Monday, March 19, 2012

පැණි හඳ.......



නගිනකොටම ඇතිවෙච්ච ගැස්සිල්ල...
දරාගත්ත විදියටම...
මට නම් දැනුනා..
ඔරැවට නැග්ග...
එකම එකා..
මම නොවන වග...

හබල ගන්නකොට අතට...
පෙන්නපු හුරැ ගතිය...
මගේ හිතට ඇතිකලේ...
හබල නම් උඹේ අතට...
අළුත් දෙයක්..
නොවන බව...

ගැස්සෙන හැම වාරෙකම...
ඔරොත්තු දෙන තරමට...
ඔරැව පදම්වෙලා බව..
පසක් කලා මගේ හිතට..
මේ තියන..
නිසල බව...

වඩදියට බාදියට...
දෙකට එකම විදියට...
නොසැලී ඉන්නකොට...
මගේ හිතට නම් හිතුනේ...
මහා ලොකු රැළි වලට..
අහුවෙලා තියනව වග...

හුළං හමන අත..
හරියටම දැනගෙන වේගය..
තව තවත් දුර යන්න...
හරවලා ඔරු බඳ...
දකින කොට මම හිතුවා...
ඔරුවේ ඇති පැරණි බව...

තොටුපොල පෙනි පෙනී..
මග නතර උනාම...
වෙනස් උන තරමටම..
මගේ හිතට නම් දැනුනා..
කැළණි පාලම යටින්..
පොල්ලෙල්ලක් ගිය බව....

60 comments:

  1. ඔන්න මම කවිය බැලුවා

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි.... නෙරංජි කලින්ම ඇවිත්....

      Delete
  2. සුපර්බ්. එච්චරයි කියන්න තියෙන්නේ..

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි.... මාතලන්....

      Delete
  3. Replies
    1. බොහොම ස්තූතියි අනුර නිරංජන්.....

      Delete
  4. හික්ස් නියමයි :D

    ReplyDelete
    Replies
    1. වල් කෙල්ලෝ

      Delete
    2. බොහොම ස්තූතියි.... ගිම්....

      කව්ද බං අනෝ වල්....

      Delete
  5. ඔය වගේ පරණ ඔරුවල ඔරු පදින්න පුරුදු වෙලා, අලුත් ඔරුවක් පදින කොට අලුත් ඔරුවට අබ සරණයි ......

    (නියමයි .... එලම කිරි ....)

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි.... පංසල් හංදිය.....

      හ්ම්.... අලුත් ඔරු...... පරන ඔරු... පෙනෙයි...තරු

      Delete
  6. මට මතක් උනේ මෙන්න මේ පෝස්ට් එක,,

    http://r4ng4.blogspot.com/2010/12/blog-post_9804.html

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි.... අභියා...

      Delete
  7. කියලා වැඩක් නැ සුපිරී........
    ඒත් අපිට කොයින්ද පුසෝ ඔරු,
    තාම අතින් හදන කඩදාසි ඔරු තමයි... :D :D :D :D :D

    මට ලින්ක් එක දාපු "පන්සල් හංදිය"ට තැන්කූ....

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි.... මාඩා....


      බොහොම ස්තූතියි.... පන්සල් ටත්... නැවතත්...

      Delete
  8. Replies
    1. බොහොම ස්තූතියි.... රොෂාන්....

      Delete
  9. සුපිරි කවි ටික ... ඔරු කදේ.රූප මැවෙනවා ....>>

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි.... බිංදු....

      ඔරු කඳ.. මරු කඳ....

      Delete
  10. අර බස්සො පැටව් දෙන්නයි අම්මයි නම් ලස්සනයි.

    ReplyDelete
    Replies
    1. එතකොට අක්කා කවිය???????? ;) :D

      Delete
    2. බොහොම ස්තූතියි.... නදී.....

      හැ හැ.... මොකද කසුනා කියන්නේ....

      Delete
  11. අලුත් බැනර් එක මරු බස්සො... පෝස්ට් එක ගැනනම් කවර කතාද? ;)

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි.... සාතන්.....

      Delete
  12. දෙතුන් පාරක් කියවලා යාන්තම් තේරුනා කියලා හිතනවා. :D

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි....ප්‍රවීනා.....

      හි හි.... කොහොම හරි අන්තිමට තේරැනා නම් ඒ ඇති....

      Delete
  13. බැනර් එක ශෝයි!!! හරිම ලස්සනයි!!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි.... හිතුවක්කාරී....

