Sunday, February 26, 2012

අතට පෙම් බැඳි මා සිත.........(18 +)


සුමුදු මුදු බඳ
ලං කර තුරුළ කර ඇද...
නෙතු යුග සිඹින සඳ
දැනේ නුඹ සුවඳ මන බඳ.....

රුව නෙතු පිනායා
වත ගත සනසනායා..
මන්මත් වෙනයා
ඔබ ගත මිහිර මා පුබුදනායා.....

ඔබ නෙතු දකින සඳ
කාන්තිය විඳි සඳ....
මන්මන් කරන ලද
ඇසට දැනුනා රසය විනිවිද....

උකුලට ගත් සකි
රතියට මග පෑමකි...
සුසුමින් කණ වැකි
ගත ඉපිලුනා අරැමෙකි....

මන දොල පිනාය
දෙතන වත සනසනායා.....
මුවග රස දනවනයා
සුසුදු වත රතු උනේයා...

මා කණ විකායා
හැඟුම් ඉපැදුනායා...
රැය තවත් දිගු වේයා
සිත ගත අතරමංමං වේයා....

දඟ යුග සලනු උරුවකි
ගත සලිත වන රිද්මෙකි....
ඔබ පහන් දැල්ලකි
මා එහි වෙලෙන මෙරැවෙකි.....

තවාන හොඳින් පොඩිකර
පොඩි පොඩි ගස් ඈත් කර.....
මල් විල මුවට ලංකර
රස බැලුවා දිවෙන් ඉවකර....

මලවි කරළිය තෙමුනා
රසය මුව අගට දැනුනා.....
රෝස පොට්ටුව හැපුනා
මට නොදැනුනත් ඇයට රිදුනා.....

තලෙළු වත දැක
මෝදු වන බව නොම සැක....
තුරුළුව පහසු දෙතනක
නැහැ අගේ වෙන පහසක....

ඔබ තවත් තුරුලු වෙන කල
මා තව තවත් සිර කල...
කම්සැප විඳින කල
මුල්ලට හිර විය පොල් උල...

උස්සා බඳ රවුම
ගස්සා පස්ස හැරවුම...
හොල්ලා තුරුණු ලැම
පෙන්නුවා ඔබේ දස්කම...

ගත තව තව දවායා
ගිණ කඳුද උතුරායා....
ලෝදිය ගලායා
දෙකකුල් මැද පෙරේයා...

අවසන ලඟම පෙනුනා
මහිත සතුටින් ඉපිලුනා...
කෙඳිරිල්ල වැඩි උනා
වේගයෙන් මුසපත් උනා...

ගත වෙහෙස වැඩිය
සිතට නම් තව මදිය...
නොගෙන තව කාලය
පෙරලුනි කියා... මට මහන්සිය.....

අතිරස නිමා නොවුනා
තනිමට නිතර ලඟ සිටිනා...
මා නොහැර නිති පෙමිනා
ඉන්න අත මට සෙවන දුන්නා...

(කව්රුවත් මේ ගැන තරහා ගන්ට කාරි නෑ ඕං... කරුමොට මේ වගේ වෙලාට හිතට එන්නේම මහා වල් කවි සිතුවිලි..... මොනවටද ඔව්වට අගුල් තියන්නේ.. ඔන්නොහෝ ලියලා දැම්මා...)

32 comments:

  1. අපි නම් තරහ නැ...වල් කවියක් වුනත් මෙහෙම සංයමයකින් අමුනගන්න අපුරු හිතක් තියෙන්නම ඕනි..අපුරුයි..මෙහෙම හංගල කියද්දි තමයි රහ..සහතික ඇත්ත අත ම තමයි

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි පැන්ඩා...

      Delete
  2. අපෙ සර් කිවා.. තොපිලා වල් නැත්නම්.. ඩොකෙක් ගාවට පලයවු.. මොකද තොපිලට මානසික ලෙඩක් කියලා..!!
    අත තමා අපේ පිලිසරණ :D

    ReplyDelete
    Replies
    1. බනී මල්ලි කාලෙකින් ඇවිත්.....
      බොහොම ස්තූතියි....

      Delete
  3. බඳින දවසට හැමෝම කියන්නේ අතට ටටා කියලා.... ඒත් බැන්ද උන්ටත් හිටපු ගමන් අත පිහිටට එනවා... මුල අමතක කරන්න හොඳ නෑ...

    ReplyDelete
    Replies
    1. ඔච්චර කාලයක් සහයට හිටපු අතට එක පාර සමුදෙන්න එපා.

      Delete
    2. @ අභිත..... අතට එච්චර ඉක්මනට සමුදෙන්න ලැබෙන්නේ නැහැ නේද අභිත....බොහොම ස්තූතියි.....

      @ කිරිපුතා... එහෙම කොහොමද නේද ? බොහොම ස්තූතියි....

      Delete
  4. නිදහස් අදහස ගරු කරනවා. කෙලින්ම කියුවා කියන්නෙ අමු අමුවෙම බ්ලු ෆිල්ම් එකක් බැලුවා වගෙ තමා

    ReplyDelete
    Replies
    1. හික්ස්... ආයේ මොකට කියනවද ඒ ටික නම්!

