Wednesday, August 29, 2012

ඇබිත්තියාගේ කයිය.....



පන්සල් වැටේ වැට මුල්ලේ ගේක සිටි...
කොළු පැටියෙක් පන්සල අත්දැක්ක හැටී...
කවිකර කියන්න්ට සිතුනිය වින්ඳ හැටී....
අත්දුටු දෙයම වෙයි නැහැ වෙන ගොතනු හැටී....

වැලිපිල්ලේ ඉඳගෙන ලිව්වා අකුරු..
බුද්ධගජ්ජේ කට පාඩම් කල අයුරූ...
සකස්කඩේ කොලපත් මත කර ඇතුරූ..
තාමත් මතකෙට නැගේ පාඩම් කල අකුරූ...

උදේ දානේ කිරිබත් හරි මියුර....
දවාලේ ලැබුනා මීකිරි රස ගෙන මසුර....
තුන්දොස් නසා නිවනා ලෙස දුක සසර...
නිරතුරු ලැබුනි පන්සල තුල මන ඇසුර...

පන්සල් පාළුවෙක් විය රුඳි පන්සල තුල නිතර....
එය තුල නොවුනි දවසම නැහැ වෙන පිට ඇසුර....
ලොකු නම ලඟම නිරතුරු බුදු ගුන ඇසුර...
ඇතිවුනි හිතක් යන්නට හැරදා සසර.....

ලොකු උපාසිකා තැන හිමි නම වෙත ලැබැඳී..
නිරතුරු ලඟට විත් සැප දුක ගැන අසතී....
විටකදී ‍“ලොකු“ නමගේ හිස ගෙන “තඩි“ බලතී...
සිදුවෙන අමුතු දේ ගැන සිත නිති පෙලතී...

කොළුවෝ මෙහෙට වර ලග කඩයට පලයන්....
“සිගරට්“ දෙකක් අරගෙන දුවගෙනම වරෙන්...
ඇහැවොත් තාත්තට කියලා උඹ කියහන්....
වෙන දේ නොකියා උඹ විගහින් ගිහින් වරෙන්....

ලොකු නම කියන දේ නොකරා ඉනු කොහොම...
“සිගරට්“ ගෙන ආමී කාටත් නොදැනීම....
උඹ හොඳ එකා කාපන් අළුවා එහෙම....
කට වහගෙන ඉඳින් මේ ගැන නොදොඩාම....

වෙසඟට පොසොන් ඇසලට හා නිකිණියට....
පන්සල පිරිලා සැදැහැවතුන් ඇත එමට....
නැහැ කිසි විවේකය ඇරයුම දානයට...
පන්සල තුලම ගත විය දින ගත විය හැම දෙයට....

හවසට සැතපෙන කලට ලොකු නම ආවාසේ....
කොළුවෝ මෙහේ වරෙන් මගේ නම ඇසුනා සේ....
ඇයි හාමුදුරුවනේ මේ කවදා නැති සේ...
ඇතුලට අවිත් ඉඳගන් ඇඳ උඩ රිසිසේ....

ලොකු හාමුදුරුවෝ  මා අසලම සැතපීලා....
මගේ ඇඟ වටා හිමිහිට දකුනත යවලා....
තුරුළුට ගත්තේ මා ඇඟ යයි කිලිපොවලා...
ඇයි ලොකු සාධු මේ මොකදෑ සිටි අසලා....

මා අරගෙන තුරුල්ලට සාධු ලඟට කර....
මගේ බඳ වටා දෑත් යවා ලඟට කර...
මට හරි කිතියි ඉන්නකො මේ දේ නොකර...
වහගෙන හිටින් කට නොමයන්නට කර දඹර....

ලොකු සාධුගේ අත මගේ ඇඟ තුල දිව්වේ....
සාධු මොකද මගේ “ජුන්ඩා“ අත ගැව්වේ....
කොල්ලෝ ඔහොම හිටු ඉඳගෙන ඔහු කිව්වේ...
සාධුගේ කට සැරට නැහැ මම මොකවත් කිව්වේ...

