Monday, July 9, 2012

ටිකක් හිනා වෙන්න සහ මධුසමය - අවසාන කොටස (මේක නම් අනිවාර්යෙන්ම 18 + )


 (ඡායාරෑපය අන්තර්ජාලයෙනි)
ද වැඩේ ඉවර කරන්න යන්නේ... ටිකක් දරැණු වැඩියිද මන්දා... පුලුවන් තරම් සැර අඩු කරලා සංස්කරණයෙන් පස්සේ තමයි මේක පල කරන්නේ....

අම්මපා, මගුල් හයනාවක අමු ගොරක..
මම දැන් දනිමි මතුවන බව පැණි වරක..
උදුරා තුවායද විසිකල විට දුරක..
දෑතින් වසාගත්තෙමි හනිකට අරක

කොටියෙක් වගේ ඔහු පැන මා වෙතට වහා..
ඔසවා මා යහනේ උඩුබෙලි අතට බහා...
තද කොට දෙඅත ගැලවී දෙවටොරට එහා..
හෙළුවා සිනා මුසු බැල්මක් මගේ අරක දිහා..

ඔහු දැන් සිටී ඇල පාරෙහි ඇඟිලි තියා...
විලි බිය දිය පහර නාහෙන් ඉහල ගියා..
ඕනෑ දෙයක් වේවා මින් පසුව කියා...
උඩබැලි අතට මම සිටියෙමි දෙනෙත පියා..

ඇඳ මත දිගා වී ඔය ලෙස සිටින සඳ..
සිරිමල්ගෙ ඇඟිලි දහයම වදින ලද
අයියෝ මගේ සැලකිය යුතු හරිය අද..
"සුකිරි" බනිස් ගෙඩියක් මෙන් පිපිනි හොඳ

ලංකොට මුවට මුව යලි මගේ දොතොල තලා..
ඉවසුම් නැති ගතිය හොඳ හැටි පහල වෙලා..
නැවතත් පහල දඬු අඬුවට දෙනෙත් හෙලා..
ඔහු මට නොසෑහෙන තරමට විහිළු කලා..

පොඩි එක්කෙනත් දැන් ටික ටික වැඩියි දඟේ..
කීකරු කමක් නැහැ දැන් ටික ටික වැදෙයි ඇඟේ..
සිහිවන විට දැනුත් ඇඟ හිරිවැටෙයි මගේ..
එනමුදු මමත් හිටියෙමි මට නෙමෙයි වගේ...

විසිකර දමා ඔහු ඇඳගෙන සිටි ඒවා..
හිමිහිට ටිකෙන් ටික මගේ ලඟටම ආවා..
වට්මටු කෙසෙල් හෝ මොනවා හරි මේවා..
ඔබටත් දිනෙක දැක ගත හැකි වෙයි ඒවා...

ඔහු දිග ඇදුනු විට උඩුබෙලි අතට හොඳේ..
වාඩි උනෙමි ඇස් ඇර මම පසෙක ඇඳේ..
මේ ආයුධය දෙස බලමින් සිටින සඳේ...
නුපුරුදු හැඟිම්ක ඇතිවිය ලපටි හදේ...

ඉස්සර සිසු නිවාසය තුල සිටින විට..
අඟලක් දෙකක් සැනසීමට ඇරපු යට..
ඉටිපන්දමින් අපි සැනසුනු මතකයට..
මොන බම්බුවක් දැයි මෙතැනදි සිතුනි මට..

ඊතලයක් බඳුය උඩ කෙළවර උල්ය...
මම හිතුවාට වැඩියෙන් එය සුවිසල්ය..
වනිතාවකට බැළු බැල්මට මනකල්ය..
ඊටත් වඩා අයියෝ මෙය සුවිසල්ය...

