Wednesday, August 29, 2012

ඇබිත්තියාගේ කයිය.....



පන්සල් වැටේ වැට මුල්ලේ ගේක සිටි...
කොළු පැටියෙක් පන්සල අත්දැක්ක හැටී...
කවිකර කියන්න්ට සිතුනිය වින්ඳ හැටී....
අත්දුටු දෙයම වෙයි නැහැ වෙන ගොතනු හැටී....

වැලිපිල්ලේ ඉඳගෙන ලිව්වා අකුරු..
බුද්ධගජ්ජේ කට පාඩම් කල අයුරූ...
සකස්කඩේ කොලපත් මත කර ඇතුරූ..
තාමත් මතකෙට නැගේ පාඩම් කල අකුරූ...

උදේ දානේ කිරිබත් හරි මියුර....
දවාලේ ලැබුනා මීකිරි රස ගෙන මසුර....
තුන්දොස් නසා නිවනා ලෙස දුක සසර...
නිරතුරු ලැබුනි පන්සල තුල මන ඇසුර...

පන්සල් පාළුවෙක් විය රුඳි පන්සල තුල නිතර....
එය තුල නොවුනි දවසම නැහැ වෙන පිට ඇසුර....
ලොකු නම ලඟම නිරතුරු බුදු ගුන ඇසුර...
ඇතිවුනි හිතක් යන්නට හැරදා සසර.....

ලොකු උපාසිකා තැන හිමි නම වෙත ලැබැඳී..
නිරතුරු ලඟට විත් සැප දුක ගැන අසතී....
විටකදී ‍“ලොකු“ නමගේ හිස ගෙන “තඩි“ බලතී...
සිදුවෙන අමුතු දේ ගැන සිත නිති පෙලතී...

කොළුවෝ මෙහෙට වර ලග කඩයට පලයන්....
“සිගරට්“ දෙකක් අරගෙන දුවගෙනම වරෙන්...
ඇහැවොත් තාත්තට කියලා උඹ කියහන්....
වෙන දේ නොකියා උඹ විගහින් ගිහින් වරෙන්....

ලොකු නම කියන දේ නොකරා ඉනු කොහොම...
“සිගරට්“ ගෙන ආමී කාටත් නොදැනීම....
උඹ හොඳ එකා කාපන් අළුවා එහෙම....
කට වහගෙන ඉඳින් මේ ගැන නොදොඩාම....

වෙසඟට පොසොන් ඇසලට හා නිකිණියට....
පන්සල පිරිලා සැදැහැවතුන් ඇත එමට....
නැහැ කිසි විවේකය ඇරයුම දානයට...
පන්සල තුලම ගත විය දින ගත විය හැම දෙයට....

හවසට සැතපෙන කලට ලොකු නම ආවාසේ....
කොළුවෝ මෙහේ වරෙන් මගේ නම ඇසුනා සේ....
ඇයි හාමුදුරුවනේ මේ කවදා නැති සේ...
ඇතුලට අවිත් ඉඳගන් ඇඳ උඩ රිසිසේ....

ලොකු හාමුදුරුවෝ  මා අසලම සැතපීලා....
මගේ ඇඟ වටා හිමිහිට දකුනත යවලා....
තුරුළුට ගත්තේ මා ඇඟ යයි කිලිපොවලා...
ඇයි ලොකු සාධු මේ මොකදෑ සිටි අසලා....

මා අරගෙන තුරුල්ලට සාධු ලඟට කර....
මගේ බඳ වටා දෑත් යවා ලඟට කර...
මට හරි කිතියි ඉන්නකො මේ දේ නොකර...
වහගෙන හිටින් කට නොමයන්නට කර දඹර....

ලොකු සාධුගේ අත මගේ ඇඟ තුල දිව්වේ....
සාධු මොකද මගේ “ජුන්ඩා“ අත ගැව්වේ....
කොල්ලෝ ඔහොම හිටු ඉඳගෙන ඔහු කිව්වේ...
සාධුගේ කට සැරට නැහැ මම මොකවත් කිව්වේ...

අල්ලා කොන අගට හොල්ලන කොට කිතිය...
නොදැනෙන නමුත් කිසිවත් එය හරි ගතිය...
ඉවසාගන්න බැරි තැන මම මේ කිතිය...
පැන්නා අනිත් පැත්තට ගෙන හිත හයිය....

ඇයි පොඩි දරුවෝ මේ හැටියට දඟලන්නේ...
මොකට ද අනේ ඔය හැටි ලැජ්ජා වන්නේ....
මේ ගැන ගිහින් කිසිවෙතු හට නොකියන්නේ...
බුදු සාධු තරහා වෙයි එය මතකෙට ගන්නේ....