අල්ලා කොන අගට හොල්ලන කොට කිතිය...
නොදැනෙන නමුත් කිසිවත් එය හරි ගතිය...
ඉවසාගන්න බැරි තැන මම මේ කිතිය...
පැන්නා අනිත් පැත්තට ගෙන හිත හයිය....

ඇයි පොඩි දරුවෝ මේ හැටියට දඟලන්නේ...
මොකට ද අනේ ඔය හැටි ලැජ්ජා වන්නේ....
මේ ගැන ගිහින් කිසිවෙතු හට නොකියන්නේ...
බුදු සාධු තරහා වෙයි එය මතකෙට ගන්නේ....

කියලා ලොකු සාධු “ජුන්ඩා“ අතගාලා....
යන්නට කිව්වා මොනවද ගෙන පිහිදාලා....
ගිලන්පසට ඇති දේ ගැන රහ වැටිලා...
හිටියෙමි මුකුත් නොවුනා සේ කට වහලා....

(දැන් කියන්න එපා “මෙන්නෝ බුද්ධාගමට අපහාස කරනෝ“ කියලා)

Monday, August 27, 2012

සාරිය උස්සන්න කලින්.. සුදු ගව්ම ඉස්සුවේ ඇයි දුවේ..?

(කාරැණක ඉල්ලීමක් කරන්න කැමතියි.... කරුණාකරලා මේ විඩියෝවේ ලින්ක් එක කමෙන්ටු තුල පෝස්ට් නොකරන මෙන් කාරුණකව ඉල්ලා සිටිනවා... එහෙම අවශ්‍ය උනා නම් මට එය පොස්ට් කරන්න හැකියාව තියනවා..... 
ඒවගේම විඩියෝවේ ලින්ක් එක ඉල්ලා ඊමේල් පණිවිඩ නොඑවන මෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා..මෙම ලිපියේ අරමුණ වෙන්නේ මේ ගැටළුව සම්බන්ධයෙන් සමාජය දැනුවත් කිරීම මිස අදාල විඩියෝවට ප්‍රචාරයක් ලබා දීම හෝ යම් පාසැලක් අපහසුතාවට පත් කිරීම නොවන බව කරුණාවෙන් සලකන්න්න. එමෙන්ම මෙහිදී යම් කණ්ඩායමක් අපහසුතාවට පත්වුවා නම් ඒ සම්බන්ධයෙන් සමාව ඉල්ලා සිටින අතර මින් ඉදිරියට පාසැල සම්බන්ධයෙන් නොව අදාල සිද්ධිය සම්බන්ධයෙන්.. මෙම සමාජ ව්‍යවසනය සම්බන්ධයෙන් අදහස් පලකරන්නේ නැම් මැනවි)

දර්ශණය ඇරඹේ.. 

නංගී ඉන්නේ යට ගව්ම පිටිනි.....


පසුතලයෙන් මහා හඬින් රේඩියෝවක් ඇසෙයි.....

නංගී යමක් කියයි (පැහැදිලි නැත)... අයියා ජංගම දුරකථනය එහේ මෙහේ කරයි....

නංගී යට සාය උස්සා ගනියි....

ඊලගට නංගී අතට ගන්නේ සුදු ගව්මය.... සුදු ගව්ම කණපිට හරවන ගමන් යමක් කියා (පැහැදිලි නැත) .....


වෙලාව කීයද... නංගී අසයි....

වෙලාව තුනයි... අයියා පිළිතුරු දේ...

නංගී සුදු ගව්ම අඳිමින්...රැළි සාදයි.... පටිය බඳියි....

සාක්කුවේ ඇති යමක් සකසයි...

ගව්ම සකසමින් නංගී යමක් කියයි (පැහැදිලි නැත)...

මාට්ටුවෙනවානේ ගියොත් එහෙම...අයියා පිළිතුරු දේ.....

නංගි ඇඳගෙන සිටින්නේ සුදු පාසැල් නිළ ඇඳුමකි....

අයියා ඉදිරියේ එක ගැලවුනේ ප්‍රායෝගික ක්‍රියාකරකම් නිසාදැයි නොතෙරේ.....

නංගී තවත් යමක් කියයි.....

