Showing posts with label රස කථා. Show all posts
Showing posts with label රස කථා. Show all posts

Monday, December 10, 2012

හැට්ටේ අස්සේ දිවිය ලොකේ.....(අඳින්න කලින් කියවන්න)



නිවාඩු දවසේ හවස් වරුවේ එළියට බැසසේ සති දෙකක් තිස්සේ ගොඩ වෙලා තියන රෙදි ටික හෝදගන්න කියලා හිතාගෙන.. මේ රටවල් වල ඉතිං අපේ රටේ වගේ රෙදි ටික අරගෙන ලිඳට යන්න කියලැයි... රෙදි ටිකත් මල්ලක ඔබාගොන ගියා රෙදි හෝදන මැසින් තියන කඩේකට... රෙදි ටික හේදෙන්න දාලා වයර් කෑලි දෙකත් කනේ ගහගෙන සිංදුවක් අහගෙන ඉන්නකොට දැක්ක සිද්ධියෙන් ඇගේ මයිල් “ස්මයිල්“ උනා.... කොච්චර උනත් නාරි දේහයක හැඩ දකින කොට තව්සන්ගෙත දැහැන් බිඳෙනවාලුනේ... සිංදුව අහනවා වගේ මමත් ඔය පැත්තට ඇහැ තියාගෙන උන්න ඉතිං.. නොමිලේ බලන්න ලැබෙන දර්ශනේ නොබලා කොහොමද.... මේ නාරි දේහය ගැන නම් කොය් තරම් කථා කරන්න පුලුවන්ද....

ඉස්සර නම් අපේ ගම් වල නාරි දේහ ලක්ෂණ බලාගන්න ඔන් උනොත් කරන්න තියෙන් හවස් වරුවේ වැව පැත්තට යන එක විතරනේ... කුඹුක් ගහක් උඩ ඉඳගෙන ඔය ඔන කරන හැටියට ඕන කරන දේහ ලක්ෂණ බලාගනන එක ඒ හැටි අමාරුවක් නෙමෙයි... ඔය වගේ දෙයක් බලන්න ගිහින් අපේ ගමේ උක්කුංට වෙච්ච සිද්ධියත් මම මීට කලින් ලිව්වා කියනව ඔයාලට මතක ඇතිනේ.... එහෙම මතකයක් නැත්නම් මේන්න මේ ගෑණු නාන තොටුපල කියන පොස්ටුව බැළුවොත් ඒ අත්දැකීමක් විඳින්න පුලුවන් වේවි....

ඉස්සර එහෙම උනත් අද මේ ක්‍රෙමේ ටිකක් වෙනස් වෙලානේ.. දැන් ගෑණු නාන්නේ දිය රෙදි ඇඳගෙන නෙමෙයි නේ.... ඉස්සර නම් ඔය දිය රෙද්ද ඇඟට ඇළුනාම කොයි තරම් නම් සුන්දරද... හවස් වරුවක ඉර බැහැගෙන යන කොට දිය රෙද්ද ඇඳපු ගෑණු රැපයක්, එක්ක වැව කොනෙන් බහින ඉර කොච්චර ලස්සනද.... දැන් ගෑණු වැවක බැස්සත් බහින්නේ කොට කලිසමයි ටී ෂර්ට් එකයි පිටින්නේ.. ඒ මදිවට ඒක යටට තව බෙසියර් එකකුත් අඳිනවනේ.... මේ ලඟදිත් අපේ කට්ටියක් වැවක බැහැලා දියබුං ගැහැවේ ඔයාකාරෙන් කියලා තමයි ආරංචිය... කොහොම උනත් අද කාලේ කොල්ලන්ට නම් ඔය ගෑණු රෑපේ දේහ ලක්ෂණ බලන්න හම්බෙන ඉඩ ප්‍රස්ථාව බොහොම අඩු වෙලා.... අනිත් අතින් ගමේ ගෙවල් වලත් දැන් ලිං වල නාන්නෙත් නැහැ නෙවැ... ඒකත් නානකාමරේ අස්සට වැදිලා හෙළුවෙන් නාගන්නවා..... ඒ නිසාද මන්දා දැන් දැන් මේ බොහොමයක් ගෑණු උදවිය නාන්න අඳින ඇදුම් වගේ ඒවා ඇඳගෙන පාරවල් වල යන්නෙත්... එහෙම යන අවස්ථාවල දී ඒවාට ඇහැ ඇඳිලා යන එක නම් නවත්න්න පුලුවන් කමක් නැහැ.... අඳින්න හොඳ නම් බැළුවට මක් වෙනවද.....

කොහොම කොහොම උනත් ඔය නිරුවත කියන මාතෘකාව වගේම අඩනිරුවතත් බොහෝ දෙනෙක් දකින්න කැමතියි. අඩනිරුවත කියන එක බොහෝම ආශ්වාදජනක දෙයක් හැටියටයි මම දකින්නේ.... නමුත් මේ බැලීමේ හෝ පෙන්නීමේ සිමාවල් දැන ගැනීම බොහොම වැදගත්.... ජීවිත කාලේ, විශේෂයෙන්ම තරුණ කාලේ මේ අඩනිරුවත බොහොම ආදරෙයි... අපි උසස් පෙල කරන කාලේ ඔය පන්තිවල දී පේන කකුල්.. බස් එකේ යනකොට දකින බෝක්කු හිටගෙන යනකොට පේන කවුළු දිහා හොරැහින් බලලා තෘප්තියක් ලබනවා... මතකනේ අර බෝක්කු ගැන ලියපු පෝස්ටුව......

ඒ වගේම තමයි සාරියත්.... විශේෂ්යෙන්ම උසස් පෙළ කරන කාලේ තරැණ ඉස්කෝලේ ටීචලට ඇහැ දාන ශිෂ්‍යයෝ කොයි තරම් ඉන්නවද... මට මතක හැටියට අපේ පන්තියේ හිටපු 30 දෙනාම පන්ති කාමරේ ඉන්න එකම කාල පරිච්ඡේදය තමයි අර මම දවසල් ලියපු පට්ට ටීචර් වගේ වෙන ටීචර් කෙනෙක් උගන්නන්නන වෙලාව.... ඔය වගේ එක එක වයස් කාණ්ඩවලදී අපි නිරුවතට අඩ නිරුවතට ආදරේ කරනවා.....

