Saturday, May 28, 2011

ඊරිසියාව ආයුධයක් කර ගතිමි.

බොහොම මෑතකදි හාවාව අහම්‍බෙන් වගේ තමයි හම්බුනේ... එක දවසක් තමයි පොඩි චැට් එකක් දැම්මෙත්.. පස්සෙ මං හාවාපස්සෙ ගියා.. . පස්සෙ පහු ඉලංදාරියා“ ගේ බ්ලෝග් එක කියෙව්වා. ඒත් ඒ වෙනකොටත් ඌ යන්නම ගිහින්. (ඉලංදාරියාට නිවන් සැප ලැබේවා !!) අද දොස්තර නෝනගේ බ්ලොග් එක කියවන්න ලැබුනා.. හිත කිව්වා බ්ලොග් එකක් හදපන්ම කියලා..ඔන්න ඔහෙමයි ඊරිසියාව ආයුධයක් කරගත්තේ..

11 comments:

  1. හාවා කිවේ මං තුමාද ? :D

    Word verification අයින් කරපං මචං..

    ReplyDelete
  2. උඹතුමා තමයි.. මට පාර කිව්වට ස්තුතියි ඕං..
    ඒක තමයි මාව මෙතනට ගෙනාවේ..

    ඔය කිව්ව එක කරන විදියත් කිව්වනං තව ෂෝයි..

    ReplyDelete
  3. හැම මගුලම කිවාම ඉගෙන ගන්නැනේ උඹලා :-D
    මං රාත්‍රිය නම් පියාබපං බස්සෝ කලුවරෙ :P

    ReplyDelete
  4. Dashboard > Settings > Comments >Show word verification for comments? [yse] [no] <- no

    ReplyDelete
  5. ඉරිසියාව ආයුධයක් කර ගත්තු හැටි නම් නියමයි . . ඔන්න ඔහොමයි ඒක වෙන්න ඕන . .
    ජය

    ReplyDelete
  6. ඉරිසියාවේ පුපුර පුපුර ඉන්නේ නැතිව ඒකෙනුත් වැඩක් ගන්න පුලුවන් නම් තමන් දිනුම් :))

    ReplyDelete
  7. වෙනස් විදියට හිතන දකින කෙනෙක් වගේ. ලිවීමේ රටාවත් හොදයි. කියවන්න ආසයි. දිගටම ලියන්න. සුබ පැතුම්...!!

    ReplyDelete
  8. හැමෝටම ස්තුතියි....

    ReplyDelete
  9. ආ, මේකයි සීන් එක එතකොට? :D
    එහෙම තමයි ඉන්ඩ ඕන. ජයෙන් ජයම වේවා.

    ReplyDelete
  10. මේකත් කියෙව්වා කියලා සටහනක් තියලා යන්නම් ....

    ReplyDelete
  11. Ahambekin hambunu BLog 1k meka.......eka lipiyak kiyevwe maha re....digatama kiyawanna asa hithuna.....Nohadunana sohoyure obata jaya!

    ReplyDelete