tag:blogger.com,1999:blog-3442077057603696762.post7295455701813124595..comments2024-02-03T08:25:38.462-08:00Comments on ජීවිතය දකින්න...විඳවන්න නොව විඳගන්න....: භාර්යාවට ලියමි.. (ගෑණුන්ට විශේෂය.. පිරිමි බැලුවාට කම් නැත)බස්සාhttp://www.blogger.com/profile/04592485014211860260noreply@blogger.comBlogger49125tag:blogger.com,1999:blog-3442077057603696762.post-74573946562408060152013-09-12T08:22:08.118-07:002013-09-12T08:22:08.118-07:00මෙතන තියෙන්නේ බාගයයි. මෙහි මුල් නිර්මාණය තියෙන්නේ ...මෙතන තියෙන්නේ බාගයයි. මෙහි මුල් නිර්මාණය තියෙන්නේ ඉංග්‍රීසියෙන්. ඒකෙ තියනවා බිරිඳ මේකට උත්තර දෙන කොටසක්. ඒකත් හොයලා දාන්න. Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3442077057603696762.post-85983108217164078822013-07-18T10:04:18.135-07:002013-07-18T10:04:18.135-07:00කථාව නම් ඇත්ත. ඒත් සොසී අක්කගේ කොමෙන්ටුවත් එකතු උන...කථාව නම් ඇත්ත. ඒත් සොසී අක්කගේ කොමෙන්ටුවත් එකතු උනාම තමා පෝස්ටුව සම්පූර්ණ වෙන්නෙචතුරිකා ජයංගනී කස්තුරිඅාරච්චි https://www.blogger.com/profile/10584817235610775922noreply@blogger.comtag:blogger.com,1999:blog-3442077057603696762.post-65408443790788447362012-12-13T00:46:50.177-08:002012-12-13T00:46:50.177-08:00මේක බස්සාගේ නෝනා කියෙව්වද කියලා නෑනේ... සික් අපරාද...මේක බස්සාගේ නෝනා කියෙව්වද කියලා නෑනේ... සික් අපරාදේ. PMhttps://www.blogger.com/profile/16101628310993729523noreply@blogger.comtag:blogger.com,1999:blog-3442077057603696762.post-37069740228928488042012-12-11T06:28:39.919-08:002012-12-11T06:28:39.919-08:00මල මගුලයි... හප්පේ අපේ ඉල්ලීම් ටික ඔක්කොම ලියලා......මල මගුලයි... හප්පේ අපේ ඉල්ලීම් ටික ඔක්කොම ලියලා... Test Profilehttps://www.blogger.com/profile/08822987435397407029noreply@blogger.comtag:blogger.com,1999:blog-3442077057603696762.post-41301851076298958982012-10-17T21:29:44.383-07:002012-10-17T21:29:44.383-07:00ඇත්ත ඇති සැටියෙන්, වදින තැනට වදින විදිහට !!!!! :)D...ඇත්ත ඇති සැටියෙන්, වදින තැනට වදින විදිහට !!!!! :)D

ඉතාමත් හොද ලිපියක් :)D

මේ අවුරුද්දේ වත් ඉල්ලීම් දිනාගන්න ලැබේවා !!!!! :)DPrasan Karunarathnahttps://www.blogger.com/profile/01334858555805412669noreply@blogger.comtag:blogger.com,1999:blog-3442077057603696762.post-17703097555177122022012-10-07T01:00:02.164-07:002012-10-07T01:00:02.164-07:00ඇත්තටම ඔය 7 කතාව මොකක්ද.....? 13, 14 නම් හිත ගත හැ...ඇත්තටම ඔය 7 කතාව මොකක්ද.....? 13, 14 නම් හිත ගත හැකි..... දන්නා උදවිය අපි වගේ නොදන්නා උදවියට කියල දුන්න නම්.......Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3442077057603696762.post-54517476085664457212012-10-02T08:19:21.751-07:002012-10-02T08:19:21.751-07:00මොනාහ්ඩ් අප්පා ඔය 1 13 14 එක එක ඉලක්කම් :Oමොනාහ්ඩ් අප්පා ඔය 1 13 14 එක එක ඉලක්කම් :OSameera Rhttps://www.blogger.com/profile/04750566470191065703noreply@blogger.comtag:blogger.com,1999:blog-3442077057603696762.post-82843564181662768882012-10-02T08:15:47.028-07:002012-10-02T08:15:47.028-07:00හුටා! පට්ට උත්තර්. කට උත්තර නෑහුටා! පට්ට උත්තර්. කට උත්තර නෑSameera Rhttps://www.blogger.com/profile/04750566470191065703noreply@blogger.comtag:blogger.com,1999:blog-3442077057603696762.post-72314642169849396962012-10-01T07:43:07.497-07:002012-10-01T07:43:07.497-07:00අනේ වාසනාවන්! අනේ වාසනාවන්! Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3442077057603696762.post-87009171108772256252012-09-28T00:26:04.772-07:002012-09-28T00:26:04.772-07:00අපේ ගෙදර නම් දෙයියනේ කියලා 7යි 13යි විතරයි අවුලකට ...අපේ ගෙදර නම් දෙයියනේ කියලා 7යි 13යි විතරයි අවුලකට තියෙන්නෙ.. 1ටත් ඉතින් විශේෂ ක්‍රමවේද අනුගමනය කරනවා..

