ඊයේ පෙරේදා දවසක මගේ පරන සීඩී තැටි වගයක් අවුස්සනකොට මේ කවි ටික හම්බ උනා.... ටිකක් හිනා වෙන්නත් එක්ක මධු සමයට යන දෙන්නෙක් ගැන ලියැවුනු මේ කවි ටික බෙදාගන්න හිතුනා... (වරදවා හිතන්න එපා.... එයා මේකට සම්බන්ධ නැහැ, මේ එයා මධුසමයට ගිය විදිය නෙමෙයි)
කඳුරට බලා අප දෙදෙනා දිවෙන රියේ..
පස පස අසුන ජෝඩුවටම වෙනම තියේ..
සිහිවුවත් රුඟුම් ටිකකින් නටන රැයේ...
රිය කරු නිසා මා නැහැ ඔහු ලඟට ගියේ
කාරෙක දුවන විට නොනැවති හැටට හැටේ..
බැසයන හිරැ එළිය රිය ඇතුලටද වැටේ...
ඇම්ඩන් කෙනෙකු නොවැ ඔහු නම් හරිම රටේ...
ඔහුගේ ඇඟිලි දැන් මගේ දෙවටොරේ ගැටේ..
අකැමැත්තක් නැතත් අකැමැති කියාගෙන..
ඉවතට කලෙමි ඔහුගේ අත ගසා වෙන
රියදුරු ජයට කණ්ණාඩිය හදාගෙන
ඔහු මට කරපු මේ සේරමට බලාගෙන
ඇද්දා මගේ අතින් මේ සුරතලා යස
නෑ මැලි උනේ මා තව ලං උනා මිස
ඔහුගෙන් ඒ වෙලාවට මා පැතූ ලෙස
උණුසුම් හාද්දක් ලැබුනා අමා රස
ඔහුගේ ගෙල වටේ අත්දෙක දමාගෙන
ආදර බරිත විය පෙම්පිඬ බදාගෙන
මගේ මුව එම මුවට ලංකොට තබාගෙන
ඔහුගේ දෙතොල් මම හිටියෙමි හපාගෙන
මා, ඔහුගේ මුහුණ ඉවතට කරනු නොදී
සිටියෙමි බොහෝ වේලාවක් අපි එකට බැඳී
අවසානයෙදී ඔහුගේ මුදු දොතොල රිදී
ඔහුගේ සුදු මුහුන ඉවතට කරන ලදී
පොඩි දරුවෙක් වගේ නොම දත් හය හතර
මොහොතක් එයින් පසු නොම විය ඔහු නතර
දෙවටොර අතර සොයමින් සිටි දෙය අතර
ඔහුගේ අත වැදුනි මගේ පියයුරු අතර
හංකිති කමේ නොඉඳුල් විදුලිය කෙටුනා
මට නොදැන්වම මගේ පියයුරු දෙක නැටුනා
ඔහුගේ ඇඟිලි තුඩු තන පුඩු වල ගැටුනා
අම්මෝ මගේ මුළු සිරුරම හිරි වැටුනා
ඔහුගෙන් මොහොතකට මම එතැනින් මිදුනා
ඔහු අත ඇරියේ නැහැ මගේ ලඟටම ඇදුනා
නියපොතු පවා දඟලන අතරේදි වැදුනා
දෙයියෝ ඇත්තමයි මට නම් හරියට රිදුනා
සමනලයෙක් පරිදි වනමල් පොකුර මත
බඳවට යවා තරකරගත් දකුණු අත
ඔහු ලංකරපු විට නැවතත් වතට වත
මතකයි වැඩ කරපු හැටි මගේ ලපටි සිත
ලැබුමට ඒ තරම් මොහොතක් මිහිර තම
ලැජ්ජාවට බයට ඉන්නට කරුණු කිම
මිරිකා ගන්න ඉඩදී සිතු පරිදි ලැම
කලිසම් සාක්කුවකට අත යැවිමි මම
අතගා බලන්නට හොඳ තැන මිනිසෙකුගේ
කෑදර කමක් හිතෙනවා ඉදිරියට නැගේ
පොරකන විට මෙසේ අපි විහිළුවට වගේ
දැනුනා අමුතු තද ගතියක් අතට මගේ
එළියට ඇද දමා මගේ අත බඳට එතී
තදකොට හපාගෙන හිටියා දෙතොල් පෙතී
ඔහු පල කලා පැකිලීමක් හිතුවේ නැතී
පිරිමින්ටත් තිබෙන බව දැනගතිමි කිතී
අත දැම්මොත් ඔබේ ඇඳ රෙදි යටට මෙසේ..