එහෙම තමයි කියන්න වෙන්නේ... .අයියා උපදෙස් දෙයි....

නංගී යමක් කියයි... (පැහැදිලි නැත)....


වෙන.. අයියා අසයි... මේ අතර නංගී සපත්තු දාගන්නට නැමේ.....

අයියාගේ කැමරාව යොමුවන්නේ නංගීයේ පියයුරු දෙක අතරටය....


නංගී නිරැවත් කල අයියා පියයුරු දෙකේ ක්ලොස්අප් එකක් ගනියි.....

තවත් දේ කථාවෙයි...(පැහැදිලි නැත)

නංගී යමක් කියයි.....

අපි ඉක්මනට යං... අයියා කියයි...

ළමයි කියයි ද දන්නෑ පන්තියේ හිටියේ නැහැ කියලා... නංගී කියයි.....

ඔයා කියන්න පන්තියේ හිටියේ නැහැ, යාළුවත් එක්ක බඩුවක් අරං ගෙදර ගියා කියලා.....අයියා උපදෙස් දේ..... ගෙදර යන්න ඉක්මකට හොරණ යන්නේ නැතිව....

තවත් බොහෝ දේ සිදුවේ.......

සිද්ධිය සැකවින් විග්‍රහ කර බලන කල නංගී හොරණ අවට පාසැලක සිසුවියකි.. නංගී ස්කූල් කට් කර තවත් යාළුවෙක් සමග අයියා සොයා පැමින ඇත.... නංගී පැමිණ ඇත්තේ තනියම නොව ඇයගේ තවත් යෙහෙළියක සමගය.. .ඇය ඇයගේ පෙම්වතා සමග අනෙක් කාමරයේය..... එදා දවස නංගීද යෙහෙළියට පාසැල් ගොස් නොමැති බව පැහැදිලිය.... උදෑසන 8.00 සිට සවස 3.00  දක්වා නංගීට අයියා විසින් මොනාකාරයේ පැඩම් කියා දී ඇත්දැයි නොදනිමි.... කෙසේ හෝ නංගි සහ යෙහෙළිය තුන පසුවී ගෙදර යන්නට සුදානම් වු බව පමනක් දනිමි......

---------------------------------------------

මෙය ගොතන ලද්දක් නොවේ.... මේ ඔබේ දියණිය විය හැකිය... අද අප මේ ගැන පියවර නොගතහොත් හෙට මගේ දියණියට ද මෙවැනි දේ සිදුවිය හැකිය... මෙයට වගකිව යුත්තන් කව්ද.... මෙසේ සිදුවන්නේ කාගේ වරදින්ද....? මෙවැනි දේ වලක්වාලන්නට සාමජයේ වගකීම කෙබඳුද..? යන්න සාකාච්ඡා කිරිම වටී...... 

අප අද සිටින්නේ කොතැනද..... මම මේ ගැන බලන්නේ තාත්තෙක් හැටියට... මටත් දුවෙක් ඉන්නවා...... මේ දුවගේ තාත්තා අහම්බෙන් හරි මේ දේවල් දැක්කොත් තාත්තකේ හැටියට ඔහු කොයි තරම් අසරණ වෙයිද.... මේ වීඩියෝව මට දකින්න ලැබුනේ අන්තර්ජාලේ තිබිලා..... රේටින් වල 11 + , 11780 ක් මේ විඩියෝව බලලා තියනවා මමත් ඇතුළුව...... මීට දවස් 1301 කට කලින් තමයි මේක පෝස්ට් කරලා තියෙන්නේ... මේ දියණිය අද මාර ජනප්‍රියයි..... 

