Thursday, December 1, 2011

හේත්තුවයි...සාත්තුවය.... (සුවහසක් ජැක් කරැවන්ට ආදරයෙන් පුදමි...)


ජැක් ගැහීම... බොහොම ජනප්‍රිය වගේම ජනඅප්‍රිය මාතෘතාවක්.... අපේ ජීවිත කාලේ තුල අපි ජැක් ගහලත් තියනවා... අපිට ජැක් වැදිලත් තියනවා... එහෙම නෑ කියනවා නම් ඒක ලෝක බොරැවක්.. සමහර ඒවා අපි දැන්වත්ව... සමහර ඒවා අපි නොදැනුවත්ව..... සමහර විට අහම්බෙන් වෙන දෙයක් පෙළබවීමත් එක්ක ජැක් උනු අවස්ථාත් ඇති.... මේකේ පොඩි ආතල් එකකුත් තියනවා.... සමහර වෙලාට වැස්සේ තෙමීගෙන සිතලේ වේවල වේවුල බස් එකට නැග්ගාම උණුසුමට වදින ජැක් එක හරිම සුන්දරයි වගේම රසයි..... බස්වල කෝච්චි වල ඕන තරම් මේ වගේ සුන්දර ජැක් කථා තියනවා... මම මීට පෙරත් මේ ජැක් පිළිබඳව මගේ කිචිය කුචිය සහ ආතල් කියන පෝස්ට එකේදී කිව්වා... අද මේ වටේ කරකිලා එන්නේ ඒවගේම තවත් අපුරැ ජැක් කථාවක් කියන්න...

මේක සිද්ද උනේ මෙහෙමමයි.....

ඔන්න එක්තරා තරැණ විධායක නිළදාරියෙක්... මොහුගේ කාර්යාල ගමන සිද්ධ උනේ පොදු ප්‍රවාහනේ.. ඒකට මුලිකම හේතුව මෙයා හොඳ ජැකර් කෙනෙක් වීම... බස් එකකට නැග්ග ගමන් බලන්නේ කාටද අද හේත්තු කරන්නේ කියල එක... සාමාන්‍යෙයන් මේ අය ඉඩ තියන බස් වල නගින්නනේ නැහැ... හොඳට හිරවෙන්න පුලුවන් බස් එකක් ඇරෙන්න...

ඔන්න මේ කියන කෙනා දවසක් කාර්යාලෙට යන්න නැග්ගා කොටුවෙන් මොරටුව ෆුල් ලොඩ් බස් එකකට....දැන් වට පිට බලනවා.. කාවද අද අල්ලන්නේ කියලා...දැක්කා බොහොම අපුරැවට ඇදගත්ත ටිකක් මැදි වයසේ කාන්තාවක් ඉන්නවා...දොර කිට්ටුවම තියන සීට් හේත්තුවෙලා මැද තියන පොල්ල අල්ගෙන..... හොඳ පළපුරැද්දක් තියන අපේ මනුස්සයා මුලික අධ්‍යනයෙන්ම දැනගත්තා අද හරි තමයි කියලා.... කිට්ටු උනා ටිකක් සෙනග අතරින් අර කාන්තාව ගාවට..... හිමිහිට කිට්ටු උනා..... දැන් මේ ගොය්යා බස් එක පැද්දෙන විදියට පැද්දෙනවා... ටික ටික කිට්ටු වෙවී..... අර කාන්තාව සැරයක් හැරිලා බාලුවා... මෙයා අහක බලාගෙන.... හැබැයි හැරිලා බැලුවට කාන්තාව ඉන්න තැනින් අඟලක් වත් හෙල්ලුනේ නැහැ... මනුස්සයා ඉවෙන් දැනගත්තා මොකක්ද කියන්නේ කියලා.... තව ටිකක් ලං වුනා..... කාන්වත් හරි බරි ගැහුනා.... දෙන්නාට දෙන්නා තකට තක.... හිරවෙමින් මිරිකෙමින් වැඩේ කරගෙන යනවා.... බස් එකේ අනිත් උන් ගැන වගක් වත් නැතුව...... කාන්තාවත් උපරිම සහයෝගය දෙනවා......

