බොහොම මෑතකදි “හාවා“ ව අහම්බෙන් වගේ තමයි හම්බුනේ... එක දවසක් තමයි පොඩි චැට් එකක් දැම්මෙත්.. පස්සෙ මං “හාවා“ පස්සෙ ගියා.. . පස්සෙ පහු “ඉලංදාරියා“ ගේ බ්ලෝග් එක කියෙව්වා. ඒත් ඒ වෙනකොටත් ඌ යන්නම ගිහින්. (ඉලංදාරියාට නිවන් සැප ලැබේවා !!) අද දොස්තර නෝනගේ බ්ලොග් එක කියවන්න ලැබුනා.. හිත කිව්වා බ්ලොග් එකක් හදපන්ම කියලා..ඔන්න ඔහෙමයි ඊරිසියාව ආයුධයක් කරගත්තේ..
හාවා කිවේ මං තුමාද ? :D
ReplyDeleteWord verification අයින් කරපං මචං..
උඹතුමා තමයි.. මට පාර කිව්වට ස්තුතියි ඕං..
ReplyDeleteඒක තමයි මාව මෙතනට ගෙනාවේ..
ඔය කිව්ව එක කරන විදියත් කිව්වනං තව ෂෝයි..
හැම මගුලම කිවාම ඉගෙන ගන්නැනේ උඹලා :-D
ReplyDeleteමං රාත්රිය නම් පියාබපං බස්සෝ කලුවරෙ :P
Dashboard > Settings > Comments >Show word verification for comments? [yse] [no] <- no
ReplyDeleteඉරිසියාව ආයුධයක් කර ගත්තු හැටි නම් නියමයි . . ඔන්න ඔහොමයි ඒක වෙන්න ඕන . .
ReplyDeleteජය
ඉරිසියාවේ පුපුර පුපුර ඉන්නේ නැතිව ඒකෙනුත් වැඩක් ගන්න පුලුවන් නම් තමන් දිනුම් :))
ReplyDeleteවෙනස් විදියට හිතන දකින කෙනෙක් වගේ. ලිවීමේ රටාවත් හොදයි. කියවන්න ආසයි. දිගටම ලියන්න. සුබ පැතුම්...!!
ReplyDeleteහැමෝටම ස්තුතියි....
ReplyDeleteආ, මේකයි සීන් එක එතකොට? :D
ReplyDeleteඑහෙම තමයි ඉන්ඩ ඕන. ජයෙන් ජයම වේවා.
මේකත් කියෙව්වා කියලා සටහනක් තියලා යන්නම් ....
ReplyDeleteAhambekin hambunu BLog 1k meka.......eka lipiyak kiyevwe maha re....digatama kiyawanna asa hithuna.....Nohadunana sohoyure obata jaya!
ReplyDelete