අද කියන්න හදන්නේ ටිකක් වැඩිහිටියන්ට පමනයි කථා ටිකක්.... පොඩි උන් එහෙම බලනවා නෙමෙයි... හරිය.... හැබැයි මේකේ එක කථාවක් නම් බොහොම දෙනෙක් කියවලත් ඇති.... කියවලා තියන අය කෙලින්ම දෙක බලන්න බලල පස්සේ තුන බලන්න.... අනිත් අය එක බලලා ඉවරවෙලා දෙකට යන්න....
ඔය ගෑල්ලමයි එහෙම බලනවා නම් කටවල් වහගෙන බලන එක හොඳා...... හරිය..... හරි දැන් කථාවට යමු.....
-----------------------------------------------
එක...
මේ සිද්ධිය වෙලා තියෙන්නේ පෞද්ගලික ආයතනයක... බැංකුවක්ම කිව්වත් කමක් නැහැ.... ඔන්න මේ බැංකුවට අලුතින් පත්වෙලා ආවාලු ටිකක් මැදිවියේ මැනේජ්ර් නෝනා කෙනෙක්....මෙයා ටිකක් එක විදියක කෙනෙක්... ටිකක් සැරයි... නීතියට වැඩ....
ඇවිත් දෙවනි දවසේ මෙයා රැස්වීමක් කැඳවලා උපදෙස් මාළාවක් දුන්නලු සේවකයන්ට.... රැකියා ස්ථානයේ හැසිරෙන්න ඕනේ ආකාරය... කොහොමද ඇඳුම් පැළඳුම්.... ඔය වගේ බොහෝ දේ.... ඔය අතර විශේෂයෙන්ම සඳහන් කරපු දෙයක් තමයි නිවාඩු සම්බන්ධයෙන් තියන නිතිරිති..... විශේෂයෙන්ම නිවාඩු ගන්නවා නම් සතියකට කලින් දැනුම් දෙන්න ඕනේ කියන කියන එක... ඒ වගේම මෙයි කියපු දෙයක් තමයි නිවාඩු අවශ්‍යය කරන කාරනාව පැහැදිලිව නිවාඩු අයදුම් පත්‍රයේ සඳහන් කරන්න ඕනේ කියන එක...
බැංකුවේ සේවකයින්ට, මැනේජර් නෝනා කිව්ව විදියටම නිවාඩු අනුමත කරන කොට හේතුව ගැන නිවැරදිව සඳහන් කරන්න සිද්ධ උනා...එහෙම නොකරපු නිවාඩු අයදුම් පත් අනුමත නොකරම හරවා එවන්න මැනේජර් නෝනා කටයුතු කලා....
දවසක් ලඟදී විවාහ වෙච්ච තරුණ බැංකු නිළධාරියෙක්ටත් නිවාඩු අවශ්‍ය වෙලා තිබුනා.... එයාගේ නිවාඩු අයදුම් පත්‍රයේ නිවාඩුව අවශ්‍ය කාරණය ලෙස සඳහන් කරලා තිබුනේ... "පෞද්ගලික කාරණයක් සඳහා නුවර යාමට කියලා"
මේක දැක්කා විතරයි මැනේජර් නෝනට කේන්ති ගියා... මෙච්චර කියනවා මේ මිනිස්සුන්ට තේරෙන්නේ නැහැ නේ.... මොළයක් නැද්ද මන්දා... තමන්ටම කියාගත්ත මැනේජර් නෝනා.... අදාල සේවකයා කැඳෙව්වලු.... අවවාද කලාලු ඒ සම්බන්ධයෙන්..... අයදුම්පත නැවතත් දීලා කිව්වලු ඇත්ත කාරනේ සඳහන් කරලා නැවත එවන්න කියලා......
මේ සේවකයත් නැවතත් අයදුම් පත පුරවලා යැව්වා අනුමැතිය සඳහා...... විනාඩි 10 ත් යන්නත් කලින් අනුමත කරපු අයදුම් පත සේවකයා අතට ලැබුනා.....
නිවාඩු අවශ්‍ය කාරණය සටහන් වෙලා තිබුනේ මෙහෙමයි.....
"සංසර්ගයේ යෙදීම සඳහා බිරිඳ සමග නුවර යාමට"
--------------------------------------------------
දෙක...