ඔහොම ටික වෙලාවක් ගත උනා..... හදසියේම පියවි සිහියට ආපු මේ විධායක ජනේලෙන් එළිය බැලුවා.... හුටා... තමන් බහින තැන පහුවෙලා හෝල්ට් දෙකක් ගිහින්.... කඩිමුඩියේ බෙල් එක ගහලා.... ආවා දොර කිට්ටුවට.... බහින්න බලාගෙන ඉන්න මෙයාගේ පිටට කව්ද තට්ටු කලා.... හරිලා බලනවත් එක්කම වැදුනා කම්මුල පුපුරන්න.... පාරක් අර කාන්තාවගෙන්..... පස්සේ කාන්තාව මෙහෙම කිව්වා.....

“ඉවර කරන්න බැරි නම්.... පටන් ගන්න එපා“.....

---------------------------------------------

ආතල් එකට පසු සටහනක්.... මෙහි වචනාර්ථය වගේම හරය ගැනත් යමක් හිතන්න කියලා මම ආරාධනා කරනවා.... අපේ ජිවිතේ අපි කොයිතරම් දේවල් අතරමග අතඇරලා තියනවද..... කිසිම සැලැස්මක්.... ඉලක්කයක් නැතිව පටන් ගත්තු දේවල් මග නතර කරලා තියනවද ?.... ඒවායින් අපි කොයිතරම් පාඩු විඳලා තියනව ද ?....දුක් වෙලා තියනවද ?  කියන එකත් කල්පනා කරන්න..... මෙහෙම කියන්න හේතු උනේ මගේ “ඇකේ පුඟිල්ලා“ ලිපිය ගැන බොහෝ දෙනා දැකලා තිබුනේ වචනාර්ථය කියලා හිතුන නිසා... අපි අතර කොයිතරම් ඉන්නවද අනිත් අයට වැරදි විදියට පේන... මහා අප්‍රසන්න... අවිචාර වැඩ කරන... නමුත් තමන් කරන්නේ වැරැද්දක් කියලා තේරැම් නොගන්න උදවිය.... ඔවුන් හිතන්නේ “පුක“ මගේ නම් මම ගහන්නේ මගේ “ඇඟිල්ල“ නම් අනිත් උන්ට මොන බම්බුවද කියලා.... නමුත් ඒ ක්‍රියාව කරන්නේ මුලු මහත් සමාජයක් අපහසුතාවට පත්වෙන... ඔවුන්ගේ ගති පැවතුම් වලට තර්ජනයක් වෙන විදියට නම් මෙවැනි පුද්ගලයින් සමාජයෙන් ඉවත් කිරීම හෝ පුනුරැථාපනය කීරීම සමාජයේ වගකීම බව මතක් කරමි....

8 comments:

  1. කතාවට අදාලව:
    “ඉවර කරන්න බැරි නම්.... පටන් ගන්න එපා“.....
    කියන එකෙන් අදහස් කලේ මොකක්ද කියල මට හරියට තේරුනේ නැහැ. ("ඉවර කිරීම" යන්නෙන් කුමක් අදහස් කලේද යන වග / එසේත් නැතිනම් ඉවර කරන්නෙ කෙසේද යන වග)

    පසු සටහනේ හැටියට:
    මේ කතාව බොහෝ දුරට ඇත්ත..

    නමුත්, සමහර වැඩ තියෙනවා නේද කොයි තරම් සැලසුම්, ඉලක්ක සහිතව පටන් ගත්තත් පාඩු ලබන නිසා අතරමග නතර කරලා දාන්න සිද්ධ වෙන දේවල් (බිස්නස් අංශයේ වැඩ)
    ඒත් මේක අධ්‍යාපන කටයුත්තක් එක්ක වගේ ගත්තොත් ඒවා අතරමග නතර කිරීමෙන් අපි පාඩු ලබනවා.
    අපි අතරමග නතර කරන්නෙ කුමන වැඩක්ද යන එක මත මේ කතාව වෙනස් වෙනවා

    ReplyDelete
    Replies
    1. ලොකු පුතා > akkata tet wenakam ahemmama teyagena yanna keyala..............heks

      Delete
  2. මේවට කැමති කාන්තාවනුත් ඉන්නවනේ බලාගෙන යනකොට ..

