tag:blogger.com,1999:blog-3442077057603696762.post8481088431097172204..comments2024-02-03T08:25:38.462-08:00Comments on ජීවිතය දකින්න...විඳවන්න නොව විඳගන්න....: ආශ්චර්ය සලාකය..... (රෙද්ද..)බස්සාhttp://www.blogger.com/profile/04592485014211860260noreply@blogger.comBlogger31125tag:blogger.com,1999:blog-3442077057603696762.post-61376819169815217862012-02-22T08:52:41.697-08:002012-02-22T08:52:41.697-08:00මේක නියමයි.ඇත්තට ආන්ඩුව හැමදේටම වැරදි නෑ නේද
මම ඕන...මේක නියමයි.ඇත්තට ආන්ඩුව හැමදේටම වැරදි නෑ නේද
මම ඕන තරම් දැකල තියනවා තමන්ගෙ වැඩකරනව වෙලාවෙ ආන්ඩුවට බැන බැන රටේ නොදියුනුව ගැන කතාකරන රජයේ සේවකයෝ

මොනව කරන්නද
අයියෝ සල්ලි තමා!!Randika Sedarahttps://www.blogger.com/profile/18070663617039002955noreply@blogger.comtag:blogger.com,1999:blog-3442077057603696762.post-13167708780742268492012-02-21T09:22:25.738-08:002012-02-21T09:22:25.738-08:00බොහොම ස්තූතියි ... ඉරණම්කාරි....බොහොම ස්තූතියි ... ඉරණම්කාරි....බස්සාhttps://www.blogger.com/profile/04592485014211860260noreply@blogger.comtag:blogger.com,1999:blog-3442077057603696762.post-5084557919654446392012-02-21T00:04:39.819-08:002012-02-21T00:04:39.819-08:00හ්ම්....ආසියාවේ ආශ්චර්ය....හ්ම්....ආසියාවේ ආශ්චර්ය....ඉරණම්කාරීhttps://www.blogger.com/profile/16071715122953063262noreply@blogger.comtag:blogger.com,1999:blog-3442077057603696762.post-22375815079208691772012-02-20T11:25:29.235-08:002012-02-20T11:25:29.235-08:00ඔව් සොරෝ... මේක අපි හැම කෙනෙක්ටම පොදු තත්වයක්... ...ඔව් සොරෝ... මේක අපි හැම කෙනෙක්ටම පොදු තත්වයක්...
බොහොම ස්තූතියි..බස්සාhttps://www.blogger.com/profile/04592485014211860260noreply@blogger.comtag:blogger.com,1999:blog-3442077057603696762.post-29283995855264013142012-02-20T11:24:44.949-08:002012-02-20T11:24:44.949-08:00අපි හැමෝම එක විදියක ඇන්ටලා තමයි පොකු.... (ප්‍රවීනා...අපි හැමෝම එක විදියක ඇන්ටලා තමයි පොකු.... (ප්‍රවීනා).... බොහොම ස්තූතියි....!!!බස්සාhttps://www.blogger.com/profile/04592485014211860260noreply@blogger.comtag:blogger.com,1999:blog-3442077057603696762.post-13294144029933240102012-02-20T00:39:34.466-08:002012-02-20T00:39:34.466-08:00//මේවා ආණ්ඩුවේ රාජකාරී....\\//මේවා ආණ්ඩුවේ රාජකාරී....\\සෝරෝhttps://www.blogger.com/profile/02089674220736926028noreply@blogger.comtag:blogger.com,1999:blog-3442077057603696762.post-63266497681009425822012-02-19T14:59:49.493-08:002012-02-19T14:59:49.493-08:00ඇන්ටා ගැන දුක හිතෙනවා අප්පා.ඇන්ටා ගැන දුක හිතෙනවා අප්පා.Podi Kumarihamihttps://www.blogger.com/profile/14426747668343505125noreply@blogger.comtag:blogger.com,1999:blog-3442077057603696762.post-52433984683578963812012-02-19T13:42:21.513-08:002012-02-19T13:42:21.513-08:00මට මාර පුශ්ණයක් තියනවා ඕනයා....අර ඡන්දේ කිට්ටුව හම...මට මාර පුශ්ණයක් තියනවා ඕනයා....අර ඡන්දේ කිට්ටුව හම්බ උනා කිව්ව තෙල් වලට මොනද ඉන් උනේ...