තාත්තෙක් විදියට මම මගේ ජීවිතය වෙහෙසන්නේ මගේ දරුවන්ට ජීවිතේ කියලා දෙන්න... එයාලට අනාගතය හදන්න... මට නොලැබුන දේ ඒ අයට ලබාදෙන්න..... මේ ලෝකේ බහුතරයක් තාත්තලා එහෙමයි... තමන්ට නොලැබුන ලෝකයක් තමන්ගේ දරුවන්ට... තමන් ගේ දරුවෝ තමන් ඉන්න තැනට වඩා ඉහලින් තියන්න හැම තාත්තෙක්ම වෙහෙසෙන්නේ..... විශේෂයෙන්ම තාත්තෙක්ට දුවෙක් තියන්නේ මේ ලෝකේ වටිනාම සම්පතක්...... ඔබ තාත්තෙක් නම්.... ඔබ ඔබේ දුව ගැන  මෙවැනි දෙයක් දුටුවොත් ඔබ කොයි තරම් අසරණ වෙයිද..? ඔබ සහෝදරයෙක් නම්... ඔබ ඔබේ අක්කා ගැන නංගි ගැන මෙවැනි දෙයක් දුටුවොත්  ඔබ කොයි තරම් අසරණ වෙයිද..... මේ මගේ දුව නම් මගේ තීරණය මගේ දිවි තොර කර ගැනීම....

ඇයි දුවේ වැරදි පාරේ යන්නේ....ඇයි දුවේ ජීවිතේ විනාස කරගන්න හදන්නේ... අපි වටේ ඉන්න ලෝකේ අපි හිතන තරම් සුන්දර නැහැ... සමහර විට ඔබ දන්නේ නැහැ ජීවිතේ ගැන... මේ අයියා කියලා දෙන්න හදනි ජිවිතේ ඇත්ත ජීවිතේ නෙමෙයි....උඹ ලොකු ළමයෙක්.. උඹ උගත් ළමයෙක්.. ඇයි මේ දැන දැන වලවල් වල වැටෙන්නේ.... ජිවිතේ විඳින්න ගිහින් ඇයි විඳවන තැනට වැඩ කරන්නේ... අම්මාගේ තාත්තාගේ ආදරේ මදදි.... සුදු සාරිය ගලවන්න තියන කොට ඇයි සුදු ගවුම ගලවන්න හිතුවේ.... ඇයි උඹේ ජීවිතේ මේ විදියට විනාස කරගන්න තීරණය කලේ..... උඹට අපි කොයි තරම් ආදරෙයිද... උඹව බලාගත්තේ ඇස් දෙක වගේ නේද.... 

අපිට වැරදිලා....අපි හිතුවට උඹව ඇස් දෙක වගේ බලාගත්තා කියලා ඇත්තටම උඹව අපි බලාගෙන නැහැ... උඹ අපෙන් ඈත් වෙලා.... උඹට ඔන කරන දේ අරගෙන දුන්නට.. උඹට උගන්නන්න මුලු ජිවිත කාලෙම කැපකලාට අපි උඹව බලාගෙන නැහැ කියලා මට හිතෙනවා දුවේ.... උඹ අතට ලැබුන දවසේ මට මම “මල්වර“ උනා.. මම මුලු ජිවිතේම උඹ වෙනුවෙන් කැපකරන්න හිතාගත්තා..... ඒත්.. ඒත් ඇයි උඹ මෙහෙම කලේ අපිට..... උඹ ආදෙර් කියලා හොයා‍ගෙන ගියේ මේකද..... උඹ මනාමාලියෙක් වෙලා යන දවසට මට අඬන්න තිබ්බ කඳුළු ඇයි උඹ නැතිකලේ..... දැන් උඹට මගේ මළගමට අඩන්න කඳුළු නැතිවෙයි මගේ දුවේ.....

මේ දුවගේ තාත්තා මේක දැක්කොත් මෙහෙම කියලා අඬයි කියලා මට හිතුනා......

