දන මන පිනන හදවත හංකිති කවන
මන දොල තුටින තැන තැන ඉඳ දිය කෙලින
යන එන හැම දෙනගේ නෙතු නිති ඇද ගමින
සකි කඳ බල කෙලිය පුරවර මන බඳින..
දින දින එකින් එක අඩුවන සළු අඳින
කලවට වියතකට අඩුවෙන් නොම වැසුන
දෙතනම පනින්නට එළියට මෙන් සැරින
පිරිවර රඟති කොලොම්පුරේ නිති පෙමින..
නාදළු දෙතොල රතු ආලේපන තවරා
පුළුකුළු උකුල දෙපසට එහෙ මෙහේ අඹරා
රියසක යුරැ තිසර තන එල්ලෙන්නට අහුරා
කොයිබට යන්නේ ඔබ මගේ හදවත පාරා..
උස්සා වැල ගෙඩිය බෙල්ලට ගැට ගහලා
නා නා ජාති විච්චුරන ගෙල එල්ලා
වැහැරැනු හම් කැබලි ගානට දා මකලා
යන සැටි බල අඟන ලෝකෙම යයි හොල්ලා..
බාගෙට වැහුන හෙළුවේ මුල්ලෙන් බෙදුන
වැටකොළු යුවල මැද්දෙන් දෙපසට අදින
වට්ටක්කයට සම පැද්දෙන දිය පොකුන
රෑබර ලඳුන් රැව දැක මගේ අග තෙමුන..
අල්ලා බැඳපු වැල ගෙඩි බිම වැටීයන්
හොල්ලා වනන පලු දෙක මග හැලීයන්
උලලා තියෙන මේකප් ටික මැකීයන්
නලලේ තියන එක මුල්ලෙම පිපීයන්..
සියළුම ඡායාරෑප උපුටාගෑනීම http://lankagirlsclub.blogspot.com/ නි
මරුම තමා.....අපූරුයි පද ගැලපීම්
ReplyDeleteහික්ස්.. අපූරියි
ReplyDeleteනියම ගාන! ලොල්
ReplyDeleteෆික්xසු අහ් :D
ReplyDeleteමරු කතාව බස්සෝ.... ආ.... නෑ නෑ කවිය.....
ReplyDeleteඔන්න ඇත්තම කිව්වා.....හරිම අපූරැයි ජනක මල්ලි.නිර්මාණ ශක්තිය තව තවත් දියුනු වේවා....
ReplyDeleteඅප්පට සිරි ගජ!නූතන තොටගමුවේ ශ්‍රී රාහුලද මංද උඹ! මේ අර උපුටා ගැනීම කල ලිංකුව දැම්මට තැන්ක්යූ හොඳේ! හික්ස්
ReplyDeleteනියම කවි පෙලක්...
ReplyDeleteපට්ට කවි ටික බොස්
ReplyDelete“නලලේ තියන එක මුල්ලෙම පිපීයන්..“
ReplyDeleteමේ කතාව නං මසුරං වටිනවා .......
කියන්න වදන් ලොවෙත් නැත, ලොවි ගහෙත් නැත, ගහ ලොවෙත් නැත .......
මොනවා කියන්නද ? වචන හරඹය නම් උපරිමයෙන් එහාතත් ගිහින්..උව්මනා දේ මතු කරලා තියෙනවා..
ReplyDeleteහරි අපූරු කවි ටික .
ReplyDeleteබොහොම ස්තූතියි සියළු දෙනාටම.. දෙන ධෛර්යට ශක්තියට..... ජය !!
ReplyDeletepada wel tika nam agei
ReplyDeleteනියමයි ..... බස්සායියේ ................... එලම තමා
ReplyDeleteපද වැල් වගේම පින්තූරත් එල :D
ReplyDeleteමැක්සා...
ReplyDeleteහොද කවි ටිකක් කෙල්ලෙක්ට හැදෙන්න..
ReplyDeleteOya hithanawada dan kale kello hadei kiyala mewa kiyawala? Amma appa malath un nisa, un nemei wenas wenne.
Deleteපට්ටයි ඕයි.... සිරාවටම එල සහෝ....
ReplyDeleteමරු...කියන්න වදන් නෑ...
ReplyDeleteඅඩේ... මේ බ්ලොග් එක මට අදනෙ අහුඋනේ
ReplyDeleteමැක්ස....
ReplyDeleteබස්සා අයියගේ කවි ඉතින් කවදත් maxxa
ReplyDeleteෂා මරු අඩවියක්නේ සුප්ප ඈ...
ReplyDeleteමම සමකය වටේ ලියන නලින්