ඒ දෙස බලාගෙන නොවැසෙන ඇසිපිල්ලෙන්...
සිටියෙමි ටික වෙලාවක් සිත සැනසිල්ලෙන්..
ඔහු පැත්තකට ඇල වී මා උඩු ‍බැල්ලෙන්...
දෙන්නම විදුලි එළියේ දැන් හෙ‍ළුවැල්ලෙන්...

පැහැදිලි නිසා අද වෙන්නට යන හරිය..
පුදුමයි මට එපා රත්වුනු හැටි "තැටිය"..
පුපුරණ තරමටම එය දැන්  ඉවසනු බැරිය..
කිවයුතු යුතු නොමැත දැන් නම් දැනෙනා සුදිය..

පෙන්නා ඇතුල දිග හරිනා පරිදි පොත..
දෙකකුල් පලල් කොට ඔහු සතු කලෙමි ගත..
පොල් උල වදින විට නොකියන හරියේ තෙත..
ඇත්තයි එහෙම රසයක් තුන් ලොවෙහි නැත..

මගේ ඇඟ උඩට නැග ඇඟ පත හරි ගස්සා..
පහලට හෙලන ලද "මුල" ඉහලට උස්සා..
නොනැමී "පොඩි එකා" තෙල් ගතියට ලිස්සා..
කළවා දෙකට අතරින් පහලට බැස්සා...

කෙල්ලෙක්ගේ "පුවක්" කෙලියෙහි රසය බලා..
හරියට එවිට මම දෙකකුල් එකතු කලා..
වෙන පාරක ගියත් අතරට තුරැළු වෙලා..
මුළු සරුවාංගෙම යහවා හුඹුටු සොලා...

සිටි ඒ ලෙස ටිකක් අසු වී තුරුල්ලට..
දෙපසට වන පරිදි තද කොට උකුල් ඇට..
මාගේ කකුල් හොඳ හැටි පලල් කොට..
තද කෙරුවා "අරක" හිමිහිට ඇතුල කොට..

ඉවසා සිටිය මුත් මම මොහොතහිදි එම..
පලවන වරදට තදවන විට සිනිදු සම..
"අයියෝ" "ඌ" කියා හමුවද විටද ඉම..
ඇතිවන සුදිය හින්දා දැඟලුවෙමි මම..

ඉවසිය නොහැකි තැන බැස සෙනෙහස වැඩුව..
ඇඟ උඩ තබාගත්තෙමි මම අම පිඩුව..
ඔහු ඒ සමග උරමින් මගේ තණ පුඩුව..
දුන්නා මගේ අතට අර දඟලන බඩුව..

එය මගේ අතට දුන් අදහස සිතින් දැන..
ඔහුගේ ඇඟ උඩින් දෙකකුල් පටල පටල ගෙන..
සිහිවී මුලින් ඇතිවුන රස සුදිය ගැන...
අල්ලා තබා ගත්තෙමි එය නියම තැන..

මේ පොඩි එකා හිමි හිමිහිට ඇතුළු කොට..
තෙල් නදියට කෙළින් ටික ටික බහින කොට..
ගත සිත පිනා යයි සම් සම් නහර ඇට..
විස්තර කල නොහැක ඇතිවුනු ගතිය මට..

ඔහුගේ බඳ වටේ අත්දෙකම බැඳගෙන..
දත්පිරිමිටි කකා සිටියෙම් රසය විඳගෙන..
පිරිසිඳු චරිතයේ රැකි තිරය බිඳගෙන..
දැන්නම් "මෙය" ගියා වැට කඩුණ බිඳ ගෙන..

හරි කඩිසරය ඉන්පසුවට උක් දණ්ඩ...
හැමපාරම ලැබේ කෙලවරටම යන්ඩ..
ඉන්නට බැරි නිසා තව ඉවසං ඉන්ඩ...
හිර කෙරුවෙමි උකුල හොඳ හැටි තද වෙන්ඩ..

