tag:blogger.com,1999:blog-3442077057603696762.post6611912804826278312..comments2024-02-03T08:25:38.462-08:00Comments on ජීවිතය දකින්න...විඳවන්න නොව විඳගන්න....: රෙද්ද උස්සා Who කියමු...ද...?බස්සාhttp://www.blogger.com/profile/04592485014211860260noreply@blogger.comBlogger8125tag:blogger.com,1999:blog-3442077057603696762.post-68601141846383539282012-06-05T00:24:01.542-07:002012-06-05T00:24:01.542-07:00++++++++++++++++මල්සරා @ ≈ මගේ ජීවිතය ≈https://www.blogger.com/profile/07179345253372789375noreply@blogger.comtag:blogger.com,1999:blog-3442077057603696762.post-50391454171208337012012-05-31T22:56:23.574-07:002012-05-31T22:56:23.574-07:00අම්මෙ ලොකු දෙයක්. දැන් අම්මවයි තාත්තවයි යන තැනක යන...අම්මෙ ලොකු දෙයක්. දැන් අම්මවයි තාත්තවයි යන තැනක යන්න දීලා මට ගෙදරට වෙලා ඉන්න පුළුවන්!Sameera Rhttps://www.blogger.com/profile/04750566470191065703noreply@blogger.comtag:blogger.com,1999:blog-3442077057603696762.post-74279862055231969462012-05-28T01:14:31.234-07:002012-05-28T01:14:31.234-07:00මේ ලිපියෙන් කියන්න උත්සාහ කලේ ද මෙයමයි.
http://xa...මේ ලිපියෙන් කියන්න උත්සාහ කලේ ද මෙයමයි.<br /><br />http://xandaraya.blogspot.com/2012/04/blog-post.htmlක්සැන්ඩරයාhttps://www.blogger.com/profile/14016310878102828947noreply@blogger.comtag:blogger.com,1999:blog-3442077057603696762.post-69508674121194159662012-05-28T01:12:56.273-07:002012-05-28T01:12:56.273-07:00වෙන්නේ නැත්තෙත් ඒකමනේ. එකපාරක් අපේ දේශපාලකයෙක් (මට...වෙන්නේ නැත්තෙත් ඒකමනේ. එකපාරක් අපේ දේශපාලකයෙක් (මට නම මතක නෑ ) කිව්වා වන්නි මහා කොටියත් සතියෙන් වෙනස් වෙයි පාර්ලිමේන්තුවට ආවනම් කියල. ඒ කතාව හරියට හරි. බලන්න අද කරුණා අම්මාන්. ඉතින් බලය ඇති තැන සියල්ලෝ කති බොති සුඛති. නැති කල ඒ තිත්ත මිදී සේ ඉවත ලති. (ඔෆිස් එකේ මැනේජර් ගැන කියන්න ඕනේ නෑ නේ අමුතුවෙන්)ක්සැන්ඩරයාhttps://www.blogger.com/profile/14016310878102828947noreply@blogger.comtag:blogger.com,1999:blog-3442077057603696762.post-2100370856581287822012-05-24T22:42:14.823-07:002012-05-24T22:42:14.823-07:00මේ ගැන මගේ ආකල්පය නම් බලය සුළු පිරිසක් වටා ඒකරාශී ...මේ ගැන මගේ ආකල්පය නම් බලය සුළු පිරිසක් වටා ඒකරාශී කීරීම නවතා දැමීම කළ යුතු බවයි.මෙහි අදහස සමාජවාදය ගෙන ඒම නොවන බවද අවධාරණය කළ යුතුය.මන්ද සමාජවාදයද එහි න්‍යායයන් කුමක් උවද ක්‍රියාත්මක වන්නේ සුළු පිරිසකගේ අවශ්‍යතා වටා බව ඉතිහාසය පෙන්වා දී ඇති නිසාය.