නමුත් එය සමහර ගෑණු උදවිය අඳින ඇඳුම් එක්ක ගත්තාම දිය රෙද්දෙන් පේන නාරි දේහය කොයි තරම් ලස්සනද කියලා හිතෙනවා......සමහර බැංකුවල, කන්තෝරු වල ඇපි දැකලා තියනවා නේ ගෑණු උදවිය වාඩි වෙච්ච වෙලාවේ ඉඳලා බලන්නේ රෙද්ද හදාගන්න.. නැවෙන්නේ බෙල්ල අල්ලගෙන... කව්රුහරි ලඟින් ගියොත් බෙල්ල අල්ලගන්නවා... වාඩි වෙලා ඉන්නකොට එක්කෝ කොට්ටයක් තියාගන්නව.. එහෙම නැත්නම් බෑග් එකක් උන්ඩිකරගන්නවා කකුල් දෙක මැද්දට.... ඕක ඔච්චර කඔරන්න දෙයක් නැහැ නේ.. හරි ඇඳුමක් ඇඳගෙන ආවානම්.... නැවෙනකොට, වාඩි වෙනකොට ඔව්වා එළියට එනවා නම් මොන මගුලකට එහෙම ඇඳුම් ඇඳගෙන පාරේ යන්නේ...?

මම දැකලා තියනවා සමහර බැංකුවල තරුණ ළමයිනට සල්ලි ගනන් කරන්න වත්... සල්ලි ටික ගන්න ලාච්චුව අරින්වත් විදියක් නැහැ.... දෙලොවක් අතර එළියට පනියි කියලා.... එහෙමත් නැත්නම්  “කැටේ“  එළියට එයි කියලා... එහෙම වෙලාවට එතන ඉන්න උදවියත් අපහුතාවට පත්වෙනවා කියලා මේ උදවියට හිතන්න තරම් මොලයක් නැද්ද කියලාත් හිතෙනවා.... තමුන් දන්නවා නම් තමන් ඇඳගෙන යන ඇඳුමෙන් තමන්ගේ විළි හරියට වැහෙන්නේ නැහැ මොන විලාසිතාව උනත් නොඇඳ ඉන්න එක තමයි හොඳ.... දැන් කියන්න එපා “ගෑණු මොනව ඇන්ඳත් මොකද, ඕක දිහා නොබලා හිටියානම් ඉවරයිනේ“ කියලා.... ඔය නොබලා ඉන්නවා කියන සංකල්පය ආවොත් මේ ලෝකේ පැවැත්ම එහෙම්පිටින්ම වෙනස් වෙනවා... දැනටත් පිරිමි පිරිමින්ටත්, ගැහැණු ගැහැණ කෙරෙහිත් ආකර්ෂණය වෙන්න පටන් අරගෙන තියෙන්නේ... ඔය විරුද්ධ ලිංගිකයන් කෙරෙහි තියන ආකර්ෂණය මත තමයි මේ ලෝකේ පැවැත්ම තීරණය වෙලා තියෙන්ත් ලොකේ මේ තරම් කාලයක් පැවතගෙන ආවෙත්.... ඔය නොබලා ඉන්න සංකල්පය තුල පිරිමි සහ ගෑණු ඔය නිරුවත සහ ආකර්ෂණය ගැන මම කාලෙකට කලින් ලිව්ව “නිරුවත සහ අහවල් එක“ කියන ලිපියෙනුත් කථා කලානේ.....

කොහොමෙන් කොහොමෙන් හරි වටේ ගියා ඇති දැන්.... මම දැක්ක ගෑණු මනුස්සා නම් ඔය කියන ජාතියේ කෙනෙක් නෙමෙයි... එයා ඇන්ඳ ඇදුම එයාටත් නොවටිනා ගානට තමයි එහා හැසුරුනේ.... මමත් ඉටිපන්දන් හඳුන්කූරූ කන එකෙක් නෙමෙයි නේ... ඒ දරුවා හැරෙන පෙරළෙන පැත්තට මටත් අපුරු සිතිවිලි පහලා වෙනවා....

ඇඳගෙන හැට්ටයක් ඇත් නැති සුදු පාට....
කපලා පපුව දෙලොවක් අතරට වන්ට....
නැවිලා දෙකට යනකොට රෙදි ටික ගන්ට....
පැනලා දෙකම එළියට ගැට පුපුරන්ට....

නොබලා අහකා බැළුවත් බැහැ ඉවසන්ට...
කැරකුනි බෙල්ල කුමකට ලැජ්ජා වන්ට....
නැවෙනවා වැනෙනවා තව බැහැ ඉවසන්ට...
අනේ දෙවියනේ රෙදි තව තව වැඩි වෙන්ට...

අරගෙන දෑත අතරට රෙදි ගසනයුරු....
වනන වනන තාලෙට හෙල්ලෙන අයුරූ...
හිතාගන්න බැරි තරමට එය සොඳුරූ....
හිතා ගනු කෙලස මෙය මැව්වේ කවුරූ....

කළු පටි තන පටය හිරගෙන සුදු ඇඟට....
උඩුකය වසා පැතිරුණු ඇඳුමෙන් හිරට...
කළු සුදු රටා මැවෙනා කල අපුරුවට....
ඇස් ගෙඩි කඩා වැටුනා දෑසින් බිමට...

නැවිලා ගත්ත රෙදි ටික ඇතුලට දාලා....
වාඩි උනා ඇය දණ දෙක බිම ඇනලා...
නොදැනිම ඇගේ ජ...ය එළියට පැනලා....
වට්ටක්කා ගෙඩිය මැද්දෙන් ඇත බෙදිලා....

හිරඋන කලිසමට තද උන මුට්ටුව....
මැද්දෙන බෙදුන ඇතුලට ගිය පුට්ටුව...
යන එන හැමගේ ඇස් ඒ ගැන විමසිලිව...
නොබලන බලන හැමටම රස ගෙනේ තව....

තව තව නැවෙනකොට ගුල එළියට එනවා...
හුඹහා හොය හොයා නාගයා දඟලනවා...
ඇස් දෙක වසා ගෙන හැම දේ ඉවසනවා...
හිටපන් ගෙදර ගිය හැටියෙම සලකනවා...

