අනේ වාසනාවන්..... අපිට නෑනේ එහෙම චාන්ස්......
බොහොම ස්තූකිය ගොඩයා.....මේවා එහෙම ලේසියෙන් ලැබෙන රස්සාවල් නෙමෙයි...
එහෙනම් මගේ ජොබ වගේ එකක්
ඒකත් එහෙමද ? මරු එහෙනම්...
අනේ වාසනාවන්. ඒකට අපි. ගෙදර ඇවිල්ලත් රස්සාවෙ වැඩ.
දොස්තර නෝනත් මේ වගේ රස්සාවක් කරන්න තියෙන්නේ ඒකට... මේ දවස්වල අපේ වෙකන්සියක් තියනවා....
බ්ලොගේ ලියන්න පැයයි..බ්ලොග් හොය හොය බලන්න..කියවන්න තව පැයයි...නිව්ස් අඩවි ටිකපෙරළන්න තව පැයයි..
බොහොම ස්තූතියි ඉන්දික....
ආයතන දියුණු වෙන්නේ මේ වගේ සේවකයෝ නිසා තමයි..
ඒකනේ දිනේෂ්... පරිඝනක එක්ක වැඩකරන් රස්සාවක් කරනකොට තියන වාසිය.... කොයි වෙලේත් මේකේ ඔලුව ඔබාගෙන ඉන්න පුලුවන්....හැකස්...
හික්ස්ස්... මරුනෙ... අන්න නියම රස්සාවල්..:D
බොහොම ස්තූතියි .. හිතුවක්කාරි.... එන්න වේකන්සියක් තියනවා...
මටත් ඔය වගේම තමයි . . . . සතියට දවස් 3යි වැඩ, ඒකත් දවසට උපරිම පැය 3යි . . . ඉතිං නිවාඩු පාඩුවෙ ඔය ජාල කටයුත්තක් කරකියාගෙන ඉන්න තියෙන්නෙ
ඒකනේ ඕනයා... මේ වගේ ජොබ් කරන්න වාසනා කරන්න ඕනේ.... හැකස්... හැමෝටම ලැබෙන්නේ නැහැ.... බොහොම ස්තූතියි මචං....!!!
හපොයි මාත් මෙහෙම තමයි. හැබැයි වැඩත් කරමින් . වැඩ තිතට ඇති. නැත්නම් මාව එලවලා මේ වෙනකොට.
මමත් කරන්නේ ඒ වගේ ජොබ් එකක් හැබැයි මම ඉස්සර නම් එහෙම කලේ නැ.ඉස්සර ලොක්කන්ට හොරෙන් ගේම් , චැට් , බ්ලොග් කියේවුවේ...දැන් නම් ප්රසිද්ධියේම කරනවා..අපේ ඉල්ලිම් ඉටු උනොත් මුල් තැන රැකියාවට දෙනවා.නැත්නම් ගේම් , චැට් , බ්ලොග් වලට දෙනවා.
This comment has been removed by the author.
මම කියන්නම් බොසාට
අනේ වාසනාවන්..... අපිට නෑනේ එහෙම චාන්ස්......
ReplyDeleteබොහොම ස්තූකිය ගොඩයා.....මේවා එහෙම ලේසියෙන් ලැබෙන රස්සාවල් නෙමෙයි...
Deleteඑහෙනම් මගේ ජොබ වගේ එකක්
ReplyDeleteඒකත් එහෙමද ? මරු එහෙනම්...
Deleteඅනේ වාසනාවන්. ඒකට අපි. ගෙදර ඇවිල්ලත් රස්සාවෙ වැඩ.
ReplyDeleteදොස්තර නෝනත් මේ වගේ රස්සාවක් කරන්න තියෙන්නේ ඒකට... මේ දවස්වල අපේ වෙකන්සියක් තියනවා....
Deleteබ්ලොගේ ලියන්න පැයයි..
ReplyDeleteබ්ලොග් හොය හොය බලන්න..
කියවන්න තව පැයයි...
නිව්ස් අඩවි ටික
පෙරළන්න තව පැයයි..
බොහොම ස්තූතියි ඉන්දික....
Deleteආයතන දියුණු වෙන්නේ මේ වගේ සේවකයෝ නිසා තමයි..
ReplyDeleteඒකනේ දිනේෂ්... පරිඝනක එක්ක වැඩකරන් රස්සාවක් කරනකොට තියන වාසිය.... කොයි වෙලේත් මේකේ ඔලුව ඔබාගෙන ඉන්න පුලුවන්....හැකස්...
Deleteහික්ස්ස්... මරුනෙ... අන්න නියම රස්සාවල්..:D
ReplyDeleteබොහොම ස්තූතියි .. හිතුවක්කාරි.... එන්න වේකන්සියක් තියනවා...
Deleteමටත් ඔය වගේම තමයි . . . . සතියට දවස් 3යි වැඩ, ඒකත් දවසට උපරිම පැය 3යි . . . ඉතිං නිවාඩු පාඩුවෙ ඔය ජාල කටයුත්තක් කරකියාගෙන ඉන්න තියෙන්නෙ
ReplyDeleteඒකනේ ඕනයා... මේ වගේ ජොබ් කරන්න වාසනා කරන්න ඕනේ.... හැකස්... හැමෝටම ලැබෙන්නේ නැහැ.... බොහොම ස්තූතියි මචං....!!!
Deleteහපොයි මාත් මෙහෙම තමයි. හැබැයි වැඩත් කරමින් . වැඩ තිතට ඇති. නැත්නම් මාව එලවලා මේ වෙනකොට.
ReplyDeleteමමත් කරන්නේ ඒ වගේ ජොබ් එකක් හැබැයි මම ඉස්සර නම් එහෙම කලේ නැ.ඉස්සර ලොක්කන්ට හොරෙන් ගේම් , චැට් , බ්ලොග් කියේවුවේ...දැන් නම් ප්රසිද්ධියේම කරනවා..අපේ ඉල්ලිම් ඉටු උනොත් මුල් තැන රැකියාවට දෙනවා.නැත්නම් ගේම් , චැට් , බ්ලොග් වලට දෙනවා.
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDeleteමම කියන්නම් බොසාට
ReplyDelete