Wednesday, January 11, 2012

වෙනස.....(පොඩි උන් බලනවා ‍එහෙම නෙමෙයි...මේක +18)


හ්ම්                                                                                                                                                   ඇයි
සීතලයි                                                                                                                                   මොකෝ මේ
කිති අනේ                                                                                                                           පේන්නේ නැද්ද
දැනෙනවා හුස්ම                                                                                                                            මම වැඩ
ඇඳලද                                                                                                                                  මදනය ගහලද
නැහැ                                                                                                                                        මේ පාන්දර
රස්නෙයි                                                                                                                                      කටේ ගඳ
දැනෙනවා                                                                                                                                මළ කරදරේ
මිරිකමුද                                                                                                                             මොන මගුලක් ද  පොල්                                                                                                                             පොල් හැම තැනම
හා                                                                                                                                         යනවද යන්න
ගෑවෙයි                                                                                                                       මෙතන මට වද නොදී
ගල් වෙලා                                                                                                                               ඇස් පොට්ටද
උල් වෙලා                                                                                                                                මම උයනවා
සනිපයි                                                                                                                             කෙල හැමතැනම
කොල්ලෝ                                                                                                                           අප්පිරියාවේ බෑ
ආආආආආආහ්...                                                                                                                 මොකද ඕයි මේ
ආදරෙයි                                                                                                                                       මට බැහැ
උයන්න පරක්කු                                                                                                                         එකසැරයක්
අද කඩෙන් කමු                                                                                                                  කිව්වම අහනව ද
හා...                                                                                                                                          වනචරයා

67 comments:

  1. අවුරුදු දහයකට විතර පස්සෙ වෙනස.... :)))

    ReplyDelete
    Replies
    1. හ්ම්... එහෙම තමයි නේද ? බොහොම ස්තූතියි.. නිසුපා...

      Delete
    2. You are well experianced eh?

      Delete
  2. Replies
    1. මේක 18 න් පහල නේ.. මේ පොඩි කෙල්ලත් බැලුවද... බොහොම ස්තූතිය නංගි...

      Delete
  3. ලොලේ ලොල්..
    මෙච්චරටම වෙනස් වෙනවද???

    ReplyDelete
    Replies
    1. බැඳලාම බලන්න වෙනවා එක නම්....

      Delete
  4. පිස්සු හැදෙයි...

    ReplyDelete
    Replies
    1. ඔව් හැදෙයි හැදෙයි....

      Delete
  5. මම නම් කසාද බදින්නේ නැතෝ!:((

    ReplyDelete
    Replies
    1. එකපාරක් හරි බැඳලා බලන්න ඕනේ...හැකස්...

      Delete
  6. Replies
    1. බොහොම ස්තූතියි.. ප්‍රියන්ත...

      Delete
  7. ඕකා ඉතිං තනිකරම් පිරිමියගෙ වැරද්ද.... විවිව්ද ක්‍රම සහ විදි අත්හදා බලන්න ඕනෙ.... එතකොට එහෙම වෙන්නෙ නෑ... ගෑනි දන්නව අන්තිමට වෙන්න එකම උනාට ක්‍රමේ අලුත් නිසා...
    හැටපැන්නත් මිරිකමු කියාවි පොල්... :D

    ReplyDelete
    Replies
    1. :D
      ඒක පයින් එකඟයි!!lol

      Delete
    2. ඔහොම තමයි බොහෝ දෙනා හිතාගෙන ඉන්නේ.... කරලම තමයි ඕක බලන්න වෙන්නේ.. බොහොම ස්තූතියි... පොඩි සහ නුවන්....

      Delete
    3. පොඩි මෑන් . . . . ඔය හිතං ඉන්න එවුව කරලම බලපංකෝ

      Delete
  8. හිහ් හිහ් ! හපොයි දෙයියනේ!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි....මුහුදු...

      Delete
  9. Replies
    1. බොහොම ස්තූතියි.. නරකයා...

      Delete
  10. මරු අයියේ... ආයි ලොවෙත් නෑ ඔහේ නම්...., වෙනස... වෙනස

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි..මලේ..

      Delete
  11. විවාහ වු අළුත හා විවාහයෙන් දස වසරකට පසුව... අර පොඩි මෑන් කියපු කතාවට මාත් එකගයි...

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි.. බැඳලම තමයි ඒක බලන්න වෙන්නේ....

      Delete
  12. හරි සෝක් කවි සෙට් එක..

    ReplyDelete
  13. සෙහ්.. මේ මිනිහ හරියකට පොල් මිරිකන්න දන්නෙ නෑ නෙව. පහු වෙන්න පහු වෙන්න පොල් වේලෙනව. වේලිච්ච පොල් වලින්ං කිරි ගන්න එකත් අමුතුම කලාවක් බං. හබැයි හොද්දකට මිසක් සම්බෝල කොටන්න එහෙම නරකයි ඒවයිං. පැණි රහක් එනව සම්බෝලෙ.

    ReplyDelete
    Replies
    1. නවම්...අත්දැකීටමන්ද කියන්නේ....හහ..හි....බොහොම ස්තූතියි..

      Delete
  14. පොල් ගාන්න පුලුවන් කාලේ ගා ගන්න ඕන!

    ReplyDelete
  15. Replies
    1. මේක මොකක්ද රෙප්.. තේරෙන්නේ නැහැ නේ...බොහොම ස්තූතියි..