    ReplyDelete
    Replies
    1. මේකනේ මිනිස්සු කියන කුලකය ගත්තම ඔක්කොම සමානයි. ජැක් ගහන නොගන පිරිමි ඉන්නවා. එ් වගේම ජැක් වලට කැමති අකමැති ගැහැනුන් සිටිනවා.කැමති අය ඉඩ දෙනවා අකමැති අය බනිනවා. හැබැයි පිරිමි ඔක්කොම තමන්ට මොන අතවරේ උන්ත ඉවසනවා. මම ගම්පහ ඉඳන් කෝච්චියේ අවුරුදු පහක් වැඩට ගියා.මම කවදාවත් ජැක් ගහන්න ගිහින් නෑ.මොකද මගේ ඉස්සරහා ජැක්සන් කෙනෙක් අම්බානට ගුටි කෑවා එ් නිසා මම ඉස්සර වෙන්න යන්නේ නෑ. හැබැයි මගේ ඉස්සරහට අැවිත් හේත්තු කරොත් නිකන් ඉන්නෙත් නෑ.එහෙම අාතල් ගත්ත ගානක් කියන්න බෑ. ගොඩක් එ්වා එතනින් ඉවරයි. බැහැලා නම්බර් ඉල්ල ඉල්ල පස්සෙන් ගියොත් කන්න වෙන්නේ.හැබැයි මම එ් අතරින් විවාහක තරුණ අක්කලා. 13 දෙනෙකුට වැඩේ දුන්නා.එතනින් පස් දෙනෙක් එක්ක ගියේ යාලුවෙක්ගේ ගෙදර.එයාලට යාලුවත් හවුල් වුනා. මුලින් අකමැති වුනත් පස්සේ එයාලා වියදම් කරගෙන අාවේ. එතනින් එක්කෙනෙක්ගේ සැමියා රට අැය මට අැයගේ නැගනිය විවාහ කරගන්න බල කලා. එ් වුනත් නැගනියට පෙම්වතෙක් හිටියා එ් නිසා මම අකමැති වුනා.නමුත් අැගේ නැගනිය නිවසේ කීප වතාවක් තනි කරගත්තා. මුලින් අකමැති වුනත් පහුවෙද්දි අැයම මට විවාහ වෙමු කිව්වා.

