Monday, December 10, 2012

හැට්ටේ අස්සේ දිවිය ලොකේ.....(අඳින්න කලින් කියවන්න)



නිවාඩු දවසේ හවස් වරුවේ එළියට බැසසේ සති දෙකක් තිස්සේ ගොඩ වෙලා තියන රෙදි ටික හෝදගන්න කියලා හිතාගෙන.. මේ රටවල් වල ඉතිං අපේ රටේ වගේ රෙදි ටික අරගෙන ලිඳට යන්න කියලැයි... රෙදි ටිකත් මල්ලක ඔබාගොන ගියා රෙදි හෝදන මැසින් තියන කඩේකට... රෙදි ටික හේදෙන්න දාලා වයර් කෑලි දෙකත් කනේ ගහගෙන සිංදුවක් අහගෙන ඉන්නකොට දැක්ක සිද්ධියෙන් ඇගේ මයිල් “ස්මයිල්“ උනා.... කොච්චර උනත් නාරි දේහයක හැඩ දකින කොට තව්සන්ගෙත දැහැන් බිඳෙනවාලුනේ... සිංදුව අහනවා වගේ මමත් ඔය පැත්තට ඇහැ තියාගෙන උන්න ඉතිං.. නොමිලේ බලන්න ලැබෙන දර්ශනේ නොබලා කොහොමද.... මේ නාරි දේහය ගැන නම් කොය් තරම් කථා කරන්න පුලුවන්ද....

ඉස්සර නම් අපේ ගම් වල නාරි දේහ ලක්ෂණ බලාගන්න ඔන් උනොත් කරන්න තියෙන් හවස් වරුවේ වැව පැත්තට යන එක විතරනේ... කුඹුක් ගහක් උඩ ඉඳගෙන ඔය ඔන කරන හැටියට ඕන කරන දේහ ලක්ෂණ බලාගනන එක ඒ හැටි අමාරුවක් නෙමෙයි... ඔය වගේ දෙයක් බලන්න ගිහින් අපේ ගමේ උක්කුංට වෙච්ච සිද්ධියත් මම මීට කලින් ලිව්වා කියනව ඔයාලට මතක ඇතිනේ.... එහෙම මතකයක් නැත්නම් මේන්න මේ ගෑණු නාන තොටුපල කියන පොස්ටුව බැළුවොත් ඒ අත්දැකීමක් විඳින්න පුලුවන් වේවි....

ඉස්සර එහෙම උනත් අද මේ ක්‍රෙමේ ටිකක් වෙනස් වෙලානේ.. දැන් ගෑණු නාන්නේ දිය රෙදි ඇඳගෙන නෙමෙයි නේ.... ඉස්සර නම් ඔය දිය රෙද්ද ඇඟට ඇළුනාම කොයි තරම් නම් සුන්දරද... හවස් වරුවක ඉර බැහැගෙන යන කොට දිය රෙද්ද ඇඳපු ගෑණු රැපයක්, එක්ක වැව කොනෙන් බහින ඉර කොච්චර ලස්සනද.... දැන් ගෑණු වැවක බැස්සත් බහින්නේ කොට කලිසමයි ටී ෂර්ට් එකයි පිටින්නේ.. ඒ මදිවට ඒක යටට තව බෙසියර් එකකුත් අඳිනවනේ.... මේ ලඟදිත් අපේ කට්ටියක් වැවක බැහැලා දියබුං ගැහැවේ ඔයාකාරෙන් කියලා තමයි ආරංචිය... කොහොම උනත් අද කාලේ කොල්ලන්ට නම් ඔය ගෑණු රෑපේ දේහ ලක්ෂණ බලන්න හම්බෙන ඉඩ ප්‍රස්ථාව බොහොම අඩු වෙලා.... අනිත් අතින් ගමේ ගෙවල් වලත් දැන් ලිං වල නාන්නෙත් නැහැ නෙවැ... ඒකත් නානකාමරේ අස්සට වැදිලා හෙළුවෙන් නාගන්නවා..... ඒ නිසාද මන්දා දැන් දැන් මේ බොහොමයක් ගෑණු උදවිය නාන්න අඳින ඇදුම් වගේ ඒවා ඇඳගෙන පාරවල් වල යන්නෙත්... එහෙම යන අවස්ථාවල දී ඒවාට ඇහැ ඇඳිලා යන එක නම් නවත්න්න පුලුවන් කමක් නැහැ.... අඳින්න හොඳ නම් බැළුවට මක් වෙනවද.....