අනික, මං නෑ නෙ ඔය ගද ගහන ජරාව බොන්නෙ.. බිව්වත් ගදක් නැති බ්‍රෑන්ඩ් විතරයි. කිව්වම මොකෝ මගේ බාරි නම් ඒ දවස් වලට වෙනදටත් වඩා කැමතියි කියලයි එයැයි නං කියන්නෙ..

තව එකක්, මේ ගෑණි ඔය වෙලාවට මටත් වඩා හරි දගකාරි නෙව.. ගෙදරට අදින්නෙ, විෂේෂයෙන්ම රෑට නිදා ගන්න එද්දි අදින්නෙ වයිවාරණ්න ඇදුං ආයිත්තං.. මාසෙකට සැරයක් අර midnightdivas ද මොකද එකෙං අරං එන්නෙ.. අම්මපා හරි ජාති ඇදුම් කෑලි ටික (ඒවට ඇදුං කියන්න බෑ, ඔක්කොම ඇදුං කෑලි, හැබැයි ගාන තමා සැර ).. මට නං ඒකක් ඇදං ඉනවා දැක්කත් ඇග නිකං මෙව්වා වෙලා යනවා..

ඔය ඔක්කෝම ඉතිං තාම බැදලා අවුරුදු 3ක් හින්දද දන්නෙ නෑ.. තාම නම් එහෙම වෙනස් වෙන පාටක් වත් උනන්දුව අඩු වෙන පාටක් වත් නෑ දෙයියංගෙ පිහිටෙං.. මං කොම්පියුටරේ එල්ලිලා ඉන්නකොට උන්දෑ තමා ඇවිත් ඔක්කෝම අමතක කරවලා ඇදලා ගන්නෙ..

ඇස්වහක් ලටවහක් නෑ ඕං..Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3442077057603696762.post-33694795965764165282012-09-27T22:54:48.087-07:002012-09-27T22:54:48.087-07:00නියමයි.....නියමයි.....Anonymoushttps://www.blogger.com/profile/10202619514609862112noreply@blogger.comtag:blogger.com,1999:blog-3442077057603696762.post-83928131175673411052012-09-27T20:43:07.156-07:002012-09-27T20:43:07.156-07:00Mathalan,
චන්ද්‍ර අනගිරත්නගේ නිර්මාණ කියවලා තියෙ...Mathalan,

චන්ද්‍ර අනගිරත්නගේ නිර්මාණ කියවලා තියෙනවාද?
ඔහු මේ බස්සා ලියපු කතාව නම් ලියලා නෑ. මම දන්න විදියට මනෝරම කියපු දේ වැරදියි.

//එහෙනම් චන්ද්‍රා අනගිරත්නත් කරලා තියෙන්නේ ජාලේ නැති කාළේ එකසිය ගානට පිට රට කතා සිංහලෙන් දාන එක.//

