Wednesday, July 11, 2012

හාස්කම.....



නිවස පුරා පැතිර තිබුනේ පාළු මූසල බවක්.මවගේ කෙදිරිලි හඩින් නිවසේ පැවති නිශ්ශබ්දතාවය බිදී ගියා. ඒ හඩට සවන් යොමා සිටි පුංචි සැලී ඇගේ පියා කලබලයෙන් නිවස පුරා ඇවිද යන ආකාරය බලා සිටියේ සංවේගයෙන්. විටක මව සිටි කාමරයට ඇතුල් වී මවගේ හිස අත ගෑ ඔහු තවත් විටක නිවස ඉදිරියට විත් මාවතේ ඈත කෙලවර දෙස බලා සිටියේ නොයිවසිල්ලෙන.

"තාත්තේ..."
හෙමින් හෙමින් පියා අසලට ඇදුනු සැලී ඇගේ හඩ අවදි කලා
"ඇම්බියුලන්ස් එක තවම නැත්තේ ඇයි?"

"දැන් ලගම එනවා ඇති දුවේ" යැයි සැලීට පිලිතුරු දුන් පියා ඇයව තම තුරුලට ගත්තා.

"දුවට බයයිද? බය වෙන්න එපා දුවේ...මම ඉන්නවානේ"යැයි පියා පැවසුවේ පුංචි සැලීගේ සිතේ කැකෑරෙන බිය සහ ශෝකය ඔහුට දැනුනු නිසාවෙන්.

මද වේලාවකින් හඩ නංවමින් පැමිනි ගිලන් රථයක් නිවස අසල නැවැත්වූ අතර ඉන් බැස ගත් වෛද්‍යවරියක් සහ හෙදියන් දෙදෙනෙක් හනික නිවස තුලට පැමිනියා.ඔවුන් සුව පහසු අසුනක මවව හිදවා ඇයව ගිලන් රථය වෙත රැගෙන යන ආකාරය කදුළු පුරවා ගත් දෙනෙතින් යුතුව සැලී බලා සිටියා.
පියා වෙත සෙමින් සෙමින් ලං වූ ඇය ඔහුගෙන් මෙසේ ඇසුවා,

"තාත්තේ...අම්මා මැරෙයිද?"

පුංචි සැලී දෙස ආදරණීයව බැලූ පියා ඇයට පිලිතුරු දුන්නා
"නෑ දුවේ අම්මාට මොකුත්ම වෙන්නේ නෑ...තව ටික දවසකින් දුවට මල්ලි පැටියෙකුත් අරගෙන අම්මා ගෙදර ඒවි"

සැලීගේ දෙනෙත් විශාල වුනා...මුහුන ආලෝකවත් උනා...ඇගේ මුව පුරා ඇදී ගියේ සුන් දර සිනහවක්...

දින කිහිපයක් ගෙවී ගියා.මව යලිත් නිවසට පැමිනියා,ඇය පැමිනියේ තනිවම නොවේ, සැලීට පුංචි හුරුබුහුටි මල්ලියෙකුත් සමගයි. ඔහුට ජෝජ් යැයි නමක් යෝජනා කලේ සැලීමයි.

කාලය ගෙවී ගියා,දැන් සැලීට වයස අවුරුදු 8ක්. දිනක් ඇගේ මව සහ පියා ඇයගේ පුංචි සොහොයුරා ජෝජ් පිලිබදව කල කතාවක් ඇයට ඇසුනා.ඔහු මාරාන්තික අසනීපයකින් පසුවන බවත් ඔහුගේ ජීවිතය බේරා ගැනීමට කල හැකි සියල්ල තම මව සහ පියා කර ඇති බවත් සැලීගේ පුංචි මොළයට වැටහුනා.වෛද්‍යවරුන්ට අනූව ඉතා විශාල මුදලක් වැය වන ශල්‍යකර්මයකින් කුඩා ජෝජ්ගේ දිවි බේරා ගැනීමට හැකි වන නමුත් එවැනි විශාල මුදලක් දැරීමට සැලීගේ මවට සහ පියාට හැකියාවක් නැහැ.

"දැන් ඉතින් පුතාව බේරගන්න වෙන්නේ හාස්කමකින් විතරයි" පියා දුක්මුසු හඩින් මව සමග පවසන අයුරු සැලීට ඇසුනා.

"හාස්කමක්? ඒවා කොහේද තියෙන්නේ?" සැලීට ප්‍රශ්ණයක්.
හනික තම නිදන කාමරයට දිව ගිය සැලී සගවා තිබූ තැනින් තමන්ගේ කැටය අතට ගත් අතර හනික එය බිද දැමූ ඇය එහි තිබූ මුදල් ගණන් කිරීමට පටන් ගත්තා.කුඩා වියේ සිටම මව සහ පියා ලබා දුන් මුදල් ඉතිරිකිරීමට හුරු වී සිටි නිසා ඇගේ කැටයේ සෑහෙන ප්‍රමානයක මුදලක් ඉතිරි වී තිබුනා. කැටයේ පිරී තිබූ මුදල් තෙවරක්ම ගැන බැලූ සැලී අවසානයේ ඒවා රැගෙන නිවස අසල තිබුනු ඖෂධ සැල වෙත ගියා.