පහරක් වදින විට කෙළවරටම හැඩට..
පුදුමයි ඉබේ එසවෙන හැටි ගත උඩ‍ට..
උපමාවක් මෙන්න මින් මතුවන හඬ‍ට..
පොල් ගෙඩි කඩනවා මෙනි හරියට මඩට..

හයියෙන් පහර දෙන විට හොඳ හැටි ගස්සා...
මහා වැස්සක් සෙවල ලිඳ ඇතුලෙහි වැස්සා..
ඔහු නැවතුනා මීයා ගුලටම බැස්සා...
දේදුන්නක් විලස මම හිටියෙමි ඉඟ උස්සා...

ඇටමස් නහර තුල විදුලිය කෙටීගෙන...
වෙව්ලා දෙපියයුරු නොදැනිම නැටීගෙන..
දිය කඳ නගින විට හබලෙහි ගැටීගෙන...
මුලු සිරුම ගියා මගේ හිරි වැටීගෙන....

-------- ඔන්න අදින් ඉවරයි --------
උපුටාගනීමකි... කතෘ අඥාතය...

44 comments:

  1. කොල්ලන් සිත් කුලප්පුවෙන් නලියන්න
    ලියනා කවිය ශාංගාරය උතුරන්න
    කවුදෝ එනව මේ පැත්තට දුර පේන
    බ්ලොග් එක වැසුවොතින් දන්නෑ අපි ඔන්න

    බැදලා කසාඳෙක යන්නට මට හිතුනා
    රාගය ආදරය කොයිබක දැයි සිතුනා
    ආසා රහස් ගගුලක් පස්සෙම පන්නා
    සැමදා නුඹට මධු සමයක් මම පැතුවා

    මධු සඳ පෝය සඳ එක අහසෙහි පේන
    තරු මල් එකින් එක ඒ අසලම පේන
    මගෙ සඳ කොහේ කොයි අහසක නොම පිපුන
    මේ කවි දැකල කොයිබින් හො පැමිණෙන්න

    පේන හැටියට... මේ කවි ලියල තියෙන්නෙ ගැහැණියකගෙ පැත්තෙන්. ඒ කියන්නේ අඥාත කතෘ ගැහැණියක් ද?

    ReplyDelete
    Replies
    1. බස්සා දැමු මධුසමයත් අදින් නිමයි
      එය කියවා දැමු සොඳුරුගේ සිත කදිමයි
      ඔබ බැදි පදත් කිදිමයි හරිම අෙගයි
      මම නම් ඉතින් පද ෙගතුමට ෙනාම දස්සයි

      Delete
    2. අපි මධුසමය ගැන අක්කේ දන්නේ නැත
      කියවා බලා දැනගත්තෙමි නියම ලෙස
      කියවන විටදි දගලයි අපේ ආයුධ ද
      බනිස් කෙයිද අතම තමයි පුංචි අප......

      Delete
  2. මටනම් ඉන්න බෑ එන තුරු මේ දවස
    අම්ම අප්පා කිව්වත් දැන් නොහැක මට
    පනිනවා ලිඳේ බස්සෝ මන් හනික හෙට
    මගේ මැණිකෙට කියනවා මන් හෙටම මෙය........

    ReplyDelete
  3. අයියෝ ඉවරද ?....... එහෙම බ්ලොග් නැති කරන්න බැනේ කාටවත් ...
    සොඳුරු අක්කටත් මනමාලියෙක් වෙන්න හිතිලා වගේ...අෆිට නම් තාම මැණිකෙලා නෑ .සිරාවටම බස්සා අයියේ මේක ලියලා තියෙන්නේ කෙල්ලෙක්ද ?

    ReplyDelete
  4. කවි ටිකනං සුපිරි බස්සෝ!!!!!

    ReplyDelete
  5. සුපිරියි ආ!

    ReplyDelete
  6. පිස්සු බම්ප් වෙනවා ඈ!!!!

