(ඡායාරෑපය අන්තර්ජාලයෙනි)
අද වැඩේ ඉවර කරන්න යන්නේ... ටිකක් දරැණු වැඩියිද මන්දා... පුලුවන් තරම් සැර අඩු කරලා සංස්කරණයෙන් පස්සේ තමයි මේක පල කරන්නේ.... අම්මපා, මගුල් හයනාවක අමු ගොරක..
මම දැන් දනිමි මතුවන බව පැණි වරක..
උදුරා තුවායද විසිකල විට දුරක..
දෑතින් වසාගත්තෙමි හනිකට අරක
කොටියෙක් වගේ ඔහු පැන මා වෙතට වහා..
ඔසවා මා යහනේ උඩුබෙලි අතට බහා...
තද කොට දෙඅත ගැලවී දෙවටොරට එහා..
හෙළුවා සිනා මුසු බැල්මක් මගේ අරක දිහා..
ඔහු දැන් සිටී ඇල පාරෙහි ඇඟිලි තියා...
විලි බිය දිය පහර නාහෙන් ඉහල ගියා..
ඕනෑ දෙයක් වේවා මින් පසුව කියා...
උඩබැලි අතට මම සිටියෙමි දෙනෙත පියා..
ඇඳ මත දිගා වී ඔය ලෙස සිටින සඳ..
සිරිමල්ගෙ ඇඟිලි දහයම වදින ලද
අයියෝ මගේ සැලකිය යුතු හරිය අද..
"සුකිරි" බනිස් ගෙඩියක් මෙන් පිපිනි හොඳ
ලංකොට මුවට මුව යලි මගේ දොතොල තලා..
ඉවසුම් නැති ගතිය හොඳ හැටි පහල වෙලා..
නැවතත් පහල දඬු අඬුවට දෙනෙත් හෙලා..
ඔහු මට නොසෑහෙන තරමට විහිළු කලා..
පොඩි එක්කෙනත් දැන් ටික ටික වැඩියි දඟේ..
කීකරු කමක් නැහැ දැන් ටික ටික වැදෙයි ඇඟේ..
සිහිවන විට දැනුත් ඇඟ හිරිවැටෙයි මගේ..
එනමුදු මමත් හිටියෙමි මට නෙමෙයි වගේ...
විසිකර දමා ඔහු ඇඳගෙන සිටි ඒවා..
හිමිහිට ටිකෙන් ටික මගේ ලඟටම ආවා..
වට්මටු කෙසෙල් හෝ මොනවා හරි මේවා..
ඔබටත් දිනෙක දැක ගත හැකි වෙයි ඒවා...
ඔහු දිග ඇදුනු විට උඩුබෙලි අතට හොඳේ..
වාඩි උනෙමි ඇස් ඇර මම පසෙක ඇඳේ..
මේ ආයුධය දෙස බලමින් සිටින සඳේ...
නුපුරුදු හැඟිම්ක ඇතිවිය ලපටි හදේ...
ඉස්සර සිසු නිවාසය තුල සිටින විට..
අඟලක් දෙකක් සැනසීමට ඇරපු යට..
ඉටිපන්දමින් අපි සැනසුනු මතකයට..
මොන බම්බුවක් දැයි මෙතැනදි සිතුනි මට..
ඊතලයක් බඳුය උඩ කෙළවර උල්ය...
මම හිතුවාට වැඩියෙන් එය සුවිසල්ය..
වනිතාවකට බැළු බැල්මට මනකල්ය..
ඊටත් වඩා අයියෝ මෙය සුවිසල්ය...
ඒ දෙස බලාගෙන නොවැසෙන ඇසිපිල්ලෙන්...
සිටියෙමි ටික වෙලාවක් සිත සැනසිල්ලෙන්..
ඔහු පැත්තකට ඇල වී මා උඩු බැල්ලෙන්...
දෙන්නම විදුලි එළියේ දැන් හෙළුවැල්ලෙන්...
පැහැදිලි නිසා අද වෙන්නට යන හරිය..
පුදුමයි මට එපා රත්වුනු හැටි "තැටිය"..
පුපුරණ තරමටම එය දැන් ඉවසනු බැරිය..
කිවයුතු යුතු නොමැත දැන් නම් දැනෙනා සුදිය..
පෙන්නා ඇතුල දිග හරිනා පරිදි පොත..
දෙකකුල් පලල් කොට ඔහු සතු කලෙමි ගත..
පොල් උල වදින විට නොකියන හරියේ තෙත..
ඇත්තයි එහෙම රසයක් තුන් ලොවෙහි නැත..
මගේ ඇඟ උඩට නැග ඇඟ පත හරි ගස්සා..
පහලට හෙලන ලද "මුල" ඉහලට උස්සා..