අපට පාලකයන් අවැසි නැත.කළමණාකරුවන් පිරිසකි ඕනෑ කරන්නේ.දිනුකhttps://www.blogger.com/profile/13466821055615398126noreply@blogger.comtag:blogger.com,1999:blog-3442077057603696762.post-38263037148286323642012-05-24T05:35:24.207-07:002012-05-24T05:35:24.207-07:00ඔබ ලියා තිබෙන සියලු දේවල් ඇත්ත , බොරුවට නීත...ඔබ ලියා තිබෙන සියලු දේවල් ඇත්ත , බොරුවට නීති දමනවා නීති දමන්නේ නීති රකින්න ඉන්න උන්නට හරි හම්බ කරගන්න මගක් හදලාදෙන්න , ඊට අමතරව පාලකයින්ට ගානක් හොයාගන්න , දැන් වාහන වල දුම් පරීක්ෂාවක් කියලා එකක් දාල තියෙනවා , පෙරපරිදීම වාහන අදික දුම දමමින් පාරේ යන්නේ නැද්ද? අද උදේ මම කුරුණෑගල බස් නැවතුම් පලෙන් නුවර යන්න බස් එකකට නැග්ගා , මම එනකොටත් බස් එක පනගන්වලා (ස්ටාර්ට්) කරලා තිබුනේ මම හිතුවා බස් එක අද්දන්න යන්නේ කියල ඒ උනාට බස් එක පිටාත් උනේ නැහැ , රියදුරු බසය වරින් වර රෙඑස් කරමින් සිටියා , එම බසය පමණක් නොවේ තවත් ඒ අසල තිබුණු බස් ද එලෙසයි , ඉතින් බස් ගාල වටේට බිත්ති වලින් වට වෙලා , ඩීසල් දුම බස් ඇතුලේ හා පිටද සිටින පිරිස ආග්‍රහණය කරනවා ඔයලෙස විස දුම මිනිසුන් රෝගී කරන්නේ නැද්ද ? වාහනයක් දොර වසන ලද ගරෙඉජේ එකේ ස්ටාර්ට් කරලා තබාගෙන සිය දිවිහානි කර ගත්තු සිදුවීම් තියෙනවා , ඉතින් අපි බසයේ යන්න ගොස් බාගෙට මැරෙනවා නේද, ඉතින් ඔය පරිසරය රකින දුම ගැන හිතන පිරිසට මේවා පෙනෙන්නේ නැද්ද, බසය පනගැන්නුවානම් පිටත් වියුතු කියා දැනුම් දෙන්නkuwahttps://www.blogger.com/profile/00402262966117831483noreply@blogger.comtag:blogger.com,1999:blog-3442077057603696762.post-25139652197493772032012-05-23T23:59:59.731-07:002012-05-23T23:59:59.731-07:00පට්ටපල් ඇත්ත... මම නං පුදුමාකාර විදිහට කලකිරිලා ඉන...පට්ටපල් ඇත්ත... මම නං පුදුමාකාර විදිහට කලකිරිලා ඉන්නේ මේ පාලකයෝ කියන අමන හැත්ත ගැන...තීර්ථ යාත්‍රිකයාhttps://www.blogger.com/profile/04056321613316992304noreply@blogger.comtag:blogger.com,1999:blog-3442077057603696762.post-34579323295869818122012-05-23T19:24:10.952-07:002012-05-23T19:24:10.952-07:00සහතික ඇත්ත... එත් අපි මොක කිව්වත් හැමදාම අන්තිම වෙ...සහතික ඇත්ත... එත් අපි මොක කිව්වත් හැමදාම අන්තිම වෙන්නේ පොඩි එකාට කෙලොලා ලොකු උන් ආතල් එකේ ඉන්න එකනේ... කරන්න පුලුවන් එකම දේ රටට ආදරේ කරන උන් ටිකක් පාර්ලිමේන්තුවට යවන එක... ඒත් එහෙම උන් කෝ?වෙඩික්කාරයාhttps://www.blogger.com/profile/05525333612435958046noreply@blogger.com