Monday, October 17, 2011

ලැජ්ජයි වගේ නම්... කියවන්න එපා......

පොඩ්ඩක් රාමුවෙන් එහාට ගිහින්‍ පොඩි ආතල් කථාවකුත් දාන්න කියලා හිතුවා... මේක අහලා තියනවත් ඇති.. අහලා තියන ආය ආයිත් අහන්න... අහලා නැති අය අහලා තියන අයගෙන් අහගන්න... කථාව මේකයි...

සිරිපාල මුදලාලි කඩේ කැෂියර් එකට වෙලා නිදි කිරා වැටි වැටි ඉන්න කොට තරැණ ගෑණු ළමයෙක් හදිසියේ වගේ ඇවිල්ලා මෙහෙම අහැව්වා...

"මුදලාලි මට "ඊවා" පැකට් එකක් ‍දෙනවද.....?"

අයියෝ නෝනා "ඊවා" ඉවරයිනේ....

එහෙමද ? (ටිකක් වෙලා කල්පනා කරපු ගෑණු ළමයා...)

එහෙනම් මට පාන් භාගයක් දෙන්නකෝ... කිව්වලු..

(පාන් භාගේ දුන්න මුදලාලි... ලොකු කල්පනාවක....)

පැයකට පසු....

ටිකක් මැදිවියේ නෝනා කෙනෙක් කඩේට ඇවිත්...

මුදලාලි.... මට "ඊවා" පැකට් එකක් දෙනවද ?

අයියෝ.... "ඊවා" නම් ඉවරයි නෝනා....

ඕනෙනම් පාන් භාගයක් තියනවා දෙන්නම්...  මුදලාලි කිව්වලු....

10 comments:

  1. ජෑම් ගා පාන් කා හමාරය..

    ReplyDelete
  2. ඉතින් පාන් අරන් ගිහිල්ලැයි.

    ReplyDelete
  3. හත්තිලව්වෙ පාන් වලට ගිය කලක් .....

    ReplyDelete
  4. පාං ගනන් ගනන් යන්න මේකත් ශුවර් එකට හේතුවක්...

    ReplyDelete
  5. ඒ…කත් හොඳයි දැන ගත්ත එක

    ReplyDelete
  6. පානුත් බහුකාර්ය කලා එහෙනං.
    @Gimhani
    ඒ මක්කටෙයි? :-)

    ReplyDelete
  7. හික් බඩවල් නෑ බන් හිනා වෙලා...

    ජය..

    ReplyDelete
  8. දැන් ඉතිං එක එක හැඩ වල පානුත් එයි...

    ReplyDelete
  9. ශැහ්..දැන් පාං කාලත් හමාරයි...
    පාං වලටත් ගිය කලක් ඕං...පානුත් පැකට් කරන්න ගනීද දන්නේ නෑ....
    ඕන එකක්...ඉතිං කාට කාට හරි හොඳක් වෙනවනම්....ඊවා කාරයා දිගට හරහට පාඩු ලබයි..ඌත් බේකරියක් දා ගනීද දන්නේ නෑ...
    patta kathaawa...hikz;d
    මේ ඇත්තමයි ලැජ්ජ නම් බලන්න එපා කියලා තිබුණු හිංදයි බැලුවේ ඕං...

    ReplyDelete