මේකත් උඩ කථාව වගේම එකක්.... සුට්ටක් විතර වෙනස්.....මේ සිද්ධියට සම්බන්ධ වුනේ අපේ හිතවතෙක්... මිනිසා කසාද බැඳලා ටික කාලයක් උනත් දරුවෝ නැහැ.... දන්න කියන ගොඩ වෙදකම් කලා... සාත්තර බැලැවා.. තොවිල් පවිල් කලා... මේ කිසිම දේකින් හරි ගියේ නැහැ... ඉතින් බිරිඳටත් මේ ගැන බොහොම හිතට අමාරැයි...... විවාහ වෙලා කාලයත් ගිහිල්ලත් දරැවන් නැති එක ගැන අපේ හිතවතාගේ දෙම්ව්පියොත් ඉන්නේ කළකිරීමෙන්.....
තවත් ලොඩ වෙදකම් කර කර ඉඳලා හරියන්නේ නැති නිසා මෙයා ගියා විශේෂඥ වෛද්‍යවරයෙක් මුන ගැහෙන්න... කියලා සිද්ධිය කිවිවා... වෛද්‍යවරයත් හොඳින් ඇහුම්කන් දීලා දිනයක් දීලා කිව්වා අහවල් දවසේ උදේ 11.00 ශුක්‍රාණු පරීක්ෂණය සඳහා සහභාගීවෙන්න කියලා... කුඩා බෝතලයකට ශුක්‍රාණු අරගෙන එන්න කියලා මුඩිය වැහෙන පොඩි බෝතලයකුත් දුන්නා...... ඔන්න අපේ හිතවතා ගියා......
මේයටත් මේ වැඩ්ට යන්න නිවාඩු අනුමත කරගන්න අවශ්‍ය උනා..... මේ කාර්යාලේ හිටපු ඉහල නිළධාරියත් නීතයට වැඩ කරන අර අපි කලින් කිව්ව මානේජර් නෝනා වගේ කෙනෙක්..... හැබැයි මෙයා තමන්ගේ කාරනේ බොහොම පැහැදිලිව සඳහන් කරගෙන ගියා.....
මේ හිතවතාගේ නිවාඩු අයදුම්පතේ නිවාඩුව අවශ්‍ය කාරනය විදියට සඳහන් වෙලා තිබුනේ මෙන්න මේ විදියට...
"ධාතු ප්‍රදර්ශණය සඳහා සහභාගී වීමට"
-------------------------------------------
තුන
අර කිව්ව දොස්තර අපේ හිතවතාට දුන්න උපදෙස්ම දීපු තවත් රෝගියෙක් දොස්තර මහත්තයා ශුක්‍රාණු අරගෙන එන්න කිව්ව දවසේ ආවා... හැබැයි හිස් කුප්පියත් අරගෙන. දොස්තර මහත්තා මෙහෙම ඇහැව්වා....
මොකද මේ.... මොකෝ හිස්......
හරි ගියේ නැහැ දොස්තර මහත්තයා වැඩේ.....
මම කොච්චර උත්සහා කලාද.... වම් අතින් බැලුවා බැහැ... දකුණු අතින් බැලුවා... ඒත් බැහැ... පස්සේ අත්දෙකින්ම බැලුවා.... ඒත් බැරි උනා...
පස්සේ වයිෆ් ට්‍රයි කලා.... වම් අතින් ... දකුණු අතින් බැරිම තැන කටින්.... එකක් වත් හරි ගියේ නැහැ....
පස්සේ වයිෆ් එයාගේ නංගිට කථා කලා......
දොස්තර මහත්තයා... ඇස් උඩ තියාගත්තා..... ඔයාගේ පවුල නංගිටත් කථා කලා ද ?
ඔව් මහත්තයෝ එයත් ඇවිත් වම් අතින් බැලුවා හරි ගියේ නැහැ... දකුනින් බැලුවා ඒත් හරි ගියේ නැහැ... පස්සේ කටින් බැලුවා... ඒකත් හරි ගියේ නැහැ....
පස්සේ නෝනා අල්ලපු ගෙදර ඉන්න මගේ නෑනට කථා කලා.....
හෝව් හෝව් ... තමුසේ මේ හැම කෙනෙක් එක්කම බුදිය ගන්නවද....?
