මහ දවල් කාමරේ..
මුසලයි අඬ අඳුර...
දුඹුරු පැහැ තිර රෙද්ද...
හීනි නියෝන් එළිය..
නහය කඩාගෙන යන..
පුළුටු ඟඳ ඇඳ පුරාම..
සීතල හාදු...
උණුසුම් තෙරපුම්..
දිගු සුසුම්...
කෙටි සුසුම්...
හීන් කෙඳිරිළි...
කරස්.. කරස්... සද්දෙන්..
මහ හයියෙන් කෑගහලා..
නිහඬ උනා ඇඳ.....
"චකොස්" හඬින්...
වැටුනා..
කොපුවේ හිරවුනු..
වැලන්ටයින්..
කුණු බක්කියට...
ළඟට ළං වෙලා
ReplyDeleteබොත්තම මහද්දි
කොන්ඩෙ එකතු කරලා
පුංචි කටුව රදවද්දි
දැනුන සුවඳ
හැඟුන ආදරය
හ්ම් ......
වැලන්ටයින් මට ඔබ ගැන දුකයි.......
බොහොම ස්තූතියි.. සොඳුරු..... මම බොහොම රස වින්ඳා සොඳුරු ගේ කථාව.. ඇත්තටම හීනයක් වගේ....
Deleteසොඳුරු,ලස්සන කථාවක්
Deleteඅද රාත්‍රියෙන් අහවර වන ආදරයක්
ReplyDeleteඅද දවස තුල විශේෂ කොට වින්ද සැමට...
නැවත ලබන වසරේ මෙවන් දිනයක් ලැබෙන තුරු
නොකර ඉන්නවද අද විතරක් විදපු ආදරය..?
වැලන්ටයින්වරුන්ගේ ආදරය අදින් අහවරයි. නැවත තව දින 365කින්...
බොහොම ස්තූතියි.. සෑමා..... වෙලළෙන්ඳගේ වැලන්ටයින් දිනය.... අවසානය...
Deleteමෙන්න සෑමාගේ වැලන්ටයින් දිනය.. http://samindikasrimantha.blogspot.com/2012/02/blog-post_13.html
Deleteවැලන්ටයින් නැති ඊරිසියවට කියන කතා.. ඕකට තමයි කුහකකම කියන්නෙ.. හික් හික්.. ;)
ReplyDeleteබොහොම ස්තූතියි.. සාතන්... සමහරැ ඇත්ත කථා කරනකොට කියන්නෙ ඔය ඊරිසියාකාර කථාවම තමයි... හැකස්....
Deleteආයිත් අහල... ගේමට එන්නෙ කඩු පොලු අතට අරන්... මම නම් ඔය වගේ එව්ව ලියන්නෙ නෑ කියල හිතාගෙන ඉන්නෙ :)
Deleteහික්ස් !!!!
ReplyDeleteදැන් නම් සමරලාත් ඉවර ඇති !
ආදරේ පල නෙලලා ඉවරයි.... ලෙලි මග දාලා යන එක තමයි ප්‍රශ්ණේ...
Deleteබොහොම ස්තූතියි මධුරංග....
නැට්ට දිගේ ගලන අපේ කාලයේ වැලන්ටයින්!
ReplyDeleteඔව් සබිත්.... ගලල නතර වෙන තැන අනුව තමයි හොඳ නරක තීරණය වෙන්නේ... බොහොම ස්තූතියි...
Deleteඅනේද කියන්නේ !
ReplyDeleteඒකනේ කියන්නේ....
Deleteබොහොම ස්තූතියි සඳරු......
ප්‍රීතියි ප්‍රීතියි !!
Deleteබිත්තියට හේත්තු කරන සරං වල කෑගහන වැලන්ටයින්..,
ReplyDeleteබටදිගේ රූරා කුණු බක්කියට වැටෙන අන්දම්..,
බොහොම ස්තූතියි ලෂාන්....
Deleteයකෝ උඹේ සරම වගේ කියලා හිතුවද ඔක්කෝගේම සරොම් . . හික්ස්
Deleteමොකද්ද බන් ඒ කතාව..? :D
Deleteවැලන්ටයින් සාමි වරයා සිහිකරලා එදා සමරපු දිනයෙයි අද සමරන වැලන්ටයින් දිනයෙයි වෙනස..