කවිහිත නිසා මේ හැම දේ ඉවසනවා...
මතුවෙන හැඟුම් කවි පද වල ගොනු වෙනවා...
දකුනත හුරුවේ වටිනාකම වැඩි වෙනවා
“අම්මපා නෝනේ“ නැත්තන් මම දැන් එනවා....

------------------------------------------------------------------------------------------------------------

ඔන්න කොහොමන් කොහොමෙන් හරි 150 වැනි පොස්ට් එකත් ලිව්වා..... ඇත්තටම මේක පටන් ගත්තේ මෙච්චර දුර යන්න නෙමෙයි.. නමුත් ඔයාලාගෙන් ලැබුන ශක්තිය..ධෛරය්‍ය නිසා තමයි මෙච්චර දුරක් ආවේ.... ඔයාලාගේ ඇගයීම අදහස් ගොඩක් වටිනවා.. යමක් ලියලා ඒ දේ මෙච්චර පිරිසක් කියනවා කියලා හිතන කොට ලැබෙන සතුට කියලා නිමකරන්න බැහැ....
පහුගිය දවස් වල ටිකක් ලිවිල්ල ටිකක් නතර වෙලා තිබුනත් විටෙන් විට ඇවිත් ලියපු පොස්ට් කියවලා.. ඒවා ගැන ඔයාලා දක්වලා තියන අදහස් කියවලා ලොකු සතුටක් ලබනවා.... කවදාක හරි බ්ලොග් ලිවිල්ල නතර උනත් යම් කාලෙක බලලා සතුටු වෙන්න දෙයක් ඉතිරි වෙලා තියනවා නේද කියලා ඒ වෙලාවට හිතෙනවා
මේ කාලේ ඇතුලත ගුණ දොස් හොඳ නරක වගේම විවිධ අවස්ථාවලදී මතවාදීව තර්ක කරපු ඒ වගේම ඇනෝලා වශයෙන් ඇවිත් ප්‍රහාර එල්ල කරපු හැමෝටම බොහොම ස්තූතියි.....
පාඨකයෝ තමයි බ්ලොග් රචකයන්ගේ ශක්තිය.... ඔවුන් නිසා තමයි ලියන්නෝ තව තවත් ලියන්න පෙළඹෙන්නේ.....
නැවතත් බොහොම ස්තූතියි ඔයාලා හැමෝටම.....

Saturday, November 3, 2012

ඇතුවත් බැරි.. නැතුවත් බැරි.. ගෑණු



මට අවුරුදු ගානතට කලින් අපි සමරැපොත් පාවිච්චි කරන කාලේ මගේ යාළුවෙක් මගේ සමරැ පොතේ ලියපු කවියක් මතක් උනා.... 

“ලෝකය උලා කා මුදෙන් දිප බීපු...
ගැහැණිය උගුලක්ය මහබඹු අටවාපු..“

ඇත්තටම ජීවිතේ වෙන.. වෙච්ච බොහෝ දේවල් දකින කොට තාමත් හිතෙන්නේ මේ කථාව පරම සත්‍යක් කියලා... මේ ලියන කිසිම දෙයන් සමික්ෂණයක් හෝ අන්තර්ජාතික ප්‍රමිතියකට කරමු සංඝණනයක දත්ත නෙමෙයි.. ඒක නිසා කිසි කෙනෙක් තර්ක කරන්න එපා මේ දේවල් ගැන නිශ්චිත නිගමනටන්ට ආවේ කොහොම ද කියන එක... ඒත් මේ මට හිතෙන හැටි....

අපි ලෝකෙට ඉපදුනේ ගැහැණියෙක් නිසා... හැබැයි අමතක කරන්න එපා ඒ ඉපදීමේ එක් කොටසක පිරිමියෙක් ඉන්නාව කියන එක.... අම්මා මම ඉපදෙන මොහොතේ වින්ඳ වේදනාව කිසිම දේකට සම කරන්න බැහැ වගේම මුලු ජීවිතේ කාලේ පුරාම මාව හදන්න වඩන්න උගන්නන්න මගේ තාත්තත් ඒ වගේම දුක් වින්ඳා.... 

නමුත් අම්මා ව දැක්ක පුතෙක් වගේම තාත්තට තේරුම් ගන්න බැරි උන අම්මාවත් මම දැක්කා... සමහර විට අද මේ මම දකින දේ එදා තාත්ත දැක්ක දේ වෙන්න පුලුවන්.... ජීවිතේ කාලයක් ලඟ හිටිය නංගිව තේරුම් ගන්න බැරි විම තුල.... අවුරුදු ගානක් එකට ඉන්න බිරිඳව තේරුම් ගන්න බැරි වීම තුල, ලොකේ කොයි තරම් දියුණ තාක්ෂණයයක් තිබුනත් තාමත් ගැහැණිය තේරුම් ගන්න පුලුවන් ක්‍රමයක් බිහිවෙලා නැද්දෝ කියලා හිත කියනවා...

ඒ තරමටම ගෑණු සංකීර්ණයි... 

ඉහේ තියන කෙස් ගානට ගෑණු ආශ්‍රය කරලා තිබුනත් කවදාවත් උන් බලාපොරොත්තු වෙන දේ, හිතන දේ තේරුම් ගන්න ලැබෙන්නේ නැහැ....කරැමෙට වගේ මම හැමදාම කරගැහැව්වේ ප්‍රශ්ණ... පලවෙනි ප්‍රථම ප්‍රේමය... පාසැල් කාලේ දී... කෙල්ලගේ තාත්තා දාලා ගිහින්.. අම්මා විතරයි... අම්මාගේ හිතවතෙක් ගෙදර යනවා එනවා...  පැහෙන්න කලින් ඉදිච්ච මේ කෙල්ලගේ තිබ්බේ මහ මෝරපු අදහස්.. අද කල්පනා කරනකොට ඒ කාලේ සිද්ධ දේ ගැන මටම ලැජ්ජයි.... මගේ හිතේ තිබ්බ දම්මි සුගත් ප්‍රේමයෙන් එහා ගිය ප්‍රේමයක් හොයාගෙන එයා ගියා.... හැබැයි අදටත් හිතලා විඳින්න පුලුවන් එක මතකයක් තියනවා... මේ දැරිවිගේ උපන් දිනේ දවසේ.. එදා දහම්පාසැල් ශාසනාරක්ෂක මණ්ඩල තරඟ... මට තාමත් මතකයි එදා දවසේ වියදමට අම්මා මගේ අතේ තියපු රුපියල් විස්සෙන් දාහතයි පනහක් වියදම් කරලා පුංචි මුද්දක් ගත්තා... තට්ටු තුනේ බුදු මැදුරේ උඩම තට්ටුවේ ගල් බැම්මට හේත්තු වෙලා සුභ උපන් දිනයක් කියලා මුද්ද ගල් බැම්ම උඩින් තිබ්බේ අතින් අල්ලලා මුද්ද දාන්න තියන ලැජ්ජාවටම එහෙමත් නැත්නම් නපුන්මක කමටද කියලා තාමත් හිතා ගන්න බැරි උනත් කෙල්ල හිතුවේ වෙන විදියකට... වැඩි කාලයක් නොහිට කෙල්ල වෙන කොල්ලෙක් එක්ක ගියා....