දොස්තර මහත්තයා මගුලක් කථා කරනවා.....
මේ බෝතලේ මුඩිය ඇරගන්න බැරිවුනා කාටවත්ම......
“හිනා මනාවයි“ ...කතා ටිකට ...
ReplyDeleteහිකිz ඊ
ReplyDeleteහැකස් :D
ReplyDelete3 කලින් අහලා තිබුණා. 1 & 2 මරු
ReplyDeleteමම අදත් පෞද්ගලික කාරණයකට නිවාඩු ගන්න ඉන්නේ......
ReplyDeleteඊයා . . .
ReplyDeleteඅහ් අර බෝතලේ ඇර ගන්න බැරි සීන් එක එක පාරක් මමත් ලිව්වා . . හික්z
මාත් ලියනව ඔය විදියට නිවාඩු ඉල්ලද්දි.
ReplyDeleteමාත් කතාවක් අහලා තියෙනවා ධාතු ගැන... :) එක බිල්ඩිමක බිම් මහලේ ඉදන් ලිෆ්ට් එකට ඇතුල් වෙලා තියෙනවා ගෑණු කෙනෙකුයි පිරිමි කෙනෙකුයි... ගෑණු කෙනා 3 වෙනි තට්ටුවේ බොත්තම ඔබද්දී පිරිමි කෙනා 4 වෙනි තට්ටුවේ බොත්තම ඔබලා...
ReplyDeleteපිරිමි කෙනා ගෑණු කෙනාගෙන් අහලා 3 වෙනි තට්ටුවට යන්නේ ඇයි කියලා... ගෑණු කෙනා කියලා 3 වෙනි තට්ටුවේ ලේ බැංකුව තියෙනවා මම ඒකට ලේ දීලා සල්ලි ගන්නවා කියලා... ඊට පස්සේ පිරිමි කෙනාගෙන් ඇහුවාම 4 වෙනි තට්ටුවට යන්නේ ඇයි කියලා, එයා කියලා 4 වෙනි තට්ටුවේ තමයි ධාතු බැංකුව තියෙන්නේ මම යන්නේ ධාතු දීලා සල්ලි ගන්න.. ධාතු වලට ලේ වල ගාන වගේ ඩබල් ගෙවනවා කියලා... ඊට පස්සේ ගෑණු කෙනා 3 වෙනි තට්ටුවෙනුත් පිරිමි කෙනා 4 වෙනි තට්ටුවෙනුත් බැහැලා ගිහිල්ලා...
ඊළඟ දවසෙත් අහම්බෙන් මේ දෙන්නම ලිෆ්ට් එකට ඇතුල්වෙලා... පිරිමි කෙනා බට්න් එක ඔබන්න කලින් ගෑණු කෙනාගෙන් අහලා 3 වෙනි තට්ටුවට නේද කියලා..? කට පුම්බගෙන ගෑණු කෙනා ඇගිලි වලින් හතර පෙන්නුවලු... ;)
චිකේයියා... ;)
Deletethats the best one!
Deleteපෝස්ට් එකට අන්තයිනෙ යකෝ කමෙන්ට් :P
Deletesuper one !
Deleteමේකත් දාතු කතාවක් තමයි...
Deleteඇන්ඩම් කසාද බැදල හනිමුන් එකට නුවර එලියෙ යන්න ගියාලු... දැ රෑ කෝච්චියේ තමයි යන්නෙ... නුවර එලියට යනකොට එලි වෙනවලු...
ඉතිං බලන් ඉන්නබැරි තැන ඇන්ඩම් ගෑනිවත් ඇදගෙන සෙනග අඩු පෙට්ටියකට ගියාලු... ඉන්න දෙන්න තුන් දෙනත් නිහ්ඩි නිසා ටොයිලට් එකට රිංගල දෙන්න වැඩේ පටන් ගත්තලු...
වැඩේ කරගෙන යනකොට ගෑණි ඇන්ඩම්ට කියනවලු
-අපි හම්බවෙන ළමයට සිද්ධාර්ත කියල නම දාමු කියල...
වැඩේ උච්චතම අවස්තාවෙ ඉදපු ඇන්ඩම්ට ඊකට පිලිතුරක් දෙන්නත් කලි වැඩේ ඉවර උනාලු... ඒත් ඒ එක්කම කෝච්චිය ගැස්සිච්ච නිසා බඩු පිට ගියාලු...