      Delete
    2. ලාමුවෙන්ම බ්ලූ ෆිල්ම් එකක බැලීමයි.. සමභාව‍ය ගනයේ එකක බැලීමයි අතර වෙනස එකම මාතෘකාව උනත් ආතල දෙකක් එන එකයි.. ඒත් මේක නිසා අරක වැරදියි කියල එකක සාපේක්ෂව අරගෙන අනිකට වැරදි කියන එක නම් හරි නෑ කියලයි මම දකින්නෙ...


      මස්සගෙ මේ කවි ටික සිරාවට රහයි... මෙහෙම බංගපු නැති පට්ට අමු ඒවත් කලින් තිබුනා... ඒවත් පට්ට රහයි... සමහර විට ගාලුපාරෙ කොළබ යෑමයි හයි වේ එකේ කොළබ යෑමයි වගේ වෙන්න පුලුවන්... ඩෙස්ටිනේෂන් එක එකයි.. ෆීලින් එක වෙනස් උනා කියල ඒකකට වැරදියි කියන එක හරි නෑ...

      Delete
    3. @ ලොකු ජෝන්.... බොහොම ස්තූතියි අදහස් වලට සහ අගය කිරීමට.....

      @ ලහිරු..... බොහොම ස්තූතියි.....

      @ පොඩි මෑන්.... බොහොම ස්තූතියි....අදහස් වලට සහ අගය කිරීමට....

      Delete
  5. මේ කවිපෙළ ස්වයං වින්දනය ගැන හරවත් සංවාදයක් කමෙන්ට් තීරුව හරහා බිහිවන එකක්ම වේවා! බ්ලොග්කරුවනි මේ ඔබේ වාරයයි. අපි බලා සිටිමු.

    ReplyDelete
    Replies
    1. බලමු Real Reader බලමු ඒ වගේ එකක් වෙනවා නම් බොහොම සතුටුයි....

      බොහොම ස්තූතියි.....

      Delete
  6. කව්යෙනම් වල් නැත්තේ!
    හොඳට හෙලි කර ඇත්තේ
    විඳා සිත සිත්සේ
    අද රැය ගැනයි හි‍තේ ඇත්තේ...

    ;-)

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි හරේ...

      රස කවි ගොතන්නට
      නොනිදා රැය ගෙවන්නට
      දුන්නු මේ දිරියට
      පතමි හැම රෑ සුභම වන්නට...

      Delete
  7. නිදහස් අදහස් වලට ගරු කරනවා.. මේකේ මොකද්ද තියෙන වැරැද්ද.. කවි පේලි හැම එකක්ම ලස්සනට ගැලපිලා තියෙනවා..

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි දිනේෂ්....
      දන්නවනේ..... පොඩි ළමයි නරක් වෙන්න පුලුවන්....
      එහෙම උනොත් දොස් තමයි....

      Delete
  8. පට්ට හොදේ... ලියනවන්ම් ලොවෙත් ලියන්න අහැකියි....!!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි ජනියා.....

      Delete
  9. සිරාවම මගෙන් සුභ පැතුම්..මේ ඔයාගෙ 100 වෙනි පෝස්ට් 1 කියල බුකියෙ කවුදෝ කිවුව..සුභ පැතුම්..

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි දොදොල් කඩේ... පට්ට නම.....
      ඔව් මේ 100.....

      Delete
  10. සිරාවම මගෙන් සුභ පැතුම්..මේ ඔයාගෙ 100 වෙනි පෝස්ට් 1 කියල බුකියෙ කවුදෝ කිවුව..සුභ පැතුම්..

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි දොදොල් කඩේ... පට්ට නම.....
      ඔව් මේ 100.....

      Delete
  11. Replies
    1. බොහොම ස්තූතියි ජිංජිබිරිස්...

      Delete
  12. එල එල.. හොඳට සංයමයෙන් ලියපු කවි පේලි ටිකක්.. පැන්ඩාගේ අදහසට එකඟයි

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි ක්සැන්ඩර්....
      ඔව් සෑහෙන සංයමයකින් තමයි හිටියේ.......
      ඔලුවත් පාත් වෙලා තිබුනේ....

      Delete
  13. අඩේ 18+ උනාට බලන්න හිතුන.. අම්මප ඇත්ත...

    තනිමට නිතර ලඟ සිටිනා...
    මා නොහැර නිති පෙමිනා
    ඉන්න අත මට සෙවන දුන්නා...

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි කෙෂාන්.....
      බැලුවට කමක් නැහැ .....බලල නරක් වෙනවා නෙමෙයි හරි ද ?

      Delete
  14. මගෙනුත් සුබ පැතුම් ලස්සනට ලියලා තියනවා.

    ReplyDelete
  15. හී..හී.. කොටු කොටු අස්සෙන් නිල් එකක් බලනව වගේ.. කිසිම වරදක් නැහැ බස්සා. හොඳින්, වගකීමෙන් ලියල තියෙනව!

    ReplyDelete