එදා මම මේ ගැන කථා කලා...... විනය තකා කුමක් කරමුද ? සමහරැ නම් මේ පොස්ට් එක දැකලා කිව්වේ මගේ කුහක කම කියලා....එත් අද වෙලා මොකක්ද අපිට ඇත්වෙලා තියන තත්වය... මේවා ගැන අපි කුමක් කල යුතුද.....  අද අපේ දරුවන් කොයි තරම් දුරට ආරක්ෂිතද කියන දේ ගැන නැවතත් අපිට හිතන්න වෙනවා... අද පවතින ජීවින රටාවත් එක්ක දෙමව්පියෝ මහා අරගලයක් නිරත වෙලා ඉන්නේ... තමන්ගේ දරු පවුල නඩත්තු කරන්න... දරුවන්ට හොඳ ජීවිතයක් ලබාදෙන්න.. ඔවුන්ගේ අනාගතය සරි කරන්න නිමා නොවන අරගලයක් නිරත වෙලා ඉන්න දෙමව්පියන්ට නොදැනිම දරුවෝ තමන්ගෙන් ඈත් වෙනවා... ඔවුනට නොදැනීම ඔවුකට නොලැබෙන ආදරෙය හොයාගෙන යනවා... මෙවැනි දේට දෙමව්පියොත් වගකියන්න  ඕනේ..... මුලු මහත් සමාජයමත් වගකියන්න ඕනේ....

මහා ලොකුට අපේ සාදාචාරය... හැදිච්චකම.. ඉතිහාසය ඉස්සරහාට දාගෙන උදම් අනන අපි අපේ සාමාජය කොයි තරම් දුරට පිරිහිලාද කියන එක පිලිගන්නේ නැහැ..... දරුවන්ට පාසැල් කාලේ තමන්ගේ ආරක්ෂව තමන් සපයාගන්නේ කොහොමද.. තරුණ කරුණියන්ට අනවශ්‍ය ලිංගික කටයුතු වලින් වලකින්නේ කොහොමද... තමන්ගේ හැඟීම් පාලනය කරගන්නේ කොහොමද කියන එක ගැන කථාකරන්න බයයි.. .අපේ සදාචාරය සභ්‍යත්වය නිසා.... අද අපිට වෙලා තියෙන්නේ මොනවද... අද අන්තර්ජාලේ කොයිතරම් නම් බාලවයස්කාර තරුණයන්ගේ නිරුවත් විඩියෝ සංසරණය වෙනවද..... මේවට කව්ද වගකියන්න ඕනේ...... 

එක අතකට බොහොමයක් බටහිර රටවල් තරුණ වයසේ ලිංගිකත්වය කෙරෙහි දරණ මතය හොඳයි කියලා හිතෙනවා.... දෙමව්පියෝ දරුවෝ.. ගුරුවරු දරැවෝ අතර ලිංගිකත්වය තරුණ හැඟීම් ගැන සාකච්ඡා වෙනවා.... කොටින්ම වැඩිවිය පැමිනි ගෑණු දරුවන්ට එළියට බහින කොට “කොන්ඩම්“ එක ගත්තද කියලා අහන තරමට දරුවන් දෙමව්පියන් අතර සම්බන්ධතා තියනවා.....

අපි හැමදාම කලේ කොලේ වහලා ගහන එක....පාරක් පාරක් ගානේ සමාජ ශාලා.....කැරොකේ.. මසාජ් සෙන්ටර්... බඩු පොට්... නියට් ක්ලබ්.....තියාගෙන අපි කෑගහනවා අපේ සංස්කෘති... සභ්‍යත්වය කියලා.... හැබැයි බැළුවොත් ස්ත්‍රී දුෂණ... ළමාඅපචාර......මිනිමැරීම්... මංකොල්ලාකෑම් මෙකී නොකී හැම දේම කියන අපි වෙසක් පෝයට පොසොන් පෝයට හතර අතේ බුදු ගුණ ගයනවා... දන්සැල් දෙනවා.... ලොකේ නිර්මල බුදු දහම රැකිලා තියන එකම රට කියලා උදම් අනනවා.....

ඇත්තමට අපිට වැරදිලාද...?
එහෙම නම් අපිට වැරදුනේ කොතැනද...?
නැවතත් හිතන්න කාලය.... 

(සංවාදට ඉඩ)

Friday, August 17, 2012

මරණ දණ්ඩනය සහ කන්‍යාභාවය...


මෑතක දී ඇති වු ස්ත්‍රී දුෂණ හා ළමා අපචාර හේතුවෙන් දුෂකයින්ට මරණ දඬවම බලාදිය යුතු බවට මතයක් සමාජය තුල මතුවෙමින් පවතී. මේ සම්බන්ධයෙන් මත පලකරන්නන් බොහෝ විට ප්‍රකාශ කරනු ලබන්නේ වැරදිකරුවන් එල්ලා මැරිය යුතු බවයි. නමුත් බොහෝ දෙනා මෙවැනි ප්‍රකාශ කරනු ලබන්නේ හුදු වෛරී ආකල්ප මත මිස ඒ සම්බන්ධයෙන් නිසි වැටහීමක් නොමැතිව බව මාගේ අදහසයි.

