Sunday, June 5, 2011

ඔබ එනවානම්..
හීනයක් වෙලාවත්..
නොනිදන හදවතට..
මැවූ පෙම් හීන එළිවෙන්න..
පැතූ පෙම් පැතුම් ඉටුවෙන්න..
ඉඩ දෙන්න...
රාත්‍රියට තනිවෙන්න..
ජීවිතේ පුරාවට..
අනේ මට ඉඩ දෙන්න.
නිදියන්න..

3 comments:

  1. බස්සාගෙ තියෙන්නෙ හයිකු ටයිප් කවි. කෙටියි, සරල වචන. ඒ වගේම පදවල අරුතට, වැදගත්කම ඉස්මතු කරන්නට අකුරුවල ප්‍රමාණය වෙනස් කරලා. ලස්සන වෙනසක්. ජය!

    ReplyDelete
  2. අනේ මට ඉඩ දෙන්න නිදියන්න
    කිවම මට එකපාරට මතක් වුනේ මදුරුවෙක්
    :P

    කෝ කෝ ...... අපේ බස්සට නිදා ගන්න ඉඩ දෙන්න මදුරුවනේ.

    ReplyDelete