tag:blogger.com,1999:blog-3442077057603696762.post9117878139783707031..comments2024-02-03T08:25:38.462-08:00Comments on ජීවිතය දකින්න...විඳවන්න නොව විඳගන්න....: උඹට ගල් ගහන්න පෙර.....බස්සාhttp://www.blogger.com/profile/04592485014211860260noreply@blogger.comBlogger22125tag:blogger.com,1999:blog-3442077057603696762.post-55631536163857831752013-03-09T07:29:50.750-08:002013-03-09T07:29:50.750-08:00truetruehasanthahttps://www.blogger.com/profile/14775317764228035313noreply@blogger.comtag:blogger.com,1999:blog-3442077057603696762.post-2136651579702052502013-03-08T10:15:15.669-08:002013-03-08T10:15:15.669-08:00සිරා කතාව බස්සා සුපිරි අපේ සමහරක්ට මේක තේරෙන්නේ නෑ...සිරා කතාව බස්සා සුපිරි අපේ සමහරක්ට මේක තේරෙන්නේ නෑ Chandana Maduranga Munasinghehttps://www.blogger.com/profile/13707460193715950016noreply@blogger.comtag:blogger.com,1999:blog-3442077057603696762.post-82524952191756724382013-03-08T06:34:29.247-08:002013-03-08T06:34:29.247-08:00මේක කියවලා මගේ ඇඟේ හිරිකඩු ත් පිපුනා.
ජය වේවා!!!
...මේක කියවලා මගේ ඇඟේ හිරිකඩු ත් පිපුනා.
ජය වේවා!!!
සිනා බෝ වේවා!!!විළාපhttps://www.blogger.com/profile/01226263558116325730noreply@blogger.comtag:blogger.com,1999:blog-3442077057603696762.post-38409496337835349772013-03-07T12:28:41.355-08:002013-03-07T12:28:41.355-08:00හරියට හරි බන්.. උන්ට ගෙවන්නේ උන් ක්‍රිකට් ගහලා හොය...හරියට හරි බන්.. උන්ට ගෙවන්නේ උන් ක්‍රිකට් ගහලා හොයපු සල්ලි වලින් මිසක් බදු මුදල් වලින් නෙමෙයි නේ. ක්‍රිකට් බෝඩ් එක දුවන්නේට් ඒ සල්ලි වලින්.
එහෙම එකේ බේබිලාට රගර් ගහන්න මුන්ගේ පඩිය කපලා හරි යනවද?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3442077057603696762.post-6552951413946131322013-03-07T09:01:31.156-08:002013-03-07T09:01:31.156-08:00බස්සා සුපිරියටම ලියලා තියෙන්නේ. මමත් එකක් ලියුවා ඕ...බස්සා සුපිරියටම ලියලා තියෙන්නේ. මමත් එකක් ලියුවා ඕක ගැන
මේන්න මම ලියපු පොස්ටුව ඕක ගැන Loku Johnhttps://www.blogger.com/profile/16199897588110948298noreply@blogger.comtag:blogger.com,1999:blog-3442077057603696762.post-89353219927306298192013-03-07T07:12:24.639-08:002013-03-07T07:12:24.639-08:00නිහතමානිව හිනා වෙලා අහපු දේට පිළිතුරු දෙන්න පුළුවන...නිහතමානිව හිනා වෙලා අහපු දේට පිළිතුරු දෙන්න පුළුවන් ආකාරයට මනස ශක්තිමත් කර ගත යුතුය.දේශපාලනය කුමක් වුවත් මාලිංග යනු රටට ක්රිර්තියකි. ඒ නිසා ජනතාව ඔහුට ආදරය කරයි.ඒ නිසා එවන් ආදරයකට ලක් වන්නෙකු මේ ආකාරයට හැසිරිය යුතු නැත.ඔහුට කියන්නට යමක් තිබුණ නම් ඕනෑ තරම් ජන මධ්‍ය ඔහුට ඉඩකඩ සලසා දෙයි.අසාධාරණයක් සිදු වුවානම් එය පවසන්න ඕනෑ තරම් අවස්ථා ඇත.හරි විදියට අසාධාරණය කථා කරා නම් මාලිංග එක්ක රටම ඉඳිවි.

