Tuesday, January 19, 2016

යහපාලනයේ ගීතය..


(පිංතුර අයිතිය ශෙහාන්  ගුනසේකර)


ජනාධිපති-
පුල්ලි ගොනා පුරුදු කාරයා..
මම සිරාකරත්ත කාරයා...
මේකයි මගේ බරබාගේ..
පැයට සැතපුමයි වේගේ..
ඔහෙලා හඳට යන්න හදනවා...


(ටොයියෝ අත්පොලසන් දේ...)


අගමැති-
උඹයි මට කන්න දුන්නේ...
උඹයි මට බොන්න දුන්නේ..
ඒ ගැන මම දිව්රනවා..
ලිඳ ලඟ හරක් ගාලේ..
සෙල්ලම් කෙරුව තාලේ...
අම්මපා පුදුම හිතෙනවා...


ජනාධිපති...
වේගෙන් යන කාර් ලොරි තිබේ..
මගේ පනම් හතර මට ලැබේ...
මේකයි මගේ බරබාගේ...
පැයට සැතපුමයි වේගේ..
ඔහේලා හඳට යන්න හදනවා..


අගමැති සහ අකිල..
පොත් ටික පොඩි කෙලීට..
අරගෙන දෙන්නට මට..
දෙයියා මගේ මුහුන බලනවා..
පාසැල වෙත යන්නට..
මිරිවැඩි සඟලක් මම..
පුතේ නුඹට අරගෙන දෙනවා...


සිංදුව තව කියයි...


බදුල්ලේ සිරිපාල.. නිමල් ලංසා...අජිත් බී පෙරේරා ඇතුලු අනිත් නඩේ..
කව්රුදෝ කවුරුදෝ..
දැන් ලොක්කෝ...
අපිමයි අපිමයි දැන් ලොක්කෝ...
.
.
.
තව දිගටම කියයි..
.
.
ටොයියෝ අත්පොලසන් දේ...
.
.
බයියෝ දෙස් තියයි..
.
.
අපි මහජනයා...?


4 comments:

  1. හොද අත්හදාබැලීමක්

    ReplyDelete
  2. අපේ රටේ දේශපාලනය නම් විනෝද සමය වගේ තමා , ඡන්දේ දීපු වුන් හිතා වේවි , නැත්නම් තද කරගෙන බලාගෙන ඉන්නවා , ආයෙත් අවුරුදු 6කදි තවත් ජවනිකාවක් පටන් ගන්නවා , රටේ ආදායම ටික ටික පහළ යනවා , ණය වාරිකේ ටික ටික වැඩි වෙනවා , ඔබේ ගීතය නම් අගෙයි ! ස්තුතියි

    ReplyDelete
  3. මම “සිරා“ කරත්ත කාරයා.ha ha ha ha

    ReplyDelete
  4. හෙහ් හෙහ්, මරු මරු.

    ReplyDelete