Saturday, July 16, 2011

මගේ හෙළුව මට පේන හැටි....

උඹ නම් මහම මහා පට්ට බඩුවක් බං..
ඉන්න හැටි හරියට පත්තිනි අම්මා වගේ....
බය වුනේ නැද්ද කලන්තේ දායි කියලා පෝරැවේ...
උඹට ගානක් නැහැ වගේ...
හරියට මැස්සෙක් වත් වහලා නැති ගානයි...
අර අහිංසකයා දන්නවා නම්...
උඹ නටපු නැටුම්...
මාත් එක්ක....
ඌ මැරෙනවා වෙඩි තියාගෙන....
ඇඳන් කීයක උඹ මාත් එක්ක නිදියගත්ත ද...
මතක නැද්ද උඹට....
උඹ කඩාගෙන කියලා මං දැනගත්තේ උඹෙන්...
මටත් ඕනේවුනේ ඹබන්නම තමයි....
උඹත් පැනලා ආවනේ ඉතිං....
මතකද....මතකද.. පලවෙනි රෑ....
මගේ දිව උඹේ විල කලත්තද්දී...
උඹ නගපු කෙඳිරිය...
තාමත් මගේ කන්දෙකට ඇහෙනවා..
මතකද උඹ මට දනගහලා වැන්ඳ හැටි...
කවදාවත් අයියා මට මෙහෙම කරලා නැහැ කිව්වේ..
තොට මතක නැති වුනාට...
මට තාම මතකයි යකෝ...
ඇයි අපේ හනිමුන් එක...
එදා උඹට ඔසප් හැදිලා නේද....
මඩ වලේ ඉනි හිටෙව්වා මතක නැද්ද...
අරෑ මේවා දන්නවානම්...
ඒත් මං උඹට ආදරේ කලා...
අරෑ වගේම....
උඹට හෑන්ඩ් ෆෝන්...
ගෙදරට ලෑන්ඩ් ෆෝන්....
මතකද අරගෙන දුන්න හැටි.....
පස්සේ උඹ මට සාප කලා....
මං හැමදේටම වැරදිකාරයා උනා...
උන් මාව එල්ලුවා....
උඹ තාමත් මට වෛරකරනවා....
මං තාමත් උඹට ආදරය කරනවා...
අපේ අතීතය මතක් උනා...
කේන්තිය අඩුවුනා....
ඇත්තටම ඒ අතීතය සුන්දරයි...
දැක්කා උඹේ මගුල් පිංතූරේ..
ඒකයි කේන්ති ගියේ...
බැන්නට සමාවෙයන්...
ඒත් උඹ මට එපා....

12 comments:

  1. අවංක සිතුවිලි

    ReplyDelete
  2. ලස්සනයි. ඒත් මේක ඇතුලෙ හැංගුන කතාව එච්චර ලස්සන නෑ වගේ.

    ReplyDelete
  3. ගති.....
    මෙහෙම අත්දැකීමක් කියන්න ඕනෙ මෙහෙම තමයි.

    ReplyDelete
  4. මම නම් හිතන්නේ මේ ටික කන්නාඩියක් ඉස්සරහට ගිහිල්ල තමන්ටම කියාගත්ත නම් තමයි හරි

    ReplyDelete
  5. මෙතන ඉන්න දෙන්නම එක්කෙනෙක්...

    විවාහයට පෙර ඔහුත්
    විවාහයට පසු ඔහුත්

    දෙන්නම එක්කෙනා...මම හරිද බස්සෝ

    ReplyDelete
  6. මොනා උනත් නියමෙට ලියලා තියනවා ......
    උඩින් දහ අටට වැඩි අයට කියලා දැම්නං හොඳද මන්ද ...

    ReplyDelete
  7. තේරෙන භාෂාවෙන් හිත් වලට වදින්න ලියලා තියෙනවා..මේ විදියට ලිව්වේ නැතිනම් හරියට දැනෙන්නේ නැති වෙන්න තිබුනා..හැබැයි මේකත් කියන්න ඔනෙ,ගෑනුන් බඩු කරන පිරිමින් ම තමා පත්තිනි අම්මලාව හොයන්නේ.....

    ReplyDelete
  8. තෝ පලයන් ඌ ගාවට ....
    මන් ඉන්නම් උඹ ගාවම........
    ගෙවුණු අතීතය හැමදාම......
    ජීවත් කරනවා මාව.......

    ReplyDelete
  9. සිරා ඇහ්.... මටත් ඔය හා සමානම සිද්ධි දාමයක්ම උනා :P

    ReplyDelete