සීතලයි මොකෝ මේ
කිති අනේ පේන්නේ නැද්ද
දැනෙනවා හුස්ම මම වැඩ
ඇඳලද මදනය ගහලද
නැහැ මේ පාන්දර
රස්නෙයි කටේ ගඳ
දැනෙනවා මළ කරදරේ
මිරිකමුද මොන මගුලක් ද පොල් පොල් හැම තැනම
හා යනවද යන්න
ගෑවෙයි මෙතන මට වද නොදී
ගල් වෙලා ඇස් පොට්ටද
උල් වෙලා මම උයනවා
සනිපයි කෙල හැමතැනම
කොල්ලෝ අප්පිරියාවේ බෑ
ආආආආආආහ්... මොකද ඕයි මේ
ආදරෙයි මට බැහැ
උයන්න පරක්කු එකසැරයක්
අද කඩෙන් කමු කිව්වම අහනව ද
හා... වනචරයා
lol
ReplyDeleteහැකස්....
Delete:(
ReplyDeleteපව් නේ...
ReplyDeleteඅවුරුදු දහයකට විතර පස්සෙ වෙනස.... :)))
ReplyDeleteහ්ම්... එහෙම තමයි නේද ? බොහොම ස්තූතියි.. නිසුපා...
DeleteYou are well experianced eh?
DeleteYes I do....
Delete:) :)
ReplyDeleteමේක 18 න් පහල නේ.. මේ පොඩි කෙල්ලත් බැලුවද... බොහොම ස්තූතිය නංගි...
Deleteලොලේ ලොල්..
ReplyDeleteමෙච්චරටම වෙනස් වෙනවද???
බැඳලාම බලන්න වෙනවා එක නම්....
Deleteපිස්සු හැදෙයි...
ReplyDeleteඔව් හැදෙයි හැදෙයි....
Deleteමම නම් කසාද බදින්නේ නැතෝ!:((
ReplyDeleteඑකපාරක් හරි බැඳලා බලන්න ඕනේ...හැකස්...
Deleteහිකිස්....
ReplyDeleteබොහොම ස්තූතියි.. ප්රියන්ත...
Deleteඕකා ඉතිං තනිකරම් පිරිමියගෙ වැරද්ද.... විවිව්ද ක්රම සහ විදි අත්හදා බලන්න ඕනෙ.... එතකොට එහෙම වෙන්නෙ නෑ... ගෑනි දන්නව අන්තිමට වෙන්න එකම උනාට ක්රමේ අලුත් නිසා...
ReplyDeleteහැටපැන්නත් මිරිකමු කියාවි පොල්... :D
:D
Deleteඒක පයින් එකඟයි!!lol
ඔහොම තමයි බොහෝ දෙනා හිතාගෙන ඉන්නේ.... කරලම තමයි ඕක බලන්න වෙන්නේ.. බොහොම ස්තූතියි... පොඩි සහ නුවන්....
Deleteපොඩි මෑන් . . . . ඔය හිතං ඉන්න එවුව කරලම බලපංකෝ
Deleteහිහ් හිහ් ! හපොයි දෙයියනේ!
ReplyDeleteබොහොම ස්තූතියි....මුහුදු...
Deleteela
ReplyDeletepodiman ge kathawa sira....
බොහොම ස්තූතියි.. නරකයා...
Deleteමරු අයියේ... ආයි ලොවෙත් නෑ ඔහේ නම්...., වෙනස... වෙනස
ReplyDeleteබොහොම ස්තූතියි..මලේ..
Deleteවිවාහ වු අළුත හා විවාහයෙන් දස වසරකට පසුව... අර පොඩි මෑන් කියපු කතාවට මාත් එකගයි...
ReplyDeleteබොහොම ස්තූතියි.. බැඳලම තමයි ඒක බලන්න වෙන්නේ....
Deleteහරි සෝක් කවි සෙට් එක..
ReplyDeleteබොහොම ස්තූතියි..
Deleteසෙහ්.. මේ මිනිහ හරියකට පොල් මිරිකන්න දන්නෙ නෑ නෙව. පහු වෙන්න පහු වෙන්න පොල් වේලෙනව. වේලිච්ච පොල් වලින්ං කිරි ගන්න එකත් අමුතුම කලාවක් බං. හබැයි හොද්දකට මිසක් සම්බෝල කොටන්න එහෙම නරකයි ඒවයිං. පැණි රහක් එනව සම්බෝලෙ.
ReplyDeleteනවම්...අත්දැකීටමන්ද කියන්නේ....හහ..හි....බොහොම ස්තූතියි..
Deleteපොල් ගාන්න පුලුවන් කාලේ ගා ගන්න ඕන!
ReplyDeleteඇත්ත කථාව...
Delete1 / 64
ReplyDeleteමේක මොකක්ද රෙප්.. තේරෙන්නේ නැහැ නේ...බොහොම ස්තූතියි..
