Friday, December 23, 2011

නුඹ සහ මම......



නුඹ

"ජීවිතෙට එළිය දෙන්න පැමිනි සුරියාලෝකය පරදන... ග්‍රහලෝකයන්ගේ එකතුවක් වන... ක්‍ෂිර පථය හා සමාන වුද... නිල්පාට චක්‍රාවාටයන් ගෙන් ගහන වුද... උතත්‍තුංග දේහධාරී මනුෂ්‍ය වර්ගයා විසින් නිර්මාණය කරන ලද... මහාසම්තයන් ගෙන් අසම්මත වු... මොහාන්ධකාරයන්ද... ඉච්චාබංගත්වයද... අහේතුක සත්‍යද... කරපින්නාගත්... අනිත්‍ය වු ද... අනාත්ම වුද... කුඨාප්‍රාප්තියට පැමිනි.. අනාථ වුද... සංකූලතා අතර ව්‍යාකූල වුද.. අනුලොම වශයෙන්ද... ප්‍රතිලෝමාකරව ද... සමමිතක වට පිටාවකු තුල... ඝනකාභයක් හෝ ඝනකයක් සමානුපාතික වශයෙන් බෙදාවෙන්කරනා ලද්දා වුද... සමාජීය ආකල්ප මත පිළිනොගන්නා... ප්‍රජාතන්වාදී රාමුවක් යටතේ අයිතිවාසිකම් දරන්නාවුද... පයිතගරස්ට හෝ විසඳිය නොහැකි ගැටළු නිරිමාණය කිරීමේලා අති මහත් දක්ෂ... රතු.. පාට දිස්නේ දෙන.... පාරජම්භුළ කිරණද... මහා චණ්ඩ මාරැතයද නොදන්නා තරමට දේශපාලණිකරණය කරන ලද සිත්පිත් නැත්තා වු... රෝසපාට සාරි අඳින...අන්තෝ ජටා.. බහි ජටා යයි වනකෙකු අනුමාන කලද... කොයි ජටා වක්වත් නැති.... බාහිරත් නැති පරිබාහරවත් නොමැති උක්තෘෂ්ද ... සත්‍යානුබද්ධ සාමාජතලයන් හී අසමතුලිතා සම්බන්ධයෙන් ඡේදනය නොවී පවතින.. කොලපාට.... මතවාදයන්ගෙන් ගහන වු... ආත්මානුකම්පාවද කම්පාවද එකලු කොටගත්... නීත්‍යානුකූලවම ලබාගත් වරෙන්තුවක්ද... අප්‍රතිහත ධෛර්යෙන් යුක්ත වු.... දම් පැහැ වස්‍ත්‍ර අදින.... කොට ගවුම් නාදින නමුත් දෙපලු කරගත් හිසකෙස් සහිත... මහා බාණ්ඩාණ්ඩාගාරයෙන් නිදහස් කරන ලද වත්කම් හා වගකීම් ඉටුකිරීමෙන්.... අතිකරන්නා ලද විසම්මුතියෙන් බැහැ කරන ලද... ඊනියා ‍මාකට්වාදීන්ගේ... තවත් එක් ගොදුරක් වන්නේය..."

මම 

"පිස්සෙක්...."

12 comments:

  1. මටත් දැන් පිස්සු වගේ!

    ReplyDelete
  2. නුඹ හරිම සරලයි වගේ පෙනුනට... ගැඹූරුයි.

    පිස්සා තේරුම් ගන්න බැරි
    මම
    සොඳුරු

    ReplyDelete
  3. මේක කියෙවුවාමයි දැනගත්තේ මටත් පික්ෂු හැදිලා තිබුණාය කියලා

    ..පුදුමයි

    ReplyDelete
  4. නියමයි බං..... කියල වැඩක් නෑ... බලං ගියාම උඹ මාර චින්තකයෙක්නෙ...


    හදිස්සියකට වෙන එකකින් ආවෙ...

    පොඩි මෑන්

    ReplyDelete
  5. ආ... නෑ... හරි එකේ ඉදල තියෙන්නෙ...:D

    ReplyDelete
  6. kisima deyak therune na :D

    ReplyDelete
  7. පිස්සු හැදෙයි!, මාව නිකන් කරකෝල අත ඇරියා වගේ :D

    ReplyDelete
  8. බලාගෙන යද්දි අපි ඔක්කොම වගේ පිස්සොනේ...

    ReplyDelete
  9. මේ ලෝකෙ ඇත්ත දකින්නෙ,කතා කරන්නෙ පිස්සො විතරයි..

    ReplyDelete
  10. ඊනියා මාකට්වාදීන්ගේ... තාම වැලන්ටයින් ඩේ ආවෙත් නෑ. :P පිස්සෙක් කිව්වට, ටිකක් විතර ජවිපෙ වේදිකාවකින් ඇහෙන කතාවක් වගෙ. :D

    ReplyDelete
  11. පිස්සුව... කියන්නේ මොකද්ද කියල තාම හොයනවා

    ReplyDelete
  12. ඇයි මේකේ පාට පටලෝලා..ආහ් හරි ලියල තියෙන්නෙ පිස්සෙක් නිසා වෙන්න ඇති.

    ReplyDelete