ඖෂධ සැලට ඇතුල් වූ සැලී ඖෂධ සැලේ සේවකයෙකුගේ අවධානය ඇය වෙත යොමු වන තෙක් බලා සිටියත් කාර්යබහුලව සිටි ඔවුන් කිසිවෙකුගේ අවධානය ඇය වෙත යොමු වුනේ නෑ .අවසානයේ තම පසුම්බියෙන් කාසියක් අතට ගත් ඇය එයින් මේසයට තට්ටු කල අතර එය ඇසුනු මුදල් අයකැමි කාන්තාව පුංචි සැලී දෙස නොරිස්සුම් සහගත බැල්මක් හෙලුවා.

"මොකද?"

"මම ආවේ මගේ මල්ලී ගැන කතා කරන්න..." සැලී සිහින් හඩින් පිලිතුරු දුන්නා,
"එයාට තවම වයස අවුරුදු දෙකයි...එයා ගොඩක් ලෙඩින්...මට එයාව හොද කරන්න හාස්කමක් ගන්න ඕනෙ...ඇන්ටිලා ලග හාස්කම් තියනවද?"

මුදල් අයකැමි කාන්තාව තුෂ්නිම් භූත වුනා.
"මොකද්ද දරුවෝ කිව්වේ..මට තේරුනේ නෑ" ඇය යලිත් විමසුවා.

"තාත්තා කිව්වා මගේ මල්ලීව හොද කරන්න පුලුවන් හාස්කමකට විතරයි කියලා...මට මල්ලිව හොද කරගන්න ඕනේ..අනේ ඇන්ටි හාස්කමක් කීයද?"
සැලී හැඩුම්බරව ඇසුවා.

"අපි ලග හාස්කම් විකුනන්න නෑ දරුවෝ..."මුදල් අයකැමි කාන්තාව සෙමින් පැවසුවත් සැලී පරාජය බාර ගත්තේ නෑ.

"අනේ ඇන්ටි මගේ ලග සල්ලී තියනවා...මම සල්ලි දෙන්නම්..."

මෙවිට පිලිවෙලට හැද පැලද ගත් මහළු මිනිසෙක් සැලී අසලට පැමිනියා,

"ඔයාගේ මල්ලිට මොන වගේ හාස්කමක්ද ඕනේ දරුවෝ"? ඔහු කරුණාවන්ත හඩකින් සැලීගෙන් විමසුවා.

"මම දන්නේ නෑ අංකල්" සැලීගේ දෙනෙතින් කදුලු ගලා ගියා.

"මගෙ මල්ලිට ගොඩක් අසනීපයි...එයාව හොද කරන්න ඔපරේෂන් එකක් කරන්න ඕනෙලු...ඒත් මගේ අම්මටයි තාත්තටයි එච්චර සල්ලි නෑ...ඒ නිසා මගේ ලග තිබුනු සල්ලි අරගෙන මම ආවා හාස්කමක් ගන්න"

"ඉතින් පුතා ලග සල්ලි කොච්චර තියනවද"?ඔහු ඇසුවා.

"ඩොලර් එකයි සත එකොලහක් තියනවා අංකල්" සැලී ආඩම්බරයෙන් පිලිතුරු දුන්නා.

"හරි පුදුමයි" සිනා සෙන ගමන් මහලු මිනිසා පැවසුවා,

"මල්ලි කෙනෙක්ව බේරගන්න තියන හාස්කමේ ගාණ හරියටම ඩොලර් එකයි සත එකොලහයි"
එක් අතකින් දැරියගේ අත තිබූ මුදල් ගත් ඔහ් අනෙම් අතින් දැරියගේ අතක් අල්ලා ගත්තා,
"මාව දුවගේ ගෙදරට එක්ක යන්නකෝ එහෙනම්...මට දුවගේ මල්ලිව බලන්න ඕනේ... දුවගේ අම්මයි තාත්තයි එක්ක කතා කරන්නත් ඕනේ"
ඔහු පැවසුවා.

ඒ මහලු මිනිසා වෛද්‍ය කාල්ටන් ආම්ස්ට්‍රෝන් වූ අතර ඔහු ඉතා දක්‍ෂ ශල්‍ය වෛද්‍යවරයෙක් ලෙස එකල පිලි ගැනුනා.

ඔහු කුඩා ජෝජ්ගේ ශල්‍යකර්මය බාර ගත් අතර ඔහු එය සිදු කලේ කිසිදු ගාස්තුවකින් තොරවයි. ශල්‍යකර්මය සාර්ථක වූ අතර කුඩා ජෝජ් ඉතා ඉක්මනින් සුවය ලැබුවා.

නිවසට පැමින කෙලිදෙලෙන් පසු වූ ජෝජ් දෙස බැලූ මව පියාට මෙසේ මිමිනුවා

"මට නම් මේ ඔපරේෂන් එක ගැන හිතා ගන්නවත් බෑ...මේක හාස්කමක් වගේ...ඇත්තටම මේකට කීයක් යන්න ඇතිද?"

සැලී තනිවම සිනා සුනා...ඇය දැන සිටියා හාස්කමක මිල...එය ඩොලර් එකයි ශත එකොලහක්,නමුත් එයට සහෝදරියකගේ ආදරයත් විශ්වාසයත් එකතු විය යුතුයි.

 - ඊයක් ඇසුරින් උපුටා ගැනීමකි..... -

Monday, July 9, 2012

ටිකක් හිනා වෙන්න සහ මධුසමය - අවසාන කොටස (මේක නම් අනිවාර්යෙන්ම 18 + )


 (ඡායාරෑපය අන්තර්ජාලයෙනි)
ද වැඩේ ඉවර කරන්න යන්නේ... ටිකක් දරැණු වැඩියිද මන්දා... පුලුවන් තරම් සැර අඩු කරලා සංස්කරණයෙන් පස්සේ තමයි මේක පල කරන්නේ....

