tag:blogger.com,1999:blog-3442077057603696762.post5512582878733488655..comments2024-02-03T08:25:38.462-08:00Comments on ජීවිතය දකින්න...විඳවන්න නොව විඳගන්න....: මගේ තාත්තා..... අපේ තාත්තා... ද....?බස්සාhttp://www.blogger.com/profile/04592485014211860260noreply@blogger.comBlogger30125tag:blogger.com,1999:blog-3442077057603696762.post-84899653544315695392015-07-11T18:34:08.610-07:002015-07-11T18:34:08.610-07:00What a great promotion of:
1. Alcohol
2. Tobacco
...What a great promotion of:

1. Alcohol
2. Tobacco
3. Wife battery
4. Child abuse
5. Justification of wife battery and child abuse
6. Allowing others to manipulate harmony of a family

We need to tell people how evil elements work in such covert ways.Mahesh Rajasuriyahttp://www.ichange.lknoreply@blogger.comtag:blogger.com,1999:blog-3442077057603696762.post-53469942622311840382012-10-10T00:22:00.800-07:002012-10-10T00:22:00.800-07:00ඔයා හරියටම හරි අයියා...ඔයා හරියටම හරි අයියා...සුන්දරම් https://www.blogger.com/profile/03677234197670933491noreply@blogger.comtag:blogger.com,1999:blog-3442077057603696762.post-41350403092934629622012-10-09T23:01:38.813-07:002012-10-09T23:01:38.813-07:00තාත්තා කියන්නේ මහමෙරු පර්වතයක්මයි. පුංචි කාලේ මම ල...තාත්තා කියන්නේ මහමෙරු පර්වතයක්මයි. පුංචි කාලේ මම ලොකු කමට කිව්වා මම ලොකු වුනාම වෙන්නේ "තාත්තෙක්" කියලා. එච්චරටම මට පුංචි කලේ ඉදන්ම තාත්තා කියන්නේ අතිශයින්ම ගරු කලයුතු කෙනෙක් සහ මහමෙරු පර්වතයක්මයි. ඒ නිසාම වෙන්නැති තාත්තාගේ ආදරේ මට අඩු වෙද්දී මම මෙච්චර තනියෙන් ඇඩුවේ. මගේ කතාව මීට වඩා ගොඩක් වෙනස්... සුන්දරම් https://www.blogger.com/profile/03677234197670933491noreply@blogger.comtag:blogger.com,1999:blog-3442077057603696762.post-41974759122322174782012-10-09T22:16:36.891-07:002012-10-09T22:16:36.891-07:00මට දැන් තාත්තාටයි අම්මටයි දෙන්නටම ඉන්නේ තාත්ත විතර...මට දැන් තාත්තාටයි අම්මටයි දෙන්නටම ඉන්නේ තාත්ත විතරයි. මට හැමදාම තාත්තා ලෝකයක් වගේ. මේක ගොඩක් වෙලාවට සමාජයේ යථාර්තයක් වෙලා. මට දැනෙන්නේ අපේ තාත්තා මුනිවරයෙක් කියලා.ප්රමුඛnoreply@blogger.comtag:blogger.com,1999:blog-3442077057603696762.post-71173355549580220712012-08-02T02:42:00.418-07:002012-08-02T02:42:00.418-07:00ඇසට කඳුලක් ගෙනාවා අය්යේ නියමයි....ඇසට කඳුලක් ගෙනාවා අය්යේ නියමයි....Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3442077057603696762.post-63174272181640815452012-07-24T20:46:07.033-07:002012-07-24T20:46:07.033-07:00පිය සෙනෙහසට කවි ගී ලියුන මදි....පිය සෙනෙහසට කවි ගී ලියුන මදි....දුශ්http://mathakawasthra.blogspot.com/noreply@blogger.comtag:blogger.com,1999:blog-3442077057603696762.post-56327183733423821932012-06-25T20:27:11.116-07:002012-06-25T20:27:11.116-07:00මේ ලිපිය කියවන යනකොට මට මතක් වුනේ "හැම තාත්තෙ...මේ ලිපිය කියවන යනකොට මට මතක් වුනේ "හැම තාත්තෙකුගේම සිතිවිලි: පොත.