දඩුවමකින් අපරාධ මර්ධනය කල හැකි නම් ලෝකයේ බොහෝ රටවල් අද ඉතා සාමකාමී සහ නිදහස් සමාජ වාතාවරනයක් පැවතිය යුතුය. සරළවම කිවහොත් ඉතාමත් කෘර දැඩි දඩුවම් ලබාදෙන අරාබිකරයේ රටවල ස්ත්‍රී දුෂණ මංකොල්ල කෑම් වලින් තොර සමාජයක් පැවතිය යුතුය. නමුත් එය එසේ නැත. ඒ රටවල පවා තවමත් ස්ත්‍රී දුෂණ සහ කාමාපරාධ සිදුවෙමින් පවතී. එය හෙටත් සිදුවනු ඇත.

එසේ නම් අප මේ සඳහා කල හැක්කේ කුමක්ද යන ගැටළුව ඔබට මතුවනු ඇත.

අප කලයුතු වන්නේ මනුෂ්‍ය ජීවිතයට වටිනාකමක් දෙන සමාජයක් බිහිකිරීමය.. නීතිගරැක නීතියට ගරුකරන සමාජයක් බිහිකිරීමය... එකිනෙකාගේ අදහස් ගරැකරන එකිනෙකාට ආදරය කරන සමාජයක් බිහිකිරීමය....මෙය නීතියක් සම්මතකර දඩුවම් දැඩි කරනවා තරම් පහසු නැත.. ලංකාවේ නීතිය අනුව මනුෂ්‍ය ඝාතකයන්ට දැඩි දඩුවම් නීතිගත කර තිබේ.. ජනාධිපතිවරයාගේ එක් අත්සනකින් ඔවුන්ගේ මරණ දඬුවම ක්‍රියාක්මක කල හැකිය. මනුෂ්‍ය ඝාතනයකට වැරදිකරුවෙකුට දිය හැකි දැඩිම දඩුවම එය වුවත්, අදටත් ලංකාවේ වසරකට මනුෂ්‍ය ඝාතන සම්බන්ධ දත්තයන් පහත දැක්වේ.


මේ වාර්ථා අනුව පෙනි යන්නේ දඬුවමකින් අපරාධ පාලනය කල නොහැකි බව මොනවට පැහැදිලි කරමිනි. මෙයින් ගම්‍යවන්නේ යම් පුද්ගලයෙකු වරදකට පෙළඹෙන්නේ ඒ වරදට ලැබෙන දඩුවම ගැන තැකීමකින් නොව ඒ අවස්ථාවේ දී ඔහුගේ සිතේ හටගන්නා චේතනාව හේතුවෙන් බවයි. එසේනොමැති නම් නීතිමය තත්වයන් ගැන අවබෝධයක් සහිතව කරනු බලන අපරාධ සැලසුම් සහගත අපරාධය. ඒවා සිදුකරනු බලන්නේ නීතියේ ඇති අඩු පාඩු හා හිස්තැන් පිළිබ පැහැදිලි අවබෝධයකින් , ඒවායින් රිංගායාමේ අවස්ථාවන් ගැන මනා දැනුමකින්ය.

පාලකයින්ගේ වගකීම වන්නේ පුරවැසියන් වරදට පෙළඹිය හැකි ආකල්ප බැහැර කල හැකි සමාජයක් බිහිකිරීමයි. නීතියේ ආධිපත්‍ය පිහිටුවීමය. නීතිය ස්වාධින කිරීමයි. නිතියේ හිස්තැන්, හිඩස් පිරවීමය. නිතිය කෙරෙහි මහජන විශ්වාසය ගොඩනැංවීමය.