ඇත්තයි පන පෙවෙන බව නම් මදන විසේ
හංකිති කම තිබෙන තුරු ඒ නුමුද් එසේ
නොඉඳුල් කෙල්ලෙකුට ඉවසිය හැකිස මෙසේ
බලමින් බැගෑපත් විදියට ඔහුගේ වත
සිටියෙමි ටිකක් කිකරු විදියට පැවත
කිති වැඩි නිසා අල්ලා පොරයක් නැවත
ඔහුගේ අත රැගෙන දැමුවෙමි මම ඉවත
ලොකු දෙනෙතක් ඔහු මගේ දෙනෙතට හෙළුව
හොඳමට බය උනෙමි මම ඒ බැළුමට බැළුව
වදරට ඔහුගේ සුදු මුදු හදවත තැළුව
ඔහුගේ උකුල මත තැබුවෙමි මම ඔළුව
ඔහු සතු කොට නිහඬ වුයෙමි මගේ දෙහේ
එල්ලී ගෙලේ තැබුනෙමි නාහෙට නාහේ
ඔහුගෙන් ඊට පසු හැම මොහොතක් පාහේ
මා ලත් හාදු ටික දස වසකට සෑහේ
යට කොට ඉදිරියේ රති කෙලියකට හිත
තනිවම තබාගෙන දෙදෙනා වතට වත
නැගෙනා විට "අතක" රස කොල්ලෙකුගේ යස
ඇතිවෙන සුදිය කීමට මට වචන නැත
අත ඔහුගේ නැවත මගේ දුබලම තැනය
දැන් එය පරදවනු ඇත නයෙකුගේ පෙනය
අයියෝ අත ගෑවුනා පමනකි පොඩි ඇණය
දෙයියෝ ඉබේටම ඇතිවිය තෙතමනය
- තව කවි බර ගානක් තියනවා..ඒවත් දානවද නැද්ද කියලා කල්පනා කරමින් ඉන්නේ.... ඔයාලා මොකද කියන්නේ -
උපුටා ගැනිමකි.... කතෘ අඥාතයි....
හීනි මඩක් උඩහින් ලියවිලා ඇතී
ReplyDeleteකාගේ වුනත් හොඳ පදමට පැහිල ඇතී
යන විට මධු සමයෙ රස බැලුමට කැමැති
මේ හැටි හදිසියක් ඇයි දෝ සිහිය නැතී
අම්මපා....යනකන් ඉන්න බෑනෙ
Deleteඋපරිමයි :D
ReplyDeleteලොකු දෙනෙතක් ඔහු මගේ දෙනෙතට හෙළුව
ReplyDeleteහොඳමට බය උනෙමි මම ඒ බැළුමට බැළුව
වදරට ඔහුගේ සුදු මුදු හදවත තැළුව
ඔහුගේ උකුල මත තැබුවෙමි මම ඔළුව
ඔහු සතු කොට නිහඬ වුයෙමි මගේ දෙහේ
එල්ලී ගෙලේ තැබුනෙමි නාහෙට නාහේ
ඔහුගෙන් ඊට පසු හැම මොහොතක් පාහේ
මා ලත් හාදු ටික දස වසකට සෑහේ
පට්ට රොමැන්ටික් :)
තව මොනවද අහන්නෙ දාන්න කියවන්න රසවිඳින්න ඕනතරම් අය ඉන්නවා
ReplyDelete-----------------------------------------------------
මම ආතම්මගෙ පෙට්ටගම ලියන ලොකුජෝන්
මගුලක් කතාකරනවනේ! මොනාද ආයි ඕකෙ බලන්න තියෙන්නේ! දාන්න මෙයා දාන්න!