ගොඩක් සංවේදියි!Pramudihttps://www.blogger.com/profile/13074349053757799978noreply@blogger.comtag:blogger.com,1999:blog-3442077057603696762.post-81029013689803321322012-06-19T00:01:46.945-07:002012-06-19T00:01:46.945-07:00ඇස් වලට කඳුලු උණවන.. මගේ කතාවම ලිවීම ගැන ඔබට ස්ත...ඇස් වලට කඳුලු උණවන.. මගේ කතාවම ලිවීම ගැන ඔබට ස්තූතියි මහත්තයෝ.. නොදැනුවත් කමට එදා ඔබේ ආදරේ තේරුම් ගන්න බැරි වෙච්චි මට මගෙ දරුවෝ අප්පච්චි කියලා කතා කරනකොට මට අද දැනෙන සතුට එදා ඔබටත් එහෙම්මම දැනෙන්න ඇති මගේ අප්පච්චි.. ඒ වෙච්ච අත් වැරැද්දට සමාව ගන්න අද ඔයා අපි අතර නැතත්.. ජාති ජාතිත් මට සමාවෙන්න මගෙ අප්පච්චි...Travel n Tourhttps://www.blogger.com/profile/00619563548351159050noreply@blogger.comtag:blogger.com,1999:blog-3442077057603696762.post-86359907791938521502012-06-18T08:29:59.636-07:002012-06-18T08:29:59.636-07:00ඔබෙන් දුටු සංවේදිතම සටහන... සියලු පියවරුන්ට මෙය උප...ඔබෙන් දුටු සංවේදිතම සටහන... සියලු පියවරුන්ට මෙය උපහාරයක් වේවා.ක්සැන්ඩරයාhttps://www.blogger.com/profile/14016310878102828947noreply@blogger.comtag:blogger.com,1999:blog-3442077057603696762.post-52940695813101080742012-06-18T08:04:46.715-07:002012-06-18T08:04:46.715-07:00සිරාවට සංවේදී ලිපියක්.ඒත් මගේ අත්දැකීම් නං වෙනස්සිරාවට සංවේදී ලිපියක්.ඒත් මගේ අත්දැකීම් නං වෙනස්දිනුකhttps://www.blogger.com/profile/13466821055615398126noreply@blogger.comtag:blogger.com,1999:blog-3442077057603696762.post-65184713150835797162012-06-18T08:03:04.701-07:002012-06-18T08:03:04.701-07:00මේ නම් පියෙකු ගැන සුපිරි ලිපියකි.
HAPPY FATHERS...මේ නම් පියෙකු ගැන සුපිරි ලිපියකි.
HAPPY FATHERS' DAY!
henryblogwalker  the Dude Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-3442077057603696762.post-14799402953435417342012-06-18T05:47:14.968-07:002012-06-18T05:47:14.968-07:00ඇත්තටම ගොඩක් දේවල් හිතට ආවා.මෙතෙක් කාලයක් නොසිතූ ද...ඇත්තටම ගොඩක් දේවල් හිතට ආවා.මෙතෙක් කාලයක් නොසිතූ දෙයක් හිතට දැනුන.පියෙත් වෙන්න කලින් මේ දේවල් මතක් කලාට ඔබට පිං.......Salinda Chttps://www.blogger.com/profile/10354241205924412385noreply@blogger.comtag:blogger.com,1999:blog-3442077057603696762.post-26740907435136060962012-06-18T00:12:07.844-07:002012-06-18T00:12:07.844-07:00අපි හුගාක් වෙලාවට හරි දේ ගැන දැනගන්න කොට අපි ඉන්නේ...