Friday, February 10, 2012

අපුරු රස්සාව....


පිංතූර බලන්නයි...
ඒවා ‍ගැන කියන්නයි..
කථා බහ කරන්නයි..
කවි කථා ලියන්නයි..
අදහස් කියන්නයි..
බුකියේ පැය තුනයි
 බ්ලොගේ ලියන්න පැයයි..
බ්ලොග් හොය හොය බලන්න..
කියවන්න තව පැයයි...
යකෝ එහෙම්ම ම.. 
පැය පහක්..
රස්සාව පැය අටයි..
බොසා අනාතයි...

18 comments:

  1. අනේ වාසනාවන්..... අපිට නෑනේ එහෙම චාන්ස්......

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූකිය ගොඩයා.....මේවා එහෙම ලේසියෙන් ලැබෙන රස්සාවල් නෙමෙයි...

      Delete
  2. එහෙනම් මගේ ජොබ වගේ එකක්

    ReplyDelete
    Replies
    1. ඒකත් එහෙමද ? මරු එහෙනම්...

      Delete
  3. අනේ වාසනාවන්. ඒකට අපි. ගෙදර ඇවිල්ලත් රස්සාවෙ වැඩ.

    ReplyDelete
    Replies
    1. දොස්තර නෝනත් මේ වගේ රස්සාවක් කරන්න තියෙන්නේ ඒකට... මේ දවස්වල අපේ වෙකන්සියක් තියනවා....

      Delete
  4. බ්ලොගේ ලියන්න පැයයි..
    බ්ලොග් හොය හොය බලන්න..
    කියවන්න තව පැයයි...
    නිව්ස් අඩවි ටික
    පෙරළන්න තව පැයයි..

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි ඉන්දික....

      Delete
  5. ආයතන දියුණු වෙන්නේ මේ වගේ සේවකයෝ නිසා තමයි..

    ReplyDelete
    Replies
    1. ඒකනේ දිනේෂ්... පරිඝනක එක්ක වැඩකරන් රස්සාවක් කරනකොට තියන වාසිය.... කොයි වෙලේත් මේකේ ඔලුව ඔබාගෙන ඉන්න පුලුවන්....හැකස්...

      Delete
  6. හික්ස්ස්... මරුනෙ... අන්න නියම රස්සාවල්..:D

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි .. හිතුවක්කාරි.... එන්න වේකන්සියක් තියනවා...

      Delete
  7. මටත් ඔය වගේම තමයි . . . . සතියට දවස් 3යි වැඩ, ඒකත් දවසට උපරිම පැය 3යි . . . ඉතිං නිවාඩු පාඩුවෙ ඔය ජාල කටයුත්තක් කරකියාගෙන ඉන්න තියෙන්නෙ

    ReplyDelete
    Replies
    1. ඒකනේ ඕනයා... මේ වගේ ජොබ් කරන්න වාසනා කරන්න ඕනේ.... හැකස්... හැමෝටම ලැබෙන්නේ නැහැ.... බොහොම ස්තූතියි මචං....!!!

      Delete
  8. හපොයි මාත් මෙහෙම තමයි. හැබැයි වැඩත් කරමින් . වැඩ තිතට ඇති. නැත්නම් මාව එලවලා මේ වෙනකොට.

    ReplyDelete
  9. මමත් කරන්නේ ඒ වගේ ජොබ් එකක් හැබැයි මම ඉස්සර නම් එහෙම කලේ නැ.ඉස්සර ලොක්කන්ට හොරෙන් ගේම් , චැට් , බ්ලොග් කියේවුවේ...දැන් නම් ප්‍රසිද්ධියේම කරනවා..අපේ ඉල්ලිම් ඉටු උනොත් මුල් තැන රැකියාවට දෙනවා.නැත්නම් ගේම් , චැට් , බ්ලොග් වලට දෙනවා.

    ReplyDelete
  10. This comment has been removed by the author.

    ReplyDelete
  11. මම කියන්නම් බොසාට

    ReplyDelete