නොනැමී "පොඩි එකා" තෙල් ගතියට ලිස්සා..
කළවා දෙකට අතරින් පහලට බැස්සා...
කෙල්ලෙක්ගේ "පුවක්" කෙලියෙහි රසය බලා..
හරියට එවිට මම දෙකකුල් එකතු කලා..
වෙන පාරක ගියත් අතරට තුරැළු වෙලා..
මුළු සරුවාංගෙම යහවා හුඹුටු සොලා...
සිටි ඒ ලෙස ටිකක් අසු වී තුරුල්ලට..
දෙපසට වන පරිදි තද කොට උකුල් ඇට..
මාගේ කකුල් හොඳ හැටි පලල් කොට..
තද කෙරුවා "අරක" හිමිහිට ඇතුල කොට..
ඉවසා සිටිය මුත් මම මොහොතහිදි එම..
පලවන වරදට තදවන විට සිනිදු සම..
"අයියෝ" "ඌ" කියා හමුවද විටද ඉම..
ඇතිවන සුදිය හින්දා දැඟලුවෙමි මම..
ඉවසිය නොහැකි තැන බැස සෙනෙහස වැඩුව..
ඇඟ උඩ තබාගත්තෙමි මම අම පිඩුව..
ඔහු ඒ සමග උරමින් මගේ තණ පුඩුව..
දුන්නා මගේ අතට අර දඟලන බඩුව..
එය මගේ අතට දුන් අදහස සිතින් දැන..
ඔහුගේ ඇඟ උඩින් දෙකකුල් පටල පටල ගෙන..
සිහිවී මුලින් ඇතිවුන රස සුදිය ගැන...
අල්ලා තබා ගත්තෙමි එය නියම තැන..
මේ පොඩි එකා හිමි හිමිහිට ඇතුළු කොට..
තෙල් නදියට කෙළින් ටික ටික බහින කොට..
ගත සිත පිනා යයි සම් සම් නහර ඇට..
විස්තර කල නොහැක ඇතිවුනු ගතිය මට..
ඔහුගේ බඳ වටේ අත්දෙකම බැඳගෙන..
දත්පිරිමිටි කකා සිටියෙම් රසය විඳගෙන..
පිරිසිඳු චරිතයේ රැකි තිරය බිඳගෙන..
දැන්නම් "මෙය" ගියා වැට කඩුණ බිඳ ගෙන..
හරි කඩිසරය ඉන්පසුවට උක් දණ්ඩ...
හැමපාරම ලැබේ කෙලවරටම යන්ඩ..
ඉන්නට බැරි නිසා තව ඉවසං ඉන්ඩ...
හිර කෙරුවෙමි උකුල හොඳ හැටි තද වෙන්ඩ..
පහරක් වදින විට කෙළවරටම හැඩට..
පුදුමයි ඉබේ එසවෙන හැටි ගත උඩට..
උපමාවක් මෙන්න මින් මතුවන හඬට..
පොල් ගෙඩි කඩනවා මෙනි හරියට මඩට..
හයියෙන් පහර දෙන විට හොඳ හැටි ගස්සා...
මහා වැස්සක් සෙවල ලිඳ ඇතුලෙහි වැස්සා..
ඔහු නැවතුනා මීයා ගුලටම බැස්සා...
දේදුන්නක් විලස මම හිටියෙමි ඉඟ උස්සා...
ඇටමස් නහර තුල විදුලිය කෙටීගෙන...
වෙව්ලා දෙපියයුරු නොදැනිම නැටීගෙන..
දිය කඳ නගින විට හබලෙහි ගැටීගෙන...
මුලු සිරුම ගියා මගේ හිරි වැටීගෙන....
-------- ඔන්න අදින් ඉවරයි --------
උපුටාගනීමකි... කතෘ අඥාතය...
No comments:
ReplyDeleteකොල්ලන් සිත් කුලප්පුවෙන් නලියන්න
ReplyDeleteලියනා කවිය ශාංගාරය උතුරන්න
කවුදෝ එනව මේ පැත්තට දුර පේන
බ්ලොග් එක වැසුවොතින් දන්නෑ අපි ඔන්න
බැදලා කසාඳෙක යන්නට මට හිතුනා
රාගය ආදරය කොයිබක දැයි සිතුනා
ආසා රහස් ගගුලක් පස්සෙම පන්නා
සැමදා නුඹට මධු සමයක් මම පැතුවා
මධු සඳ පෝය සඳ එක අහසෙහි පේන
තරු මල් එකින් එක ඒ අසලම පේන
මගෙ සඳ කොහේ කොයි අහසක නොම පිපුන
මේ කවි දැකල කොයිබින් හො පැමිණෙන්න
පේන හැටියට... මේ කවි ලියල තියෙන්නෙ ගැහැණියකගෙ පැත්තෙන්. ඒ කියන්නේ අඥාත කතෘ ගැහැණියක් ද?