ඊට පස්සේ තනියට හිටියේ කෙල්ලගේ යාළුවා.... පණිවිඩ එහාට මෙහාට අරගෙන ගිහින්ම කෙල්ලට මගේ ගැන ආදරයක් ඇති වෙලා කියලා මුලින්ම කියන්න තරම් කෙල්ල එඩිතර උනා... නිකං හම්බෙන ආදරේ අහක දාන්නේ මොකටද.. මමත් ඔන්නොහේ කැමති උනා... හැබැයි කෙල්ලත් ප්‍රශ්ණ පත්තරයක්... තාත්තා නැතිවෙලා... අම්මා වෙන මගුලක පැටලිලා... හැබැයි බොහොම විවෘත කෙල්ල... කියන්න තියන දේ මුණට කියන ජාතියේ කෙල්ලෙක්.... කොහොමෙන් කොහොමන් හරි අවුරුදු දෙක තුනක් අදගෙන ගියත් හිරියට අහසයි පොළවයි වගේ... මම ප්‍රංශ කථා කරන කොට කෙල්ල කථා කරන්නේ ජර්මන්... ජපන් කථා කරනකොට කෙල්ල කථා කරන්නේ උර්දු... මෙලේ මගුලක් තෙරේන්නේ නැහැ.... ඒ කෙල්ලත් වැඩි කාලයක් හිටියේ නැතිවම නොකියමා සමුගත්තා...

ඔන්න ඔහොම පටන් ගත්ත මගේ ආදර කථා වස්තුව අවසානේ කසාදෙන් කෙලවර වෙයි කියලා හිතුවත් එතනිනැ නැවතුනෙත් නැහැ... මොන කරුමෙකට හෝ වාසනාවකට ඇති හැඩක් වැඩක් නැති මට කෙල්ලන්ගෙන් නම් ගැලවිල්ලක් තිබ්බේ නැහැ... හැබැයි හමුබඋන හැම කෙල්ලගෙම පොදු සාධකයක් තිබුනා... ඒ තාත්තා එක්කෝ මිය ගිහින්... එහෙමත් නැත්නම් දාලා ගිහින්.... ඒක හොඳට වගේම නොහොඳටත් බලපාපු සාධකයක් උනා....

කොහොම නමුත් මම කියගෙන ආපු කථාව දිගටම කිව්වොත් හිතෙන්නේ මම ජීවිතේ ලබපු අත්දැකීම් එක්ක මම හිතන්නේ ගෑණු කියන්නේ මහ සංකීර්ණ නොතේරෙන චරිත විදයට... මේක පොදු මතය නොවෙන්න පුලුවන් නමුත් මේ මට හිතෙන හැටි... කවදාවත් දෙය්ක ගැන කෙලින් කථා කරන්නේ නැහැ... පැහැදිලිව කියන්නේ නැහැ... සමහර දේවල් ගැන අහන කොට දැනෙන්නේ.. “මට ඒක ඕනේ... හැබැයි එපා“ කියන හැඟිමක්.. කොච්චර ආදරෙන් බැඳිලා හිටියත් හිතේ තියන දේ තේරුම් ගන්න පුලුවන් තරම් ශත්කියන අපි කාටවත් නැහැ... හැබැයි අපි සමහර වෙලාවට කාලයක් අශ්‍රය කරන කොට යම් යම් දේ තෙරුම් ගන්න පුලුවන් උනත් හැමදේම තේරුම් ගන්න හැකියාවක් නැහැ.... උදාහරණයක් විදියට කැමති පාට කැමති කෑම අඳින්න කැමති ඇඳුම් වගේ දේවල් තේරුම් ගන්න පුලුවන් උනට කෙලින් නොකිව්වෙත් සමහර දේවල් ගැන තේරුම් ගන්න අවුරුදු ගානක් ගියත් බැහැ.... උදාහරණයක් විදියට.....? අනේ මන්දා ඒවා උදාහරණ කියලා පැහැදිලි කරන්න තරම් වත් තේරුම් ගන්න බැහැ... නමුත් සමහර දේවල් වලදී නොකියන බොහෝ දේ හිතේ තියාගෙන ඉන්නවා..... 

ඇයි ගෑණු සංකීර්ණයි කියලා හිතෙන්නේ කියලා ලියන්න ගත්තට ලියන්නේ කොහොමද කියලා නොහිතෙන තරමටම සංකීර්ණයි...... හැබැයි ඒ සංකීර්ණතාවය ගැන බොහෝ පිරිමි දන්නවා.... මුල කාලේ ඒ ගැන ලොකුවට හිතුවට පසුකාලීනව ඔවුන් විවිධ ක්‍රම හොයාගනන්නවා ඒ සංකීර්ණ බව නැති කරගන්න....

එකක් තමයි නෑසු කන්ව විසීම....මගේ බිරිඳ ඇතුලු බොහෝ කාන්තා පාර්ශවය කියවන්න ගත්තාම කෙලවරක් නැහැ..... කියනවනවා කියනවා ඉවරයක් නැහැ.... ඔය කියවිල්ල අපි කියන ආදරේ කරන කලේ බොහොම සුන්දර උනාට කසාද බැඳලා ආදරේ කරන කාලෙදී නම් මහා වදයක් කියලා හිතෙනවා.... සමහර වෙලාවට අහගෙන ඉන්නවා වගේ ඉන්නවා....අන්තිමේ දෙන්න තියෙන්නේ එකම උත්තරයයි... ඒ “හා“ කියන එක විතරයි.... අර කියවපු ඔක්කොටම අවසානේ තියන එකම උත්තරේ “හා“.....

