඩක් නෙ.... :(Anonymoushttps://www.blogger.com/profile/10202619514609862112noreply@blogger.comtag:blogger.com,1999:blog-3442077057603696762.post-30223714236491912182012-02-22T19:35:01.436-08:002012-02-22T19:35:01.436-08:00//"ඇත්ත කකුලට රිදුනා කියලා බොරු කකුලට දැනුනේ ...//"ඇත්ත කකුලට රිදුනා කියලා බොරු කකුලට දැනුනේ නැහැ...."//

මගේනම් හුස්මත් හිර උන වගේ දැනුනා මේ වචනෙට .Gimhanihttps://www.blogger.com/profile/04251423269523765966noreply@blogger.comtag:blogger.com,1999:blog-3442077057603696762.post-78885830811823633562012-02-22T19:31:56.406-08:002012-02-22T19:31:56.406-08:00ගොඩයාටත් කියන්න තියෙන්නේ ඒක තමයි......
මම ඔය සිංදු...ගොඩයාටත් කියන්න තියෙන්නේ ඒක තමයි......
මම ඔය සිංදුව අහලා නැහැ... මේ කථාව මම 2002/2003 විතර කාලේ කාන්තා අයිතිවාසිකම් ගැන දේශණ වලදී කථා කරපු සිද්ධියක්....කාන්තා අයිතාවාසිකම් ප්රායෝගික කරනයේ දී අපි බොහෝ විට උදාහරණයක් විදියට පාවිච්චි කරනනේ මේ වගේ සිද්ධින්......

ඔය කියන ගායක මහත්මයා ඒ කාලේ ඒ සිංදුව කිව්වද කියලා මම දන්නේ නැහැ ඇත්තටම....බස්සාhttps://www.blogger.com/profile/04592485014211860260noreply@blogger.comtag:blogger.com,1999:blog-3442077057603696762.post-74483347053776300982012-02-22T19:30:17.833-08:002012-02-22T19:30:17.833-08:00බොහොම ස්තූතියි ලොකු පුතා...... මම ඔය සිංදුව අහලා න...බොහොම ස්තූතියි ලොකු පුතා...... මම ඔය සිංදුව අහලා නැහැ... මේ කථාව මම 2002/2003 විතර කාලේ කාන්තා අයිතිවාසිකම් ගැන දේශණ වලදී කථා කරපු සිද්ධියක්....

ඔය කියන ගායක මහත්මයා ඒ කාලේ ඒ සිංදුව කිව්වද කියලා මම දන්නේ නැහැ ඇත්තටම....බස්සාhttps://www.blogger.com/profile/04592485014211860260noreply@blogger.comtag:blogger.com,1999:blog-3442077057603696762.post-41104043062980860862012-02-22T19:28:11.752-08:002012-02-22T19:28:11.752-08:00කියන්න වචන නෑ ජනකකියන්න වචන නෑ ජනකසාතන්https://www.blogger.com/profile/05407614735185360770noreply@blogger.comtag:blogger.com,1999:blog-3442077057603696762.post-3463150926182070242012-02-22T19:25:10.353-08:002012-02-22T19:25:10.353-08:00මෙන්න සින්දුව....
http://www.youtube.com/watch?v=P...මෙන්න සින්දුව....
http://www.youtube.com/watch?v=PuzoBETmbSc&feature=relatedගොඩයාhttps://www.blogger.com/profile/02401767499436894078noreply@blogger.com