සම්පූර්ණයෙන් වැරැදි මතයක්!Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3442077057603696762.post-33409726290138136172012-09-27T12:20:28.248-07:002012-09-27T12:20:28.248-07:00අපිට තවම ඕවා තේරෙන්නේ නෑ අපි තවම පොඩි ලමයිඅපිට තවම ඕවා තේරෙන්නේ නෑ අපි තවම පොඩි ලමයිමකල්https://www.blogger.com/profile/16013355890121194591noreply@blogger.comtag:blogger.com,1999:blog-3442077057603696762.post-46864096304520185612012-09-27T09:36:49.907-07:002012-09-27T09:36:49.907-07:00පට්ටපට්ටamithhttps://www.blogger.com/profile/02264783185927888128noreply@blogger.comtag:blogger.com,1999:blog-3442077057603696762.post-45876079682024157282012-09-27T09:08:40.633-07:002012-09-27T09:08:40.633-07:00මමත් මේක පරිවර්ථනය කරලා තිබුනේ. හොඳ වෙලාවට මෙතන දැ...මමත් මේක පරිවර්ථනය කරලා තිබුනේ. හොඳ වෙලාවට මෙතන දැක්කේ. මේකට නෝනා දීපූ උත්තරේ දන්නවද....? එකත් ජනප්‍රිය ජෝක් එකක්...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-3442077057603696762.post-24897994630649867842012-09-27T09:07:15.473-07:002012-09-27T09:07:15.473-07:00එහෙනම් චන්ද්‍රා අනගිරත්නත් කරලා තියෙන්නේ ජාලේ නැති...එහෙනම් චන්ද්‍රා අනගිරත්නත් කරලා තියෙන්නේ ජාලේ නැති කාළේ එකසිය ගානට පිට රට කතා සිංහලෙන් දාන එක. මමත් මේක ලියලත් ඉවරයි ඒත් මෙතන දාපු නිසා දැන් දාන්නේ නෑ. ඕකට ගෑනි දෙන ලස්සන උත්තරේකුත් තියෙනවා පුළුවන්නම් ඒකත් ලියන්න. ඒක ටිකක් සොසීගේ රිප්ලයි එකට සමානයි... හෙහ් හෙහ්...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-3442077057603696762.post-90010670380268745362012-09-27T07:57:37.859-07:002012-09-27T07:57:37.859-07:00කතාව නම් අපුරුයි කොමෙන්ටු ටික ඊටත් වඩා අපුරුයි.. ජ...කතාව නම් අපුරුයි කොමෙන්ටු ටික ඊටත් වඩා අපුරුයි.. ජයසචිත්https://www.blogger.com/profile/01386402444552717057noreply@blogger.comtag:blogger.com,1999:blog-3442077057603696762.post-45201776639686803942012-09-27T07:57:31.054-07:002012-09-27T07:57:31.054-07:00චන්ද්‍ර අනගිරත්න මහත්මයාගේ නරලොව හොල්මන් කතන්දර පෙ...චන්ද්‍ර අනගිරත්න මහත්මයාගේ නරලොව හොල්මන් කතන්දර පෙළ දැන් බ්ලොග් අවකාශයේ පැතිරෙනවා. කණගාටුවට කරුණ නම් ඒ කතා සමහර බ්ලොග්කරුවන් දාන්නේ තමන්ගේ ඒවා විදියට......
Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3442077057603696762.post-35994400768287660092012-09-27T03:38:07.837-07:002012-09-27T03:38:07.837-07:00ඇත්තටම මගේ යෙහෙලිය මට කියලා තියෙනවා මතකයි. ගැහැණුන...ඇත්තටම මගේ යෙහෙලිය මට කියලා තියෙනවා මතකයි. ගැහැණුන්ට පිරිමි වගේ හැම වෙලාවේම ලිංගිකව එක්වෙන්න බැහැලු. ඒ කට මනසින් ලැස්ති විය යුතුය.

පුතා ඇහැරෙයි කියන එක නම් ලාංකිකයන්ට පොදු ප්‍රශ්නයක්. පිටරට වෙලනම් පොඩි දරැවන් නිදියන්නේ ඔහුන්ගේ කාඹරවලය.Priyanthahttps://www.blogger.com/profile/13733363366447242839noreply@blogger.comtag:blogger.com,1999:blog-3442077057603696762.post-22000301503450039632012-09-27T03:30:18.734-07:002012-09-27T03:30:18.734-07:00http://youtu.be/MFM4OQJ7QDQhttp://youtu.be/MFM4OQJ7QDQPriyanthahttps://www.blogger.com/profile/13733363366447242839noreply@blogger.comtag:blogger.com,1999:blog-3442077057603696762.post-66267891805082444922012-09-27T03:18:44.028-07:002012-09-27T03:18:44.028-07:00mama nam palamu wathawata thama dekke..."BA...mama nam palamu wathawata thama dekke..."BASSA" kohomath anunge nirmana horakam kaeanne nea kiyala api dannawa..nokiwwata goda denekta thiyena athdekeemak.... sampathhttps://www.blogger.com/profile/06035242531699996938noreply@blogger.comtag:blogger.com,1999:blog-3442077057603696762.post-63045073300989232392012-09-27T02:59:26.884-07:002012-09-27T02:59:26.884-07:00ඒකියන්නේ 365-40ඒකියන්නේ 365-40Loku Johnhttps://www.blogger.com/profile/16199897588110948298noreply@blogger.comtag:blogger.com,1999:blog-3442077057603696762.post-31400931533696797162012-09-27T02:57:50.070-07:002012-09-27T02:57:50.070-07:00අනුකම්පාවෙන්ම බාරියාවෝ බලත්වා අනුකම්පාවෙන්ම බාරියාවෝ බලත්වා Loku Johnhttps://www.blogger.com/profile/16199897588110948298noreply@blogger.comtag:blogger.com,1999:blog-3442077057603696762.post-63563232646144703692012-09-27T01:59:29.422-07:002012-09-27T01:59:29.422-07:00මට නම් 7, 13, 14 වගේ කරදර තිබ්බට, අනේ වාසනාවන් මගේ...මට නම් 7, 13, 14 වගේ කරදර තිබ්බට, අනේ වාසනාවන් මගේ වෛපරය..
හේමින්දhttps://www.blogger.com/profile/00957224101518991112noreply@blogger.comtag:blogger.com,1999:blog-3442077057603696762.post-84335362397726087922012-09-27T01:43:39.509-07:002012-09-27T01:43:39.509-07:00This comment has been removed by the author.හේමින්දhttps://www.blogger.com/profile/00957224101518991112noreply@blogger.com