ReplyDeleteපිස්සු හැදේ ආයි හැදේ..... පට්ට කවි ටිකය... අනික්වත් දාන්ඩෝ... ළඟ හෝටලයක් ගත්තා නම් වැඩේ මෙලාකට ගොඩනේ ඕං ආදර්ශේ යනවානම් ළඟම හෝටලයට යන්ඩෝ
ReplyDeleteයංතං දැලි රැවුල එන කොටම, යංතං පොඩි තන මතු වෙනකොටම, මල්වර වයසෙ පිබිදෙන හැඟීම් අතොරක් නැතුව නොඉවසිල්ලෙන් ඉල්ලන මේ දවසට මෙච්චර නොඉවසිල්ලක් ඇති වෙන එක පුදුමයක් නෙවෙයි.
ReplyDeleteපට්ටම කවි ටික..
ආයෙ ඉතිං අහ අහ,හිත හිත ඉන්න දෙයක්යැ ඔය ටික දාන එකනෙ තියෙන්නේ...
අහන්න දෙයක් නෑ අයියේ ලියන්න.. මේ ටික දාලා ඒක නොදාන එක සෑහෙන අපරාදයක්නේ..
ReplyDeleteරියදුරු නැතිව සිටියානම් ජෝඩුව තනිව
ReplyDeleteඕන එකක් මොකදෝ කවුරුත් නැතිව
ehenam iwarai ne
Deleteගිම්හානිවත් හිටියානම් මට ගුලි ව
Deleteසත්තයි මාසයක් බලනවා උඹේ හෙළු ව
යකෝ මරු ආ පට්ට බන්
Deleteඅහන්න දෙයක් නෑ අයියේ ලියන්න.
ReplyDeleteකවි ටික නම් ලෙසටම තියෙනවා. දැන් ඉතුරු ටික දාන්නෙ කවද්ද.....?
ReplyDeleteනෙදකින් බස්සො උඹනම් මහ කුපාඩියෙක්...
ReplyDeleteඩ්‍රයිවර් කා එකේ නම් හෙන ලක් කරුවෙක්...
හදිසිය මොකද නොඉවසා රෑ වනතුරුවත්....
යටිබඩ හීනියට රිදෙනවා නේ තවමත්....
යටිබඩ හීනියට රිදෙනවා නේ තවමත්....
Deleteඑළ එළ
Deleteඉස්කෝලෙ යන කාලෙදි ඔය ටික ඇක්සයිස් පොතක ලියල තිබිලා කියෙව්වා. පොඩ්ඩක් ඉස්සරහට යනකොට වම්බොටු කරලක් ගැන හෙම කියවෙනවා මතකයි. ඔන්නඔහෙ කවි ටික දාන්න. මේකෙ ඉන්න එවුන් තව නරක් වෙන්න දෙයක් නෑ.
ReplyDeleteඅයියෝ පට්ට.. ඉතිරි ටිකත් ඉක්මනට දාන්න..
ReplyDeleteඉතිරිය දාන්න. නරක් වෙන්න දෙයක් නැ
ReplyDeleteයන මග දිගටවත් නැති හැටි ඉවසීමක්
ReplyDeleteලෙහන්න තියෙන මලු ඔබනවදෝ මෙහෙමත්
රති කෙලියට කොයින්ද බන් සැනසීමක්
Deleteලඟ හිටියනම් පෙන්නමි මම ඉවසීමක්
වැදුනම අත ඇනේ ආ ඒ වතුර ගලා
ReplyDeleteදෙගල් දොර මැදින් යාවී ඒවා ගලා
පහත් වෙලා සාරිය යට මූන උලා
බල්ලනකො ඇනේ මලකඩ රසයි ඩලා
ඇඩෙනවා...එළ එළ....