අපි හුගාක් වෙලාවට හරි දේ ගැන දැනගන්න කොට අපි ඉන්නේ ඒ දේවල් වෙනස් කරන්න බැරි තරම් දුරක ....රොබින්https://www.blogger.com/profile/12171465072987173512noreply@blogger.comtag:blogger.com,1999:blog-3442077057603696762.post-31088419864459255672012-06-17T10:37:52.579-07:002012-06-17T10:37:52.579-07:00හරිම සංවේදී ලිපියක්, "සිහින සිත්තම් " වල...හරිම සංවේදී ලිපියක්, "සිහින සිත්තම් " වල අම්මාගැන ලියල තිබුන වෙලාවෙ..මම පියාගැන මතක් කලාම ඇයත් සංවේදී කතාවක් කියල තිබුන...!!වීපොකුරෙ වීයාhttps://www.blogger.com/profile/05061570022693307816noreply@blogger.comtag:blogger.com,1999:blog-3442077057603696762.post-27414559940844277442012-06-17T10:29:49.381-07:002012-06-17T10:29:49.381-07:00ඇත්ත... සියලු පියවරුන්ට උපහාරයක් වේවා...!!ඇත්ත... සියලු පියවරුන්ට උපහාරයක් වේවා...!!වීපොකුරෙ වීයාhttps://www.blogger.com/profile/05061570022693307816noreply@blogger.comtag:blogger.com,1999:blog-3442077057603696762.post-17612671939353959382012-06-17T07:19:49.831-07:002012-06-17T07:19:49.831-07:00රොශාන් ප්රනාන්දු කියන " මමත් පියෙකි අද අප්පච...රොශාන් ප්රනාන්දු කියන " මමත් පියෙකි අද අප්පච්චි " සිංදුව මට මතක් උනේ..Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-3442077057603696762.post-34725585823094769192012-06-17T07:17:01.132-07:002012-06-17T07:17:01.132-07:00විශ්වාස කරන්න මගේ ඇස් දෙකට කඳුලක් ආවේ මේ දැනුත් මං...විශ්වාස කරන්න මගේ ඇස් දෙකට කඳුලක් ආවේ මේ දැනුත් මං ලගින් ඉන්න තාත්තා හන්දා...මං හිතන්නේ මගේ ජීවිතේ මම ගොඩක් ආදරේත් කරන එ වගේම මම වැඩිපුරම රිද්දන එකම කෙනත් මගේ තාත්තා..මම දන්නවා එ උනත් එයා එවා අමතක කරනවා..කොටින්ම මම කොච්චර එයාගේ හිත රිද්දුවත් ආයේ හැරිලා ආදරෙන් හිනාවෙනවා මිසක් කවම කවදාවත් මගේ හිත රිද්දලා නම් නැ එයා..ඔනි කරන හැමදේම දිලා එයා දුක් විදිනවා කියලා ඉස්සර නොතේරුනත් දැන් එක දැනේද්දි දැනේන්නේ ලොකු දුකක්.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3442077057603696762.post-51343222111563458362012-06-17T06:34:06.635-07:002012-06-17T06:34:06.635-07:00තාත්තා ගැන කියවුනු සංවේදීම ලිපියක්.තාත්තා ගැන කියවුනු සංවේදීම ලිපියක්.Rasika Dissanayakehttps://www.blogger.com/profile/07781933569552275813noreply@blogger.comtag:blogger.com,1999:blog-3442077057603696762.post-89272662116568734482012-06-17T06:19:56.689-07:002012-06-17T06:19:56.689-07:00// තාත්තෙක් කියන්නේ මහා මේරුව වගේ මහා ආදරයක් හිතේ ...// තාත්තෙක් කියන්නේ මහා මේරුව වගේ මහා ආදරයක් හිතේ හංගගෙන..... මදටිය ඇටයක් වගේ කොටසක් විතරක් එලියට පෙන්නන කෙනෙක් කියලා මට තේරුනේ මමත් තාත්තෙක් උනාට පස්සේ.....//