බස්සා දැමු මධුසමයත් අදින් නිමයි
Deleteඑය කියවා දැමු සොඳුරුගේ සිත කදිමයි
ඔබ බැදි පදත් කිදිමයි හරිම අෙගයි
මම නම් ඉතින් පද ෙගතුමට ෙනාම දස්සයි
අපි මධුසමය ගැන අක්කේ දන්නේ නැත
Deleteකියවා බලා දැනගත්තෙමි නියම ලෙස
කියවන විටදි දගලයි අපේ ආයුධ ද
බනිස් කෙයිද අතම තමයි පුංචි අප......
මටනම් ඉන්න බෑ එන තුරු මේ දවස
ReplyDeleteඅම්ම අප්පා කිව්වත් දැන් නොහැක මට
පනිනවා ලිඳේ බස්සෝ මන් හනික හෙට
මගේ මැණිකෙට කියනවා මන් හෙටම මෙය........
අයියෝ ඉවරද ?....... එහෙම බ්ලොග් නැති කරන්න බැනේ කාටවත් ...
ReplyDeleteසොඳුරු අක්කටත් මනමාලියෙක් වෙන්න හිතිලා වගේ...අෆිට නම් තාම මැණිකෙලා නෑ .සිරාවටම බස්සා අයියේ මේක ලියලා තියෙන්නේ කෙල්ලෙක්ද ?
කවි ටිකනං සුපිරි බස්සෝ!!!!!
ReplyDeleteසුපිරියි ආ!
ReplyDeleteසිරාවටම මරු....
ReplyDeleteපිස්සු බම්ප් වෙනවා ඈ!!!!
ReplyDeleteමොනව කියන්නද අෆ්ෆ මෙව්වන කවි..... කාම සූත්‍ර කවියෙන් ලියක්ලද මන්දා
ReplyDelete"අරක" කියන වචනේ බස්සා දාපු එකක් මට සුවර්... ඔතන තියෙන්න ඇත්තේ මහ බයානක වචනයක් :D හා නැද්ද..?
ReplyDeleteඅති විශිෂ්ඨ කවි ගෙතුමක්. කථාව මස් කඩයක් නොකර උපරිම රසයෙන් ලියලා තියෙනවා...! මට නිකං පිස්සු වගේ...
ReplyDeleteහිහි
ReplyDeleteමෙයනම් ලිව්වේ වනිතාවක් වෙන්ඩ බැරී
ReplyDeleteපිරිමි හිතක මැවුනු හැඟුම් ඇත ඉතිරී
මැවුනත් මෙවන් සිතුවිලි මනසක නාරී
පදගත කරනු බෑ ලැජ්ජාවෙන් යයි පිපිරී
කවි ටික නම් සුපිරි.දොඩන්න වදන් නැ.........
ReplyDeleteඇත්තට බස්සෝ කවි ටික නම් මරු! සුපිරියි!
ReplyDeleteකියවා සලිත වුනු මට නම් හරිම අගෙයි
ඉවසා සිටින්නට දැන්නම් බැරිම හැඩයි
අයියෝ කවද්දෝ එන්නේ මේ දවස රසයි!
මම කිවි ලියන්න දස්ස නෑ බස්සෝ,වෙලාවට මට 18 වුනේ නැත්තම් මේවා කොහේ බලන්න ද?(හොරෙන් ඇවිත් බලනවා මිසක්)
more than 40 years old
ReplyDeletemonawa kiyannada? Thama aga hiriwatila wage.sanskaranaya koranna kalin eka danda barida?
ReplyDeleteBassata jaya !
ආවේ පලමු වරටයි බස්සගෙ බ්ලොගට
ReplyDeleteඇඩම්ස් ඔන්ලි ඒව ඇත උඩ සිට යටට
ගලවන් කන්න හැදුවත් මුල් දින රසට
සමහරු ආස නෑ දවසක්වත් මාසෙකට
පළවෙනි දවස් ටික අම රහ ගෙන දේය......
ReplyDeleteඊලන්ග වසර කිහිපය පාඩුවේ ගෙවනේය......
කිරි කැටියෙකුත් ගෙට අහසින් ආවේය......
දැන් කෝ වෙලාවක් බස්සෝ හරි දුකය......
මහ රෑ ජාමේ වෙනතුරු සිට සිත ඉවසා.......
කරගෙන යන වැඩේ උපරිමයට එන්නා.......
අම්මේ කියා පොඩි කොළු බෙරිහන් දෙන්නා......