මනසින් දිවියට ගොඩ වඳින්න(සරල බව සහ තදබල උනන්දුව) Manasindiviyatahttps://www.blogger.com/profile/10747561896925799888noreply@blogger.comtag:blogger.com,1999:blog-3442077057603696762.post-62625726996886849342013-03-07T07:06:36.619-08:002013-03-07T07:06:36.619-08:00+++++++++++++++++++++++++++++++++++++++++++++++
මා...+++++++++++++++++++++++++++++++++++++++++++++++
මාලි කතා කරපු විදිහට මටත් හිත රිදුනා තමා...
ඒත් පස්සේ තේරුනා මාධ්‍යත් වැරදියි කියලා..
උං හොදින්ම දන්නවා ප්‍රකාෂයක් කරන්න තහනං කියලා.. ඒ දැන දැනත් ඔහොම ප්‍රශ්ණ කරන්නේ ඔහොම වචනයක් දොට්ට පනියි කියලා බලාපොරොත්තුවෙං තමා...
තරියාhttps://www.blogger.com/profile/14938074029251776951noreply@blogger.comtag:blogger.com,1999:blog-3442077057603696762.post-39401900308611884912013-03-07T06:48:25.054-08:002013-03-07T06:48:25.054-08:00උඹහරි මචං....!
තරහක් තිබුනත් ඒක නැතිවෙලා ගියා.උඹහරි මචං....!
තරහක් තිබුනත් ඒක නැතිවෙලා ගියා.වීපොකුරෙ වීයාhttps://www.blogger.com/profile/05061570022693307816noreply@blogger.comtag:blogger.com,1999:blog-3442077057603696762.post-65651990817097869062013-03-07T03:08:21.040-08:002013-03-07T03:08:21.040-08:00බස්සා නියම පොස්ට් 1.ඇත්තටම ඇත්ත කතාව.අපි හැමදාමත් ...බස්සා නියම පොස්ට් 1.ඇත්තටම ඇත්ත කතාව.අපි හැමදාමත් මාලිංග එක්ක ඉන්නවා.Anonymoushttps://www.blogger.com/profile/00604664297031421118noreply@blogger.comtag:blogger.com,1999:blog-3442077057603696762.post-89508231512094494812013-03-07T01:46:16.713-08:002013-03-07T01:46:16.713-08:00මාලිංග යනු ජාත්‍යන්තරය තුළ අපේ කම සනිටුහන් කළ සංකේ...මාලිංග යනු ජාත්‍යන්තරය තුළ අපේ කම සනිටුහන් කළ සංකේතයකි. එවැන්නෙක් මෙයිට වඩා වචන සංවර කර ගත යුතුව තිබිණි.samakayawatehttps://www.blogger.com/profile/11785111678140845702noreply@blogger.comtag:blogger.com,1999:blog-3442077057603696762.post-88615892950743674362013-03-06T22:45:33.156-08:002013-03-06T22:45:33.156-08:00මගේ කමෙන්ට් එක මෙතනමගේ කමෙන්ට් එක මෙතන udithahttps://www.blogger.com/profile/04670519516963846989noreply@blogger.comtag:blogger.com,1999:blog-3442077057603696762.post-33841147656857858222013-03-06T22:05:15.511-08:002013-03-06T22:05:15.511-08:00අමතක උනා.. මකුළු දැල් කඩපු එක ගැන සන්තෝසයි.. ඊටත් ...අමතක උනා.. මකුළු දැල් කඩපු එක ගැන සන්තෝසයි.. ඊටත් වඩා බස්සගේ ලිවිල්ල ගැන සන්තෝසයි... නියමයි... හිරුhttps://www.blogger.com/profile/11950478786628154949noreply@blogger.comtag:blogger.com,1999:blog-3442077057603696762.post-72913581017741401632013-03-06T22:03:48.430-08:002013-03-06T22:03:48.430-08:00ක්‍රීඩක වන්දනාව නොකරන කෙනෙක් විදියට මම නම් කිසිම ද...ක්‍රීඩක වන්දනාව නොකරන කෙනෙක් විදියට මම නම් කිසිම දෙයක් දන්නෙ නෑ මේ ගැන... සෙල්ලම් කරනවද, හොඳද නරකද.. ආ එයා සෙල්ලම් කරන විදියට, එයා පිට්ටනියෙදි හැසිරෙන විදියට මම ආසයි/ ආස නෑ කියනවා ඇරෙන්න වෙන දෙයක් මං නම් හිතන්ෙන් නෑ...

