tag:blogger.com,1999:blog-3442077057603696762.post4526801354541146141..comments2024-02-03T08:25:38.462-08:00Comments on ජීවිතය දකින්න...විඳවන්න නොව විඳගන්න....: ආදරේ නැතිව බඩ වෙන්නේ කොහොමද ?බස්සාhttp://www.blogger.com/profile/04592485014211860260noreply@blogger.comBlogger43125tag:blogger.com,1999:blog-3442077057603696762.post-12572123008219851862012-10-19T11:26:17.139-07:002012-10-19T11:26:17.139-07:00huththo jesus wahansege kathawa ain karaganin. dan...huththo jesus wahansege kathawa ain karaganin. danna huththak kiyawapan, aneka huththo adam saha ewa thahanam gahe gedi kewa kiyanne, ubalage allapu gedera uncle ube ammata hikuwa wage kathawak neme moda meeharako.
buddath thahanam gahe gedi kewa. borunam boo gahak aran balapan.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3442077057603696762.post-17689418989098602982012-10-17T17:17:54.487-07:002012-10-17T17:17:54.487-07:00situwili wenas u da me lokaya tawat sundara wei,,,...situwili wenas u da me lokaya tawat sundara wei,,,,,,,,,,,,,,,,,,,,,,,Anonymoushttps://www.blogger.com/profile/00778833856150103538noreply@blogger.comtag:blogger.com,1999:blog-3442077057603696762.post-26796843213175133312012-06-29T10:00:56.422-07:002012-06-29T10:00:56.422-07:00ආදරය වනාහි වචනයක් පමණි.කිව්වත් වගේ ආකර්ෂණය,ආශාව,වි...ආදරය වනාහි වචනයක් පමණි.කිව්වත් වගේ ආකර්ෂණය,ආශාව,විශ්වාසය වගේ කරුණු නිසා ඇතිවන හැඟීම් සමුහයකට අපි ආදරය කියල නමක් දාගෙන ඉන්නේ.

