tag:blogger.com,1999:blog-3442077057603696762.post6234451517004810656..comments2024-02-03T08:25:38.462-08:00Comments on ජීවිතය දකින්න...විඳවන්න නොව විඳගන්න....: සන්නස්ගල නම් ඔහු.....බස්සාhttp://www.blogger.com/profile/04592485014211860260noreply@blogger.comBlogger17125tag:blogger.com,1999:blog-3442077057603696762.post-45413327396313433202014-08-28T11:27:22.697-07:002014-08-28T11:27:22.697-07:00ගෝන්ත පොන්නස්ගල..ගෝන්ත පොන්නස්ගල..Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3442077057603696762.post-23865868961467257552013-04-26T17:46:18.924-07:002013-04-26T17:46:18.924-07:00mama igana ganna giye clz 1ta ath jivithe igana ga...mama igana ganna giye clz 1ta ath jivithe igana gathte sirge pantiyen atityata godak asii!!!!!!!!!!Buddhinathhttps://www.blogger.com/profile/07543480068694192998noreply@blogger.comtag:blogger.com,1999:blog-3442077057603696762.post-42457809834340103722012-10-14T23:59:30.533-07:002012-10-14T23:59:30.533-07:00සර් කියන්නෙ සුන්දර මනුස්සයෙක් . ඒක අපි අත්දැකලා ති...සර් කියන්නෙ සුන්දර මනුස්සයෙක් . ඒක අපි අත්දැකලා තියෙනවා. අර පන්තියේ පෝලිම හදන්න බැ කියන එක නම් ඇත්ත . අපිත් ඒ කාලේ සර් අහකට යනකන් ඉදලා පෝලිම පනිනවා.

සර් ගුරුවරයෙක් වගේම හොද මිත්රයෙක් . හොදට හොදයි නරකට අන්තිම නරකයි.
ගොඩක් මිනිස්සු සර් ව දකින්නෙ නරක මනුස්සයෙක් විදිහට.ඒ සර් ඇත්ත කියන හින්දා.ඒ ඇත්තට බය මිනිස්සු තමයි සහමුලින්ම වෙනස් කරලා සමාජයට ගෙනියන්නෙ .

ඒත් සර්ගෙන් දවසක් හරි ඉගෙන ගත්ත අය දන්නවා සර් ගැන .අදටත් අපි ඔහුට ආඩරේ .ඒ ආදරය කවදවත් නෙති වෙන්නෙ නෙ .ජීවිතෙ ඉගෙන ගන්න දේවල් ගොඩක් තියෙන ගුරු හොරුන් වෙනුවට අපෙ ජීවිත වලට ගන්න දේවල් තියෙන ගුරුවරයෙක් .Gayani Imbulana https://www.blogger.com/profile/03514587944380003800noreply@blogger.comtag:blogger.com,1999:blog-3442077057603696762.post-55164297043813705392012-09-03T09:51:11.097-07:002012-09-03T09:51:11.097-07:00මොහු තුල සුන්දර ගැහැණු ආත්මයක් ජිවත් වෙනවා කියලා ම...මොහු තුල සුන්දර ගැහැණු ආත්මයක් ජිවත් වෙනවා කියලා මට හිතෙනවා..........lakshmanashttps://www.facebook.com/lakshmanasnoreply@blogger.comtag:blogger.com,1999:blog-3442077057603696762.post-74659901255223314712012-06-29T06:58:38.868-07:002012-06-29T06:58:38.868-07:00ආදරණීය මිනිසා. ජීවිතය දෙස වඩාත් විවෘතවත්, ආදරණීයවත...ආදරණීය මිනිසා. ජීවිතය දෙස වඩාත් විවෘතවත්, ආදරණීයවත් බලන්න හුරුකළ ආදරණීය ගුරුවරයා.
-චාමින්ද-Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3442077057603696762.post-2010661078982158472012-05-13T14:14:51.409-07:002012-05-13T14:14:51.409-07:00යකෝ බොලාට අල්ගෙඩියක් තරම්වත් මොලයක් නැද්ද...ආ? මේක...යකෝ බොලාට අල්ගෙඩියක් තරම්වත් මොලයක් නැද්ද...ආ? මේක උපුල් ශාන්ත සන්නස්ගල නම් ටියුෂන් කාක්කා විසින් උගේ කුණු අතුල්ලා ගැනීම සදහා පවත්වාගෙන යන බ්ලොග් එකකි. මේකෙ තියෙන පොර ටෝක් ඌ විසින් අවුරුදු ගණනක් තිස්සේ මීඩියා වලට දෙන ඒවාය.තොපි උගේ තෙල ගිලින්නේ නැතුව ගෙදරට වෙලා නයෙක් ඇරගෙන ඉදපන් ගොන් රැළ!Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3442077057603696762.post-22775607056872900542012-05-09T00:33:50.735-07:002012-05-09T00:33:50.735-07:00සියක් ආයු ලැබ
අපෙත් ආයු ගෙන
අපට වඩා කල්
ඔබ ජීවත්...සියක් ආයු ලැබ
අපෙත් ආයු ගෙන
අපට වඩා කල්
ඔබ ජීවත් වේවා...