ReplyDeleteඔව් දිනේෂ්... සම්පුර්ණම වෙනස්වෙලා... අද වැලන්ටයින් දිනයෙන් උපරිම ප්‍රයෝජනය ගන්නේ ගෙස්ට් හවුස්කාරයෝ... මල්කාරයෝ.... තොරොම්බල් විකුනන වගේ ම.. චිත්‍රපටශාලා අයිතිකාරයෝ....
Deleteපව් අනේ වෑලන්ටයින්ට ගිය කල .
ReplyDeleteබොහොම ස්තූතියි ගිම්හානි නංගි...පව් නේන්නම්.. හි හි...
Deleteඇඳ කැඩුනාද දන්නේ නෑ නේද...:P
ReplyDeleteබොහොම ස්තූතියි.... ප්‍රියන්ත..... කැඩෙන්න ඇති මම හිතන විදියට.... ඇයි හෙන පෝලිමනේ....
Deleteඇඳ නෙවෙයි අද කීයක් කැඩෙන්න ඇතිද.
ReplyDeleteහ්ම්... ඒකට වෙනම සමීක්ෂණයක් කලා නම් දැනගන්න තිබුනා.... බොහොම ස්තූතියි...
Deleteප්‍රීතී ප්‍රීති... ඇය සතුට... හී මෑන් ගැටිති සහිත කොන්ඩම්..
ReplyDeleteප්‍රීති මිතුරි....ප්‍රීති මිතුරී නිසා ප්‍රියාවී..
Deleteපවුල මගේ සැලසුම් වෙයි මනහාරී....
බොහොම ස්තූතියි පොඩි මෑන්...
අයියෝ වැලන්ටයින් . . . කුනු කූඩෙට වැටුනු වැලන්ටයින් . . .
ReplyDeleteබොහොම ස්තූතියි....මචං...ඔව් ඕනතරම් වැටෙන්න ඇති කුණු කූඩ වලට වගේම පාරවල් අයිනේ තියන කුණු බක්කි වලටත්....
Deleteසොඳුරු අක්කගේ කතාවේ සම්පූර්ණ අනිත් පැත්ත...
ReplyDeleteඔව් අපි දකින හිතන විදිය වෙනස් නේ අයන්ත.... බොහොම ස්තූතියි...
Deleteමං අහපු කතාවක් තියෙනවා.අද ලියලා පල කරන්නම්කෝ...
ReplyDeleteගිහින් බලන්න ඕනි!
Deleteබලමු බලමු නිසු....
Deleteඇත්තම ඇත්ත!
ReplyDeleteබොහොම ස්තූතියි.... මාධව...
Deleteපිස්සු යක්කු .......ඔහොම් ලව් කරන උන්ගෙන් කියෙන් කී දෙනාද කසාද බදින්නේ...සමහර උන් එක එක අවුරුද්දේ වැලන්ටයින් සමරන්නේ එක එකා එක්ක...
ReplyDeleteවැඩි හරියක් ඉන්නේ ඒ වගේ එව්වෝ තමයි.... බලාගෙනයි.. පරිස්සමෙන්... සමනළ තටු බිඳෙයි..
Deleteඕන්න ඔහොමයි අවංක පිව්තුරු ආදරේ වැලන්ටයින් සමරන්නේ
ReplyDeleteඔව් අවංක ආදරේ.... එහෙමලුනේ...
Deleteඑක එක බ්ලොග් හරහා එනකොට අහම්බෙන් දැක්කෙ.එළම තමයි.ඔන්න ෆලෝ කරන්ඩත් පටං ගත්තා.ටික ටික ඔක්කොම කියවන්නම්කො.එළ කවිය.ආතල් අදහස.
ReplyDeleteබොහොම ස්තූතියි.... දිනුක..
Deleteවැලන්ටයින් . . .
ReplyDeleteසමරාද නැත
සමරන්නේද නැත
සමරන්න බලාපොරොත්තුවක්ද නැත
අනේ ඇයි බං...
Deleteඅපරාදෙනේ...
රෝස මලක් දීලා...
උම්මා එකක් දෙන්න තිබුනා නේ..
අයියෝ... වැලන්ටයින්ට ගිය කල...
ReplyDeleteඅපොයි වැලා...
ReplyDelete