උනේ උඹට හම්බ උනොත් මාත් මතක් කරන්න කිව්වා කියපන්...බස්සාhttps://www.blogger.com/profile/04592485014211860260noreply@blogger.comtag:blogger.com,1999:blog-3442077057603696762.post-48671998921896129722012-02-19T13:41:03.083-08:002012-02-19T13:41:03.083-08:00ඔව්.. මේක කලින් දැක්කා.... බොහොම ස්තූතියි...ඔව්.. මේක කලින් දැක්කා.... බොහොම ස්තූතියි...බස්සාhttps://www.blogger.com/profile/04592485014211860260noreply@blogger.comtag:blogger.com,1999:blog-3442077057603696762.post-29225286692863916842012-02-19T13:40:17.742-08:002012-02-19T13:40:17.742-08:00ඔව් මේවා කථා කරන උන් ජාතිවාදීන්...
සුද්දනට රට පාව...ඔව් මේවා කථා කරන උන් ජාතිවාදීන්...
සුද්දනට රට පාවාදෙන.. අධිරාජ්‍යවාදීන්ට කඩේ යන..
රට අස්ථාවර කරන උන්...

උන් ජනතාවාදීන්.... හැමදාමත්...බස්සාhttps://www.blogger.com/profile/04592485014211860260noreply@blogger.comtag:blogger.com,1999:blog-3442077057603696762.post-68646381186116166732012-02-19T13:39:06.011-08:002012-02-19T13:39:06.011-08:00ඔව් එහෙම කරන්න වෙනවා දැන් යන තත්වේ අනුව...ඔව් එහෙම කරන්න වෙනවා දැන් යන තත්වේ අනුව...බස්සාhttps://www.blogger.com/profile/04592485014211860260noreply@blogger.comtag:blogger.com,1999:blog-3442077057603696762.post-53155601637175045092012-02-19T13:38:26.811-08:002012-02-19T13:38:26.811-08:00බොහොම ස්තූතියි සෑම්.....
ඔව් අපි දකින දැකලා තියන ...බොහොම ස්තූතියි සෑම්.....

ඔව් අපි දකින දැකලා තියන දේ නේ සෑමා....බස්සාhttps://www.blogger.com/profile/04592485014211860260noreply@blogger.comtag:blogger.com,1999:blog-3442077057603696762.post-70181793371294044622012-02-19T13:35:00.704-08:002012-02-19T13:35:00.704-08:00ඔව්... එකනේ සහෝදරයා... ඒකනේ...ඔව්... එකනේ සහෝදරයා... ඒකනේ...බස්සාhttps://www.blogger.com/profile/04592485014211860260noreply@blogger.comtag:blogger.com,1999:blog-3442077057603696762.post-82636875865987559962012-02-19T13:34:27.402-08:002012-02-19T13:34:27.402-08:00ඒ විතරක් නම් මදැයි...
දැන් සිරස.. ස්වර්ණවාහිනී.. ...ඒ විතරක් නම් මදැයි...
දැන් සිරස.. ස්වර්ණවාහිනී.. දෙරණ...
මේ හැම එකක්ම රජ්ජුරුවන්ට කඩේ යනවානේ...බස්සාhttps://www.blogger.com/profile/04592485014211860260noreply@blogger.comtag:blogger.com,1999:blog-3442077057603696762.post-58513127609088946582012-02-19T13:33:32.733-08:002012-02-19T13:33:32.733-08:00ඔව් සබියා..... ඇත්ත තිත්තයිනේ..
මොන මගුල නිකං ගන...ඔව් සබියා..... ඇත්ත තිත්තයිනේ..
මොන මගුල නිකං ගන්න ගියත් මේ වගේ තමයි..බස්සාhttps://www.blogger.com/profile/04592485014211860260noreply@blogger.comtag:blogger.com,1999:blog-3442077057603696762.post-77849866758757899252012-02-19T13:32:44.133-08:002012-02-19T13:32:44.133-08:00ආසියාවේ අස්චර්යය... නේ..ආසියාවේ අස්චර්යය... නේ..බස්සාhttps://www.blogger.com/profile/04592485014211860260noreply@blogger.comtag:blogger.com,1999:blog-3442077057603696762.post-33000753644688889322012-02-19T13:32:16.025-08:002012-02-19T13:32:16.025-08:00බලාගෙන හිටපන්කෝ හම්බුවෙයිද කියලා...බලාගෙන හිටපන්කෝ හම්බුවෙයිද කියලා...බස්සාhttps://www.blogger.com/profile/04592485014211860260noreply@blogger.comtag:blogger.com,1999:blog-3442077057603696762.post-28178875988169434252012-02-19T13:31:35.893-08:002012-02-19T13:31:35.893-08:00ඔව්... ඔය පටන් ගත්තා විතරයි...ඔව්... ඔය පටන් ගත්තා විතරයි...බස්සාhttps://www.blogger.com/profile/04592485014211860260noreply@blogger.comtag:blogger.com,1999:blog-3442077057603696762.post-12155613649538948102012-02-19T13:31:07.010-08:002012-02-19T13:31:07.010-08:00ඉතිං බං ඕක වැඩි නොකර හිටියා නම් ඔය මුකුත් ඕනේම නැ...ඉතිං බං ඕක වැඩි නොකර හිටියා නම් ඔය මුකුත් ඕනේම නැහැනේ...
