Monday, October 3, 2011

ඔබේ අයිතිය සහ වගකීම - 6 (සර්ව සාධාරණත්වයේ අයිතිය)

අපි බලමු අපිට කථාකරන්න තියෙන අනිත් අයිතිවාසිකම මොකක්ද කියලා...
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවාස්ථාවේ, 3 වැනි පරිඡ්චේදයේ දැක්වෙන 12 වන වගන්තිය ගැන අපි අද කථාකරමු.. 12 වැනි වගන්තිය උප වගන්තීන් 4 කින් සමන්විතවේ.. එයින් පලමු වගන්තිය ‍මෙයාකාරයෙන් දැක්වේ.


12'    ^1& kS;sh mi|,Su iy l%shd;aul lsrSu o kS;sfha 
      /ljrKh o ir®j idOdrK úh hq;af;ah'


මෙය ඉතා සරළ ලෙස විග්‍රහ කලහොත් අදහස් වන්නේ නීතිය ඉදිරියේ සියළුම දෙනා එක හා සමාන බවයි... වැරැද්ද කවුරැන් විසින කලත් වැරැද්ද, වැරැද්දම බවයි...ඒවගේම  උස් පහත් ජාති, ආගම්, කුළ වැනි කිසිදු බේදයකින්‍ තොරව සියළුම දෙනාට සමානව නීතියේ රැකවරණය හිමිවියයුතු බවයි..මේ වගන්තිය කොය් තරම් දුරට අප රට තුල ආරක්ෂාවනවාදැයි විමසා බැලීට ඔබට බාර කරමි.. කසිප්පු ගොට්ටකට මාස තුනක් හතරක් බන්ධනාගාරගත කරන රටේ... මහාපරිමාන මත්‍ද්‍රව්‍ය ජාවාරම් කාරයන්... කසිප්පු මුදලාලිලා නිසැල්ලේ සිටිති... කුඩුකාරයන් ඇමතිවරැන් සමග පැමින මාධ්‍යට පහරදෙති... ඇමතිවරැ මෙන්ම ලේඛම්වරැද නීතිය අතට ගෙන වැඩකරති.. අපි මේ සියළුදේ දෙස බලාසිටින්නෙමු... ජාතිමාමක ජනතාව එසේය...



^2& lsisu mqrjeisfhl=" jr®.h" wd.u" NdIdj o l=,h" ia;%S mqreI fNaoh" foaYmd,k u;h fyda Wmka ia:dkh  hk fya;= u; fyda bka ljr jQ fya;=jla u; fyda fjkialulg fyda úfYaIhlg fyda Ndck fkdúh hq;af;ah'

tfia jqj o rcfha fiajfha" wêlrK fiajfh"a m<d;a md,k fiajfha ke;fyd;a hï rdcH ixia:djl fiajfha hï fiajd kshqla;sl fyda Oqrhl ldr®h bgq lsrSu i|yd hï ;eke;af;l= hï NdIdjla ms<Sn| m%udKj;a oekSula we;sj isàu idOdrKj wjYH jk wjia:djl ta fiajd kshqla;sh fyda Oqrh i|yd iq¥iqlula jYfhka ta NdIdj ms<sn|j tfia m%udKj;a oekSula idOdrK ld,hla ;=< oS ,nd .; hq;= hehs tjeks ;eke;af;l=g kshu lsrSu kS;Hdkql+, jkafkah'


‍මෙයින් අදහස් වන්නේ කිසියම් වෘත්තියකට හෝ කාර්යක ඇති අවශ්‍යතාවය මත යම් යම් විශේෂතාවයන් දැක්වීම මෙම වගන්තිය කඩකිරීමක් නොවන බවය.. 


tfiau ;j¥rg;a tjeks hï fiajd kshqla;shl fyda Oqrhl fyda lsis¥ lr®;jHla hï NdIdjla ms<sn| oekSu we;af;a kï ñi bgq l< fkdyels jk wjia:djka j, oS" ta fiajd kshqla;shg fyda Oqrhg fyda we;=,;a lr .ekSfï iq¥iqlula jYfhka hï ;eke;af;l=g ta NdIdj ms<sn| m%udKj;a oekSula ;sìh hq;= hhs kshu lsrSu kS;Hdkql+, jkafka h'


උදාහරණයක් ලෙස භාෂාපරිවර්ථක රැකියාවක් සඳහා අයදුම්පත් කැඳවීමේදී ඒ ඒ භාෂාවන්හී නිපුනතාවය සලකා බැලීම මෙම වගන්තිය කඩකිරීමක් නොවන බවය..