Deleteරස ... හොද රස.... බිලින් ගෙඩියක් කනවා වගේ :ඪD
Deleteඅදහස් නං එනවා කියන්න කවි කරගන්න බැරුව දාලා වැඩක් නෑ..
ReplyDeleteපට්ට කවි ටික! අද හරි!
ReplyDeleteSirama kawi tika...(@Podi man.... Niyamai....)
ReplyDeleteSirama kawi tika...(@Podi man.... Niyamai....)
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDeleteKiayala vadak na machan kavi tikanam. Ithuru tikath dandako hanikata......
ReplyDeleteෆට්ට කවි ටික ඉතුරු ටිකත් දාන්ඩෝ... :D :P
ReplyDeleteAli patiya @ Elakiri.com
සෘන්ගාරය මිසක් කුණුහබ්බ නෑ මේ කවිවල .. දාන්න බස්ස අය්යේ දාන්න
ReplyDeleteමේ කවි ටික මමත් කියෝලා තියෙනවා. මට මතක හැටියට ඇක්සයිස් පොතක ලියපුවා වගයක් ස්කෑන් කරලා තිබුනෙ.... මේ කෙල්ල එයාගේ යාලුවට කියන කවි සෙට් එකක් නේද? එදා මෙහෙමයි උනේ කිය කියා.....!
ReplyDeleteපැරණි කවියො කියපුවයේ හැටියට මේවා මොනවද? ඔන්නොහෙ ඔක්කොම දාන්ඩ අයියේ....
ReplyDeleteවැඩක් නෑ කතා කරලා උපරිමයි...ඉතුරු ටිකත් දාන්ඩෝ......මම නම් පලවෙනි පාරට තමයි මේ ටික ඇහුවේ......කවුරුවුනත් ලියපු කෙනාගේ ඇත්ත අත්දැකීමක් වෙන්නම ඕන...කොච්චර කවුරු කොහොම කිව්වත් හොරෙන් ගුලි වෙලා විදින මේ වගේ අත්දැකීම් වල රස වැඩියි...
ReplyDeleteබුදු තාත්තෙ බොන්න... බොන්න...බොන්න...බොන්න...බොන්න...බොන්න...
ReplyDeleteනෑ නෑ
ඉතිරි ටිකත් දෙන්න...දෙන්න...දෙන්න...දෙන්න...දෙන්න...දෙන්න...දෙන්න...
පිස්සු හැදෙනවනේ...........
ReplyDeleteනියමයි මචං..!!!
ReplyDeleteඔහු සතු කොට නිහඬ වුයෙමි මගේ දෙහේ
ReplyDeleteඑල්ලී ගෙලේ තැබුනෙමි නාහෙට නාහේ
ඔහුගෙන් ඊට පසු හැම මොහොතක් පාහේ
මා ලත් හාදු ටික දස වසකට සෑහේ
කොර ඈ......
ReplyDeleteමොනවා අහනවද?
දාන්න ඉතිරි ටික..... :-)
සුභ වේවා!! රාජ සම්පත් ලැබේවා!!!
ඉතිරි ටිකත් දාන්ට අප්පා...
ReplyDeleteමොනා උනත් පට්ට කවි ටික..
අයියෝ අත ගෑවුනා පමනකි පොඩි ඇණය
ReplyDeleteදෙයියෝ ඉබේටම ඇතිවිය තෙතමනය
කලින්ම ගිහින් නේ :(
අයියෝ සෑම් .. ඔය කියන්නේ කොල්ල ගැන නෙවෙයි.. ඕක විය යුත්තක්.. කොහෙද.. උඹල තාම පොඩි එවුන්... :(
Deleteඅනේ සෑමා දන්න පොඩි ඇණේ........