ආගම් ගැන කතා කෙරුණු දේවල් ගැන කිව්වොත් නම්...අපි දන්නවා ඇත්තටම ළමයෙක් ඉපදෙන්න නම් පිරිමියෙක් හා ගැහැනියක් එකතු වෙන්න ඕන කියල.නමුත් අපි ජිවත් වෙන සමාජය,සංස්කෘතිය ඇතුලේ අපි ඒ කලින් කියපු අතිශෝක්ති වර්නන කිරීම් බැහැර කරන්න ගියොත් අපිට තව ගොඩක් දේවල් බොරු කියල අයින් කරන්න සිද්ද වෙනවා.මයිලාhttps://www.blogger.com/profile/15893263580170327937noreply@blogger.comtag:blogger.com,1999:blog-3442077057603696762.post-90213480447340617732012-04-17T00:51:48.508-07:002012-04-17T00:51:48.508-07:00well said no need of religions hea..
one thing is ...well said no need of religions hea..
one thing is rele needed hea, our people have to study abt sexuality(include into school education). if they hv sum peace of knowledge abt sexuality or basic biology i don't think u even need to ask a question like this, what ever u explained here should be clear by the time anyone become 16 years old..
in our country most of people still live with tipical ideas scared to talk about sex in public, If they do hv a proper education on these topics i hope there want be much of raping n stupidity.. :( :(dulan sasiduhttps://www.blogger.com/profile/03127245145013587797noreply@blogger.comtag:blogger.com,1999:blog-3442077057603696762.post-35867492145948763892012-03-30T00:42:24.991-07:002012-03-30T00:42:24.991-07:00සුදු ඇත් පැටවාගෙන් අදහස් වෙන්නෙ හොද ආත්මයක් කළලය ත...සුදු ඇත් පැටවාගෙන් අදහස් වෙන්නෙ හොද ආත්මයක් කළලය තුළට ඇතුල් වීම වෙන්නත් බැරි නෑ නේද මල්ලි.Anonymoushttps://www.blogger.com/profile/10202619514609862112noreply@blogger.comtag:blogger.com,1999:blog-3442077057603696762.post-20332978483218006682012-03-26T23:35:22.095-07:002012-03-26T23:35:22.095-07:00ඒක විකෘති මානසික තත්වයක් විතරයි අක්කේ මොනා කලත් සම...ඒක විකෘති මානසික තත්වයක් විතරයි අක්කේ මොනා කලත් සමලිංගික විවාහ ලංකාවේ බෑ...ගැමියාගේ පත් ඉරුවhttps://www.blogger.com/profile/00804639739607842735noreply@blogger.comtag:blogger.com,1999:blog-3442077057603696762.post-37360790274674864552012-03-26T13:08:40.121-07:002012-03-26T13:08:40.121-07:00දිනුකගේ කතාවට සහමුලින්ම එකඟයි. සන්ස්කෘතියයි අරවයි ...දිනුකගේ කතාවට සහමුලින්ම එකඟයි. සන්ස්කෘතියයි අරවයි මේවයි කියලා දේවල් මවල මානසික අසහනකාරයෝ බිහි කරන එකේ අන්තිම ප්රථිඵලයත් ඔය වගේ සිදුවීම් තමයි.Buru Babehttps://www.blogger.com/profile/05522470310072007341noreply@blogger.comtag:blogger.com,1999:blog-3442077057603696762.post-12623806288252496482012-03-26T07:32:39.790-07:002012-03-26T07:32:39.790-07:00මමත් ඒ කතාවට එකගයිමමත් ඒ කතාවට එකගයිවර්ණාhttps://www.blogger.com/profile/16682911429268188539noreply@blogger.comtag:blogger.com,1999:blog-3442077057603696762.post-41109789497039162172012-03-26T07:32:18.679-07:002012-03-26T07:32:18.679-07:00ජේසුස් වහන්සේගේ ගේ උත්පත්තියේදිත් වෙන්නේ මේ හා සමා...ජේසුස් වහන්සේගේ ගේ උත්පත්තියේදිත් වෙන්නේ මේ හා සමාන සිද්ධියක්.. මරියා නැමැති තරැණියගේ කුසට ආලෝකයක් මගින් දරු පිළිසිඳ ගනිමක් වෙනවා... මෙතනදිත් ව්‍යංගයෙන් කියන්නේ මරියා සහ ජුසේ කියන සාමාන්‍ය අඹුසැමි යුවලක් සංසර්ගයේ යෙදීම තුලින් දරුවෙක් පිළිසිඳ ගත්තා කියන දේ නෙමෙයිද...?
එකග නැහැ. මම කතෝලිකයෙක්.. මම තරක කරන්නේ නැහැ. මොකද ආගම් ගැන තර්ක කරලා වැඩක් නැති නිසා. එකග නොවන බව කියන්නම්.