ඒත් එක දෙයක් තියෙනවා... යමක්, යම් දෙයක් නියෝජනය කරනවා කියන්නෙ වගකීමක්... එතනදි පෞද්ගලිකත්වය සීමා වෙනවා... ඒක දැනගෙන ජීවත් වෙන එක තමන්ගේ සෞඛ්‍යයට හොදයි විතරක් නෙවෙයි තමන් නියෝජනය කරන දේටත් ලොකු ගෞරවයක්... හිරුhttps://www.blogger.com/profile/11950478786628154949noreply@blogger.comtag:blogger.com,1999:blog-3442077057603696762.post-67826447266972471582013-03-06T21:43:19.388-08:002013-03-06T21:43:19.388-08:00මලිංගගේ පෞද්ගලිකත්වයට පහරගැසීම අනුමත නොකරන අතරම්. ...මලිංගගේ පෞද්ගලිකත්වයට පහරගැසීම අනුමත නොකරන අතරම්. ඔහුගේ හැසිරීමද අනුමත නොකරමි. මාලිංග තව දුරටත් සාමාන්‍ය වැසියෙක් නොවේ. කන්ඩායමක උප නායකයෙකි. රට ජාත්‍යන්තරයේ නියෝජනය කරන්නෙකි.මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-3442077057603696762.post-2479327854054385692013-03-06T21:13:25.214-08:002013-03-06T21:13:25.214-08:00මොනවා කරන්නද බං..ලංකාවේ අපේ උන්ගේ සිරිත කවුරු හරි ...මොනවා කරන්නද බං..ලංකාවේ අපේ උන්ගේ සිරිත කවුරු හරි චරිතයක් දේවත්වයෙන් වගේ අදහන එකනේ...නාඩියා නාඩිරත්නhttps://www.blogger.com/profile/12437156261635181257noreply@blogger.comtag:blogger.com,1999:blog-3442077057603696762.post-733307757408124982013-03-06T20:18:31.579-08:002013-03-06T20:18:31.579-08:00කියන්න ඕනෙ ටික බස්සා අඩුවක් නැතිව කියල තියනවා . ඔබ...කියන්න ඕනෙ ටික බස්සා අඩුවක් නැතිව කියල තියනවා . ඔබත් එක්ක එකඟයි බස්සෝ .Gimhanihttps://www.blogger.com/profile/04251423269523765966noreply@blogger.comtag:blogger.com,1999:blog-3442077057603696762.post-29084333566129371982013-03-06T20:15:25.191-08:002013-03-06T20:15:25.191-08:00කතාව ඇත්ත, මිනිස්සු කාලෙන් කාලෙට ගල් ගහන්න එක එක අ...කතාව ඇත්ත, මිනිස්සු කාලෙන් කාලෙට ගල් ගහන්න එක එක අය හොයාගන්නවා. හැබැයි හරියටම ගල් වදින්න ඕනි උන් ගැන් සද්දයක්වත් නෑ..එක අතකට අර කියනවා වගේ මෙයාල සල්ලි හම්බ කරන්නේ එයාලගෙ දක්ෂතාවෙන්, ඒත් ඔය දේශපාලනය කරන උන් හම්බ කරන්නෙ නිකන් අනිත් මිනිස්සුන්ගේ සල්ලි වලින් කාල, උන්ටම බදු ගහල හම්බවෙන ඒවගෙන්,.නදිනිhttps://www.blogger.com/profile/01967944916799672561noreply@blogger.comtag:blogger.com,1999:blog-3442077057603696762.post-67531150667772990542013-03-06T19:04:56.236-08:002013-03-06T19:04:56.236-08:00බස්සා උබේ කතාවෙ ඇත්ත.... බස්සා උබේ කතාවෙ ඇත්ත.... Lahiru Palihawadanahttps://www.blogger.com/profile/13224559465438825668noreply@blogger.comtag:blogger.com,1999:blog-3442077057603696762.post-60976567183481972672013-03-06T18:38:28.346-08:002013-03-06T18:38:28.346-08:00නියමෙටම ලියල තියෙනව...