Deleteමිනිහ ඇණේ ගැන කිව්වම මිටිය ගැනයි හිතලා තියෙන්නෙ! :P
http://supun-online.blogspot.com/
ReplyDeleteආයෙත් අහල... සිරා කවි ටික...එළ.. දාන්ඩ අප්ප ඉතුරු ටිකත් ඔන්න ඔහේ ආයෙ මොකටද අහන්නෙ?
ReplyDeleteමගුලක් කතා කරන්නැතුව ඔය ඉතුරු ටිකත් දාපං බං අයියේ...
ReplyDelete//අයියෝ අත ගෑවුනා පමනකි පොඩි ඇණය
ReplyDeleteදෙයියෝ ඉබේටම ඇතිවිය තෙතමනය//
ක්ෂනික මෝචනේ :D
මල්ලිට තාම නොතෙරෙන බව පෙනේ යා...
Deleteතව කල් ඇතේ, අතේ පිහිට පතා යා...
;) විහිලුවට හොඳේ...
අඩෝ ඒක
Deleteසිස් නියමයි
ReplyDeleteකතුවරයා නම් සිරා පොරක්..........
සිදුවීම රූප පෙලක් ලෙස මැවෙන්නම උපරිමේටම දීල තියේ..
අනික්වත් දාන්න............
දැන් ඉතින් පොඩි උන් නෙවේනේ..
හිහ් හිහ්
ආයෙ පිස්සුවක් ඇතෑ...... ඉතුරු ටිකත් දාපං බං අයියේ...
ReplyDeletedannako macho ithuru tiaka payyath nagga
ReplyDeleteහුටා එලනේ ,., දාන්නකෝ ,.,
ReplyDeleteඑලනේ............
ReplyDeleteඔය කර්තෘ කාරයා හොයාගන්නයි හිත මොන ගේමක් හරි දීලා..නියමයි ඇහ්.මහන්සි නොබල ඉතුරු ටිකත් දාපිය දැන් ඉතින් අපිව අවුස්සල තිබ්බ එකේ
ReplyDeletegood one.........
ReplyDeleteකෝ සහෝ ඉතුරුටික තාම නැනේ????
ReplyDeleteපට්ට...
ReplyDeleteමේක කැම්පස් එකක ලියපු එකක් කියලයි දන්නේ. පොඩි කාලේ මමත් අහම්බෙන් බලලා තියෙනවා. කවි 52ක් තිබුනා වාගෙයි මතක. හැබැයි ටිකක් වෙනස් වගේ.
ReplyDeleteපටන් ගන්න කවි ටික මතකයි
පාසල් වියේ දී මා හා එකට සිටී
මතකයි ඔබේ ඇරයුම ඇත හදෙහි කෙටී
සිරිමල් සිරී පෙම් පිඩ හා එකට ගැටී
සුමනෝ මෙන්න මුල් රැය ගතකරපු හැටී
ඇඳාගෙන මනාලියකට සරි ඇඳුම් ටික
පෙන්නා ලෝකයට බොරු ගති අහින්සක
සිහිවන විටදි හරබර වූ හැඟුම් නෙක
කුමටද කියා සිතුනා මට නිවන් දැක
තානායම බලා වේගෙන් දිවෙන රියේ
පසුපස අසුන අප දෙදෙනා පිණිස තියේ
ඇතිවන නමුත් උණුසුම් වූ හැඟුම් ළයේ
රියදුරු නිසා මා නැහැ ඔහු ලඟට ගියේ
අකැමැති නැතත් මා අකැමැති නියායෙන
ඉවතට කලෙමි ඔහුගේ අත දයාවෙන
පිටුපස බලන කණ්ණාඩිය හදාගෙන
ඩ්‍රයිවර් හොරා මේ සේරමට බලාගෙන
(ඔරිජිනල් එකේ අනිත් ටික හොයලා දාන්න පුලුවන්නම් හොඳයි)
public කරන්න බැරිනම් ඉල්ලන අයට private mail කරන්න)
හීනියට දැම්මනම් ගානක් නෑ
ReplyDeleteheeniyata danna..awulak na
ReplyDelete