ඒ වගේමයි ආදරය ඕනා නැහැ බඩට දරුවෙක් එන්න. එකට එකගයි..වර්ණාhttps://www.blogger.com/profile/16682911429268188539noreply@blogger.comtag:blogger.com,1999:blog-3442077057603696762.post-1466507010299092212012-03-26T02:38:42.022-07:002012-03-26T02:38:42.022-07:00හේ පිරිමි පිරිමිත්, ගැහැනු ගැහැනුත් දැන් ආදරේ කරනව...හේ පිරිමි පිරිමිත්, ගැහැනු ගැහැනුත් දැන් ආදරේ කරනවා. කසාදත් බඳිනවා. :D:D:DPodi Kumarihamihttps://www.blogger.com/profile/14426747668343505125noreply@blogger.comtag:blogger.com,1999:blog-3442077057603696762.post-75052893707640896962012-03-25T20:59:29.055-07:002012-03-25T20:59:29.055-07:00මේ කතාවටනම් මාත් එකඟයි . ගැහැනුත් ඉන්නවා ආදරයක් නැ...මේ කතාවටනම් මාත් එකඟයි . ගැහැනුත් ඉන්නවා ආදරයක් නැතුව මේ සඳහා යොමුවන අය ඕන තරම් .Gimhanihttps://www.blogger.com/profile/04251423269523765966noreply@blogger.comtag:blogger.com,1999:blog-3442077057603696762.post-31471270701379489852012-03-24T23:46:47.678-07:002012-03-24T23:46:47.678-07:00ඇත්ත කතාව නම් රාගයෙන් තොට ආදරයක් නෑ! රාගය නැති තැන...ඇත්ත කතාව නම් රාගයෙන් තොට ආදරයක් නෑ! රාගය නැති තැන ආදරයකුත් නෑ! රාගය නැතුව ආදරයක් තියනවා නම් ඇයි පිරිමි පිරිමි,ගැහැනු ගැහැනු ප්‍රේම කරන්නේ නැත්තේ!කසාද බඳින්නේ නැත්තේ?Sabithhttps://www.blogger.com/profile/18279567013476315313noreply@blogger.comtag:blogger.com,1999:blog-3442077057603696762.post-9870636880441825042012-03-24T20:21:45.223-07:002012-03-24T20:21:45.223-07:00ලස්සන පිංතූරේ ගලවනවද...අන්දනවද....ලස්සන පිංතූරේ ගලවනවද...අන්දනවද....ඔබ නොදුටු ලොවක්https://www.blogger.com/profile/03369213975097941754noreply@blogger.comtag:blogger.com,1999:blog-3442077057603696762.post-16863311886696670072012-03-24T13:19:53.386-07:002012-03-24T13:19:53.386-07:00බොහොම ස්තූතියි ඇනෝ.....බොහොම ස්තූතියි ඇනෝ.....බස්සාhttps://www.blogger.com/profile/04592485014211860260noreply@blogger.comtag:blogger.com,1999:blog-3442077057603696762.post-6929292175219600162012-03-24T12:11:32.614-07:002012-03-24T12:11:32.614-07:00ආදරේ ආදරේ කිව්වට මේක මොකක්ද මන්දා..මම කියන්නම් මම...ආදරේ ආදරේ කිව්වට මේක මොකක්ද මන්දා..මම කියන්නම් මම දැකපු අත්දැකීමක්..මම දවසක් බෙහෙත් ගන්න ඉස්පිරිතාලෙකට ගියා.(ඉස්පිරිතාලෙ ප්‍රයිවට් එකක්)
මම ඩොක්ටර් ගාව ඉද්දි එක ගෑණු කෙනෙක් ආවා රිපෝර්ට් එකක් පෙන්වලා විස්තර දැන ගන්න කියලා..
ඒ ගෑණු කෙනා අඩනවා අනේ ඩොක්ටොර් මට ආයෙනම් ළමයෙක් හදන්න බැහැ කියලා.මම හිතන්නෙ මේ කෙනා දොස්තරව අඳුරන කෙනෙක්.දොස්තර ඇහුවා මහත්තයා කෝ කියලා.එයා එලියෙ ඉන්නවා ඩොක්ටර්..
එතකොට ඔයාලා අකමැත්තෙන්ද එකට හිටියෙ?එහෙමනම් බය වෙන්න දෙයක් නැහැ.කොහොමත් අකමැත්තෙන් එහෙම බබාලා හිටින්නේ නැහැ.කෝ බලමු රිපෝර්ට් එක.
ඒත් ඒකෙ එයා ගැබ්නියක්...
මට හිනහත් ගියා.දොස්තරට උන වැඩේට.මටත් අහන්න හිතුනා එහෙනම් දූශන වලින් ගැබ් ගන්නේ කොහොමද කියලා..අනේ මන්දා.ඒ කිඋව දේ මම අදටත් හිතනවා..මේ පෝස්ට් එකට දාන කොමෙන්ටු වලින්වත් උත්තරයක් ගන්න උත්සාහ කරනවා.ඒත් ඔයාලා දාන ඒවා එකකට එකක් වෙනස්නේ.dreamshttps://www.blogger.com/profile/07609098868220183168noreply@blogger.comtag:blogger.com,1999:blog-3442077057603696762.post-23388931906655641692012-03-24T06:52:34.503-07:002012-03-24T06:52:34.503-07:00අපොයි ඕවා කතා කරන්ඩ තහනං ළමයි.ඇත්තටම ආදරේ කියන්නේ ...අපොයි ඕවා කතා කරන්ඩ තහනං ළමයි.ඇත්තටම ආදරේ කියන්නේ වචනයක්.ඒකට එක එක කට්ටිය තම තමන්ට කැමති අර්ථකතන දෙනවා.එහෙම තමන්ට දැනෙන මොකක් හරි හැඟීමකට ආදරේ කියන ලේබල් එක ගහගෙන ඔන්න පටංගන්නවා ආදරේ කරන්න.කාට කියන්නද මේවා.

