Sunday, September 11, 2011

නුඹේ ආදරේ....

උඹේ ආදරේ..
හරි ගනන්...
එක කිස් එකකට..
බොරැල්ලේ No Limit එකේ..
Fit-on Room එකට..
ගවුම් තුනයි..
බ්ලවුස් දෙකයි..
ස්කර්ට් පහයි...
අද ඉතිං..
මාසේ පඩියම ඉවරයි..

12 comments:

  1. This comment has been removed by the author.

    ReplyDelete
  2. හරි මිලයි අලුත් පත්තර
    පරණ වෙනකොට දහයට තුන ගානෙ..

    ReplyDelete
  3. ඕක දත් ගැලවීමක් මිසක් ආදරයක් යැ?

    ReplyDelete
  4. වෙනී අය්ය හරි

    ReplyDelete
  5. නඩත්තු ගෙවන්න වෙලා. :D

    ReplyDelete
  6. ඕක තනිකරම දත් ගැලවීමක්...

    ReplyDelete
  7. හික්ස්. හොද වැඩේ....

    ReplyDelete
  8. බොහොම ස්තූතියි... නාමල්..ලකී.. නදී.. දොස්තර නෝනා.. ‍දිනේෂ් සහ ගිම්හානිට....

    ReplyDelete
  9. ඔය තරමින් බේරුනා මදැයි....

    කෝ රෙස්ටුරන්ට් බිල් එක?

    ReplyDelete
  10. නියමෙට මෝරා වෙලා තියනවා.......
    කෙල්ල දත් දොස්තර කෙනෙක්ද .......

    ReplyDelete
  11. ආදරේ අමිලයි .........

    ReplyDelete