අනෙක් සිද්ධාන්තේ තමයි නිහඬව සිටීම.... මොන චෝදනාව ගෙනවත්... මොන ප්‍රශ්නේ කථා කලත් නිහඬව ඉන්නතාක් ගැහැණියක් එක්ක සතුටින් ඉන්න පුලුවන්... හැබැයි යමකට එරෙහි උනොත් ඒ මොහොතේ අඩලා දොඩලා ඇයි නිහඬ වෙන්න පුලුවන්... හැබැයි ජීවිතේ යම් දවසක ඒකට වන්දි ගෙවන්න වෙනවා.. එදාට ඒ සිද්ධිය මතක් කරලා දීලා තමයි ගෑණු කථා කරන්නේ.... ඒ නිසා හැකි තාක් දුරට නිහඬ වීම ගැහැණියක් තේරුම් ගැනීමේ එක් කාරණයක්....

අනෙක් කාරනේ තමයි නොදැක්කා වගේ ඉන්න එක....දකින සමහර දේවල් පෙන්නන් ගියෝත් කවදාවත් ගැහැණියක් සතුටු කරන්න ලැබෙන්නේ නැහැ... සමහර වෙලාවට අපි දකින දේ කෙලින් නොකියා ඇයි බලාපොරොත්තු වෙන උත්තර දෙන එක ඇඟට ගුණයි... සමහර වෙලාවට ගෑණු මෙලෝ රහක් නැති ඇඳුමක් එක්කෝ මේක්අප් එකක් දාගෙන ඇවිත් අහනවා මේක කොහොමද කියලා... හැබැයි වැරදිලාවත්. ඒ ගැන දැනෙන ඇතත් කිව්වොත් මුලු ජීවිත කාලේම ඒ ගැන මතක තියාගෙන ඉන්නවා... ඒ නිසා නොදැක්ක ගානට ඉන්න එකත් එක්තරා උපක්‍රමයක්....

තව එක එක ක්‍රමවේදයන් තියනවා.. ඒවා ඔක්කොම මෙතන කිව්වොත් මේවා බලන ගෑණු උදවියගේ පිරිමි උදවිය ගෙන ගැලවිල්ලක් ලැබෙන එකක් නැහැ ඔක්කොම රහස් එළි කලා කියලා....

හැබැයි මේ ලිව්වේ මට දැනෙන විදිය.. වෙනස් විදියට දැනෙන අයත් ඇති.... මොකද අපි කන්නේ එකම හැළියේ නෙමෙයි නේ....

කොච්චර සංකීර්ණද කියනවානම් ලියලා ඉවරවෙලා බලන කොට පොස්ට් එක පවා මහ අච්චාරු විදියටයි මටත් පේන්නේ... ඒත් ඒ ඇත්තම විදිය නිසා වෙනස් නොකර මෙහෙම්ම තියන්න හිතුවා....

අන්තිමේ කථාවක් කියන්නම්....

“ගෑණු කවදාවත් තමන්ගේ ජීවීතේට වෙන දෙයක් අමතක කරන්නේ නැහැ... කොච්චර ආදරේ කලත්... කොයිතරම් දේ කලත්.. ජීවිතේ එකමෙක දවසක් හරි ගෑණියෙක් රිද්දුවොත්... කවදා හරි දවසක ඒකට විඳවනන් වෙනවා.... මුලු ජීවිත කාලෙම ආදරේ කරත්... වරදිලාවත් ඇල්පෙනෙත්ති තුඩකින් ඇන්නොත්.... කවදා හරි ඇණයක් ඔබට වදිනවා.....“

~ සංවාදයට ඉඩ ~

Sunday, October 14, 2012

කෙල්ලයි, ගලයි, බෝක්කුවයි.....



නිදාගන්න හදලත් ආයේ ලියලම නිදාගන්නවා කියලා හිතලා ටිකක් “වලත්ත“ උනත් හිතට දැනිච්ච දෙයක් කියන්න කියලා හිතුනා... අද වගේ නෙමෙයි අපේ කාලේ “ගලක්“ , “බෝක්කුවක්“ කියන්නේ ටිකක් අමාරැවෙන් බලාගන්න, දකින්න වෙන දෙයක්... සාමාන්‍යෙයෙන් දණිස්සෙන් අඟල් කීපයක් උඩට ඇඳපු කකුලක් දකිනවට වැඩයි මාර ආතල් විළුඹ ලඟට ඇඳපු එකක දනිස්සට පහලින් පේන එක.. හැංගිච්ච දේ අගේ වැඩියි කියනවනේ....අපේ කාලේ නම් එහෙමයි....දැන් නම් ඉතිං ඕකේ මහ ගානක් නැහැ.... මොකද වැඩි හරියක් යන්නේ තොංගලේ මුල්ලට කිට්ටුවට වෙන්න ඇරලා නිසා.... හැබැයි ඔය වැහිල්ලේ රහ දන්න එකා හැමදාම කැමති යන්තමට පේන එකට...වහලා තියන දෙයක් හොරෙන් බැලුවට... ඇරලා තියන දේවල් බලන්න ඒ තරම් උනන්දුවක් නැහැ.... වටේ යනවා වැඩියි වගේ... කියන්න ආපු කථාව කියලා ඉවර කරමු...

අපේ දහම් පාසැලේ වාර්ෂික ත්‍යාග ප්‍රධානෝත්සවය.... ළමයි හැමෝම ගජරාමෙට වැඩ... කොටසක් සැරසිළි කරන්න සැලසුම් කරනවා.. තව කොටසක් වේදිකාව හදන්න... තව කොටසක් අමුත්තෝ පිළිගන්න... තවත් කොටමක් තෑගි සුදානම් කරන්න වගේ විවිධ වැඩ... ඒ අතරේ තව කොටසක් විවිධ ප්‍රසංගයට සුදානම් වෙනවා... අපේ පන්තියෙත් කීප දෙනෙක් මේ වැඩේට සම්බන්ධ වෙලා හිටපු නිසා මමත් දහම් පාසැල් වෙලාවෙන් පස්සේ නැවතුනා... පන්තියේ ගැණුළමයි කීපදෙනෙක් නැටුමක් පුරුදු වෙනවා.... පිළිගැනීමේ නැටුම.... 
තෙයියත්.... තෙයියත්... තෙයියත්... තා.... 