නමුත් අප සමාජයත් පාලකයිනුත් බොහෝ කලක් සිට අනුගනමය කලේද, දැනට අනුගමනය කරන්නේ ද “ඔළුවේ අමාරුවට කොට්ටා මරු කිරීමේ“ සංකල්පයකි. සමාජයක ආකල්ප වෙනස් කිරීම පහසු නැත. සමාජයක් නීතිගරුක කිරීම හෝ නිතියේ ස්වාධිනතිවය ආරක්ෂා කිරීම පහසු නැත. නමුත් පහසවෙන් වසාදැමු අපේ තුවාලය මේවන විට ඔඩු දුවා ඇත. දැන් සිදුවී ඇත්තේ ඉතා දරුණු සැත්කමකට යොමුවීමය.
සමාජයක් මනුෂ්‍යත්වයට ගරු නොකරන්නේ ඇයි.? එසේත් නැත්නම් සමාජයක මනුෂ්‍ය ජීවිතයකට වටිනාකමක් නැතිවන්නේ ඇයි.? මේ සියල්ල වසර 30 කට අධික කාලයක් අප මුහුන දුන් කුරිරු යුද්ධයේ අතුරුඵලයන්ය. අද අප යුද්ධය දිනා ඇතැයි අප විශ්වාස කරමු, උදම් අනමු, සව්දිය පුරන්නෙමු. නමුත් අප සැබැ යුද්ධයට අද මුහුන දෙමින් පවතී. අප ආයුධ වලින් කරන යුද්ධය ජයගෙන හමාරය.  නමුත් ආකල්පමය වශයෙන් අපි තවමත් සිටින්නේ පශ්චාත් යුධ මානසිකත්වකිනි. රජයද අදටත් විකුනන්නේ යුද්ධයයි. කුමන හෝ ගැටළුවකදී, විරෝධයකදී ඉදිරියට ගෙන එන තර්කය නම් වසර 30 ක යුද්ධය අවසන් කරලිමේ පාරට්ටුවයි.

එදා අපි ප්‍රවෘත්ති නැරඹුවෙමු. එහිදි අපි වඩාත් සතුටු උනේ “ඊයේ සිදුවු ගැටුම් වලින් එල් ටී ටී යේ මිනිමරු ත්‍රස්තවාදීන් 25 මිය ගිය අතර යුධ හමුදා වේ වීර සෙබළුන් 15  ක් දිවි පිදුහ“ කියා ඇසෙන විටය. උන්ගේ 25 කි, අපේ 15 කි, අපට 10 ක් ලාබය. අපිට හරි ජොලිය. එදා අපට මනුස්ස ජීවිතයක් යනු ඉලක්කම්ය. අදත් අපට එය එසේමය. නිතර බලන්නට දකින්න ලැබෙන ප්‍රවෘත්ති වලින් කියැවෙන්නේ අද සිදුවු අනතුරින් 3 ක් මලාය, 5 ක් මලාය ලෙසය. අප නොම්මර ගනන් කරමින් සිටිමු. මනුෂ්‍ය ජීවිතයකට වටිනාකමක් නැති සමාජයක ගැණියෙකුගේ කන්‍යාභාවය මහා කජ්ජක්දැයි කෙනෙකුට තර්ක කල හැකිය.