අම්මපා, මගුල් හයනාවක අමු ගොරක..
මම දැන් දනිමි මතුවන බව පැණි වරක..
උදුරා තුවායද විසිකල විට දුරක..
දෑතින් වසාගත්තෙමි හනිකට අරක

කොටියෙක් වගේ ඔහු පැන මා වෙතට වහා..
ඔසවා මා යහනේ උඩුබෙලි අතට බහා...
තද කොට දෙඅත ගැලවී දෙවටොරට එහා..
හෙළුවා සිනා මුසු බැල්මක් මගේ අරක දිහා..

ඔහු දැන් සිටී ඇල පාරෙහි ඇඟිලි තියා...
විලි බිය දිය පහර නාහෙන් ඉහල ගියා..
ඕනෑ දෙයක් වේවා මින් පසුව කියා...
උඩබැලි අතට මම සිටියෙමි දෙනෙත පියා..

ඇඳ මත දිගා වී ඔය ලෙස සිටින සඳ..
සිරිමල්ගෙ ඇඟිලි දහයම වදින ලද
අයියෝ මගේ සැලකිය යුතු හරිය අද..
"සුකිරි" බනිස් ගෙඩියක් මෙන් පිපිනි හොඳ

ලංකොට මුවට මුව යලි මගේ දොතොල තලා..
ඉවසුම් නැති ගතිය හොඳ හැටි පහල වෙලා..
නැවතත් පහල දඬු අඬුවට දෙනෙත් හෙලා..
ඔහු මට නොසෑහෙන තරමට විහිළු කලා..

පොඩි එක්කෙනත් දැන් ටික ටික වැඩියි දඟේ..
කීකරු කමක් නැහැ දැන් ටික ටික වැදෙයි ඇඟේ..
සිහිවන විට දැනුත් ඇඟ හිරිවැටෙයි මගේ..
එනමුදු මමත් හිටියෙමි මට නෙමෙයි වගේ...

විසිකර දමා ඔහු ඇඳගෙන සිටි ඒවා..
හිමිහිට ටිකෙන් ටික මගේ ලඟටම ආවා..
වට්මටු කෙසෙල් හෝ මොනවා හරි මේවා..
ඔබටත් දිනෙක දැක ගත හැකි වෙයි ඒවා...

ඔහු දිග ඇදුනු විට උඩුබෙලි අතට හොඳේ..
වාඩි උනෙමි ඇස් ඇර මම පසෙක ඇඳේ..
මේ ආයුධය දෙස බලමින් සිටින සඳේ...
නුපුරුදු හැඟිම්ක ඇතිවිය ලපටි හදේ...

ඉස්සර සිසු නිවාසය තුල සිටින විට..
අඟලක් දෙකක් සැනසීමට ඇරපු යට..
ඉටිපන්දමින් අපි සැනසුනු මතකයට..
මොන බම්බුවක් දැයි මෙතැනදි සිතුනි මට..

ඊතලයක් බඳුය උඩ කෙළවර උල්ය...
මම හිතුවාට වැඩියෙන් එය සුවිසල්ය..
වනිතාවකට බැළු බැල්මට මනකල්ය..
ඊටත් වඩා අයියෝ මෙය සුවිසල්ය...

ඒ දෙස බලාගෙන නොවැසෙන ඇසිපිල්ලෙන්...
සිටියෙමි ටික වෙලාවක් සිත සැනසිල්ලෙන්..
ඔහු පැත්තකට ඇල වී මා උඩු ‍බැල්ලෙන්...
දෙන්නම විදුලි එළියේ දැන් හෙ‍ළුවැල්ලෙන්...

පැහැදිලි නිසා අද වෙන්නට යන හරිය..
පුදුමයි මට එපා රත්වුනු හැටි "තැටිය"..
පුපුරණ තරමටම එය දැන්  ඉවසනු බැරිය..
කිවයුතු යුතු නොමැත දැන් නම් දැනෙනා සුදිය..

පෙන්නා ඇතුල දිග හරිනා පරිදි පොත..
දෙකකුල් පලල් කොට ඔහු සතු කලෙමි ගත..
පොල් උල වදින විට නොකියන හරියේ තෙත..
ඇත්තයි එහෙම රසයක් තුන් ලොවෙහි නැත..

මගේ ඇඟ උඩට නැග ඇඟ පත හරි ගස්සා..
පහලට හෙලන ලද "මුල" ඉහලට උස්සා..
නොනැමී "පොඩි එකා" තෙල් ගතියට ලිස්සා..
කළවා දෙකට අතරින් පහලට බැස්සා...

කෙල්ලෙක්ගේ "පුවක්" කෙලියෙහි රසය බලා..
හරියට එවිට මම දෙකකුල් එකතු කලා..
වෙන පාරක ගියත් අතරට තුරැළු වෙලා..
මුළු සරුවාංගෙම යහවා හුඹුටු සොලා...

සිටි ඒ ලෙස ටිකක් අසු වී තුරුල්ලට..
දෙපසට වන පරිදි තද කොට උකුල් ඇට..
මාගේ කකුල් හොඳ හැටි පලල් කොට..
තද කෙරුවා "අරක" හිමිහිට ඇතුල කොට..

ඉවසා සිටිය මුත් මම මොහොතහිදි එම..
පලවන වරදට තදවන විට සිනිදු සම..
"අයියෝ" "ඌ" කියා හමුවද විටද ඉම..
ඇතිවන සුදිය හින්දා දැඟලුවෙමි මම..