මේ අතරේ අපි කීපදෙනෙක් පන්සලේ දංගෙට ගියේ හාමුදුරුවන්ගේ දානේ ඉතුරු බුතුරු වලට වගකියන්න... අපි දෙතුන් දෙනා පොඩි පුටු දෙක තුනක වාඩි වෙලා දවල් දානේ ඉතුරුවට වගකියන කොට අපේ එකෙක් දංගෙයි ලෑල්ලකට ඇහැ තියාගෙන ඉන්නවා....

මොනවද බං බලන්නේ.... කන්නේ නැද්ද...

කෑනොහා හිටු....

කෝ මටත් දීපන්කෝ බලන්න....

කෝ දියන්කෝ බං... අයින් වෙයන් යකෝ...

අමාරුවෙන් මමත් ඇහැ තියා ගත්තා...

හුටා... නැටුම් කණ්ඩායමේ කෙල්ලක් දණ නවාගෙන තෙයියත් තා... කියනවා...

නැවිච්ච දණ අස්සෙන් බෝකුක්ව පේනවා...

දැන් අපි දෙතුන් දෙනා පොර කකා ලෑලි හිලෙන් මේක බලනවා....

දැන් ඇති බන් දැන් මම....

තප්පර කීපයකින් අනිත් එකා අදිනවා....

කෝ දියන්කෝ....

මොන ...... බං ටිකක් හිටහන්කෝ.....

ඉන්න දියන් කෝ... මට මේකට අයින්න හිතෙනවා බං....

බෙල්ල අතෑරපන්කෝ.....

හිටං යකෝ.....

අතෑරපන් .......තෝ බෙල්ල...... මට මේක බලන්න දීලා......

මම ඇහැ අහකට ගත්තා...

කහ පාට සිවුර පොරවපු අතක් මගේ බෙල්ල අල්ලගෙන හිටියා.....

--------------------------------------------

මේක තවත් බෝක්කු කථාවක්.....

අපොස උසස් පෙළ කියන්නේ අපේ කාගෙත් ජීවීතේ හොඳම කාලේ නේ... මගේ ජීවිතෙත් එහෙමයි.... ඉස්කෝලේ යනට වැඩිය උනන්දුවෙන් යන්නේ පන්තියට.... ලෑලි බංකු පේලියේ වාඩි වෙලා, ඉස්සරහා ඉන්න කෙල්ලගේ කකුල් පාගන්න.. කෙල්ලන්ව බයිට් කරන්න..... වගේ දහසක් වැඩ එක්ක වෙලාවක් තිබුනොත් ඉගෙන ගන්නනනේ ඔය පන්ති වලට යන්නේ... කොහොම හරි ඔය පන්ති යන කාලේ වෙච්ච සිද්ධියක් තමයි මේකත්... අපේ ලන්තියේ හිටියා ටිකක් “මොඩ්“ කෑල්ලක්... මේකිට කිව්වේ “අඟර“ කියලා.... අපේ ගෙවල් පැත්තෙමයි හිටියේ..... සාමාන්‍යෙයන් මෙයා අපි යන බස් එකේ නොගියත් දවසක් දවසක් මේ “අඟර“  අහම්බෙන් අපි යන බස් එකට නැග්ගා..... අපි කීප දෙනා ඉස්සරහාම සීට් එක බදු අරගෙන හිටියා.. මේකි වාඩි උනේ අනිතම පේලියේ මැද සීට් එකේ..... දැන් බස් එක හැටට හැටේ යනවා... අපි කට්ටිය එක එක විකාර කර කර යන අතර තුර මටග් ඇහැ ගියා “අඟර“ ගේ කකුල් දෙක අතරට.. මේකිට නොදැනිම කකුල් දෙක ඈත් වෙලා... මැද්දෙන් එළියේ....

මචං අරක බලපන්...

අඩෝ ..... රි  ගල නේද.....?

දැන් එක එක හොරෙන් හොරෙන් බලනවා...

ඒකි තව එකියක් එක්ක ලොකු කථාවක්....

බස් එක යන වේගෙට වලවල් වල වැටෙන වැටෙන සැරේට කකුල් තව තව ඈත් වෙනවා..... ලං වෙනවා....

තව තව වලවල් වල වැටියන්....

හිත කියනවා....

ඔහොම අපි අවසන් නැවතුම කිට්ටුවට ආවා....

අපේ එකෙක් අවසාන නැවතුමට එක හෝල්ට් එක්ක කලින් බහිනවා....

මු බහින්න ගියා පස්සේ දොරට.....

අන්තිම පඩියෙදී මු කියපි....

ඒයි රංජිනි අන්න අරන් ඔයාගේ “බෝක්කුව“ බලනවා.....

Thursday, July 19, 2012

අත්තම්මා සහ දොඩං.....