      Delete
  14. සජීව ධනුද්ධරMarch 19, 2012 at 10:01 PM

    Superb +++

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි.... සජීව....

      Delete
  15. මගුලයි....! දැන් ඉතින් මොනවා කරන්නද? ;)

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි.... කසුනා....

      බැඳ ගත්ත බෙරේ ගහන්න තමයි වෙන්නේ...

      Delete
  16. පිස්සු හැදෙන සඳ කිව්වලු.....

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි.... හිත හොඳ පිස්සා....

      Delete
  17. පරණ ඔරුව පා කරපන්
    අළුත් ඔරුවකින් පැදපන්

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි.... ජිංජිබිරිස්....

      එහෙම ලේසි නැහැ දැන්.....

      Delete
  18. පිස්සු හැදෙන (පැණි) හද! නියමයි.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි.... රාජ්....

      Delete
  19. හොඳ කවි ටික ...කාටත් කියවල ඕන විදියකට තේරුම් ගන්න පුළුවන් .

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි.... මහේෂ් අයියා... බොහොම සාදරයෙන් පිළිගන්නවා...

      Delete
  20. දැන් ඉතින් මොනවා කරන්නද ගත්ත ඔරුව හඹල් ගානවා මිසා.. කවි ටිකනම් සුපර්බ්....

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි.... දිනේෂ්...
      දැන් කරන්න දෙයක් නැහැ ... පදින්න තමයි වෙන්නේ

      Delete
  21. ආයෙ අළුත් ඔරුවක් හෙමීට පැදලා පැදල හදාගන්නවට වඩා නාකද මුල ඉඳලම විදල යන ඔරුවක්...

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි.... සිතුවම්.....

      Delete
  22. ලස්‌සනයි ආ..මම මේ කවියෙන් මගෙ හිතේ මවා ගත්ත දේට අනුව (දැන් අහන්න එපා මවා ගත්තේ මොකක්‌ද කියලා.මම හිතන්නේ ඔයා මවා ගත්ත දේම තමයි) මට කියන්න තියෙන්නේ අනේ කොල්ලෝ මෙහෙම තමංගෙ කෙල්ල ගැන හිත හිත නොකියා ඉන්නවත් ඇති කියලයි..කෙල්ලනේ පරිස්‌සමෙන්..
    ඒත් තව ප්‍රශ්නෙකුත් ආවා..ඒ ගැන කොල්ලො කොහොමද මෙච්චර සවිස්‌තරාත්මකව දන්නේ...කොල්ලවත් ශුවර් නැහැ මටනම්...

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි....dreams....ඔව් ඔයා කිව්වා වගේ එහෙම දේවල් අද ඕන තරම් දකින්න පුලුවන්.... තමන්ගේ හිතේ තියාගෙන විඳවන ගෑණු පිරිම චරිත....

      Delete
  23. ෆස්ට මචං..

    ඒත් මට ප්‍රශ්නයක්.. පොල් ලෙල්ල උබද ? :))

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි සෑමා....

      හැකස්....හ්ම් ඒකත් ප්‍රශ්ණයක් තමයි....

      Delete
  24. මරු ඔරු පැදිල්ලක්...
    පට්ට මචං....:D

    ReplyDelete
  25. බොහොම ස්තූතියි ප්‍රියන්ත මචෝ.....
    මේ පැත්තේ ඇවිත් දෙන සහයට....

    ReplyDelete
  26. දැං දැං වැඩි හරියක් ඔරු ඔහොම තමයි බං . . .

    ReplyDelete
  27. අදමයි මේ පැත්තට ආවේ.තාම කියවනවා.සුපිරියි ඈ..ආ ඔය වගේ කෙල්ලෙක් තමයි ඉතුරු සල්ලිත් දුන්න කියන්නෙ..නේද?

    කුරුම්නියා.

    ReplyDelete
  28. මරු මරු නියම කවි ටික

    ReplyDelete
  29. චිහ්..
    මගෙ වල් හිත. කුනුහරුපමයි මොනා දැක්කත් හිතට එන්නෙ...

    ReplyDelete
  30. This comment has been removed by the author.

    ReplyDelete
  31. පැණි හඳේ කවිය ...
    කියෙවුවෙ මම දෙවැනි පාරය
    කවිය නම් සුපිරිය .....
    ගොඩක් ඔරු දැන් මේ සමානය ........

    ReplyDelete
  32. ලොකු අමරුවක වැටුනු පාටයි

    ReplyDelete