Sunday, October 14, 2012

කෙල්ලයි, ගලයි, බෝක්කුවයි.....



නිදාගන්න හදලත් ආයේ ලියලම නිදාගන්නවා කියලා හිතලා ටිකක් “වලත්ත“ උනත් හිතට දැනිච්ච දෙයක් කියන්න කියලා හිතුනා... අද වගේ නෙමෙයි අපේ කාලේ “ගලක්“ , “බෝක්කුවක්“ කියන්නේ ටිකක් අමාරැවෙන් බලාගන්න, දකින්න වෙන දෙයක්... සාමාන්‍යෙයෙන් දණිස්සෙන් අඟල් කීපයක් උඩට ඇඳපු කකුලක් දකිනවට වැඩයි මාර ආතල් විළුඹ ලඟට ඇඳපු එකක දනිස්සට පහලින් පේන එක.. හැංගිච්ච දේ අගේ වැඩියි කියනවනේ....අපේ කාලේ නම් එහෙමයි....දැන් නම් ඉතිං ඕකේ මහ ගානක් නැහැ.... මොකද වැඩි හරියක් යන්නේ තොංගලේ මුල්ලට කිට්ටුවට වෙන්න ඇරලා නිසා.... හැබැයි ඔය වැහිල්ලේ රහ දන්න එකා හැමදාම කැමති යන්තමට පේන එකට...වහලා තියන දෙයක් හොරෙන් බැලුවට... ඇරලා තියන දේවල් බලන්න ඒ තරම් උනන්දුවක් නැහැ.... වටේ යනවා වැඩියි වගේ... කියන්න ආපු කථාව කියලා ඉවර කරමු...

අපේ දහම් පාසැලේ වාර්ෂික ත්‍යාග ප්‍රධානෝත්සවය.... ළමයි හැමෝම ගජරාමෙට වැඩ... කොටසක් සැරසිළි කරන්න සැලසුම් කරනවා.. තව කොටසක් වේදිකාව හදන්න... තව කොටසක් අමුත්තෝ පිළිගන්න... තවත් කොටමක් තෑගි සුදානම් කරන්න වගේ විවිධ වැඩ... ඒ අතරේ තව කොටසක් විවිධ ප්‍රසංගයට සුදානම් වෙනවා... අපේ පන්තියෙත් කීප දෙනෙක් මේ වැඩේට සම්බන්ධ වෙලා හිටපු නිසා මමත් දහම් පාසැල් වෙලාවෙන් පස්සේ නැවතුනා... පන්තියේ ගැණුළමයි කීපදෙනෙක් නැටුමක් පුරුදු වෙනවා.... පිළිගැනීමේ නැටුම.... 
තෙයියත්.... තෙයියත්... තෙයියත්... තා.... 

මේ අතරේ අපි කීපදෙනෙක් පන්සලේ දංගෙට ගියේ හාමුදුරුවන්ගේ දානේ ඉතුරු බුතුරු වලට වගකියන්න... අපි දෙතුන් දෙනා පොඩි පුටු දෙක තුනක වාඩි වෙලා දවල් දානේ ඉතුරුවට වගකියන කොට අපේ එකෙක් දංගෙයි ලෑල්ලකට ඇහැ තියාගෙන ඉන්නවා....

මොනවද බං බලන්නේ.... කන්නේ නැද්ද...

කෑනොහා හිටු....

කෝ මටත් දීපන්කෝ බලන්න....

කෝ දියන්කෝ බං... අයින් වෙයන් යකෝ...

අමාරුවෙන් මමත් ඇහැ තියා ගත්තා...

හුටා... නැටුම් කණ්ඩායමේ කෙල්ලක් දණ නවාගෙන තෙයියත් තා... කියනවා...

නැවිච්ච දණ අස්සෙන් බෝකුක්ව පේනවා...

දැන් අපි දෙතුන් දෙනා පොර කකා ලෑලි හිලෙන් මේක බලනවා....

දැන් ඇති බන් දැන් මම....

තප්පර කීපයකින් අනිත් එකා අදිනවා....

කෝ දියන්කෝ....

මොන ...... බං ටිකක් හිටහන්කෝ.....

ඉන්න දියන් කෝ... මට මේකට අයින්න හිතෙනවා බං....

බෙල්ල අතෑරපන්කෝ.....

හිටං යකෝ.....

අතෑරපන් .......තෝ බෙල්ල...... මට මේක බලන්න දීලා......

