Saturday, May 28, 2011

හත

එදා
ඔයා මට කිව්වා..
ලබන ආත්ම
හතම
ඔයා මගේමයි කියලා..
 අද
 
ඔයා මට කිව්වා..
උඹට හෙණ..
හතම
ගහපන් කියලා..

9 comments:

  1. ආත්ම හතම හෙණ වදිවි ඔයාට
    ගැහැණූ හිත අහස වගේ
    මේ වහිනව
    මේ පායනව
    හිටි ගමන් හෙණත් ගහනව
    වෙලාවකට නිල් පාටට
    අනේ මන් ද?

    ReplyDelete
  2. හා..හා... පුරා කියලා පලවෙනි කමෙන්ටුව දැම්මට තුති..
    දිගටම ලියන්න ලොකු ධෛර්යක්..

    ReplyDelete
  3. හ්ම්ම්... වත් අක්කා කියපු එකේ ඇත්තක් තියෙනවා.. දිගටම ලියන්න සුබ පැතුම්..!

    ReplyDelete
  4. හෙණ..
    හතම
    ගහපන් :P

    ReplyDelete
  5. උඹ පව් කාරයෙක් නම් බය නැතුව හිටපන් . . ඔව්ව වදින්නේ නෑ . .

    කිසි කෙනෙක්ට කරදරයක් නැති ශේප් බුවෙක්නම් . . .පොඩ්ඩක්

    පරිස්සමින් හිටපන් . .

    මේ අබුද්දස්ස කාලේ හරිය

    ReplyDelete
  6. යෞවනයේ දුටු ඔහුමද මේ??

    ReplyDelete
  7. ඕකට තමා ජීවිතේ කියන්නෙ, කලකට අර මොනවද ඒවා කලකට තවත් මොනවද වෙනවා කියන්නෙ ......

    ReplyDelete
  8. ගැහැණූ හිත අහස වගේ කීවට ....
    එයා මට කීවේ
    “ඔයා මුහුද වගේ කියලා “

    ReplyDelete