^3& jr®.h" wd.u" NdIdj" l=,h fyda ia;%S mqreI fNaoh hk fya;= u; fyda bka ljr jQ fya;=jla u; fyda fj<|ie,a j,g" fmd¥ fNdackd.dr j,g" wdmk Yd,d j,g" fmd¥ úfkdao ia:dk j,g fyda ;u ;udf.a wd.ug wh;a fmd¥ mQckSh ia:dk j,g we;=¨ùu iïnkaOfhka hï wYlakq;djlg" neoSulg" iSud lsrSulg ke;fyd;a fldkafoaishlg lsisu ;eke;af;la hg;a fkjkafka h'


වර්ගය, ආගම, භාෂාව, කුළය හෝ ස්ත‍්‍රී පුරැෂ බේදය යන හේතු මත  විවිධ වු පොදු ස්ථානයන්ට ඇතුල්දීම සීමාකල නොහැකි වුවත් “ආරක්ෂාව” යන කරැණ යටතේ මේ අයිතීන් සීමාකිරීම් කලහැකිය.



^4& ldka;djkaf.a" <uhssskaf.a fyda wn, ;eke;a;kaf.a m%.;sh i|yd kS;sfhka fyda wkq kS;s j,ska fyda úOdhl ls%hd udr®.fhka fyda úfYaI úêúOdk ie,eiaùu fï jHjia:dfjka lsisfia;a wjysr fkdjkafkah'


විවිධ අවස්ථාවනහීදී කාන්තාවන් ළමයින් හෝ දුබල තැනැත්තන් ට විශේෂ වරප්‍රසාද සැලසිම මෙම වගන්තිය කඩකිරීමක් නොවන බව මෙයින් දක්වා ඇත. නමුත් කාන්තාවන්ගෙන් අයුතු ප්‍රයෝජන ගැනීම සඳහා දෙනු ලබන වරප්‍රසාද දීමනා මෙම වගන්තියෙන් සාධාරණීකරනය කරන්නේද නැත. 

මේ වගන්තිය සම්බන්ධයෙන් විවිධ මුලික අයිතිවාසිකම් පෙත්සම් ගොනුවී ඇති අතර ඒ කීපයක් අපි බලමු.


ඩග්ලස් පීරිස් යනු 88/89 භිෂණ සමයේ දී ඉමහත් කථාබහට ලක්වු තරැණ ජීවිත බිලිගත් පොලිස්කාරයෙකි. නමුත් ඔහුටද තමන්ගේ සේවය අත්හිටුවු අවස්ථාවේ දී මුලික අයිතිවාසිකම්  හී පිහිට පැතීමට සිදුවිය.

 


විනය පරීක්ෂණයන් හී දීද මුලික අයිතිවාසිකම් මගින් සහන සැ‍ලසේ.....


තනතුරැ සදහා තෝරාගැනීමේ දී අයදුම් කිරීමේ දී මුලික අයිතිවාසිකම් වැදගත්වේ..


උසස්වීම් ලබාගැනීම සඳහාද මුලික අයිතිවාසිකම් ප්‍රයෝජනවත් වේ..

ජීවි‍තේට පොලීසියෙන් අත්අඩංගුවට අරගෙන  තියනවද ? එහෙනම් ඊලඟ ලිපියත් බලන්න....

3 comments:

  1. මට සමහර අකුරු පේන්නේ ස්කරබෝක්කියෝ වගේ.

    ReplyDelete
  2. @ Il mondo di una povera pazza said මං හොයලා බැලුව... අතුරැ වැරදි කීපයකුත් නම් හැදුවා... මට හරියටම ඔය නොපෙනෙන තැන කියන්න බැරිද ? බොහොම ස්තූතියි.... ඔබට ජය!!!

    ReplyDelete
  3. සෑහෙන්න වැදගත් බස්සා ........
    නියමයි ....
    ලියන්න තව ලියන්න .......

    ReplyDelete