ඔන්න එකෝමත් එක රටක හිටියලු එක ගණිකාවක්, අපි කියමුකෝ ලිලී කියලා..
ලිලීට කාත් කවුරුවත් නැ.. ආච්චි අම්මා විතරයි ඉන්නේ..
නැති බැරි කමට අහවල් කාරිය කෙරුවට, ලිලී කැමති උනේ නෑ ආත්තම්මා මේක දැනගන්නවට.. ඒ නිසා උන්දෑට හොරෙන් තමයි කරන දේ කරේ…
ඔහොම යනකොට එක දවසක් පොලිසියෙන් පැනලා ඇල්ලුවා ගණිකාවෝ සෙට් එකක්ම… අපේ පොලිසිය වගේ තමයි ඉතින්, උන් අල්ලන්නේත් අර ස්ව්‍යං රැකියාවක් කරගෙන ඉන්න අහිංසක කෙල්ලෝ විතරයි. ඇයි උන්ව අල්ලන්න ලේසියි… ෆොන් කෝල් දෙක තුනකින් වැඩේ ගොඩ.. පබ්ලිසිටි එක වැඩියි..
හොරු අල්ලන්න, ග්‍රීස් යක්කු අල්ලන්න හෙන ගේමක් දෙන්න ඕන.. ඒ උනාට කිසිම වැදගැම්මක් නැති නිවුස් එකක් නේ ඒක…
ඉතින් කොහොමින් හරි ඔහොම කෙල්ලෝ සෙට් එකක්ම එක තැනකින් අල්ලගෙන පාරට එක්කන් ඇවිල්ලා පෝලිමට හිටෙව්වා.. ලිලීත් ඉන්නවා දැන් පෝලිමේ..
ඔහොම ඉන්න ගමන් ලිලීගේ ආත්තම්මා පාරේ යනකොට දැක්කා තමන්ගේ මිණිබිරිය ඉන්නවා පාරේ අනිත් පැත්තේ පෝලිමක…
ආත්තම්මත් ඉතින් ගියා ලිලී ලඟට මොකද මේ කියලා අහන්ඩ.
ආත්තම්මා වැඩේ දැනගන්නවට කැමති නැති නිසා කෙල්ල කිව්වා මෙන්න මෙහෙම..
“ආ..මේ..අද පොලීසියෙන් නිකන් දොඩම් වගයක් බෙදනවා මම මේ පෝලිමේ ඉන්නේ ඒවා ගන්ඩ.. ආත්තම්මා යන්ඩ ගෙදර.. මම එන්නම් .. ”
ඒක අහපු ආත්තම්මා, “අනේ දුවේ එහෙනම් මාත් දොඩම් ගන්න ඉන්නං පෝලිමේ..” කියලා පෝලිමේ අගටම ගිහින් හිටගත්තලු..
ඒත් එක්කම ආපු පොලිස් කාරයෙක් පෝලිම දිගට එක එක්කෙනාගේ විස්තර සටහන් කරගෙන ගිහින් අන්තිමටම ආවලු මේ ආත්තම්ම ගාවට.
පෝලිමේ අන්තිමටම ඉන්න මේ වයසක උන්දෑ දැකපු පොලිස් කාරයාට විශ්මය, කේන්තිය, එක්ක පිළිකුලක් වගේ හැඟීමක් හිතට ආවලු…
“හහ්.. වයසේ හැටියට නෙවෙයි වැඩ කරන්නේ.. කොහොමද තමුන් ඔය වයසට ඕවා කරන්නේ..” කියලා ටිකක් තදින් ඇහුවලු..
ආත්තම්මත් ටිකක් විතර ගැස්සිලා ගිහින් මෙහෙම උත්තර දුන්නලු..
“අනේ පුතේ.. ඕක කරන එක ඒ හැටි දෙයක්  නෙවෙයි මට.. මම මගේ දත් කුට්ටම පැත්තකින් තියලා. ඉස්සරහා හක්කෙන් පොත්ත පස්සට ඇදලා ජූස් ටික ඔක්කොම එනකං උරනවා පුතේ….”
මේක අහපු පොලිස් කාරයා ලැජ්ජාවෙන් මූණ රතු කරගෙන ගියාලු යන්න..
මේක කියවපු කවුරු හරි , ” ඊර්යා… මෙන්න මෙයා කුණුහරුප ලියනවා” කියලා හිතනවානම් ආත්තම්මා කෙනෙක් දොඩං කන හැටි වෙන විදියකට හිතා ගත්තු පොලිස් කාරයාටත් වඩා වල් හිතක් තියෙන උන් වෙන්ඩ ඕන.. 
 
 - ඊයක් ඇසුරින් උපුටාගැනීමකි -

Tuesday, April 10, 2012

ඇත්ත කියලා නිවාඩු ගමුද....?



අද කියන්න හදන්නේ ටිකක් වැඩිහිටියන්ට පමනයි කථා ටිකක්.... පොඩි උන් එහෙම බලනවා නෙමෙයි... හරිය.... හැබැයි මේකේ එක කථාවක් නම් බොහොම දෙනෙක් කියවලත් ඇති.... කියවලා තියන අය කෙලින්ම දෙක බලන්න බලල පස්සේ තුන බලන්න.... අනිත් අය එක බලලා ඉවරවෙලා දෙකට යන්න.... 

ඔය ගෑල්ලමයි එහෙම බලනවා නම් කටවල් වහගෙන බලන එක හොඳා...... හරිය..... හරි දැන් කථාවට යමු.....

-----------------------------------------------
එක...

මේ සිද්ධිය වෙලා තියෙන්නේ පෞද්ගලික ආයතනයක... බැංකුවක්ම කිව්වත් කමක් නැහැ.... ඔන්න මේ බැංකුවට අලුතින් පත්වෙලා ආවාලු ටිකක් මැදිවියේ මැනේජ්ර් නෝනා කෙනෙක්....මෙයා ටිකක් එක විදියක කෙනෙක්... ටිකක් සැරයි... නීතියට වැඩ....

ඇවිත් දෙවනි දවසේ මෙයා රැස්වීමක් කැඳවලා උපදෙස් මාළාවක් දුන්නලු සේවකයන්ට.... රැකියා ස්ථානයේ හැසිරෙන්න ඕ‍නේ ආකාරය... කොහොමද ඇඳුම් පැළඳුම්.... ඔය වගේ බොහෝ දේ.... ඔය අතර විශේෂයෙන්ම සඳහන් කරපු දෙයක් තමයි නිවාඩු සම්බන්ධයෙන් තියන නිතිරිති..... විශේෂයෙන්ම නිවාඩු ගන්නවා නම් සතියකට කලින් දැනුම් දෙන්න ඕනේ කියන කියන එක... ඒ වගේම මෙයි කියපු දෙයක් තමයි නිවාඩු අවශ්‍යය කරන කාරනාව පැහැදිලිව නිවාඩු අයදුම් පත්‍රයේ සඳහන් කරන්න ඕනේ කියන එක...

බැංකුවේ සේවකයින්ට, මැනේජර් නෝනා කිව්ව විදියටම නිවාඩු අනුමත කරන කොට හේතුව ගැන නිවැරදිව සඳහන් කරන්න සිද්ධ උනා...එහෙම නොකරපු නිවාඩු  අයදුම් පත් අනුමත නොකරම හරවා එවන්න මැනේජර් නෝනා කටයුතු කලා....