    ReplyDelete
  7. මොනව කියන්නද අෆ්ෆ මෙව්වන කවි..... කාම සූත්‍ර කවියෙන් ලියක්ලද මන්දා

    ReplyDelete
  8. "අරක" කියන වචනේ බස්සා දාපු එකක් මට සුවර්... ඔතන තියෙන්න ඇත්තේ මහ බයානක වචනයක් :D හා නැද්ද..?

    ReplyDelete
  9. අති විශිෂ්ඨ කවි ගෙතුමක්. කථාව මස් කඩයක් නොකර උපරිම රසයෙන් ලියලා තියෙනවා...! මට නිකං පිස්සු වගේ...

    ReplyDelete
  10. මෙයනම් ලිව්වේ වනිතාවක් වෙන්ඩ බැරී
    පිරිමි හිතක මැවුනු හැඟුම් ඇත ඉතිරී
    මැවුනත් මෙවන් සිතුවිලි මනසක නාරී
    පදගත කරනු බෑ ලැජ්ජාවෙන් යයි පිපිරී

    ReplyDelete
  11. කවි ටික නම් සුපිරි.දොඩන්න වදන් නැ.........

    ReplyDelete
  12. ඇත්තට බස්සෝ කවි ටික නම් මරු! සුපිරියි!
    කියවා සලිත වුනු මට නම් හරිම අගෙයි
    ඉවසා සිටින්නට දැන්නම් බැරිම හැඩයි
    අයියෝ කවද්දෝ එන්නේ මේ දවස රසයි!

    මම කිවි ලියන්න දස්ස නෑ බස්සෝ,වෙලාවට මට 18 වුනේ නැත්තම් මේවා කොහේ බලන්න ද?(හොරෙන් ඇවිත් බලනවා මිසක්)

    ReplyDelete
  13. more than 40 years old

    ReplyDelete
  14. monawa kiyannada? Thama aga hiriwatila wage.sanskaranaya koranna kalin eka danda barida?
    Bassata jaya !

    ReplyDelete
  15. ආවේ පලමු වරටයි බස්සගෙ බ්ලොගට
    ඇඩම්ස් ඔන්ලි ඒව ඇත උඩ සිට යටට
    ගලවන් කන්න හැදුවත් මුල් දින රසට
    සමහරු ආස නෑ දවසක්වත් මාසෙකට

    ReplyDelete
  16. පළවෙනි දවස් ටික අම රහ ගෙන දේය......
    ඊලන්ග වසර කිහිපය පාඩුවේ ගෙවනේය......
    කිරි කැටියෙකුත් ගෙට අහසින් ආවේය......
    දැන් කෝ වෙලාවක් බස්සෝ හරි දුකය......

    මහ රෑ ජාමේ වෙනතුරු සිට සිත ඉවසා.......
    කරගෙන යන වැඩේ උපරිමයට එන්නා.......
    අම්මේ කියා පොඩි කොළු බෙරිහන් දෙන්නා......
    ඔන්න ඉතින් මල හය හතරට පැන්නා.......

    ජයියෝ ඉතින් කියා නැවතත් නිදාගෙන.....
    නැවතත් සෙට් වුනොත් ඒ සෙතමය නැවත....
    බදාවක් නැතුව සුරලොව ගොස් නැටුම.....
    කවදා කොතැන කරනට යළි හැකි වේද....?

    ReplyDelete
  17. සුපිරියි... :)

    ReplyDelete
  18. අම්මට බොල. උත්කෘෂ්ටයි! සුපිරි ම සුපිරි නිර්මාණයක්. දැන් බැස්සී කෝ බැස්සෝ . . . . ?

    ReplyDelete
  19. "පොල් ගෙඩි කඩනවා මෙනි හරියට මඩට.." :D

    සම්භාව්‍යය නිර්මාණයක්. සම්මානයක් දෙන්න වටිනවා.

