Thursday, December 15, 2011

ඔබ වෙනුවෙන්.....



මිලිමීටර් වලින්..
බලාපොරොත්තු තියාගෙන..
සෙන්ටි මීටර් වලින්..
හිතට දැනෙන..
කිලෝ මීටර් වලට..
වඩා දිග..
නුඹට ඇති ප්‍රේමය..
ආ දුර...
අවසාන වෙළඳාම..
ඔබ අත ඉතිරි කලේ..
මිලි ග්‍රෑම් සතුටකුත්..
ග්‍රෑමයක මතකයනුත්..
කිලෝ ග්‍රෑම්..
දුකකකුත්.. 
පමනමයි..

5 comments:

  1. කිරුම් මැනුම් ආදරේ.. :)

    වෙනසක්.. අපූරු නිර්මාණයක් සහෝ. !

    ReplyDelete
  2. අපූරු අදහසක්..

    ReplyDelete
  3. එහෙම නෑ. ආදරේ අහස තරම්! සාගරේ සේ ආදරේ!

    ReplyDelete
  4. නියමෙට කිරලා මැනලා ලියලා තියනවා ....

    ReplyDelete
  5. "ආදරේ හැඟෙනවා පමණයි මට කියන්නට බෑ..."
    කොහොමද අඅදරේ මනින්නෙ...

    ReplyDelete