දවසක් ලඟදී විවාහ වෙච්ච තරුණ බැංකු නිළධාරියෙක්ටත් නිවාඩු අවශ්‍ය වෙලා තිබුනා.... එයාගේ නිවාඩු අයදුම් පත්‍රයේ නිවාඩුව අවශ්‍ය කාරණය ලෙස සඳහන් කරලා තිබුනේ... ‍"පෞද්ගලික කාරණයක් සඳහා නුවර යාමට කියලා"

මේක දැක්කා විතරයි මැනේජර් නෝනට  කේන්ති ගියා... මෙච්චර කියනවා මේ මිනිස්සුන්ට තේරෙන්නේ නැහැ නේ.... මොළයක් නැද්ද මන්දා... තමන්ටම කියාගත්ත මැනේජර් නෝනා.... අදාල සේවකයා කැඳෙව්වලු.... අවවාද කලාලු ඒ සම්බන්ධයෙන්..... අයදුම්පත නැවතත්  දීලා කිව්වලු ඇත්ත කාරනේ සඳහන් කරලා නැවත එවන්න කියලා...... 

මේ සේවකයත් නැවතත් අයදුම් පත පුරවලා යැව්වා අනුමැතිය සඳහා...... විනාඩි 10 ත් යන්නත් කලින් අනුමත කරපු අයදුම් පත සේවකයා අතට ලැබුනා.....

නිවාඩු අවශ්‍ය කාරණය සටහන් වෙලා තිබුනේ මෙහෙමයි.....

"සංසර්ගයේ යෙදීම සඳහා බිරිඳ සමග නුවර යාමට"

--------------------------------------------------

දෙක...

මේකත් උඩ කථාව වගේම එකක්.... සුට්ටක් විතර වෙනස්.....මේ සිද්ධියට සම්බන්ධ වුනේ අපේ හිතවතෙක්... මිනිසා කසාද බැඳලා ටික කාලයක් උනත් දරුවෝ නැහැ.... දන්න කියන ගොඩ වෙදකම් කලා... සාත්තර බැලැවා.. තොවිල් පවිල් කලා... මේ කිසිම දේකින් හරි ගියේ නැහැ... ඉතින් බිරිඳටත් මේ ගැන බොහොම හිතට අමාරැයි...... විවාහ වෙලා කාලයත් ගිහිල්ලත් දරැවන් නැති එක ගැන අපේ හිතවතාගේ දෙම්ව්පියොත් ඉන්නේ කළකිරීමෙන්.....

තවත් ලොඩ වෙදකම් කර කර ඉඳලා හරියන්නේ නැති නිසා මෙයා ගියා විශේෂඥ වෛද්‍යවරයෙක් මුන ගැහෙන්න... කියලා සිද්ධිය කිවිවා... වෛද්‍යවරයත් හොඳින් ඇහුම්කන් දීලා දිනයක් දීලා කිව්වා අහවල් දවසේ උදේ 11.00 ශුක්‍රාණු පරීක්ෂණය සඳහා සහභාගීවෙන්න කියලා... කුඩා බෝතලයකට ශුක්‍රාණු අරගෙන එන්න කියලා මුඩිය වැහෙන පොඩි බෝතලයකුත් දුන්නා...... ඔන්න අපේ හිතවතා ගියා...... 

මේයටත් මේ වැඩ්ට යන්න නිවාඩු අනුමත කරගන්න අවශ්‍ය උනා..... මේ කාර්යාලේ හිටපු ඉහල නිළධාරියත් නීතයට වැඩ කරන අර අපි කලින් කිව්ව මානේජර් නෝනා වගේ කෙනෙක්..... හැබැයි මෙයා තමන්ගේ කාරනේ බොහොම පැහැදිලිව සඳහන් කරගෙන ගියා.....

මේ හිතවතාගේ නිවාඩු අයදුම්පතේ නිවාඩුව අවශ්‍ය කාරනය විදියට සඳහන් වෙලා තිබුනේ මෙන්න මේ විදියට...

"ධාතු ප්‍රදර්ශණය සඳහා සහභාගී වීමට"

-------------------------------------------

තුන

අර කිව්ව දොස්තර අපේ හිතවතාට දුන්න උපදෙස්ම දීපු තවත් රෝගියෙක් දොස්තර මහත්තයා ශුක්‍රාණු අරගෙන එන්න කිව්ව දවසේ ආවා... හැබැයි හිස් කුප්පියත් අරගෙන. දොස්තර මහත්තා මෙහෙම ඇහැව්වා....

මොකද මේ.... මොකෝ හිස්......

හරි ගියේ නැහැ දොස්තර මහත්තයා වැඩේ.....

මම කොච්චර උත්සහා කලාද.... වම් අතින් බැලුවා බැහැ... දකුණු අතින් බැලුවා... ඒත් බැහැ... පස්සේ අත්දෙකින්ම බැලුවා.... ඒත් බැරි උනා...

පස්සේ වයිෆ් ට්‍රයි කලා.... වම් අතින් ... දකුණු අතින් බැරිම තැන කටින්.... එකක් වත් හරි ගියේ නැහැ....

පස්සේ වයිෆ් එයාගේ නංගිට කථා කලා......

දොස්තර මහත්තයා... ඇස් උඩ තියාගත්තා..... ඔයාගේ පවුල නංගිටත් කථා කලා ද ?

ඔව් මහත්තයෝ එයත් ඇවිත් වම් අතින් බැලුවා හරි ගියේ නැහැ... දකුනින් බැලුවා ඒත් හරි ගියේ නැහැ... පස්සේ කටින් බැලුවා... ඒකත් හරි ගියේ නැහැ....

පස්සේ නෝනා අල්ලපු ගෙදර ඉන්න මගේ නෑනට කථා කලා.....

හෝව් හෝව් ... තමුසේ මේ හැම කෙනෙක් එක්කම බුදිය ගන්නවද....?

දොස්තර මහත්තයා මගුලක් කථා කරනවා.....

මේ බෝතලේ මුඩිය ඇරගන්න බැරිවුනා කාටවත්ම......