    ReplyDelete
  20. අපි මධුසමය ගැන අක්කේ දන්නේ නැත
    කියවා බලා දැනගත්තෙමි නියම ලෙස
    කියවන විටදි දගලයි අපේ ආයුධ ද
    බනිස් කෙයිද අතම තමයි පුංචි අප......

    මට අවුරුදු 16 යි 18 + කියෙවුවට.. සොරි ආාාා

    ReplyDelete
  21. කියලා වැඩක්නැ බස්සෝ කවි ටිකනම් අන්තිම සුපිරියි. කොච්චර සුපිරිද කියලා පේනවා මචන් අපේ සොඳුරු අක්කගේ පළවෙනි comment එකෙන්ම. වචනේ අර්ථයෙන්ම සම්බාව්‍ය වැල. පට්ට බස්සෝ. තව තවත් මෙවැනි සද් ක්‍රියා කිරීමට අවස්ථාව ලැබේවා !!!

    ReplyDelete
  22. හිහිහිහි :ඩී

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete
    2. හී හී ගාන එතනා මේ කවි බලතේ
      බැලුවම සමනලුන් යටිබඩ දඟ කරතේ
      එතනෝ උනයි මී පැනි දැන් හතර අතේ
      රතැඟිලි තියන් හනිකට උඹ හිරි වැටතේ

      Delete
  23. පරක්කු වෙලා බ්ලොග් එක පැත්තට ආව නිසා එක දිගට සෙට් තුනම කියෙව්වා.. නියමම නියමයි.. සුපිරි..

    ReplyDelete
  24. පට්ට කවි සෙට් එක !!!
    ආයේ ඉතින් කියන්ඩ වචන නෑ ඕං !!! පට්ට වැලක් බැලුවා වගේ !!!

    ReplyDelete
  25. මේවා කියවද්දි හදවත කලඹෙනවා...
    රති කම් සැපත ගැන නිරතුරු සිත යනවා...
    පන්කාදුයි කවි ටික නම් පැවසෙනවා...
    අපිට කොයින්දෝ මෙ සැප දුක් වෙනවා...

    පට්ට ම පට්ට කවි ටික...!
    ශෘංගාර රසය පිරුණු කවියකින් සිතට දැනෙන මොකක්දෝ අමුතු 'ගතිය' අපේ කාලයේ ශෘංගාරය අවුස්සන ඩිජිටල් නිර්මාණ වල නෑ...

    ReplyDelete
  26. මේ කවි අසා මගෙ සිත වල් මත් ....වෙන්නේ
    කවදා කොතැන මේ ටික මම කර ....ගන්නේ
    ඉවසුම් නොදේ හෙණ්ඩුව කොණ උල් ...වෙන්නේ
    බස්සෝ කවිය නම් කොණ තෙත් කර ...ලන්නේ...

    ReplyDelete
  27. madin mada gini gane salelu sitha kamukawa ..... rathi pedesa uruma natha a tharam pin kadaka.....

    ReplyDelete
  28. me kavi set eka kohenda hoyagaththe kiyapanko.mage gava meke original copy ekak tiyenava

    ReplyDelete
  29. බස්සා අයියා අදත් සුපිරි පෝස්ටුවක් තමා ලියලා තියෙන්නේ

    ReplyDelete
  30. වාව් ලස්සනට ලියල තියනව අක්කී.....

    ReplyDelete
  31. Wow mareeeemaru....................

    ReplyDelete
  32. සිරාම සිරා කව

    ReplyDelete
  33. කවුරු කොහොම කිව්වත් මේ රස දන්නා
    කෙනෙක් නොවෙයි කිසිවිට ආපසු යන්නා
    රැය ඉක්මන් කියලා සිත දුක් වෙන්නා
    කරන දෙයක් හරි හරිය කර ගන්නා

    ReplyDelete
  34. අවසන් කොටස ? කෝ කලින් කොටස් :(

    ReplyDelete