Deleteගෑණුන්ගෙ මායම් හැට හතරෙන් එකක් කියල වෙන්නැති කියන්නෙ.... :D
Deleteනොමිලේ .com .net .org .info ආදි තමන් කැමති paid Domains සහ hosting දිනාගන්න.
ReplyDeleteඔයාගේ බ්ලොග් එකේ දිග නම වෙනුවෙට, .com .info .org ආදි domain එකක් එකතුකරගන්න.
නැත්නම් අලුත්ම වෙබ් අඩවියක් සදහා paid Domains සහ paid Hosting දිනාගන්න.
http://www.sinlix.org/info/free_domain_hosting.html
බොහොම ස්තූතියි..
Deleteඑල එල . මේක අනාගත බිරින්දෑට පෙන්වන්න ඕනෙ .එහෙම කරලා මේක අනාගතයට ආයෝජනයක් කරගන්න ඕනෙ
ReplyDeleteඒකත් හොඳ අදහසක් සඳරැ...බොහොම ස්තූතියි..
ReplyDeleteBASSA THO HARIMA WALATHAYEK, GANIYEKWA THOTA PENNANA WATH HODA NA
ReplyDeleteබොහොම ස්තූතියි..... ඒහෙනම් නොපෙන්නා ඉඳින්කෝ.....
DeleteWANACHARAYA
ReplyDelete“පොන්නායා“ කියනවට වැඩිය මේක මරැ මචං... උඹ තමයි මාව හරියටම අඳුරගත්තේ.......ජය !!!!!
Deleteනවම් +++++++++++
ReplyDelete@පංසල් හංදිය.. බොහොම ස්තූතියි මේ පැත්තේ ආවාට...
Deleteහ්ම්ම්.. ඔකට තමා පුතේ වෙනස කියන්නෙ
ReplyDeleteඔව් අමල්... පුහු පහු වෙනකොට.. කොහු කොහු වෙනවා කියන්නෙත් මේකටම තමයි...
Deleteතුන් පාරක් කියෙවුවහමයි තේරුණේ. නියමයි ආ !
ReplyDelete@ ශිරාන්... එහෙම හරි තේරුනානේ...බොහොම ස්තූතියි මේ පැත්තේ ආවාට...
Deleteෆට්ට මම ලියපු "කකුල් අතරේ තියන් ගහපු" පෝස්ට් එක මතක් වුනා බොල.. ජය ශ්රී !
ReplyDelete@ සෑම්... මමත් ඒ වගේ ඒවා ලියලා තියනවා....බොහොම ස්තූතියි මේ පැත්තේ ආවාට...
DeleteTHO MANAWAHIMIKAM GANA KATHAKARALA MAY BLOG EKA BALANA KELLANWA AMARUWAY DANNA EPA. THO EHEMA KARAPU KELLEKGE IYYA KENEK THAMY MAMA.
ReplyDeleteකොයි මානවිකාව ගැනද මේ කියන්නේ.... බ්ලොග් ලියලා කෙල්ලෝ අමාරුවේ දාන්න පුලුවන් නම් ලඟට ආවොත් කොහොම අමාරුවක දායිද කියලා හිතාගන්න පුලුවන් නේද ?... මේ කොය් එක්කෙනාගේ අයියද ? මොකද දැනට අයියලා බන්න මානවිකාවෝ 6 දෙනෙක් ඉන්නවා අයියලා ඉන්න... ඔයා කොයි එක්කෙනාගේ අය්යද ?
DeleteTHO MAHA GANU PERETHAYEK, THOWA GEKATA WADDAGANNAWATH HODA MINIHEK NEMEY
ReplyDeleteඔව් මම ආවොත් එන්නේ වද්දගනන් නෙමෙයි... ඇනලම යන්න... පරිස්සමින් හිටපන්....බොහොම ස්තූතියි මේ පැත්තේ නතරම ඇවිත් දෙන සහයට... ජය !!!
DeleteMAMA THAMY UBA ATHIN ANATHA WUNU RENUKA SIRIWARDENA GAY IYYA. LAJJA NATHUWA THAWA AHANA HATI. PADADAYA
ReplyDeleteහිහි පව් අප්පා එයා...... උඹත් පව් අහිංසක ඇනෝ......
Deleteකටේ ගඳයි පොල් කුඩුයි නැත්නම් ඕක වෙන්නේ නැතිවෙයි... :D :D :D
ReplyDeleteහී හී හී..අනේ අපොයි..
ReplyDeleteදැන්මම ඕව දැන කියා ගන්න එක හොදයි..හී
අයියෝ මම කියවවුවා ... 18+ නේ .........
ReplyDeleteඑල එල..
ReplyDeleteකොටස් 2ක් 3ක් විතර තේරුන්නෑ.
අවුලක් නෑ
වෙනසකටත් එක්ක ඔක්කොම නොතේරුනු එක හොදා,,
ROFLMAO.....! he he..
ReplyDeletePatta neh..!
යහනයි කරුවලයි..... ඕනෙමද ???? :p
ReplyDelete