මම ඇහැ අහකට ගත්තා...

කහ පාට සිවුර පොරවපු අතක් මගේ බෙල්ල අල්ලගෙන හිටියා.....

--------------------------------------------

මේක තවත් බෝක්කු කථාවක්.....

අපොස උසස් පෙළ කියන්නේ අපේ කාගෙත් ජීවීතේ හොඳම කාලේ නේ... මගේ ජීවිතෙත් එහෙමයි.... ඉස්කෝලේ යනට වැඩිය උනන්දුවෙන් යන්නේ පන්තියට.... ලෑලි බංකු පේලියේ වාඩි වෙලා, ඉස්සරහා ඉන්න කෙල්ලගේ කකුල් පාගන්න.. කෙල්ලන්ව බයිට් කරන්න..... වගේ දහසක් වැඩ එක්ක වෙලාවක් තිබුනොත් ඉගෙන ගන්නනනේ ඔය පන්ති වලට යන්නේ... කොහොම හරි ඔය පන්ති යන කාලේ වෙච්ච සිද්ධියක් තමයි මේකත්... අපේ ලන්තියේ හිටියා ටිකක් “මොඩ්“ කෑල්ලක්... මේකිට කිව්වේ “අඟර“ කියලා.... අපේ ගෙවල් පැත්තෙමයි හිටියේ..... සාමාන්‍යෙයන් මෙයා අපි යන බස් එකේ නොගියත් දවසක් දවසක් මේ “අඟර“  අහම්බෙන් අපි යන බස් එකට නැග්ගා..... අපි කීප දෙනා ඉස්සරහාම සීට් එක බදු අරගෙන හිටියා.. මේකි වාඩි උනේ අනිතම පේලියේ මැද සීට් එකේ..... දැන් බස් එක හැටට හැටේ යනවා... අපි කට්ටිය එක එක විකාර කර කර යන අතර තුර මටග් ඇහැ ගියා “අඟර“ ගේ කකුල් දෙක අතරට.. මේකිට නොදැනිම කකුල් දෙක ඈත් වෙලා... මැද්දෙන් එළියේ....

මචං අරක බලපන්...

අඩෝ ..... රි  ගල නේද.....?

දැන් එක එක හොරෙන් හොරෙන් බලනවා...

ඒකි තව එකියක් එක්ක ලොකු කථාවක්....

බස් එක යන වේගෙට වලවල් වල වැටෙන වැටෙන සැරේට කකුල් තව තව ඈත් වෙනවා..... ලං වෙනවා....

තව තව වලවල් වල වැටියන්....

හිත කියනවා....

ඔහොම අපි අවසන් නැවතුම කිට්ටුවට ආවා....

අපේ එකෙක් අවසාන නැවතුමට එක හෝල්ට් එක්ක කලින් බහිනවා....

මු බහින්න ගියා පස්සේ දොරට.....

අන්තිම පඩියෙදී මු කියපි....

ඒයි රංජිනි අන්න අරන් ඔයාගේ “බෝක්කුව“ බලනවා.....

38 comments:

  1. හ්ම්ම්ම්... බෝක්කු කතා.. අනේ මන්දා... :)

    ReplyDelete
  2. "ඒයි රංජිනි අන්න අරන් ඔයාගේ “බෝක්කුව“ බලනවා."
    :D ආත්මයක් නැති උනාද මංද... පට්ට..!

    ReplyDelete
  3. ඔය තියෙන්නේ හෙළුවෙන්ම වනලා, ජරා ජාත්යක් ඕයි උඹලා. කෙල්ලෙක්ට කොටට ඇදුමක් ඇදගේ යන්න බෑ.
    හි හී

    වහලා තියන දෙයක් හොරෙන් බලනකොටනම් පට්ට ගතියක් තියනවා තමයි.
    දැන් දැන්නම් මේ කෙල්ලෝ එළියේ දාගෙනමනේ යන්නේ, අපිට ලැජ්ජයි ඒවා දිහා බලන්න

    ReplyDelete
  4. හි හි... යන්තමට පේන ඒවට තමා කට්ටිය වැඩිය කැමති මමත් හිතන විදියට... හි හි.... කොච්චර දඟලලා කැන්ඩියන් එක ඇන්දත් යන්තමි පේන බඩ අල්ලගන්න අපේ මහත්තයා දඟලන දැඟලිල්ල දැකලයි මම ඒක තහවුරු කරගත්තේ... හි හි... ( ඒක අන්දන්න වටේ කැරකෙන්නෙත් එයාම තමයි...)