ඇන්ඩම් :- දැන්නම් ළමයට සිද්ධාර්ථ කියල නම දාන්න වෙන්නෙ නෑ ..
ගෑනි :- ඒ මොකද අනේ..
ඇන්ඩම් :- අන්න සිද්ධාර්ථ කොමඩ් එකට විසි උනා...
මේ කතාවට යොදාගැනීමට ඕනෑ තරම් නම් තිබියදී ඇයි ඔය නම ම යෙදුවේ? ඔබ නොදැන සිටින්නට විදියක් නෑ බෞද්ධයන් ගේ ශාස්තෘ වරයා වන බුදුරජානණ් වහන්සේ ගේ ගිහිකළ නාමය තමා ඔබ හාස්‍යයට ලක් කර තිබෙන්නේ.මේ නාමයේ සිංහල අර්ථය "යහපතක් සිදුකරන්නා" යන්නයි.
Deleteප.ලි - දැන් මට බෞද්ධ තලේබාන් කාරයෙක් කියල චෝදනා කරන්න එපා.මා අදහන ශාස්තෘවරයාට කිසිවෙකු හෝ අපහාස කිරීම (දැන හෝ නොදැන) මට සිත්වේදනා ගෙන දීමක්.මම මේ ප්‍රකාශ කලේ මගේ ඒ වේදනාවයි.
1, 3 අහල තියෙනව... 2කේ පොරට නිවාඩු ලැබුනද දන්නෙ නෑ...
ReplyDeleteපට්ට සීන් ටික අන්තිම එක ඇර අනික් ටික අහලා තියෙනවා
ReplyDelete3වෙනි කතාව මීට කළින් දුකා ලියල තිබුණ..අවංකවම කියනවනම් ඒක පට්ට කියන්නෙ..කතාව කියවල ඉවරවෙල තංතෝසෙ බෙදා ගන්න කෙනෙක් නැතිව ඇස් දෙකෙන් කඳුලු පැන්නා...!!!!
ReplyDeleteමම තුන නම් අහල තියනවා. අනිත් දෙක අහල නෑ. 1 නම් පට්ටයි.:)
ReplyDelete"ධාතු ප්‍රදර්ශණය සඳහා සහභාගී වීමට"
ReplyDeleteඅන්න ඒකනම් සෑහෙන සාධාරණ හේතුවක්...
සුපිරි ඇ... අපිනං නිවාඩු ගන්නෙ අධ්‍යාපන චාරිකාවක යෙදීමට කියල :P
ReplyDelete3 කථාව නම් මම කොහෙදි හරි කියවලා තියනවා.. උඩ දුකා අයියා කිවා වගේ ඒකෙන්ම වෙන්න ඕනා.. කොහොම උනත් ඔහොම නම් නැ අපේ බැංකුව නම්... නිවාඩු ගන්න ඒ තරම් වදයක් නැනේ.. එත් දවසක ඔහොම මැනේජර් කෙනෙක් ආවොත් එහෙම මමති ලියනවා ඔහොමම...
ReplyDeleteසුපිරි කතා සෙට් එක. නිවාඩු ඉල්ලනවනම් නියම ක්‍රම දෙකක්
ReplyDeleteදෙක නම් ෆස්ට.. තුන අසා ඇත්තෙමි..
ReplyDeleteහතර වෙනි (කමෙන්ටු කතාව) කතාවත් සිරා..
කොමෙන්ටු කතාවනං අහලා නෑ.මොනවා උනත් මරු කතා ටික..
ReplyDeletepatta...
ReplyDeleteහොහ්ජ හොහ් හොහ්........පස්ට පස්ට :) :)
ReplyDeleteමේ කතාව සහ කොමෙන්ට් කියවා විසාල අවබෝධයක් ලැබුවෙමි
ReplyDeleteකතාවත් පසු කතාත් නියමෙට රස වින්දා..විශේෂයෙන් බීටල්ගෙ එක!
ReplyDeleteඑල එල ඈ 3 වෙනි එකත් පට්ටයි .......කිව්වත් වගේ බීටල් ගේ එකත් මරු...
ReplyDelete