විද්‍යාත්මකව ළමයි හදන්න ආදරේ බින්දුවක්වත් ඕනෙ නෑ.ආදරේ නැතුව ටියුබ් ඇතුලෙ සංසේචනය කරලා කවුරු හරි ගෑනු කෙනෙක්ගෙ බඩ ඇතුලෙ හදපු ලම්යි ඕනෙ තරං දැං ඉන්නෙ.

ලංකාවේ ස්ත්‍රී දූෂණ වැඩි වෙන්නනං මේ අපේ මුග්ධ සංස්කෘතිය සෑහෙන්න බලපානවා.කොල්ලෙක්ගේ ලිංගික පරිණතිය සාමාන්‍යයෙන් අවුරුදු 14 විතර වෙනකොට පටන් ගන්නවා.ඒත් ඌ ඉගෙනගෙන ජොබක් එහම ගොඩ දාගෙන උගෙම කියලා ස්ත්‍රී ප්‍රාණයක් හොයාගෙන සංසර්ගයේ යෙදෙනවානං ඌට අඩුම තරමේ අවුරුදු දහයක් හැඟීම් තද කරගෙන ඉන්න වෙනවා.මේ කිව්වෙ අවුරුදු 24න් බැන්දොත්.ඒත් එහෙම බැඳපු එකෙක් හොයාගන්න කොච්චර අමාරුද?ගොඩක් උන් බඳින්නෙ 30 කිට්ටු වෙලා.

මොකෝ මෙච්චර කල් හැඟීම් තද කරන් ඉන්න එක ලේසි වැඩක්ද?සිදුහත් නං බැන්දා 16න්.අනික පොඩි හරි ඉස්පාසුවකට කියලා තියෙන වැල සයිට් ටිකත් තහනං කළාම කොයි වෙලේ හරි වේල්ල පුපුරලා යනවනේ.දිනුකhttps://www.blogger.com/profile/13466821055615398126noreply@blogger.comtag:blogger.com,1999:blog-3442077057603696762.post-66174185662497684132012-03-24T06:16:03.924-07:002012-03-24T06:16:03.924-07:00@Praveena Palipana
"පිරිමින්ට ඔය ආකර්ශනය විත...@Praveena Palipana

"පිරිමින්ට ඔය ආකර්ශනය විතරක් ඇති උනාට ගොඩාක් ගැහැනුන්ට එහෙම නෑ. ආදරේ බිංදුවක් හරි ඕනි."

මේක ඉතින් ඔයාගේ නොදන්න කම, එහෙම නැත්තන් ඇත්ත පිළිගන්න තියන අකමැති කම. අහවල් වැඩේ කරගන්න විතරක් බලාගෙන ඉන්න ගෑණු කොච්චර ඉන්නවද පොඩ්ඩක් දන්න කියන අයගෙන් අහලා බලන්න. පත්තිනි අම්මල වගේ ඉන්න හැමෝම එහෙම නෑ. එක පාරට කොල්ලෝ දෙතුන් දෙනාගෙන් අහවල් වැඩේ කරගන්න කෙල්ලෝ/ඇන්ටිලා මගේ ජීවිතේ මේ අවුරුදු 24ට මම ඕන තරම් දැකලා තියනවා.

ගෑණු අරමයි පිරිමි මෙහෙමයි කියල වෙන් කරන එක ඉතින් වෙන මුකුත් නෙමෙයි මෝඩ කමක්. මොකද ගෑණු පිරිමි බව අනුව නෙමෙයි ඒක තීරණය වෙන්නේ, ඒ ඒ පුද්ගලයාගේ සිතිවිලි සහ ස්වයං පාලනය මත.Kasunhttps://www.blogger.com/profile/11227054613067186603noreply@blogger.comtag:blogger.com,1999:blog-3442077057603696762.post-79554047672243044232012-03-24T02:04:08.006-07:002012-03-24T02:04:08.006-07:00දැන් නම් ආදරයක් කොහෙවත් නැහැ වගේ.. බුකියේ දැක් හැට...දැන් නම් ආදරයක් කොහෙවත් නැහැ වගේ.. බුකියේ දැක් හැටියේ දෙන්න සෙට් වෙනාව..