ඉවසිය නොහැකි තැන බැස සෙනෙහස වැඩුව..
ඇඟ උඩ තබාගත්තෙමි මම අම පිඩුව..
ඔහු ඒ සමග උරමින් මගේ තණ පුඩුව..
දුන්නා මගේ අතට අර දඟලන බඩුව..

එය මගේ අතට දුන් අදහස සිතින් දැන..
ඔහුගේ ඇඟ උඩින් දෙකකුල් පටල පටල ගෙන..
සිහිවී මුලින් ඇතිවුන රස සුදිය ගැන...
අල්ලා තබා ගත්තෙමි එය නියම තැන..

මේ පොඩි එකා හිමි හිමිහිට ඇතුළු කොට..
තෙල් නදියට කෙළින් ටික ටික බහින කොට..
ගත සිත පිනා යයි සම් සම් නහර ඇට..
විස්තර කල නොහැක ඇතිවුනු ගතිය මට..

ඔහුගේ බඳ වටේ අත්දෙකම බැඳගෙන..
දත්පිරිමිටි කකා සිටියෙම් රසය විඳගෙන..
පිරිසිඳු චරිතයේ රැකි තිරය බිඳගෙන..
දැන්නම් "මෙය" ගියා වැට කඩුණ බිඳ ගෙන..

හරි කඩිසරය ඉන්පසුවට උක් දණ්ඩ...
හැමපාරම ලැබේ කෙලවරටම යන්ඩ..
ඉන්නට බැරි නිසා තව ඉවසං ඉන්ඩ...
හිර කෙරුවෙමි උකුල හොඳ හැටි තද වෙන්ඩ..

පහරක් වදින විට කෙළවරටම හැඩට..
පුදුමයි ඉබේ එසවෙන හැටි ගත උඩ‍ට..
උපමාවක් මෙන්න මින් මතුවන හඬ‍ට..
පොල් ගෙඩි කඩනවා මෙනි හරියට මඩට..

හයියෙන් පහර දෙන විට හොඳ හැටි ගස්සා...
මහා වැස්සක් සෙවල ලිඳ ඇතුලෙහි වැස්සා..
ඔහු නැවතුනා මීයා ගුලටම බැස්සා...
දේදුන්නක් විලස මම හිටියෙමි ඉඟ උස්සා...

ඇටමස් නහර තුල විදුලිය කෙටීගෙන...
වෙව්ලා දෙපියයුරු නොදැනිම නැටීගෙන..
දිය කඳ නගින විට හබලෙහි ගැටීගෙන...
මුලු සිරුම ගියා මගේ හිරි වැටීගෙන....

-------- ඔන්න අදින් ඉවරයි --------
උපුටාගනීමකි... කතෘ අඥාතය...

Friday, July 6, 2012

නංගි ලොකු වෙලා.......



පොඩි කාලේ පටන් නිතරම ලඟ රැඳුනු....
මාදං හුඹුටු සීනී පේර ගෙඩි කඩපු....
අල්ලපු වැටේ නංගී මගේ ලඟ නටපු...
කොහොමද වැටුනේ ජම්බු ගහෙන් බිම හිටපු...

කාලෙත් එක්ක ටික ටික ලොකු වෙනු දැක්කා...
දෙහි ගැට දොඩම් වෙනු දැක දැක මග රැක්කා...
පුවක් පට්ට කරත්තේ යන කොට දක්කා...
එක්කර ගෙන ගියා හිදිසියේ ලොකු අක්කා...

හවසට වෙනදා වගේ ගුඩු පනින්නට...
අස්සයා ගොන් ටික් ටික් ටික් කරන්නට...
මහගෙයි මුල්ලේ හැංගී පිට දී දොරට...
දැන් ඈ එන්නේ නැහැ සෙල්ලම් කරන්නට...

ඉස්කෝලේ එක්කර ගෙන ගියේ මම...
එනකොට අතින් අල්ලාගෙන ආවේ මම...
වැවට ගිහින් නාන්න ලඟ හිටියේ මම...
දැන් ඈ නැතිව තනියම ලතැවෙන්නේ මම...

දවසක් දෙකක් මග බල බල මම හිටියා...
එනමුත් තවම ඇය නම් නොම එනු සැටියා....
රිංගා වැටෙන් පීරා ගස් මී වැටියා....
ගේ කිට්ටුවට අවේ මෙන් හොර කොටියා....

තට්ටු කරා ජනේලේ මුල්ලකට හෙමින්...
“සුදු නංගී“ අයියා මම ආවේ හොරෙන්....
අයියා, එන්න බැහැ දැන් නම් පෙර විලසින් ...
කිව්වා නංගි කාටත් නෑහෙන අයුරින්.... 

මට බැහැ ඔයා නොබලා දැන්නම් ඉන්න....
එක මොහොතකට පුලුවන් නම් දැකගන්න...
ජනේලේ තදයි බැහැ නොවැ එය ඇරගන්න...
මම ඉන්නවා මෙතනම බැහැ මට යන්න....

අයියේ කිය දේ චුට්ටක් අහනවද....
මම ලොකු වෙලා ඒ ගැන ඔබ දන්නවද...
අම්මා දැක්කොතින් විසුමක් නැති වෙයිද...
ඔය සුදු මුන දැක ගන්නට බැරි වෙයිද...

යනවා එහෙමනම් මම යන්නට නොඑන්නට...
එන්නෑ යලිත් නම් චක්ගුඩු පනින්නට...
හැන්දෑ කොරේ වැව ලඟ තනි රකින්නට...
පිටේ සුවඳ සැවැන්දරා ගාන්නට....