මෙතේ බුදුන් කල
ලොවේ උතුම් ගුරු
උපුල් සර් ම වේවා....Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3442077057603696762.post-30446337843475344982012-04-05T04:11:41.308-07:002012-04-05T04:11:41.308-07:00ඇත්ත කතාව අපේ උන් ලිංගිකත්වයයි ආදරෙයි පටලගෙන ඉන්නේ...ඇත්ත කතාව අපේ උන් ලිංගිකත්වයයි ආදරෙයි පටලගෙන ඉන්නේ.වැදගත් ලිපියක් අපිත් එක්ක බෙදා ගත්තට පිංrajapakshahttps://www.blogger.com/profile/04447615330000722100noreply@blogger.comtag:blogger.com,1999:blog-3442077057603696762.post-8973967394478838832012-03-30T02:46:58.392-07:002012-03-30T02:46:58.392-07:00ඇත්තටම සුන්දර මනුස්සයෙක්.ඇත්තටම සුන්දර මනුස්සයෙක්.නෝටි | Naughtyhttps://www.blogger.com/profile/12448476580970446580noreply@blogger.comtag:blogger.com,1999:blog-3442077057603696762.post-61859941661580872972012-03-22T08:10:31.494-07:002012-03-22T08:10:31.494-07:00piliganna puluhan adahaspiliganna puluhan adahasවැහි කිරිල්ලීhttps://www.blogger.com/profile/04203464630568348624noreply@blogger.comtag:blogger.com,1999:blog-3442077057603696762.post-15600899110276219532012-03-09T06:48:12.323-08:002012-03-09T06:48:12.323-08:00ලංකාවේ අද මේ තියෙන සමාජ රටාව විවේචනය කරද්දි තෙරුම්...ලංකාවේ අද මේ තියෙන සමාජ රටාව විවේචනය කරද්දි තෙරුම් ගතයුතු දෙයක් තමා මමත් අයිති වෙන්නෙ මේ සමාජයටමයි කියලා,,,කොහොම නමුත් සංනස්ගල මහත්මයගේ සමහර අදහස් වලට එකග වෙන්න පුලුවන්.....sampathhttps://www.blogger.com/profile/06035242531699996938noreply@blogger.comtag:blogger.com,1999:blog-3442077057603696762.post-82967828158577354282012-03-08T01:37:40.426-08:002012-03-08T01:37:40.426-08:00හොද අදහස් ටිකක් අන්තර්ගතයි...හොද අදහස් ටිකක් අන්තර්ගතයි...හිතුවක්කාර කෙල්ලhttps://www.blogger.com/profile/11006838400704978212noreply@blogger.comtag:blogger.com,1999:blog-3442077057603696762.post-12035187467446877722012-03-07T20:38:33.521-08:002012-03-07T20:38:33.521-08:00ගොඩක් වටිනා ලිපියක්. සමහරවිට මට හිතෙනවා මං සර්ගේ ග...ගොඩක් වටිනා ලිපියක්. සමහරවිට මට හිතෙනවා මං සර්ගේ ගැහැණු ආත්මය කියලDushhttps://www.blogger.com/profile/04812913024961506526noreply@blogger.comtag:blogger.com,1999:blog-3442077057603696762.post-22682452335389760272012-03-07T13:06:58.681-08:002012-03-07T13:06:58.681-08:00අද කාලයට ගැළපෙන වටිණා ලිපියක්.....ස්තුතියි ජනක.අද කාලයට ගැළපෙන වටිණා ලිපියක්.....ස්තුතියි ජනක.sandyavihttps://www.blogger.com/profile/08545575959617809249noreply@blogger.comtag:blogger.com,1999:blog-3442077057603696762.post-46508789094212314522012-03-07T12:55:25.087-08:002012-03-07T12:55:25.087-08:00නිර්මාන කටයුතු කිහිපයකින් බිඳවැටුනට සන්න කියන්නෙ අ...නිර්මාන කටයුතු කිහිපයකින් බිඳවැටුනට සන්න කියන්නෙ අති සාර්තකම මාකට් කාරයෙක් වගේම අති සාර්තක ගුරුවරයෙක්duliponlinehttps://www.blogger.com/profile/11270408630132792435noreply@blogger.comtag:blogger.com,1999:blog-3442077057603696762.post-6222766239835301932012-03-07T06:55:06.209-08:002012-03-07T06:55:06.209-08:00ඕනෙම ප්රශ්නෙකට අගේට ඇඟ බේරගෙන උත්තර දෙන්න පුළුවන්...ඕනෙම ප්රශ්නෙකට අගේට ඇඟ බේරගෙන උත්තර දෙන්න පුළුවන් සර්ට...මේක මෙහෙම කියවන්න දාපු එකනම් සෑහෙන්න වටිනවාගැමියාගේ පත් ඉරුවhttps://www.blogger.com/profile/00804639739607842735noreply@blogger.comtag:blogger.com,1999:blog-3442077057603696762.post-46772199316565116522012-03-07T05:59:05.062-08:002012-03-07T05:59:05.062-08:00ගොඩක් හොද අදහස් කීපයක්..ගොඩක් හොද අදහස් කීපයක්..Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.com