අනෙක් කාරනය වන්නේ සමාජයේ සමහරැන් හැසිරෙන්නේ මීට පෙර අපේ රටේ ස්ත්‍රී දුෂණ සිදුනොවනු ගානටය. යුද්ධයේ දී කාන්තාවන් දෑත් බැඳ දමා නිරුවත් මරා දැමීම යුද්ධයේ හැටිය, එසේත් නැති නම් ඒවා හමුදාව කර අපහසුතාවට පත්කරක්නට ගොතන ලද කථා ලෙස අපි බැහැර කලෙමු. අපේ හමුදාව විනය ගරුක හමුදාවක් ලෙස අපි පිළිගනිමු. නමුත් මෙකී සිද්ධීන් ඇත්තටම සිදු වුවා නම් එකී සිද්ධීන් වලට සම්බන්ධ පුද්ගලයින් අද සිටින්නේ අප සිවිල් සමාජය තුලය. මොවුනගෙන් සමාජයට යම් තර්ජනයක් නැතැයි සහතිකයක් දිය හැක්කේ කාටද ? පහුගිය වකවානුවේ අප දුටු සිද්ධීන් කීපයක් මතක් කරනු කැමැත්තෙමි. පෙම්වතිය අමනාප වීම නිසා හමුදා සෙබලෙකු විසින් සිය රාජකාරී ගිණි අවියෙන් ඇයව ඝාතනය කලේය. උසස් නිළධාරියෙකු නිවාඩු අනුමත නොකීරීම නිසා ඔහුව වෙඩිතබා ඝාතකය කර ඔහුද සිය දිවි නසාගත්තේ පොලිස් විශේෂ කාර්ය බලකායේ නිධාරියෙකි. ග්‍රාමාරක්ෂක භටයින් සිය ගිණි අවිය මනුෂ්‍ය ඝාතන, සතුන් දඩයම් කිරීම, මංකොල්ලා කෑම් සහ බිය වැද්දීම වෙනුවෙන භාවිතා කරන ලද අවස්ථා අපට මතකය.   

අපේ රටේ වසරකට දල වශයෙන් ස්ත්‍රී දුෂණ 1500 ක් පමන සිදුවන බව පහත දත්තයන් සැලකිමේ දී පෙනීයයි.


නමුත් අවාසනාවකට කරුණ වන්නේ වසරකට වාර්ථා වන ප්‍රමාණයෙන් වැරදි කරුවන්ට දඬුවම් කිරීමෙන් අවසන් වන්නේ 0.20 තරම් අඩු සංඛාවක් වීමයි. මෙයින් ගම්‍ය වන කාරනය නම් ස්ත්‍රී දුෂණ හෝ ළමා අපචාර සිද්ධින් හී විමර්ශණ කටයුතු වලදී හෝ නඩු කටයුතු වලදී යම් ප්‍රමාදයක් සිදුවන බවය. මෙවැනි අවස්ථාවන් හිදී වින්දිතයාට මුන පෑමට සිදුවන තත්වයන් පිළිබඳව මාවිසින් මීට පෙර ලියන ලද අකැමැති මතක කියන පොස්ටුවේදිත් මා විසින් අත්දකින ලද සිද්ධියක් පෙන්වා දෙන ලදී. ඒ වගේම ස්ත්‍රී දුෂණ ළමා අපදාර සිද්ධින් සම්බන්ධයෙන් අපේ රටේ නඩු කටයුතු සිද්ධ වෙන ආකාරයි පිළිවඳව මා විසින් ලියන ලද මුන් ඔක්කොම එකතුවෙලා මාව  දුෂණය කලා කියලා ලියපු උපහාසාත්මක පොස්ටුවෙදිත් මා පෙන්වා දෙන්න උත්සහා කලේ අපේ රටේ නීති පද්ධතිය සහ එය ක්‍රියාත්මක කරන නිළධාරීන් ගේ යම් යම් අතපසුවීම් සහ අඩුපාඩු පිළිබඳවය.


අද අප සමාජය කෘරත්වය කෙරෙහි දක්වන්නේ මහතා ආකර්ෂණයකි. අනතුරකදී විපතකදී එය නැරඹීම අපට මහත් චුන් ය. අනතුරට පත් පුදගලයා වටා රොක්වන අපි අනේ අපොයි කියන්නෙමු. නමුත් සමාජයක් ලෙස අප සතු වගකීම් ගැන අපට අමතකය. පහුගිය වකවානුවේ සිදුවු ළමා අපචාර සිද්ධීන් සම්බන්ධයෙන් දැන් වගක් නැත. අපට දැන් ඒවා අමතකය. චුදිතයින් නැවත ඒ ඒ පුටුවලය. සිද්ධිය උණුහුමේ විකුනාගත් පත්තරද, සටන් පාටද දැන් විකිණි අවසානය. 

අපට ද සියල්ල අමතකය... 
තවමත් අනතුර අප අවටය.... 
ඊලඟ ගොදුර 
ඔබ.. 
ඔබේ මව.. 
ඔබේ බිරිඳ...
දියණිය..
විය හැකිය..