ඔන්න ඉතින් මල හය හතරට පැන්නා.......
ජයියෝ ඉතින් කියා නැවතත් නිදාගෙන.....
නැවතත් සෙට් වුනොත් ඒ සෙතමය නැවත....
බදාවක් නැතුව සුරලොව ගොස් නැටුම.....
කවදා කොතැන කරනට යළි හැකි වේද....?
සුපිරියි... :)
ReplyDeleteඅම්මට බොල. උත්කෘෂ්ටයි! සුපිරි ම සුපිරි නිර්මාණයක්. දැන් බැස්සී කෝ බැස්සෝ . . . . ?
ReplyDelete"පොල් ගෙඩි කඩනවා මෙනි හරියට මඩට.." :D
ReplyDeleteසම්භාව්‍යය නිර්මාණයක්. සම්මානයක් දෙන්න වටිනවා.
අපි මධුසමය ගැන අක්කේ දන්නේ නැත
ReplyDeleteකියවා බලා දැනගත්තෙමි නියම ලෙස
කියවන විටදි දගලයි අපේ ආයුධ ද
බනිස් කෙයිද අතම තමයි පුංචි අප......
මට අවුරුදු 16 යි 18 + කියෙවුවට.. සොරි ආාාා
කියලා වැඩක්නැ බස්සෝ කවි ටිකනම් අන්තිම සුපිරියි. කොච්චර සුපිරිද කියලා පේනවා මචන් අපේ සොඳුරු අක්කගේ පළවෙනි comment එකෙන්ම. වචනේ අර්ථයෙන්ම සම්බාව්‍ය වැල. පට්ට බස්සෝ. තව තවත් මෙවැනි සද් ක්‍රියා කිරීමට අවස්ථාව ලැබේවා !!!
ReplyDeleteහිහිහිහි :ඩී
ReplyDeleteThis comment has been removed by the author.
Deleteහී හී ගාන එතනා මේ කවි බලතේ
Deleteබැලුවම සමනලුන් යටිබඩ දඟ කරතේ
එතනෝ උනයි මී පැනි දැන් හතර අතේ
රතැඟිලි තියන් හනිකට උඹ හිරි වැටතේ
hell yeah! Awesome!
ReplyDeletevoting 10/10
XD
පරක්කු වෙලා බ්ලොග් එක පැත්තට ආව නිසා එක දිගට සෙට් තුනම කියෙව්වා.. නියමම නියමයි.. සුපිරි..
ReplyDeleteපට්ට කවි සෙට් එක !!!
ReplyDeleteආයේ ඉතින් කියන්ඩ වචන නෑ ඕං !!! පට්ට වැලක් බැලුවා වගේ !!!
මේවා කියවද්දි හදවත කලඹෙනවා...
ReplyDeleteරති කම් සැපත ගැන නිරතුරු සිත යනවා...
පන්කාදුයි කවි ටික නම් පැවසෙනවා...
අපිට කොයින්දෝ මෙ සැප දුක් වෙනවා...
පට්ට ම පට්ට කවි ටික...!
ශෘංගාර රසය පිරුණු කවියකින් සිතට දැනෙන මොකක්දෝ අමුතු 'ගතිය' අපේ කාලයේ ශෘංගාරය අවුස්සන ඩිජිටල් නිර්මාණ වල නෑ...
මේ කවි අසා මගෙ සිත වල් මත් ....වෙන්නේ
ReplyDeleteකවදා කොතැන මේ ටික මම කර ....ගන්නේ
ඉවසුම් නොදේ හෙණ්ඩුව කොණ උල් ...වෙන්නේ
බස්සෝ කවිය නම් කොණ තෙත් කර ...ලන්නේ...
හික්ස් .................
Deletemaxxaa
Deletemadin mada gini gane salelu sitha kamukawa ..... rathi pedesa uruma natha a tharam pin kadaka.....
ReplyDeleteme kavi set eka kohenda hoyagaththe kiyapanko.mage gava meke original copy ekak tiyenava
ReplyDeleteබස්සා අයියා අදත් සුපිරි පෝස්ටුවක් තමා ලියලා තියෙන්නේ
ReplyDeleteවාව් ලස්සනට ලියල තියනව අක්කී.....
ReplyDeleteWow mareeeemaru....................
ReplyDeleteසිරාම සිරා කව
ReplyDeleteකවුරු කොහොම කිව්වත් මේ රස දන්නා
ReplyDeleteකෙනෙක් නොවෙයි කිසිවිට ආපසු යන්නා
රැය ඉක්මන් කියලා සිත දුක් වෙන්නා
කරන දෙයක් හරි හරිය කර ගන්නා
අවසන් කොටස ? කෝ කලින් කොටස් :(
ReplyDelete