අර ඇමැති රොත්ත ටිකක් අඩු කලා නම් ඒ සල්ලි වලින් සහනාධාරේ දෙන්න පුලුවන්නේ...
එහෙම නැත්නම් අර "දැයට කිරුළ" ට වියදම් කරපු සල්ලි ඉතුරු කරගන්න තිබුනානේ...බස්සාhttps://www.blogger.com/profile/04592485014211860260noreply@blogger.comtag:blogger.com,1999:blog-3442077057603696762.post-12941452738212755972012-02-19T12:32:08.613-08:002012-02-19T12:32:08.613-08:00හැහ් හැහ් . . . ආන්ඩුව තෙල් මිල වැඩිකලේ කැමැත්තකිං...හැහ් හැහ් . . . ආන්ඩුව තෙල් මිල වැඩිකලේ කැමැත්තකිං නෙමේ . . නොකර බැරිකමට . . අරය කියල තිබ්බෙ කඩවතදි . . උඹල මේ ජනතාවාදී රජයට අපහාස කරනවduliponlinehttps://www.blogger.com/profile/11270408630132792435noreply@blogger.comtag:blogger.com,1999:blog-3442077057603696762.post-47962582224775931312012-02-19T10:17:05.789-08:002012-02-19T10:17:05.789-08:00මේ ආණ්ඩුව ගැන ඉතාම හොඳින් පෙන්වන වීඩියෝවක් යූ ටියු...මේ ආණ්ඩුව ගැන ඉතාම හොඳින් පෙන්වන වීඩියෝවක් යූ ටියුබ් එකේ තියනවා . මෙන්න ලින්ක් එක.
http://youtu.be/tWz367iJeq0Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3442077057603696762.post-58782331754364857172012-02-19T08:32:43.860-08:002012-02-19T08:32:43.860-08:00ඒ උනාට එයාලා ජනතාවාදීනෙ මෙයා.....ඒ උනාට එයාලා ජනතාවාදීනෙ මෙයා.....දිනුකhttps://www.blogger.com/profile/13466821055615398126noreply@blogger.comtag:blogger.com,1999:blog-3442077057603696762.post-4877101836163811722012-02-19T02:45:32.050-08:002012-02-19T02:45:32.050-08:00සිරා ඇත්ත.අහිංසකයන්ට පාර්ට් දාන ගොන් හැත්ත චුත වෙල...සිරා ඇත්ත.අහිංසකයන්ට පාර්ට් දාන ගොන් හැත්ත චුත වෙලා යන්න ඕනේ.කලින් මම මෙහෙම කිවුවේ නැහැ එත් දැන් කියනවා.අසරණයාhttps://www.blogger.com/profile/04389224151511529755noreply@blogger.comtag:blogger.com,1999:blog-3442077057603696762.post-319668864941423482012-02-19T01:37:54.676-08:002012-02-19T01:37:54.676-08:00පට්ට කාලීනයි.. වැඩි කරලා සංකීර්ණව සහනාධාර දෙනවා.. ...පට්ට කාලීනයි.. වැඩි කරලා සංකීර්ණව සහනාධාර දෙනවා.. ලොවෙත් නැති මොලකාරයෝ බං..

මේක ලින්ක් එක බ්ලොග් එකේ නමින්ම ෆේස් බුකියේ ෂෙයාර් කරමි... ජය..sAm (සෑම්)https://www.blogger.com/profile/09986464868157329029noreply@blogger.comtag:blogger.com,1999:blog-3442077057603696762.post-74877715842577411942012-02-19T01:19:40.818-08:002012-02-19T01:19:40.818-08:00කියන තරම් ලේසියෙන් ඔය සහනාධාර ලැබෙනවනම් මොනවා කරන්...කියන තරම් ලේසියෙන් ඔය සහනාධාර ලැබෙනවනම් මොනවා කරන්න බැරිද?? ඔලිම් වල රස්තියාදු වෙලා.. පගාව දීලා.. අන්තිමේ ඒකත් හරියට ලැබෙන්නේ නෑ..Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.com