      Delete
    2. ගෑණුන්ගෙ මායම් හැට හතරෙන් එකක් කියල වෙන්නැති කියන්නෙ.... :D

      Delete
  16. නොමිලේ .com .net .org .info ආදි තමන් කැමති paid Domains සහ hosting දිනාගන්න.

    ඔයාගේ බ්ලොග් එකේ දිග නම වෙනුවෙට, .com .info .org ආදි domain එකක් එකතුකරගන්න.

    නැත්නම් අලුත්ම වෙබ් අඩවියක් සදහා paid Domains සහ paid Hosting දිනාගන්න.

    http://www.sinlix.org/info/free_domain_hosting.html

    ReplyDelete
  17. එල එල . මේක අනාගත බිරින්දෑට පෙන්වන්න ඕනෙ .එහෙම කරලා මේක අනාගතයට ආයෝජනයක් කරගන්න ඕනෙ

    ReplyDelete
  18. ඒකත් හොඳ අදහසක් සඳරැ...බොහොම ස්තූතියි..

    ReplyDelete
  19. BASSA THO HARIMA WALATHAYEK, GANIYEKWA THOTA PENNANA WATH HODA NA

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි..... ඒහෙනම් නොපෙන්නා ඉඳින්කෝ.....

      Delete
  20. Replies
    1. “පොන්නායා“ කියනවට වැඩිය මේක මරැ මචං... උඹ තමයි මාව හරියටම අඳුරගත්තේ.......ජය !!!!!

      Delete
  21. Replies
    1. @පංසල් හංදිය.. බොහොම ස්තූතියි මේ පැත්තේ ආවාට...

      Delete
  22. හ්ම්ම්.. ඔකට තමා පුතේ වෙනස කියන්නෙ

    ReplyDelete
    Replies
    1. ඔව් අමල්... පුහු පහු වෙනකොට.. කොහු කොහු වෙනවා කියන්නෙත් මේකටම තමයි...

      Delete
  23. තුන් පාරක් කියෙවුවහමයි තේරුණේ. නියමයි ආ !

    ReplyDelete
    Replies
    1. @ ශිරාන්... එහෙම හරි තේරුනානේ...බොහොම ස්තූතියි මේ පැත්තේ ආවාට...

      Delete
  24. ෆට්ට මම ලියපු "කකුල් අතරේ තියන් ගහපු" පෝස්ට් එක මතක් වුනා බොල.. ජය ශ්‍රී !

    ReplyDelete
    Replies
    1. @ සෑම්... මමත් ‍ඒ වගේ ඒවා ලියලා තියනවා....බොහොම ස්තූතියි මේ පැත්තේ ආවාට...

      Delete
  25. THO MANAWAHIMIKAM GANA KATHAKARALA MAY BLOG EKA BALANA KELLANWA AMARUWAY DANNA EPA. THO EHEMA KARAPU KELLEKGE IYYA KENEK THAMY MAMA.

    ReplyDelete
    Replies
    1. කොයි මානවිකාව ගැනද මේ කියන්නේ.... බ්ලොග් ලියලා කෙල්ලෝ අමාරුවේ දාන්න පුලුවන් නම් ලඟට ආවොත් කොහොම අමාරුවක දායිද කියලා හිතාගන්න පුලුවන් නේද ?... මේ කොය් එක්කෙනාගේ අයියද ? මොකද දැනට අයියලා බන්න මානවිකාවෝ 6 ‍දෙනෙක් ඉන්නවා අයියලා ඉන්න... ඔයා කොයි එක්කෙනාගේ අය්යද ?

      Delete
  26. THO MAHA GANU PERETHAYEK, THOWA GEKATA WADDAGANNAWATH HODA MINIHEK NEMEY

    ReplyDelete
    Replies
    1. ඔව් මම ආවොත් එන්නේ වද්දගනන් නෙමෙයි... ඇනලම යන්න... පරිස්සමින් හිටපන්....බොහොම ස්තූතියි මේ පැත්තේ නතරම ඇවිත් දෙන සහයට... ජය !!!

      Delete
  27. MAMA THAMY UBA ATHIN ANATHA WUNU RENUKA SIRIWARDENA GAY IYYA. LAJJA NATHUWA THAWA AHANA HATI. PADADAYA

    ReplyDelete
    Replies
    1. හිහි පව් අප්පා එයා...... උඹත් පව් අහිංසක ඇනෝ......

      Delete
  28. කටේ ගඳයි පොල් කුඩුයි නැත්නම් ඕක වෙන්නේ නැතිවෙයි... :D :D :D

    ReplyDelete
  29. හී හී හී..අනේ අපොයි..
    දැන්මම ඕව දැන කියා ගන්න එක හොදයි..හී

    ReplyDelete
  30. අයියෝ මම කියවවුවා ... 18+ නේ .........

    ReplyDelete
  31. එල එල..
    කොටස් 2ක් 3ක් විතර තේරුන්නෑ.
    අවුලක් නෑ
    වෙනසකටත් එක්ක ඔක්කොම නොතේරුනු එක හොදා,,

    ReplyDelete
  32. ROFLMAO.....! he he..
    Patta neh..!

    ReplyDelete
  33. යහනයි කරුවලයි..... ඕනෙමද ???? :p

    ReplyDelete