අයියට කියන දේ ඇයි නොම තේරෙන්නේ...
කොහොමද නොකියා මම දැන් එළියට එන්නේ...
අම්මා දැක්කොතින් නම් නැහැ බේරෙන්නේ...
මට කරදර නොකර හිමිහිට වැට පැනගන්නේ...

ලොවි ගැට ලොකු උනේ හින්දා සාත්තුව...
මැද මහ මුකලානේ දී උනු හේත්තුව...
මිරිකා උරා යුස අරගගෙන සාන්තව...
උඹ ලොකු උනේ මා ගාවදී කේන්තිව...

අයියා කියන දේ නාහන්නේ මන්ද...
කියනා කිසිත් ඔය මොලයට නොවැටෙද්ද....
හිමිහිට ඇවිත් ගෙයි මුල්ලට නොම සද්ද...
මිරිකුවා නෙළුම් පොට්ටුව මතකද නැද්ද...

ආසයි නගේ උඹේ පොට්ටුව දැකගන්න...
හැකිනම් ලඟට අරගෙන කොන මිරිකන්න...
දැන් නම් තවත් බැහැ මට මෙය ඉවසන්න...
ජනේලේ කඩං එනවා ඇතුලට ඔන්න....

අසයි මටත් සුදු අයියව දැක ගන්න....
පපුවට තුරුල් කරගෙන කෙහෙරැළි සිපගන්න..
කොතරම් කලත් බැහැ නොවැ මෙය ඇරගන්න...
මා ගැන තකා තව ජුන්ඩක් ඉවසන්න...

ජුන්ඩක් තියා තප්පරයක් බැහැ ඉන්න...
හැකිනම් ඇවිත් මයේ සතුටට පෙන්නන්න...
මෙච්චර කලක් උඹ වගේ මගේ ලඟ උන්න..
නැහැ වෙන කිසි කෙනෙක් දිව්රුවා මම ඔන්න...

මම ලොකු වෙලා බැහැ ඉස්සර වගේ එන්න...
බඩ උඩ නැගලා අස්සයා පැන පැන යන්න...
සීනි පේර ගස් උඩ නැග ගෙඩි කන්ඩ...
මහ කළුවරේ බඩ වැටිවල රිංගන්න....

නංගී ලොකු වෙන්න කල කරුමය කිමද.
ඉස්සර වගේ ලඟ ඉන්නට බැරි ඇයිද.
අපි දෙන්නා නොදන්නා දේ මොනවාද...
මේ ගැන අම්මගෙන් වැඩිපුර අහනවද..

දන්නෑ අයියේ ඒ ගැන කියනට වැඩිය...
අම්මා දුන්න ඔවදන් සහ අඩු වැඩිය...
අහගෙන හිටියා මිස ඒ ගැන හරි හැටිය...
කියලා දෙන්න මම දන්නැ වැඩිය...

නංගියේ... ජනේලේ අරින්නම බැරිද....?
බැහැ සුදු අයියේ... අම්මා වහලාම දාලා....
උඹලගේ අම්මට කියපන් නංගියේ.....
දවසක මම ඕක අරිනවා...
වහන්න බැරි වෙන්න......

හරිය.....

Friday, June 29, 2012

ටිකක් හිනා වෙන්න සහ මධුසමය 2 (මේක නම් අනිවාර්යෙන්ම 18 + )


මීට කලින් ලියපු ටිකක් හිනා වෙන්න සහ මධුසමය 1 පොස්ට් එක බැලුවනේ... කීප දෙනෙක් විවිධාකාරයෙන් තර්ජන එල්ලා කරලා තිබුනා මේකේ දෙවැනි කොටස දාන්න කියලා.....

ඔන්න එහෙනම් අපි දැන් බලමු ටිකක් හිනා වෙන්න ත් එක්ක මධු සමයට ගන ගෑණු ළමයාට ඊට පස්සේ මොනවද වෙන්නේ කියලා.....

දුර ගිය රථය තානායම වෙත ආවා
සැනසී විවේකව රෑ කෑමද කෑවා
තව හිතු මනාපය ලෙස අඩු වැඩි මේවා
ඔබටත් යම් දිනක විඳගත හැකි ඒවා

කොපමන රස අහර තිබුනත් වළඳන්න
හද පිරි තුට සිනා බැහැ නොව තව ඉන්න
පොඩිකල සිට පතාගෙන රැක ගෙන උන්න
"ඔහුගෙන්" කන තුරු මට බැහැ ඉවසන්න

හිටිවු වවා අල ගොවිතැන් කරගත්ත
උදුරා කපා තම්බා හැර පිට පොත්ත
අප ටික බෙදන කුරු මේසයකට පැත්ත
ඉවසාගන්න බැරි බව සහතික ඇත්ත

පාසැල් යන වියේ "මා කල" යට හිඟුල
 අද එන නියම ලෙස හීතලයට මගුල
අසු උන සතෙකු වාගේ දැන දැන උගුට
කාමරයේ දොරට දාගත්තෙමු අගුල

සිහිලස ලබා දී පෙම් යුවලකට සරූ
වේවා පමා හෙට උදයට නැගෙන හිරූ
තව තව කියන්නේ මා මොනවටද බොරූ
නැත ඉවසුමක් අර ටික මට කෙරෙන තුරූ

වත දෙස බලා අභිමුඛයට පැමිනි විට
ඔහු මා වඩාගෙන පෙන්වා සිනහා කට
සිඹිමින් මුහුන ළය මඩලට තුරුළු කොට
තැබුවා ගෙන ගොසින් මංගල යහන පිට