මේ රට ඇතුලෙදි මිනිහෙක් තමන...නියමෙටම ලියල තියෙනව...

මේ රට ඇතුලෙදි මිනිහෙක් තමන්ට කරගන්න ලොකුම වැරැද්ද හොඳ/වීර චරිතයක් විදිහට තමන්ගෙ ප්‍රතිරෑපය ගොඩනැගෙන්න ඉඩඅරින එක...සාතන්https://www.blogger.com/profile/05407614735185360770noreply@blogger.comtag:blogger.com,1999:blog-3442077057603696762.post-79964120714508291952013-03-06T18:36:49.327-08:002013-03-06T18:36:49.327-08:00සිරාවට... ඔය පුකවල් උඩ දාගෙන කෑගහන හැම එකාගෙම තියෙ...සිරාවට... ඔය පුකවල් උඩ දාගෙන කෑගහන හැම එකාගෙම තියෙන්නෙ කුහකකම තමයි... මාලිංගට (සහ අනික් ක්‍රිකටර්ස්ලට) අපේ බදු සල්ලි වලින් පඩි ගෙව්ව නම් තව කමක් නැහැ...අහවලාhttps://www.blogger.com/profile/11850714832632537834noreply@blogger.comtag:blogger.com,1999:blog-3442077057603696762.post-40901225071438911532013-03-06T18:32:19.330-08:002013-03-06T18:32:19.330-08:00නියම කතාව බස්සා....
අපේ මි හරක්ට ඕක තේරෙන්නේ නෑ......නියම කතාව බස්සා....
අපේ මි හරක්ට ඕක තේරෙන්නේ නෑ...
මාලි ගැන මට ආමාරුවක් නෑ...
නමුත් අපේ සමහර උන් හැසිරෙන හැටි දැක්කහම ඇතිවෙන්නේ දුකක්...
අපේම එකෙක්ටනේ මෙහෙම කරන්නේ කියලා...
මාලියා ''මනුස්සයෝ'' කියලා කිව්වට ඔහොමනම් අර දියවන්නාවේ ඉන්න මැටි හරක් කියන දේවල් වලට උන්ට ගහන්න ඕනේ සෙරෙප්පුවෙන්....

එදා ඔය කතාව මාලි නැතුව වෙන එකෙක් කිව්වනම් මෙච්චර මාධ්‍ය හෙන්චයියලා ඕක උලුප්පගෙන දගලන්නේ නෑ....වැඩේ මේක මාලිංගයා කියපු එකයි....
කිය්ව්වත් වගේ දුක හිතෙන්නේ අපේ රටේ මෝඩ මිනිස්සු ගැන...
අපිට තියන ලොකුම ප්‍රශ්නේ මාලි මනුස්සයෝ කියපු එකද...
මේ වගේ මි හරක්නේ ෆේස්බුක් එකේ ඉන්නේ....Dasun Wanaguruhttps://www.blogger.com/profile/15344353471932244614noreply@blogger.comtag:blogger.com,1999:blog-3442077057603696762.post-58373643688523441112013-03-06T18:31:34.883-08:002013-03-06T18:31:34.883-08:00තරහින් හිටපු මටත් මාලි ගැන දුකක් ඇති වුනාතරහින් හිටපු මටත් මාලි ගැන දුකක් ඇති වුනාමම මම මයි https://www.blogger.com/profile/10912072716620270662noreply@blogger.com