පිටතට නොපෙන්නුවත් රහසින් වැටෙන කඳුළු පියෙකුගෙ මවකට වඩා වැඩියි.. මවක් සෙනෙහස පිටතට පෙන්නුවත් පියෙකුගෙ ඒ හැඟීම් තැන්පත් වෙන්නෙ හිත ඇතුලෙ නිසා වෙන්න ඇති..
පිය සෙනෙහසට කව් ගී ලියවෙන්න මදි වෙන්නත් සමහර විට ඒ සෙනෙහස ගැන ලියන්න වචන නැත්තෙ..
හිතට දැනුන සංවේදී ලිපියක්..!නන්ඳුhttps://www.blogger.com/profile/06088448597367335616noreply@blogger.comtag:blogger.com,1999:blog-3442077057603696762.post-79938295551708732152012-06-17T06:03:52.642-07:002012-06-17T06:03:52.642-07:00පුදුම සංවේදී ලිපියාක්. තාත්තල නැති දරුවොන්ට කොහො...පුදුම සංවේදී ලිපියාක්. තාත්තල නැති දරුවොන්ට කොහොම මේ දේවල් දැනෙනවා ඇති ද

අසරණයා.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3442077057603696762.post-10198802968491710112012-06-17T05:53:42.039-07:002012-06-17T05:53:42.039-07:00කතාව නම් සහතික ඇත්ත... තාත්තා ගොඩක් සැරයි කියල අපි...කතාව නම් සහතික ඇත්ත... තාත්තා ගොඩක් සැරයි කියල අපි හිතාගෙන උන්නට අපි වෙනුවෙන් පවුලේ අය වෙනුවෙන් තාත්තා අසරණ වෙනවා ගොඩක් වෙලාවට...ashanhttps://www.blogger.com/profile/03107379017039629051noreply@blogger.comtag:blogger.com,1999:blog-3442077057603696762.post-5431524389361282662012-06-17T02:47:54.386-07:002012-06-17T02:47:54.386-07:00හදවතටම වදින පෝස්ට් එකක්
ගොඩක් පවුල් අවුල් වෙන්නේ ඔ...හදවතටම වදින පෝස්ට් එකක්
ගොඩක් පවුල් අවුල් වෙන්නේ ඔතනින් තමා ඒකට .ලේලි දැනගන්න ඕනා නැන්ද්ම්මාගේ හිත දිනා ගෙන ඉන්න
නැත්තම් කොල්ලෝ අපි අසරණ වෙනවා කියන එක අහන්නත් දෙයැක්යැඅවතාර්https://www.blogger.com/profile/12729365891891361965noreply@blogger.comtag:blogger.com,1999:blog-3442077057603696762.post-36583889972554012942012-06-17T02:15:18.317-07:002012-06-17T02:15:18.317-07:00හිතට කතා කරන ලිපියක්..:)හිතට කතා කරන ලිපියක්..:)මායි මගෙ හිතයිhttps://www.blogger.com/profile/10427309515776586639noreply@blogger.comtag:blogger.com,1999:blog-3442077057603696762.post-83564797740222894602012-06-17T01:43:32.202-07:002012-06-17T01:43:32.202-07:00බස්සා උබ මෙහෙව් ඒව ලියන්නත් පුලුවං කොල්ලෙක් ආහ්. ...බස්සා උබ මෙහෙව් ඒව ලියන්නත් පුලුවං කොල්ලෙක් ආහ්. සුපිරි බං.

උඩම ටික කියවගෙන යන බේබදු පියෙක් කවදාවත් දරුවෙක්ට හිංසා කරන එකක් නැහැ.

දෙවෙනි කොටස සුපිරි.

ජයෙන් ජය සහෝ !sAm (සෑම්)https://www.blogger.com/profile/09986464868157329029noreply@blogger.comtag:blogger.com,1999:blog-3442077057603696762.post-40140514679118773072012-06-17T00:27:35.755-07:002012-06-17T00:27:35.755-07:00මොකුත්ම නොකියා යන්න බෑ....මගේ ඇස් තෙමුනා..තාත්තල ග...මොකුත්ම නොකියා යන්න බෑ....මගේ ඇස් තෙමුනා..තාත්තල ගැන අඩුවෙන් ලියවෙන සටහන් අතර හොඳම ලියවිල්ලක්....Nimal (Desertfrog)https://www.blogger.com/profile/11541156718695031815noreply@blogger.com