සොඳුරිය ඔබට වෙහෙසද නිදිමත ද ප්‍රයේ
ඒ බව ඔබේ මුහුනේ පිළිඹිඹුව තියේ
මම නිදි මරන්නෙමි එලිවෙන තුරුම රැයේ
බැල්මෙන් මගේ අදහස පල කලෙමි ලයේ

මට හාදුවක් දී මී පැණි පරිදි රහා
ආදරයෙන් බලා සිට මගේ මුහුණ දිහා
ඉවතට ගොස් එතෙක් ඇදසිටි ඇඳුම ලිහා
නිදි ඇඳුමකින් සැරසී පැමිනීය වහා

මගේ පන බලන්‍නකෝ දහයයි වෙලාවද
මොනවා කරනවද තාමත් බලා හිඳ
ඔය රෙදි ලිහා ලැසි ගමනින් සලා බඳ
එන්නකෝ මගේ ලඟට මගේ සුදු "කැලෑ හඳ"

ඔහුගේ සියළු අදහස් යටි සිතින් දැක
වසමින් අඳින කාමරයේ පියන් දෙක
මා ගොස් ඇඳුම් ගලවින විට එකින් එක
සිටියා මග බලා ගෙන ඔහු හොරෙන් රැක

මොනවද බලන්නේ කොල්ලෝ අයින් වෙලා
සැනසුම ලබනවද මා දෙස හොරෙන් බලා
කියමින් ලඟට ගොස් ඔහු වෙත නුවන් හෙලා
මා ඔහු සමග ඇඳ ගාවට ගමන් කලා

මා ගොස් නිදි යහන මත දිග ඇදුනු කොට
රහසක් කීය ඔහු මාගේ කනට කොට
ගලවා "කිමොනා" සහ ඔය ඇඳි ගවුම යට
පෙම්කඳ නැගිට එන්නකො මගේ ඉදිරියට

ලැජ්ජයි අනේ මට බැහැ නග්නව ඉන්න
අයියෝ මෙහි නොමැත කිසිවෙක් බියවන්න
අයියෝ පනේ මට කරදර නොකරන්න
තව රෑ වෙනවා නොවැ එන්නකෝ නිදියන්න

එහෙනම් ඔන්න ඔබ තනියම නිදියන්න
ඉඩදී ඔබට මම යමි එලියට ඔන්න
බැරිනම් ඔබට මා හිත ඉටු කරලන්න
එළිවෙන තුරැ බැරිද මට පුටුවක නිදියන්න

ඇත්තට අනේ ඔබ වගේ එක්කෙනෙක් හරී
නැහැ නොවැ ඔබේ ඉස්සර ගති තවම ඇරී
තිබුනොත් වැරැද්දක පොඩියට මොනවා හරී
ඉවසන්නට මොකද අද දවසටත් බැරී

බලහත්කාරකම් එක අතකට කුමට
ඇඳ මත මුනින් පෙරලී දකුනට වමට
පොරකා කිසිම පිළිසරණක නැති කමට
ඔහුගෙන් මිදී මම බැස ගත්තෙමි බිමට

සැනසෙන්නට මගේ පෙම් පිඬ පහස ලැබ
ගලවා මිසක් රෙදි නොම ආයුතුය ඔබ
නිව්වොත් ලයිට් යම් කිසිවක් නොකර ඔබ
පිලිතුරු දුනිමි මම ඔහුගේ මුහුන සිඹ

දැනවත් ඉතින් හණිකට එනු මැනවි කියා
නිව්වා ලයිට් ඔහු හැම තැන සිවිච් සොයා
ගලවා කරැවලේ රෙදි ටික පසෙක තියා
සෝදිසියෙන් හිමින් මම ඇඳ ලඟට ගියා

විලිබිය නැමැති දල රෙදි කට දෙකට කරා
චුම්බනයක් දුනිමි ඔහුගේ දෙතොල කරා
ඔබ දන්නවද අයියෝ මේ බොලඳ හොරා
එකපාරට ලයිට් සේරම එලිය කරා

ලැබගන්නා පරිදි සිතමින් සිටිය රහා
ඔහු හොර ඇහින් බැලුවා මගේ "අරක" දිහා
සලකා මේක ලැජ්ජාවක් පරිදි මහා
ලඟ තිබු තුවායක් පටලා ගතිමි වහා

- තාම පටන් ගත්තා විතරයි...ඉස්සරහට හොඳ හොඳ සෙල්ලම් තියනවා.. ඉක්මනටම දෙන්නම් -

උපුටා ගැනිමකි.... කතෘ අඥාතයි....

Monday, June 25, 2012

පුර්ව මධු සමය හා පශ්චාත් මධුසමය.....


(ඡායාරෑපය අන්තර්ජාලයෙනි)

අද නැවතත් කථා කරන්න යන්නේ ටිකක් පට්ට ගහපු කාරණයක්... නමුත් නැවත නැවතත් යම් යම් අදහස් මතුවෙන් නිසා නොලියාම බැහැ කියලා හිතුනා.... ඇත්තටම මේ සඳහා මුල් උනේ අපේ "නුතනයා".. නුතන මල්ලිගේ ‍මුනු පොතේ පොස්ට් එකටද දාන්න ලටන් ගත්ත කමෙන්ටුව පොස්ට් එකක් කරලාම ඉවර කරන්න හිතුනා.....