ආදම් ඒව එහෙම මුහුනට මුහුන මුණගැසිලා ඕව කලේ දැන් එකාල කරන්නේ බුකියෙ දැකලා.. අන්න ආදරේ.. හිකිස්..

පට්ට පෝස්ටුව..sAm (සෑම්)https://www.blogger.com/profile/09986464868157329029noreply@blogger.comtag:blogger.com,1999:blog-3442077057603696762.post-51914797898444397522012-03-24T00:48:04.905-07:002012-03-24T00:48:04.905-07:00ලමෙක් නැති ගෑණු කෙනෙක් දේවාල ගානේ ගිහින් බැරිම තැන...ලමෙක් නැති ගෑණු කෙනෙක් දේවාල ගානේ ගිහින් බැරිම තැන වෙන පිරිමියෙක්ගෙන් දරුවෙක් ලබන්න හිතුවොත් එතනත් ආදරේ තියනවද බිංදුවක් හරි??ගැමියාගේ පත් ඉරුවhttps://www.blogger.com/profile/00804639739607842735noreply@blogger.comtag:blogger.com,1999:blog-3442077057603696762.post-68376162976083626002012-03-24T00:43:58.682-07:002012-03-24T00:43:58.682-07:00හැම කොමෙන්ට් එකක්ම කියෙව්වා මට කියන්න හිතුනු හැමදේ...හැම කොමෙන්ට් එකක්ම කියෙව්වා මට කියන්න හිතුනු හැමදේම වගේ මෙතැන ලියැවිලා තියෙනවා....අයියාගේ මතයට උඩින්ම එකඟයි දරුවෙක් ලබන්න ආදරයක් ඕනේ වෙන්නේ නෑ තමා...

ඕං තව දෙයක් මතක් වුනා....ගොඩාක් කාන්තාවන් තමාගේ ස්වාමි පුරුෂයාගෙන් දරුවෙක් බලාපොරොත්තු වුනත් දරුවෙක් ලැබුනේ නෑ කියමුකෝ...සමහර විට වෙන පුරුෂයෙක්ගෙන් දරුවෙක් ලබාගන්න සමහර ගෑණු කෙනෙක් පෙළඹෙන්න පුළුවන්නේ....එතකොට ඒ දේ වෙන්නේ ආදරයක් මතද??නෑනේ නේද එතැන ඒ දේ වෙන්නේ ඒ ගෑණු කෙනාගේ අවශ්‍යතාවය මතනේගැමියාගේ පත් ඉරුවhttps://www.blogger.com/profile/00804639739607842735noreply@blogger.comtag:blogger.com,1999:blog-3442077057603696762.post-11296557008797120782012-03-24T00:39:31.497-07:002012-03-24T00:39:31.497-07:00ගැබ් ගන්න ආදරයක් ඕනෙම නෑ අක්කේ කාන්තා ශරීරය ජාන හැ...ගැබ් ගන්න ආදරයක් ඕනෙම නෑ අක්කේ කාන්තා ශරීරය ජාන හැදිලා තියෙන්නේ විරුද්ධ ලිංගික අවයව දැක්කම නොදැනුවත්ම ලිංගික කාර්යයට අවශ්‍ය හෝමෝන නිපදවෙන විදියට කියලයි මම අහලා තියෙන්නේ....තම වර්ගයා ඉදිරියට ගෙනියන්න ස්වාභාවධර්මයෙන් ලැබුණු දෙයක් ඒක... ලමයි හදන්න ආදරයක් ඕනෙම වෙන්නේ නෑ අවශ්‍ය වෙන්නේ උත්තේජනයක් විතරයි...ඒ උත්තේජනේ කාගේ හෝ කෙනෙක්ගේ ලිංගික ආශාවක් මත අනෙකාට ලැබෙන ස්පර්ෂයක් ඉඟියක් මේ ඕනේම දෙයක් විය හැකියි ඒත් එතනට ආදරේ අවශ්‍යම නෑ...