    ReplyDelete
    Replies
    1. ඒ උනාට ඊට වඩා ෂෝක් සාරිය් ඇන්දම පේන මලවි කරළිය අස්සෙන් බැලිල්ල තමයි.

      Delete
    2. පෙනෙන නොපෙනෙන මානයේ තියන එව්වා දකිද්දි එකෙන්ම චූන් වෙනවා තමයි මිත්‍රවරුනි! ඒක ඇත්ත කතාව!

      Delete
    3. මම නං ඕකට කියන්නේ "අපේ වාටිය" කියලයි.
      අපේ=පිරිමින්ගේ
      ඒ කියන්නේ පිරිමින්ගේ සන්තෝෂය සඳහා ඉතිරි කරන ලද වාටියයි.

      Delete
    4. ලෙඩිසලා සමහර වෙලාවලට සාය ඇඳලා යන යට සාය නොඇඳ යනකොට හුලන් පාර වැදිලා කකුල් දෙක මැද තුන්මුල්ල පේන කොට නිකන්ම කෙලින් වෙනවා...

      Delete
    5. දවසක් බස් එකේ ඉඳගෙන යනකොට කෙල්ලෙක් උරහිස ලගින් හිට ගත්තා... කෙල්ල ඇඳලා හිටියේ viscos සායක්. කෙල්ලගේ තුන් මුල්ල මගේ උරහිසේ වදිනවා. ලොකු මාළු පාන් ගෙඩියක් වගේ. මට ඉන්න බැහැ. ගෙදර ගිහින් බලනකොට මල්ලි නාලා කියන්නේ, underwear එක තෙමිලා ගන්ඩ දෙයක් නැහැ.

      Delete
  5. ශික් ! බැලුවට කමක් නෑ. ඒත් බලලා ඉවර වෙලා ඒ කෙල්ලගේ නම්බුවත් කාලා යාලුවොන්ටත් පොල්ල තිබ්බ එකා මහ කාලකන්නියෙක්නේ !!

    ReplyDelete
  6. ඉස්සර පන්තියේදි කෙල්ලො බෝක්කු දාගෙන ඉන්නකොට, අපේ පෑන් හරියට බිම වැටෙනවා. හැබැයි පොඩි කණ්නාඩි කෑලි සපත්තු දෙක අස්සේ තියලා ගානට බැලන්ස් කරලා... යට එකේ පාට කියපු උනුත් හිටියා.... අපේ සිංහල ටීචර් බෝක්කු දගෙන ඉන්න කෙල්ලො ලඟට ගිහින් අත කොනිත්තනවා. අපේ කෙල්ලොත් අත අරින්නේ නෑ... ටීචර් ගිය ගමන් අයේ දානවා...

    ReplyDelete
  7. හික්ස්!!! යන්තම් පෙනේ ඉතා සුන්දර බව අත්දැකීමෙන් වගේ දනිමි... ;)

    ReplyDelete
  8. අපොයි බෝක්කු කාණුයි බැලිල්ලෙ තීන ගතිය කොහෙද බන් නිකන් දැක්කම.

    ReplyDelete
  9. බලපු බෝක්කු එක්නිඑක මතක්වුනා ඕයි.

    ReplyDelete
  10. හි.. හි.. මටත් මතක් වෙනවා,මගේත් අත්දැකීම්..

    ReplyDelete
  11. හැක් හැක්..
    ලොල් ම ලොල්....
    :D :D

    ReplyDelete
  12. හනෙ අප්පේ....
    බලපු බෝක්කු ඔක්කොම මතක් උනා....

    ReplyDelete
  13. බෝක්කු කතා!! පට්ට! මටත් බලපු හැම එකක්ම මැවි මැවී පෙනුනා! ඉස්කෝලෙ ස්පෝර්ට් මීට් කාලේ දුර පනින වලට ඉස්සරහින් ඉඳන් බෝක්කු බලන්න අපේ කොල්ලෙක් පුරුදු වෙලා හිටියා! හිකිස්! පස්ට කතා ටික!

    ReplyDelete
  14. පෝස්ටුවත් කමෙන්ට්ස් ටිකත් බැලුවෙමි :)

    ReplyDelete
    Replies
    1. ඇයි වස්තුවේ ඔයාගේ බෝක්කුව ?