බොහෝ විට අපි ආකර්ෂණය පටලවා ගන්නවා ආදරය කියලා.... මේ ගැන මම ප්‍රේමය නම් රාගයෙන් තොර..? කියන පොස්ට් එකේදීත් කථා කලා.... 
 අපි හොඳටම දන්නවා අපි තුල තියෙන්නේ ආකර්ෂණයක් කියලා... ඒක විවිධ හේතුන් මත වෙන්න පුලුවන්...

* මුදල්.. තත්වය...දේපල මත
* භාහිර ස්වරෑපය මත
* ජනප්‍රියත්වය සමාජ තත්වය මත
* ලිංගිකත්වය මත

මේ වගේ විවිධ හේතුන මත අපි එකිනෙකා කෙරෙහි වෙන ආකර්ෂණය, ආදරය කියලා පාට කොලේක ඔතලා පෙන්වනවා....

ආකර්ෂනය හරහා තමයි ආදරය ඇතිවෙන්නේ..... මේ ටිකක් හිතලා බලන්න අපි ආදරය කරනවා කියන්නේ මොකක්ද.... අපි කෙනෙක් ගෙන් ඇහැව්වොත් තමන්ගේ පෙම්වතිය හෝ පෙම්වතා එහෙමත් නැත්නම් ස්වාමියා හා බිරිඳ තමන්ට ආදරේ කරන්නේ කොහොමද....?
එහෙමත් නැත්නම් අපි කෙනෙක්ගෙන ඇහැව්වොත් මොක්ක්ද ආදරය කියන්නේ කියලා ඔය තර්කයේ අවසානය වෙන්නේ යම් යම් ක්‍රියාකාරකම් සමුහයක්.. එකිනෙකා වෙනුවෙන් කරන... උදාහරණයක් විදියට....

*එකිනෙකාගේ හිත් සතුටින් තියනවා...උදා - එයා කැමති විදියට ඉන්නවා.... එයා අකැමැති දේ කරන්නේ නැහැ.....
* එකිනෙකා වෙනුවෙන් පෙනී ඉන්නවා උදා - ලෙඩකදි දුකකදී.. එහෙමත් නැත්නම් වෙන ප්‍රශ්ණයකදී...
* ඇහුම්කන් දෙනවා... උදා - එයාට ප්‍රශ්ණයක ආවාම ලඟ ඉඳගෙන උදව් කරනවා.... දුකක් නම් බෙදාගන්නවා... ශක්තියක් වෙනවා....
* ලිංගික වශයෙන් එකිනෙකා ගේ අවශ්‍යතාවයන් ඉෂ්ධ කරනවා.....

මේ වගේ බොහෝ දේ අපිට ලැයිතුගත කරන්න පුලුවන්....මේ හැම දෙයක්ම කරන්නේ ආදරය නිසා කියලා අපි කියනවා... ආදරයි නිසා අපි මේවා කරනවා කිව්වට ආදරය කරන්නේ හෝ ආදරය දැනෙන්නේ කොහොමද කියන කාරනාව ගැන කථා කරනකොටත් කියන්නේ මේ වගේ විවිධ ක්‍රියාකාරකම් හේතුවෙන් ආදරය දැනෙනවා කියන එක...

ඒ කියන්නේ ආදරය යනු එකිනෙකාගේ අවශ්‍යතා මත සිදුවන්නා වු ක්‍රියාකාරකම් සුමුහයක් ද ත් කියලා හිතෙනවා....
සමහර අවස්ථාවලදී මම අත්දැකලා තියනවා කාන්තාවන් විවිධ ආකාරයෙන් මේක විග්‍රහ කරන්න උත්සහා කරන .. කාරනා විදියට ගත්තොත් ඔවුන් පිරිමියෙක් කෙරෙහි ආකර්ෂණය වෙන හේතුන් කීපයක් තියනවා... නමුත් ඒ ‍අදහස් සියල්ලේ හරය පොදු අදහසක් විදියට හැඟෙන්නේ ඔවුන් බලාපො‍රොත්තු වෙන පිරිමියෙක් විසින් කරනු බලන්නා වු විවිධ වු ක්‍රියාවලින් සමුහයක් මගින් කාන්තාව ඔහුට ආකර්ෂනය වෙනවාය කියන එක..... මම කියන්නේ නැහැ පිරිමියා එහෙම නැහැ කියලා....
 
මේ හැම දේම ක්‍රියාකාරකම්... තනි තනිව ගත්තත් පොදුවේ ගත්තත් කෙනෙක් තමන් වෙනුවෙන් ඉන්නවා කියන හැඟීම ඇතකරන ක්‍රියාකාරකම්... එතකොට කෝ ආදරේ..... 

ගැහැණිය හා  පිරිමියා ආකර්ෂණය (ආදරය) වඩාත් වැඩිම කාලය තමයි පෙම්වතුන් විදියට ගෙවන අවදිය... මේ කා‍ලයේ දී විවිධාකාරයෙන් තම තමන් කෙරෙහි පවතින්නා වු ආකර්ෂණය වැඩි කරන ක්‍රමවේයන් අනුගමනය කරන්න පෙළ‍ඹෙනවා..... තම තමන්ගේ ගති පැවතුම් වෙනස් කරමින්... වෙනස්ම චරිත මවාපාමින්... තම තමත් ඉදිරියේ පාරිශුද්ධත්වය පෙන්නමින් දෙන්නාට දෙන්නා රවට්ට ගන්නවා... ඒ වගේම පිරිමියා බලන්නේ ලද හැම අවස්ථාවකම කාන්තාව තෘප්තිමත් කරන්න.... ඒ සඳහා විවිධ උපක්‍රම අනුගමනය කරනවා.. විශේෂයෙන්ම බටහිර තරුණිය සාපේක්ෂව ලාංකික තරුණිය පුර්ව ලිංගික අත්දැකීම් වලින් අඩු මට්ටමක ඉන්නේ... මුල් කාලේ සුළු ස්පර්ශයක් පවා ඇය යම් වින්ඳනයක් ලබනවා...