කොහොම කොහොම උනත් ඔය නිරුවත කියන මාතෘකාව වගේම අඩනිරුවතත් බොහෝ දෙනෙක් දකින්න කැමතියි. අඩනිරුවත කියන එක බොහෝම ආශ්වාදජනක දෙයක් හැටියටයි මම දකින්නේ.... නමුත් මේ බැලීමේ හෝ පෙන්නීමේ සිමාවල් දැන ගැනීම බොහොම වැදගත්.... ජීවිත කාලේ, විශේෂයෙන්ම තරුණ කාලේ මේ අඩනිරුවත බොහොම ආදරෙයි... අපි උසස් පෙල කරන කාලේ ඔය පන්තිවල දී පේන කකුල්.. බස් එකේ යනකොට දකින බෝක්කු හිටගෙන යනකොට පේන කවුළු දිහා හොරැහින් බලලා තෘප්තියක් ලබනවා... මතකනේ අර බෝක්කු ගැන ලියපු පෝස්ටුව......

ඒ වගේම තමයි සාරියත්.... විශේෂ්යෙන්ම උසස් පෙළ කරන කාලේ තරැණ ඉස්කෝලේ ටීචලට ඇහැ දාන ශිෂ්‍යයෝ කොයි තරම් ඉන්නවද... මට මතක හැටියට අපේ පන්තියේ හිටපු 30 දෙනාම පන්ති කාමරේ ඉන්න එකම කාල පරිච්ඡේදය තමයි අර මම දවසල් ලියපු පට්ට ටීචර් වගේ වෙන ටීචර් කෙනෙක් උගන්නන්නන වෙලාව.... ඔය වගේ එක එක වයස් කාණ්ඩවලදී අපි නිරුවතට අඩ නිරුවතට ආදරේ කරනවා.....

නමුත් එය සමහර ගෑණු උදවිය අඳින ඇඳුම් එක්ක ගත්තාම දිය රෙද්දෙන් පේන නාරි දේහය කොයි තරම් ලස්සනද කියලා හිතෙනවා......සමහර බැංකුවල, කන්තෝරු වල ඇපි දැකලා තියනවා නේ ගෑණු උදවිය වාඩි වෙච්ච වෙලාවේ ඉඳලා බලන්නේ රෙද්ද හදාගන්න.. නැවෙන්නේ බෙල්ල අල්ලගෙන... කව්රුහරි ලඟින් ගියොත් බෙල්ල අල්ලගන්නවා... වාඩි වෙලා ඉන්නකොට එක්කෝ කොට්ටයක් තියාගන්නව.. එහෙම නැත්නම් බෑග් එකක් උන්ඩිකරගන්නවා කකුල් දෙක මැද්දට.... ඕක ඔච්චර කඔරන්න දෙයක් නැහැ නේ.. හරි ඇඳුමක් ඇඳගෙන ආවානම්.... නැවෙනකොට, වාඩි වෙනකොට ඔව්වා එළියට එනවා නම් මොන මගුලකට එහෙම ඇඳුම් ඇඳගෙන පාරේ යන්නේ...?

මම දැකලා තියනවා සමහර බැංකුවල තරුණ ළමයිනට සල්ලි ගනන් කරන්න වත්... සල්ලි ටික ගන්න ලාච්චුව අරින්වත් විදියක් නැහැ.... දෙලොවක් අතර එළියට පනියි කියලා.... එහෙමත් නැත්නම්  “කැටේ“  එළියට එයි කියලා... එහෙම වෙලාවට එතන ඉන්න උදවියත් අපහුතාවට පත්වෙනවා කියලා මේ උදවියට හිතන්න තරම් මොලයක් නැද්ද කියලාත් හිතෙනවා.... තමුන් දන්නවා නම් තමන් ඇඳගෙන යන ඇඳුමෙන් තමන්ගේ විළි හරියට වැහෙන්නේ නැහැ මොන විලාසිතාව උනත් නොඇඳ ඉන්න එක තමයි හොඳ.... දැන් කියන්න එපා “ගෑණු මොනව ඇන්ඳත් මොකද, ඕක දිහා නොබලා හිටියානම් ඉවරයිනේ“ කියලා.... ඔය නොබලා ඉන්නවා කියන සංකල්පය ආවොත් මේ ලෝකේ පැවැත්ම එහෙම්පිටින්ම වෙනස් වෙනවා... දැනටත් පිරිමි පිරිමින්ටත්, ගැහැණු ගැහැණ කෙරෙහිත් ආකර්ෂණය වෙන්න පටන් අරගෙන තියෙන්නේ... ඔය විරුද්ධ ලිංගිකයන් කෙරෙහි තියන ආකර්ෂණය මත තමයි මේ ලෝකේ පැවැත්ම තීරණය වෙලා තියෙන්ත් ලොකේ මේ තරම් කාලයක් පැවතගෙන ආවෙත්.... ඔය නොබලා ඉන්න සංකල්පය තුල පිරිමි සහ ගෑණු ඔය නිරුවත සහ ආකර්ෂණය ගැන මම කාලෙකට කලින් ලිව්ව “නිරුවත සහ අහවල් එක“ කියන ලිපියෙනුත් කථා කලානේ.....