      Delete
    2. දවසක් බස් එකේ ඉඳගෙන යනකොට කෙල්ලෙක් උරහිස ලගින් හිට ගත්තා... කෙල්ල ඇඳලා හිටියේ viscos සායක්. කෙල්ලගේ තුන් මුල්ල මගේ උරහිසේ වදිනවා. ලොකු මාළු පාන් ගෙඩියක් වගේ. මට ඉන්න බැහැ. ගෙදර ගිහින් බලනකොට මල්ලි නාලා කියන්නේ, underwear එක තෙමිලා ගන්ඩ දෙයක් නැහැ.

      Delete
  15. මේ ගෑනිත් නැතිව තනියම ඉන්න අපි මෝල් කරන්න එපා බන්.

    ReplyDelete
  16. නියමයි ...........

    ReplyDelete
  17. දැන් ඉන්න උන් නම් බොක්කු ගගා ඉන්න් නේ නෑ නේ කෙලින්ම කියනවා.

    ReplyDelete
  18. අප්පෝ මොකාද අර ආතල් එක කාපු එකා... මහේෂ් කිව්ව කථාව ඇත්ත. දැන් කෙලින්ම වචනෙම කෙලලා අරිනවානේ :D

    ReplyDelete
  19. දවසක් පරණ ලංගම බස් එකක පිටිපස්සම දොර අයිනේ තියන සීට් එකේ කෙල්ලක් ඉඳගෙන ඉන්නවා බෝක්කුව ඇරගෙන. බස් හෝල්ට් එකේ කොල්ලෝ ඔක්කොම බලන් ඉන්නෙත් ඒ පැත්තමයි. එකපාරම එතන හිටිය කොල්ලෙක් "සුදුපාට එකේ රතු තිත් වැටුන එකක් නේද නංගි ඔයා අද ඇඳලා ඉන්නේ? " කෙල්ලගෙන් ඇහුවා. ඒකි ලැජ්ජාව බිම තිව්ව එකියක්. "නෑ අයියේ රතු එකේ සුදු තිත් තියෙන්නේ හරියට දැක්කේ නැද්ද?" ඇහුවා උගෙන්..

    ReplyDelete
    Replies
    1. බොරුවක් උනත් ඇත්ත වගෙ කියලා තියෙනවා.

      Delete
  20. බෝක්කු කානු හරි අගෙයි :D

    ReplyDelete
  21. භරිම අපුරුයි බං ජය

    ReplyDelete
  22. කහ සිවුරු තිබුන අතින් දානේ ලැබෙන්න ඇති පුරවලාම .....

    ReplyDelete
  23. //හැංගිච්ච දේ අගේ වැඩියි කියනවනේ....//

    සම්පූර්ණ ඇත්ත...;)

    ReplyDelete
  24. හැංගිච්ච ඒවා තමා මාර ලස්සන

    ReplyDelete
  25. හී හී නො කොමෙන්ට් .මගේ බද රිදෙනවා හිනා වෙලා.. හැංගිච්ච ඒවා රසයි අප්පා ..යම් යම්

    ReplyDelete
  26. දවසක් බස් එකේ ඉඳගෙන යනකොට කෙල්ලෙක් උරහිස ලගින් හිට ගත්තා... කෙල්ල ඇඳලා හිටියේ viscos සායක්. කෙල්ලගේ තුන් මුල්ල මගේ උරහිසේ වදිනවා. ලොකු මාළු පාන් ගෙඩියක් වගේ. මට ඉන්න බැහැ. ගෙදර ගිහින් බලනකොට මල්ලි නාලා කියන්නේ, underwear එක තෙමිලා ගන්ඩ දෙයක් නැහැ.

    ReplyDelete
  27. අපේ ගෙදරට එහා ගෙදර නැන්දා ඉරිදා උදේට කොහිල දලු කපල මිටි බඳිනව හිරමනේ උඩ වාඩිවෙලා ගල එලියෙ පොට් එක ලඟටම පේනව, අපි මල් වැට අස්සෙන් බලනව, අපි විතරක් නෙවෙයි මල්ලිත් ඔලුව දාල බලනව.

    ReplyDelete
  28. කවුරු කවුරුත් කැමති...
    කාට කාටත් නොකියා හොරහෙන් බලන..
    අමුලික ඇත්තම ඇත්ත.. :D
    මේවා කියවද්දී... සත්තකින් අපේ හැටිත් මතක් වෙනවා.. :D

    ReplyDelete