      Delete
    2. නමුත් මම මේ නරක පුරුද්ද අැතැරියා සිද්දියක් නිසා. දිනක් මගේ අක්කාගෙන් මැසාජ් එකක් අාවා මල්ලි ඉක්මනට ටවුන් එකට එන්න කොල්ලෙක් බස් එකේ කරදර කරනවා කියලා. මමත් ගියා බස් එක නවත්වනකොටත් බස් එකේ එකම ගාලගෝට්ටියක්. පිරිසක් අර කොල්ලා වට කරගෙන. මම උෟව බස් එකෙන් බස්සා ගත්තා.උෟ වැඳ වැටෙනවා ගහන්න එපා කියලා. උ කියනවා අයියේ මට දෙයක් පෙන්නන්න තියනවා තප්පරයක් ගහන්නැතුව ඉන්න කියලා උගේ පෝන් අරන් වීඩියෝ එකක් ප්ලේ කරා. මම පෝන් එක උදුරාගෙන පැත්තකට ගියා. බස් එක ඊටපස්සේ ගියා. එ්කේ තිබ්බ දෙයින් මම අන්ද මන්ද වුනා. මම උගේ පෝන් එකේ චිප් එක ගලවගෙන උෟව යවලා අක්කා එක්ක ගෙදර අාවා. අක්කා අහනවා මොකද්ද එ්කේ තිබ්බේ කියලා. මම එයාට සැර කරලා මගේ කාමරේට ගිහින් වීඩියෝ එක බැලුවා. බොටමක් අැඳගත් අයෙක් අක්කගේ පිටිපස්සෙන් අැඟේ වැදි වැදි යනවා. හැබැයි පපුවෙන් පහල කොටස විතරයි තියෙන්නේ.ඔහුගේ බොටම ඉදිරියට නෙරලා තිබුනා. ඔහු සැරෙන් සැරේ එය මිරිකමින් තවත් ඉදිරියට යොමු කරා. විරෝධයක් නෑ වගේ. ඔහු දනහිස් නමා ටිකක් පහත් වී.අක්කගේ පිටුපසට තද වුනා.පස්සේ අතකින් අක්කගේ ඉන අල්ලා ගත්තා.පස්සේ උෟ බොටම අස්සට අත දාලා යමක් කලා මම හිතන්නේ උෟ ජොකා පාත් කරා. මොකද දැන් බොටම ගොඩක් ඉදිරියට නෙරලා.උෟ අයෙත් අක්කට හොටම හේත්තුවලා ඉනෙන් අල්ල ගත්තා. ටික ටික ටික අතගාන්න ගත්තා. පස්සේ සායට උඩින් කලවා අතගෑවා.පස්සේ අත උඩට ගෙනැත් බ්ලව්ස් එකට අස්සෙන් අතදාලා බඩ අතගාලා එ් ගමන්ම ටික ටික සාය අස්සට ඉන හරියෙන් අත දැම්මා. ටික වෙලාවකින් අක්කගේ රහස් හරියෙන් සාය උඩට පහලට යනවා හොඳට පේනවා.එ් වගේම අක්කා කකුලේ අැඟිලිත් එෙහට මෙහෙට කරනවා හොඳට පේනවා.ටික වෙලාවකින් අක්කා උගේ අතින් අල්ලලා අත ඉවත් කරා.පස්සේ උෟ අක්කට තද වෙලා ඉදිරියට හා පසු පසට පැද්දිලා ටික වලාවක් අක්කට තද වෙලා හිටියා. පස්සේ රැක් එකේ තිබ්බ උගේ බෑග් එකෙන් උගේ ඉදිරිපස වහගෙන එතනින් ඉවත් වුනා.
      සෙනග ගොඩක් නිසා ගානක් නෑ හැබැයා මේ කොල්ලා සිද්දිය වීඩියෝ කරලා.ඊට පස්සේ තමා මූ එතෙන්ට පැනලා. නාගෙන තියෙන්නේ. විනාඩි 43ක වීඩියෝ එකක්. මම කාමරෙන් එලියට එද්දි. අක්කා නාලා තුවායත් අැඳගෙන එනවා. මාව දැකලා අැයි මල්ලි කියලා අැහුවා. මම මොකුත් නොකියා හිටියා. එය බලන්න කෙල්ලෙකුට බස් එකක යන්න පුලුවන්ද කියාගෙන කාමරේට ගියා. මමත් කාමරේට ගිහින් දොර වහලා වීඩියෝ එක පෙන්නුවා විනාඩියක් යන්නත් කලින් එයා එ්ක දැනගත්තා. අනේ මල්ලි මම කැමැත්තෙන් නෙමෙයි කියද්දිම. මම අක්ක කියලා බැලුවේ නෑ. ගහලා ගහලා තිබුනු සියලු පීඩනයන් නිදහස් කරා.එදායින් පස්සේ අයේ එයා පිට තැන් වල අාතල් ගන්න ගියේ නෑ

      Delete
  3. කොහොම නමුත් පුද්ගලිකව මේ ජැක් ගැහිල්ලට වගේම මේ වගේ ජැක්සන්ලට මම විරුද්ධයි.

    මේත් ජැක්සන් කෙනෙක් ගැන මම ඉස්සර ලිව්ව කතාවක්. ඒ ජැක්සන්ට නම් හොඳට සබ්බුව හම්බුණා

    http://aagiyakatha.blogspot.com/2010/04/blog-post_02.html

    ReplyDelete
  4. This comment has been removed by the author.

    ReplyDelete
  5. පිස්සු යක්කුන්ගේ පිස්සු වැඩ...

    ReplyDelete