Saturday, June 11, 2011

නෑනා.....

බැළුවේ නුඹ දිහා...
හිනා උනේ අක්කා..
ඉඟි කලේ නුඹට..
හුරතලේ අක්කා..
කථා කලේ නුඹට...
ආවේ අක්කා..
ආදරේ කලේ නුඹට...
කසාද බැන්දේ අක්කා..

10 comments:

  1. හුටා.... ඇඬෙන සින් එක......... :D

    ReplyDelete
  2. ඈ බං බස්සා
    ඇයි බැන්ඳෙ අක්කා? :D

    ReplyDelete
  3. හිත රැදි ඈ
    ඈ මගෙ නැනා
    .......!
    නැ මගෙ අක්කා...

    සුපිරි...!

    ReplyDelete
  4. නෑනා කැමති වුනේ නැද්ද බඳින්න???

    ReplyDelete
  5. පස්සෙ දන්නේ නෑනා බැඳලානේ මචං.... හික්ස්... ස්තුතියි හැමෝටම..

    ReplyDelete
  6. මම දන්න කෙනෙක් ඉන්නවා අන්තිම පද දෙක විතරක් වෙනස්- අක්කා කොමළ කළාට නංගිවම බැන්දා.

    ReplyDelete
  7. ඔව්වා කැත වැඩ අලෝ .......

    ReplyDelete
  8. අක්කත් නෑ නංගිත් නෑ ........මන් තනියෙන්

    ReplyDelete
  9. කෝ මේකෙ කවිය. ඒක නැහැ නේ.

    ReplyDelete
  10. කවිය ක් නැෙතා්

    ReplyDelete