කොහොමෙන් කොහොමෙන් හරි වටේ ගියා ඇති දැන්.... මම දැක්ක ගෑණු මනුස්සා නම් ඔය කියන ජාතියේ කෙනෙක් නෙමෙයි... එයා ඇන්ඳ ඇදුම එයාටත් නොවටිනා ගානට තමයි එහා හැසුරුනේ.... මමත් ඉටිපන්දන් හඳුන්කූරූ කන එකෙක් නෙමෙයි නේ... ඒ දරුවා හැරෙන පෙරළෙන පැත්තට මටත් අපුරු සිතිවිලි පහලා වෙනවා....

ඇඳගෙන හැට්ටයක් ඇත් නැති සුදු පාට....
කපලා පපුව දෙලොවක් අතරට වන්ට....
නැවිලා දෙකට යනකොට රෙදි ටික ගන්ට....
පැනලා දෙකම එළියට ගැට පුපුරන්ට....

නොබලා අහකා බැළුවත් බැහැ ඉවසන්ට...
කැරකුනි බෙල්ල කුමකට ලැජ්ජා වන්ට....
නැවෙනවා වැනෙනවා තව බැහැ ඉවසන්ට...
අනේ දෙවියනේ රෙදි තව තව වැඩි වෙන්ට...

අරගෙන දෑත අතරට රෙදි ගසනයුරු....
වනන වනන තාලෙට හෙල්ලෙන අයුරූ...
හිතාගන්න බැරි තරමට එය සොඳුරූ....
හිතා ගනු කෙලස මෙය මැව්වේ කවුරූ....

කළු පටි තන පටය හිරගෙන සුදු ඇඟට....
උඩුකය වසා පැතිරුණු ඇඳුමෙන් හිරට...
කළු සුදු රටා මැවෙනා කල අපුරුවට....
ඇස් ගෙඩි කඩා වැටුනා දෑසින් බිමට...

නැවිලා ගත්ත රෙදි ටික ඇතුලට දාලා....
වාඩි උනා ඇය දණ දෙක බිම ඇනලා...
නොදැනිම ඇගේ ජ...ය එළියට පැනලා....
වට්ටක්කා ගෙඩිය මැද්දෙන් ඇත බෙදිලා....

හිරඋන කලිසමට තද උන මුට්ටුව....
මැද්දෙන බෙදුන ඇතුලට ගිය පුට්ටුව...
යන එන හැමගේ ඇස් ඒ ගැන විමසිලිව...
නොබලන බලන හැමටම රස ගෙනේ තව....

තව තව නැවෙනකොට ගුල එළියට එනවා...
හුඹහා හොය හොයා නාගයා දඟලනවා...
ඇස් දෙක වසා ගෙන හැම දේ ඉවසනවා...
හිටපන් ගෙදර ගිය හැටියෙම සලකනවා...

කවිහිත නිසා මේ හැම දේ ඉවසනවා...
මතුවෙන හැඟුම් කවි පද වල ගොනු වෙනවා...
දකුනත හුරුවේ වටිනාකම වැඩි වෙනවා
“අම්මපා නෝනේ“ නැත්තන් මම දැන් එනවා....

------------------------------------------------------------------------------------------------------------

ඔන්න කොහොමන් කොහොමෙන් හරි 150 වැනි පොස්ට් එකත් ලිව්වා..... ඇත්තටම මේක පටන් ගත්තේ මෙච්චර දුර යන්න නෙමෙයි.. නමුත් ඔයාලාගෙන් ලැබුන ශක්තිය..ධෛරය්‍ය නිසා තමයි මෙච්චර දුරක් ආවේ.... ඔයාලාගේ ඇගයීම අදහස් ගොඩක් වටිනවා.. යමක් ලියලා ඒ දේ මෙච්චර පිරිසක් කියනවා කියලා හිතන කොට ලැබෙන සතුට කියලා නිමකරන්න බැහැ....
පහුගිය දවස් වල ටිකක් ලිවිල්ල ටිකක් නතර වෙලා තිබුනත් විටෙන් විට ඇවිත් ලියපු පොස්ට් කියවලා.. ඒවා ගැන ඔයාලා දක්වලා තියන අදහස් කියවලා ලොකු සතුටක් ලබනවා.... කවදාක හරි බ්ලොග් ලිවිල්ල නතර උනත් යම් කාලෙක බලලා සතුටු වෙන්න දෙයක් ඉතිරි වෙලා තියනවා නේද කියලා ඒ වෙලාවට හිතෙනවා
මේ කාලේ ඇතුලත ගුණ දොස් හොඳ නරක වගේම විවිධ අවස්ථාවලදී මතවාදීව තර්ක කරපු ඒ වගේම ඇනෝලා වශයෙන් ඇවිත් ප්‍රහාර එල්ල කරපු හැමෝටම බොහොම ස්තූතියි.....
පාඨකයෝ තමයි බ්ලොග් රචකයන්ගේ ශක්තිය.... ඔවුන් නිසා තමයි ලියන්නෝ තව තවත් ලියන්න පෙළඹෙන්නේ.....
නැවතත් බොහොම ස්තූතියි ඔයාලා හැමෝටම.....