හොඳට හිතලා බලන්න මේ කාලේ ඉඩක් ලැබෙන හැම අවස්ථාවකම බලන්නේ මොන විදියට හරි "පුට්ටු" වෙලා ඉන්න... පාරේ යන්නේ අත්බැඳගෙන... වම් අත කරට දාගෙන එක්කෝ ඉන වටේ පටලෝගෙන.. අනිත් අත් දෙකේ ඇඟිලි පටලෝගෙන..... පන්සලේ පල්ලියේ ‍ආදී කිසිම තැනක් නැතිව ඉඩක් ලැබෙන හැම අවස්ථාවකට සිපගැනීම්.. වැළඳ ගැනීම් අඩුවක් නැහැ....කාලේ තමයි කොල්ලා දන්න වැඩ කෑලි ඔක්කොම දාලා කෙල්ලව අල්ලගන්නේ..මේ කාලේ කොල්ලෙක් හැම තිස්සේම ඉන්නේ කෙල්ල තමන්ව දාලා යයි කියලා....

මම ලියපු නිදියහනේ නැහැ සහනේ කියන පොස්ට් එක කියවපු කෙනෙක් මගේ මෙහෙම ප්‍රශ්ණ කීපයක් අහලා තිබුනා.....

* ආදරේ නැතිව ලිංගික වශයෙන් එක්වෙන්න පුලුවන්ද...? 
ආදරේට විතරක් ප්‍රානවත් වෙන්නේ මේ ලොකේ මිනිස්සු සල්ලි දීලා බඩු ගහන එක්ක නැහැ. මේ ලොකේ ගණිකාවෝ ඉන්න එකකුත් නැහැ. ගෑණු වෙන මිනිස්සු පස්සේ යන එකකුත් නැහැ. මිනිස්සු හොර ගෑණු පස්සේ යන එකතුත් නැහැ.... ස්ත්‍රී දූෂණ වෙන එකකුත් නැහැ.... තාත්තලා නැති ලමයි හම්බෙන එකකුත් නැහැ... අම්මලා ඉපිදිච්ච ගමන් දරුවන්ම මරලා දාන එකකුත් නැහැ... ඔය කියන්න පුලුවන් හොඳ තේරෙන විදියට කිව්වේ...මේක තමයි ලෝක ස්වාභවය...තේරුම් ගන්න.
ඇගේ දෙවනි ප්‍රශ්නේ උනේ....

* එහෙනම් මොන දේකට ද කසාද බදින්නේ....අපි අපිව රවටන් බොරු කරන්නෙ ඇයි.. ඇයි විවාහ නොවී දෙන්නට එකට ජීවත් වෙන්න බැරි...? 

කාසාද කියන්නේ සාමාජ බැඳීමක්... අපි විසින් හදාගත්ත සම්මතයක්. සංසර්ගය නීතිගත කීරීමක්... හරියට ****** දෙන ලයිසන් එකක් වගේ... කසාද බැන්ඳා හෝ නොබැන්දා සංසර්ගයෙන් ලමයි හම්බවෙන්නේ නැද්ද..? හම්බවෙනවා.....ඒත් ඒ ගෑණු කෙනත් පිරිමි කෙනෙක් ඒ දරුවා තමනගේ දරුවෙක් කියලා පිලිගත්තාට....සරුවගේ උප්පැන්නේ සඳහන්වෙන්නේ මව්පියන් අවිවාහක කියලා නම් සාමාජය ඒ දරුවට කියන්නේ අවජාතක කියල....හැබැයි ඒ දෙන්නා පස්සේ කාද බැන්ඳොත් ලමයාගේ අවජාතකත්වය.. සුජාත වෙනවා....නමුත් ඇත්තටම ලමයා කසාද බැන්ද පුද්ගලයාගේ නොවෙන්න පුලුවන්.... නමුත් විවාහය නිසා දරුවගේ ජාතකේට වැරදි සුජාතකත්වයක් ලැබෙනවා.....මොකක්ද ඒකේ සාධාරනේ.....

මේ ගැනම කථා කරපු තවත් ලිපියක් තමයි නොබැඳපු උන් දන්නේ නැති.. බැඳපු උන් තියන්නේ නැති කථාවක් කියන ලිපියත් කියවන්න.....

ඒ වගේම තමයි ආදරේ නැතිව බඩවෙන හැටි ගැන ලියපු ලිපිය.....

විවාහ වෙච්ච අලුත ආදරේ යේ රහ ගැන කථා කරපු බාහුම් සහස්ස කියන ලිපිය...

පෙම්වතුන් පෙම්වතින් විදියට ගෙවන කාලේ ලබන ලිංගික අත්දැකීම් ගැන කියවෙන උස්සන්න කලින් මේ ගැනත් හිතන්න කියන ලිපිය...

විචාරයට ඉඩ....
*
*
(හුදෙක්ම ජීවිත අත්දැකීම් ඇසුරෙන් ලියන ලද්දක් පමනක් බව කරුනාවෙන් සලකන්න)

අරකේ ඉතුරු ටික බලාගෙන හිටය උන්ට තව ටිකක් ඉන්න වෙයි වගේ.....