කියලා ලොකු සාධු “ජුන්ඩා“ අතගාලා....
යන්නට කිව්වා මොනවද ගෙන පිහිදාලා....
ගිලන්පසට ඇති දේ ගැන රහ වැටිලා...
හිටියෙමි මුකුත් නොවුනා සේ කට වහලා....

(දැන් කියන්න එපා “මෙන්නෝ බුද්ධාගමට අපහාස කරනෝ“ කියලා)

14 comments:

  1. ඔන්න ඔය වගේ චීවරේ පොරවගත්ත උන් හින්දා තමා බුද්ධාගමට කෙල වෙලා තියෙන්නේ

    ReplyDelete
  2. බස්සාව හෙළ දකිමු !
    ලොල්

    ReplyDelete
  3. හැමෝම නැතත් ටික දෙනෙක් හන්දා උතුම් බුද්ධ ධර්මයටත් නිගා වෙනවා.
    කවි ටික ගලපලා තියෙන විදිය නම් නියමයි

    ReplyDelete
  4. දැන් එන්ජීඕ සෙල්ලං අහවර වෙලා උඹේ බඩ රස්සාවට කෙලවිලා හින්දා මේ පාර පටන් ගත්තේ කොහේවත් ඉන්න කෙල්ලංගේ වීඩියෝ පෙන්නන්නයි පන්සල්වලට ගල් ගහන්නයිද

    බැසිල් උඹට අකේ පුරිය එක සෑහෙන්න රිදිලා නේද,ඒකට හේතුව උන අර හාමුදුරු දෙනම හින්දනේ උඹට කෙල උනේ.අනේ රංගොජෝ

    ReplyDelete
    Replies
    1. අඩුම ගානේ ඇනෝ ඇවිල්ලාවත් හරියට බනින්න පුරුදු වෙයන් මචං...අඩුගානේ කෙලින් කුණුහරුපයක්වත් කියන්න තරම් කොන්ඳක් හදාගනින්....

      උඹ පවු ඇනෝ.....

      Delete
  5. ඇත්ත ඇති සැටියෙන් කියන කොට සමහරුන්ට තරහ යන්නෙ ඇයි ?

    මේ ඇනෝ ත් පංසලක ඇබිත්තියෙක් වෙලාවත් හිටිය ද ?

    ReplyDelete
  6. මිනිස්සුන්ට ලිංගික හැඟීම් පාලනය කරගන්ඩ පුළුවන්ද?මටනං බැහැ.පුළුවන්ද බලන්ඩ මට ඕනෙ කමකුත් නෑ.බොරුවට ලෝකෙට පේන්ඩ සිල්වත් උනාට එහෙම ලිංගික හැඟීම් පාලනය කරගන්ඩ බැරිනං ඕක දාලා යන්ඩ ඕනේ.

    ReplyDelete
  7. හැගීම් තමයි හැගීම්.සිරා කතාව.ලස්සනට ලියලත් තියෙනවා.

    ReplyDelete
  8. හපෝයි...
    ඕක තමා ගොඩක් තැං වල වෙන්නේ..
    අනේ අපොයි බුද්ධාගමට වෙච්ච දෙයක්...

    ReplyDelete
  9. එක ගමක පන්සල් දෙකක් විරසක වුන සමාජෙක,
    පන්සලේ හාමුදුරුවෝ ස්ත්‍රින් සමග නිදන සමාජෙක,

    බස්සා වැරදි යැයි කිසිවෙකු කියන්නේ රෙදි ඇදගෙනද?


    ජය !

    ReplyDelete
  10. බිග් ඩිස්ලික් බස්සා ඔබෙ පොස්ටුවට . සමවෙන්න ඔණි මෙහෙම කියනවට.
    ඔය සිද්දිය ඇත්තටම වෙනවා කියල හොදටම විශ්වාසද?
    අදුනනව්ද ඔය කියන විදිහෙ අබිත්තයෙක්ව ?
    හොදටම විශ්වාස ඇතිව මෙව කිව්වනන් හරි නෙද.
    කටකතාවක් හරි සමජයේ රහසක් ලෙස කතවෙන මෙවන් දේ කියද්දි පොඩ්ඩක් සෑලකිලිමත් උනානන් මීට වඩ ටිකක් හොදයි කියලා හිතෙනවා.

    ReplyDelete
    Replies
    1. කටකතාවක් රහ කර කීමක් යැයි හැ‍ඟේ!

      සිල්වත් බුදු පුතුන් කිහිපනමක්ම එයාකාර චෝදනා එල්ල කර පන්සල් වලින් එලැවූ පාපතරයන් ගැන අසා ඇත්තෙමි. (විශේෂයෙන්ම උතුරු නැහෙනහිර පෙදෙසේ)

      Delete
  11. මේ වගේ සිද්දියක් අපේ පැත්තේ වෙලා තියනවා..මෙහෙම එවුන් ඉන්නවා පන්සල් වල

    ReplyDelete