Saturday, May 28, 2011

අම්මාවරැනේ...

ජීවිතේ අනියතයි කියලා කියලා භාවනා කරන හැම තත්පරයකම...ලොකු පුතා දවාලට කෑවද දන්නෑ...කියලා හිතෙන තරමට නුඹේ දරැ සෙනෙහස.. නුඹ සොයන නිවන්මග අවහිර කරනවද? රත්තරං අම්මේ..

3 comments:

  1. වැදූ මවටත්
    මහා පොලොවටත්
    මේ මහා
    භද්‍ර කල්පයේ
    නොමැත නිවනක් . . .

    කියලා ගීතයක් ලියවුනෙත් ඒ හින්දම වෙන්න ඇති මචන් . .

    ReplyDelete
  2. කුමාර කාශ්‍යප හාමුදුරුවන්ගෙ මවුගෙ කතාව සිහි වුණා.
    හදවතට කතා කරන සිතුවිල්ලක්.

    ReplyDelete
  3. ඕක නං අම්මලාට විතරක් නෙමේ තාත්තලාටත් පොදුයි ....
    හැමෝටම සිතෙන්න පුලුවන් සිතෙන සිතුවිල්ලක් ....

    ReplyDelete