tag:blogger.com,1999:blog-3442077057603696762.post8263087589762969810..comments2024-02-03T08:25:38.462-08:00Comments on ජීවිතය දකින්න...විඳවන්න නොව විඳගන්න....: ඔබේ අයිතිය සහ වගකීම - 3 (ගුටි නොකා සිටීමේ අයිතිය)බස්සාhttp://www.blogger.com/profile/04592485014211860260noreply@blogger.comBlogger10125tag:blogger.com,1999:blog-3442077057603696762.post-46850923311491224432012-08-23T04:44:02.949-07:002012-08-23T04:44:02.949-07:00මේක නම ගොඩක් වටිනවා. ගොඩක් ප්‍රශ්න ඇති වන්නේ නොදැන...මේක නම ගොඩක් වටිනවා. ගොඩක් ප්‍රශ්න ඇති වන්නේ නොදැනුවත් කම නිසා.
කොහොම හරි සමාජය මේ ගැන දැනුවත් වෙනවනම් පොලිසිය උනත් මීට වඩා සංවරව හැසිරෙයි.
තව තව මෙවැනි ලිපි පලකරන්න.Anonymoushttps://www.blogger.com/profile/12950854587921432329noreply@blogger.comtag:blogger.com,1999:blog-3442077057603696762.post-9225656896016959392011-12-28T04:38:54.857-08:002011-12-28T04:38:54.857-08:00BALLO/BASSO AY THOTA POLICIYA KARANA SEWAYA G...BALLO/BASSO AY THOTA POLICIYA KARANA SEWAYA GANA KATHAKARANNA BERI. THOGE GANIGE REDDA KAWURUHARI GALEWWATH THO ENNA ONA SRILANKA POLICIYATA NEDA. THOTA EWA HITHENNADDA BALLO/BASSO.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3442077057603696762.post-41673529003781993022011-12-28T04:38:02.245-08:002011-12-28T04:38:02.245-08:00BALLO/BASSO AY THOTA POLICIYA KARANA SEWAYA GANA K...BALLO/BASSO AY THOTA POLICIYA KARANA SEWAYA GANA KATHAKARANNA BERI. THOGE GANIGE REDDA KAWURUHARI GALEWWATH THO ENNA ONA SRILANKA POLICIYATA NEDA. THOTA EWA HITHENNADDA BALLO/BASSO.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3442077057603696762.post-33857491408276129702011-08-25T03:06:03.258-07:002011-08-25T03:06:03.258-07:00ඒ කියන්නෙ වලහා ලවා "මං හාවෙක්" කියව ගත්ත...ඒ කියන්නෙ වලහා ලවා "මං හාවෙක්" කියව ගත්තට ඒක සාක්ෂියක් විදිහට පිළිගන්න බැහැ.
ලංකාවෙ පොලිසිය හා නීති කරවන ආයතන ගැනනම් කතා කර වැඩක් නැත. වෙන රටකදිවත් ප්‍රයෝජන ගනු වස් මේ අයිතීන් දැන සිටීම වටී. මම දැනන් හිටියෙ නෑ අර සාක්කි පිළි නොගන්න කතාව. එහෙම කරන්න අයිතියක් නැතුව ඇති කියා හිතුවත්, මෙතරම් පැහැදිලිව ඒ ගැන නීතියේ කියා ඇති බව දැන ගත්තෙ අද.
අපි නොදන්නවට මේවා කොස්සො දන්නවා ඇතිනෙ.