මේ මගේ මතයක් පොකු අක්කේගැමියාගේ පත් ඉරුවhttps://www.blogger.com/profile/00804639739607842735noreply@blogger.comtag:blogger.com,1999:blog-3442077057603696762.post-31263007418536196792012-03-23T23:41:00.924-07:002012-03-23T23:41:00.924-07:00මට හිතෙන විදිහට මේ අවුල ගැහැණු කට්ටියයි පිරිමි කට්...මට හිතෙන විදිහට මේ අවුල ගැහැණු කට්ටියයි පිරිමි කට්ටියයි ඔය "ආදරය" කියන වචනෙට දෙන අර්ථකතනය බොහෝ වෙලාවට සම්පූර්ණයෙන් වෙනස් නිසයි. (පුද්ගලයාගෙන් පුද්ගලයාටත් අර්ථකතනය වෙනස් උනාට සමස්ථයක් විදිහට ගැහැණු පිරිමි දෙකොට්ඨාශය ගත්තාම ඒක සෑහෙන්න වෙනස් කියලයි මට හිතෙන්නේ.)

උදාහරණෙකට මම දෙන්නම් මම ඔය "ආදරය" කියන වචනයේ අර්ථකතනය මට දැනෙන විදිහට ලිව්ව පෝස්ට් එකක්. මේක මම ලිව්වේ වන් වන් සීරෝ බ්ලොග් එකට.(බස්සයියා තරහා වෙන එකක් නෑ ලින්ක් එකක් දැම්මට) මේකේ කමෙන්ට්ස් බලන්න. එක ගෑණුළමයෙක් කොල්ලෙක්ව දැක්කගමන් ඇතිවෙන හැඟීමට දුන්නු නමත් "ආදරය".

http://onezerozerowords.blogspot.com/2011/07/blog-post_10.htmlපූසාhttps://www.blogger.com/profile/10261796231054870999noreply@blogger.comtag:blogger.com,1999:blog-3442077057603696762.post-42669620561566912352012-03-23T23:21:41.152-07:002012-03-23T23:21:41.152-07:00@සාතන්: මටත් හිතුණා. ඒත් කෝකටත් කියලා ඒකත් කියලා ද...@සාතන්: මටත් හිතුණා. ඒත් කෝකටත් කියලා ඒකත් කියලා දැම්මා බහුජන හිතාය, බහුජන සුඛාය කියලා :))Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-3442077057603696762.post-55403009754399504602012-03-23T23:01:05.069-07:002012-03-23T23:01:05.069-07:00@හසිත: රහත් වෙලා නෑ කියන එක මම කිව්වෙ සාමාන්‍ය කටව...@හසිත: රහත් වෙලා නෑ කියන එක මම කිව්වෙ සාමාන්‍ය කටවහරට බන්... රහත් වෙන එක අත්‍යවශ්‍ය නෑ තමා :)සාතන්https://www.blogger.com/profile/05407614735185360770noreply@blogger.comtag:blogger.com,1999:blog-3442077057603696762.post-53442466163255415612012-03-23T22:49:02.082-07:002012-03-23T22:49:02.082-07:00@සොඳුරු සිත: පළවෙනි එකට නවම් අයිය උත්තර දීලනෙ
2) ...@සොඳුරු සිත: පළවෙනි එකට නවම් අයිය උත්තර දීලනෙ

2) ජීවිතේට නොදැකපු දෙන්නෙක් අතර ආදරයක් ඇති වෙන්න පුළුවන් මම හිතන්නෙ... මොකද නොදැක්කට අදහස් හුවමාරු කරන් තියෙන්න පුළුවන්නෙ... හැබැයි, අපි හිතමුකො ගැණු 10000 ක නියැදියක් අරන් කස්ටියට කිව්වොත් අහවල් ගමේ සිරිපාල කියල කෙනෙක් ඉන්නව කියල.(වෙන කිසිම ඩීටේල් එකක් දෙන්නෙ නෑ) එක්කෙනෙක්ට වත් ඒ සිරිපාල කියන මනුස්සයට ආදරේ කරයිද?.. ඕකම අනිත් පැත්තටත් ඔට්ටුයි

3) ඕකට නම් උත්තරේ මගේ අන්තිම පෝස්ටුවෙ ඇති :) පුළුවන් නම් සැබෑ ආදරය කියන එක පැහැදිලි කරන්න :)සාතන්https://www.blogger.com/profile/05407614735185360770noreply@blogger.com