බොහොම ස්තුතියි බස්සො.නලිනි චන්දිමාhttps://www.blogger.com/profile/05799800040067744611noreply@blogger.comtag:blogger.com,1999:blog-3442077057603696762.post-78251528739439009882011-08-22T12:37:04.602-07:002011-08-22T12:37:04.602-07:00බොහෝම වැදගත් ලිපියක්.. බොහොම ස්තූතියි!!
කාලීන අවශ්...බොහෝම වැදගත් ලිපියක්.. බොහොම ස්තූතියි!!
කාලීන අවශ්‍යතාවයක් මේ ගැන සමාජය දැනුවත් කිරීම.. අද ගොඩක් දෙනා මේව ගැන දැනුවත් නෑ.. දැනුවත් වුනානම් ගොඩක් ප්‍රශ්ණ වලින් මිදෙන්න තිබුනාAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3442077057603696762.post-35992147060769541942011-08-22T07:56:14.518-07:002011-08-22T07:56:14.518-07:00@ පන්සල් හංදිය.... මං හිතන්නේ ඔය කියන්නේ පැමිණිල්ල...@ පන්සල් හංදිය.... මං හිතන්නේ ඔය කියන්නේ පැමිණිල්ලක් දාන්න ගියාම වෙන දෙයක් වෙන්න ඕනේ.. අපි ගොඩක් වෙලාවට ඕක කියවන්නේ නැතුව අත්සන් කරනවා.. හැබැයි ලියලා තියෙන්නේ කියවා බලා තේරැම්ගෙන අත්සන් කරමි කියලා... අපිට අපි දෙන ප්‍රකාශය නිවැරදිව ලියලා තියෙනවද කියලා බලන්නත්, එය නිවැරදි නැත්නම් අත්සන් කිරීම ප්‍රතික්ෂේප කරන්නත්, එහෙමත් නැත්නම් සංශෝධනය කරන්නත් අයිතියක් තියනවා..කිසිම දෙයක් බලෙන් අත්සන් කරගන්න බැහැ.. එහෙම දෙයක් සිද්ධවෙලා තියෙනවානම් ඒ පිළිබඳව විභාග කරන අවස්ථාවේදී ගරැ අධිකරණට දැනුම්දෙන්න පුලුවන්..බස්සාhttps://www.blogger.com/profile/04592485014211860260noreply@blogger.comtag:blogger.com,1999:blog-3442077057603696762.post-87673697163266016332011-08-22T02:15:05.494-07:002011-08-22T02:15:05.494-07:00එතකොට පොලිස් පැමිණිලි පොතේ බලෙන් ලියලා අත්සන් ගන්න...එතකොට පොලිස් පැමිණිලි පොතේ බලෙන් ලියලා අත්සන් ගන්න ඒවා, ඒවා පාවිච්චි කරන්න පුලුවන්ද පොලිසිටය ........පන්සල් හංදියhttps://www.blogger.com/profile/13036476600553118843noreply@blogger.comtag:blogger.com,1999:blog-3442077057603696762.post-76500710905693672482011-08-21T20:39:39.406-07:002011-08-21T20:39:39.406-07:00@ අසංක..... බොහොම ස්තූත්යි ඔබට... අපි එකතුවෙලා මේ ...@ අසංක..... බොහොම ස්තූත්යි ඔබට... අපි එකතුවෙලා මේ සමාජය දැනුවත් කරමු...

@ ගිම්හානි.... ස්තූතියි නංගි.....

මං කැමතියි පොඩි ඉල්ලීමක් කරන්න... මේ ගැන සංවාදයක් ගොඩනගන්න..... අපි අතර ඕන තරම් ජෙරල්ඩ්ලා ඉන්න පුළුවන්..... අපි මේවා ගැන කථා නොකරනතාක් තව තවත් ජෙරල්ඩ්ලා දුක් විඳියි... එන්න අපි මේ ගැන කථාකරමු....බස්සාhttps://www.blogger.com/profile/04592485014211860260noreply@blogger.comtag:blogger.com,1999:blog-3442077057603696762.post-42213122816583300982011-08-21T19:51:52.404-07:002011-08-21T19:51:52.404-07:00නොදන්නා කරුණු බොහෝමයක් දැන ගත්තා. ගොඩාක් ස්තුතියි ...නොදන්නා කරුණු බොහෝමයක් දැන ගත්තා. ගොඩාක් ස්තුතියි බස්සෝ.Gimhanihttps://www.blogger.com/profile/04251423269523765966noreply@blogger.comtag:blogger.com,1999:blog-3442077057603696762.post-3345440764099569582011-08-21T19:07:39.817-07:002011-08-21T19:07:39.817-07:00අතිශයින්ම වදගත් ලිපි පෙලකට ඔබ මුල පුරලා තියනවා,මූට...අතිශයින්ම වදගත් ලිපි පෙලකට ඔබ මුල පුරලා තියනවා,මූට ටොක දිනකට පෙර මම ආවාටය තුලින් නීතිය ගෑන තියන අඩු දෑනුම ගෑන කතිකාවක් ගොඩ නගන්න උත්සහ කලාඅ,
ඔබගේ මේ ලිපි පපෙල දිගටම ලියන්න ඇත්තටම ගොඩක් වෑදගත් ලිපි පෙලක්......Asanka Udayangahttps://www.blogger.com/profile/13070485040945610103noreply@blogger.com